en
Feedback
Path to Greatness

Path to Greatness

Open in Telegram

කැම්පස් යන්න බලන් ඉම්න සුවහසක් සික්ක සික්කාවියන් උදෙසා..😚 Chat Group Link : https://t.me/PathToGchat - 2024/10/19

Show more
1 490
Subscribers
-124 hours
-177 days
-8130 days

Data loading in progress...

Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '26
+1
in 0 channels
August '26
+1
in 0 channels
Get PRO
July '260
in 0 channels
Get PRO
June '26
+4
in 0 channels
Get PRO
May '26
+2
in 0 channels
Get PRO
April '26
+1
in 0 channels
Get PRO
March '26
+4
in 0 channels
Get PRO
February '26
+2
in 0 channels
Get PRO
January '26
+1
in 0 channels
Get PRO
December '250
in 0 channels
Get PRO
November '25
+3
in 0 channels
Get PRO
October '25
+9
in 0 channels
Get PRO
September '25
+15
in 0 channels
Get PRO
August '25
+20
in 0 channels
Get PRO
July '25
+12
in 0 channels
Get PRO
June '25
+16
in 0 channels
Get PRO
May '25
+24
in 0 channels
Get PRO
April '25
+46
in 0 channels
Get PRO
March '25
+23
in 0 channels
Get PRO
February '25
+17
in 0 channels
Get PRO
January '25
+13
in 2 channels
Get PRO
December '24
+2 839
in 2 channels
Date
Subscriber Growth
Mentions
Channels
06 September0
05 September0
04 September0
03 September0
02 September+1
01 September0
Channel Posts
*ලැබුවා වූ සිංහල දෙමල අලුත් අවුරුද්ද, කිරියෙන් පැණියෙන් ඉතිරෙන, බලාපොරොත්තු ඒ ආකාරයෙන් ම ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේව
*ලැබුවා වූ සිංහල දෙමල අලුත් අවුරුද්ද, කිරියෙන් පැණියෙන් ඉතිරෙන, බලාපොරොත්තු ඒ ආකාරයෙන් ම ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !* ☘️🌞🩷 *May this Sinhala and Tamil New Year be filled with prosperity and sweetness like milk and honey, and may all your hopes and expectations come true. Wishing you a very happy and prosperous New Year! 💚🌞🍃* 23/24 Batch Faculty of Veterinary Medicine & Animal Science, University of Peradeniya #NewYear2026 #23VETS #FVMAS

2
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ! ආයෙමත් ඊලග අවුරුද්දේ මේ කාලේ එනකොට, දැකපු හැම හීනයක්ම හිතුවටත් වඩා ලස්සනට හැබෑ වෙලා තියෙන්න
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ! ආයෙමත් ඊලග අවුරුද්දේ මේ කාලේ එනකොට, දැකපු හැම හීනයක්ම හිතුවටත් වඩා ලස්සනට හැබෑ වෙලා තියෙන්න ඕන ! 😊♥️🌙
238
3
සහෘද යාත්‍රා - සරසවියෙන් පෙරසවියක් ✨ නොසිතූ මොහොතක සිදුවූ අවාසනාවන්ත කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් අපේ ම සහෝදර සහෝදරියන්ග
සහෘද යාත්‍රා - සරසවියෙන් පෙරසවියක් ✨ නොසිතූ මොහොතක සිදුවූ අවාසනාවන්ත කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් අපේ ම සහෝදර සහෝදරියන්ගෙ අහින්සක බලාපොරොත්තු වියැකී යාමට නොදෙනු වස්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පශු වෛද්‍ය පීඨයේ 2023/24 පලමු වසර අප විසින් ඔවුන්ගෙ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා අත්‍යාවශ්‍ය වන පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය බෙදාදීමට සූදානම්. මහා ගං දියට ගොදුරුවූ මල් කැකුළු මුකුළිත වන්නට නොදී විකසිත කරවන්නට කැමති ඔබටත් මේ සඳහා දායක විය හැකියි. ද්‍රව්‍යමය ආධාර සඳහා විමසන්න. - 078 683 3318 | 076 159 5170 | 076 885 1681 පොත් (CR, Ex) 📚 පෑන් (🔴, 🔵, ⚫) 🖊️ පැන්සල් ✏️ A4 (සුදු, වර්ණ) 🗞️ පැස්ටල් 🎨 පාට පැන්සල් 📝 කෑම පෙට්ටි 🍱 වතුර බෝතල් 🍶 වෙනත් ආධාරයන් සඳහා විමසන්න. - 076 220 8984 | 074 071 6540 | 071 162 9668 ඔවුන්ගේ අනාගතය ගංවතුරක් නිසා සේදී යන්නට නොදීම මෙවැනි මොහොතක ඔබගේත් මගේත් යුතුකමකි. පශු වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය - පේරාදෙණිය විශ්වවිද්‍යාලය
421
4
සහෘද යාත්‍රා - සරසවියෙන් පෙරසවියක් ✨ නොසිතූ නිමේෂයක සිදුවූ හදිසි ආපදා තත්වය හේතුවෙන් අපහසුතාවයට පත් වූ අපේ ම දරුවන් වෙනුවෙන්
සහෘද යාත්‍රා - සරසවියෙන් පෙරසවියක් ✨ නොසිතූ නිමේෂයක සිදුවූ හදිසි ආපදා තත්වය හේතුවෙන් අපහසුතාවයට පත් වූ අපේ ම දරුවන් වෙනුවෙන් ඔවුන්ට අත්‍යාවශ්‍ය පාසල් උපකරණ හා ලිපිද්‍රව්‍ය බෙදාදීමට 2023/24 පශු වෛද්‍ය සිසුන් වන අප සූදානම්. සිසුන් 80 කට නොවැඩි ඔබ ප්‍රදේශයේ පාසලක් වෙතොත් අපි ව දැනුවත් කරන්න. අපි ව සම්බන්ධ කරගන්න. පින්සරී - 071 1629668 පියුමාල් - 076 220 8984 මේ අපේ ම සොයුරු සොයුරියන් වෙත මනුෂ්‍යත්වයේ දෑත් දිගු කරන්නට අවැසි කාලයයි. පශු වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය - පේරාදෙණිය විශ්වවිද්‍යාලය
448
5
2025 ලමයී... හෙට ඔයාලගෙ අම්මලගෙ තාත්තලගෙ අවුරුදු ගානක මහන්සියට උපරිමේ කරල එන්න❤️ හැමෝටම හිතනටවට වඩා හොදට exam එකට මුහුණ දෙන්න ලැබෙන්නොනී..😊❤️
875
6
No text...
792
7
🔹 Available for Sale: 🔋 HP HT03XL Original Battery – 3 months used, strong backup, 6 months warranty left 💨 CPU Cooling Fa
🔹 Available for Sale: 🔋 HP HT03XL Original Battery – 3 months used, strong backup, 6 months warranty left 💨 CPU Cooling Fan (L20474-001) – no noise, clean, smooth working ⚡ NVMe SSD 256GB (Q5000) – super-fast speed, perfect condition 🧠 4GB DDR4 RAM (Samsung) – 100% working, reliable performance Prices are negotiable. 📞 Contact: 0740352346 / 0763685918
229
8
"මාගේ දේශය අවදි කරනු මැන" "எமது தேசத்தை விழிப்படையச் செய்வோம்" "Let my country awake" ශිෂ්‍ය සාහිත්‍ය උළෙල மாணவ சாகித்திய விழ
"මාගේ දේශය අවදි කරනු මැන" "எமது தேசத்தை விழிப்படையச் செய்வோம்" "Let my country awake" ශිෂ්‍ය සාහිත්‍ය උළෙල மாணவ சாகித்திய விழா Students' Literary Festival 2025 වැඩසටහන් පෙළගැස්ම සාහිත්‍ය අනුකමිටුව මහා ශිෂ්‍ය සංගමය පේරාදෙණිය විශ්වවිද්‍යාලය https://www.facebook.com/share/p/1GmwBPPUp7/
1 219
9
ඔයාලගෙ 2022/2023/2024 හදපු telegram groups තියෙනවද? තියෙනවනන් පොඩ්ඩක් කියන්නකෝ මට ib
1 262
10
24/25 Veterinary Science ආව අය ඇඩ් වෙන්න...ඔයාලගෙ යාලුවො ඉන්නවනම් ශෙයා කරන්න.. https://chat.whatsapp.com/Bgyk0UlAOo890vJwaYEl49?mode=ac_t
883
11
Cutoff release වෙලා තියෙන්නෙ. තමන් යන්න බලාපොරොත්තු උන පාඨමාලාවට, තමන් බලාපොරොත්තු උන විශ්ව විද්‍යාලයට යන්න බලාපොරොත්තු උන ඔය
Cutoff release වෙලා තියෙන්නෙ. තමන් යන්න බලාපොරොත්තු උන පාඨමාලාවට, තමන් බලාපොරොත්තු උන විශ්ව විද්‍යාලයට යන්න බලාපොරොත්තු උන ඔයාල හැමෝටම සුභ පැතුම්
1 053
12
Msg එක ආවද ලමයී
999
13
ඔයාල හිතනවටත් වඩා හොද course එකක් එන්න කියල හැමෝටම ප්‍රාර්ථනා කරනවා❤️ ආපු කෝස් එක කියන් යන්න specially vet ආව අය😁
1 066
14
Wish u all 2024 lamai❤️
Wish u all 2024 lamai❤️
1 059
15
https://youtu.be/CpVMHI77rt4?si=W0mG4jY8S3EC0vnl
697
16
https://youtu.be/CpVMHI77rt4?si=W0mG4jY8S3EC0vnl
1
17
https://youtu.be/CpVMHI77rt4?si=uwM2bOgEXqTKEmtj
1
18
🔴 උසස් පෙළ නොවැ: 10 සිට දෙසැ: 5 දක්වා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2025) විභාගය නොවැම්බර් 10 වනදා සිට දෙසැම්බර් 5 වනදා
🔴 උසස් පෙළ නොවැ: 10 සිට දෙසැ: 5 දක්වා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2025) විභාගය නොවැම්බර් 10 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා පැවැත්වීමට කටයුතු කර තිබේ. විභාග කොමසාරිස් ජන විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය ඒ බව සඳහන් කළාය.
1 026
19
No text...
1 089
20
🔗 Student Distribution by District and Course එක් එක් පාඨමාලාවන් සඳහා දිස්ත්‍රික අනුව සිසුන් බඳවා ගන්නා ප්‍රමාණ 👍 ✔️ District Quata 2024/25 ✔️ Merit Quata 2024/25
919