Path to Greatness
Open in Telegram
කැම්පස් යන්න බලන් ඉම්න සුවහසක් සික්ක සික්කාවියන් උදෙසා..😚 Chat Group Link : https://t.me/PathToGchat - 2024/10/19
Show more1 478
Subscribers
-124 hours
-167 days
-8430 days
Posts Archive
1 478
Updated Days🪡December 2 - PHYSICS EESSAY December 4 - CHEMISTRY MCQ December 6 - CHEMISTRY ESSAY December 21 - COMBINED APPLIED December 23 - PHYSICS MCQ
1 478
එක්කො මෙ වැස්ස කලින් වහින්නොනී...ඔක්කොම එකපාර කල් යන්න...
තාම බයෝ පේපර් එක ලියනවලූ..සමහර දිස්ත්‍රික්කවල🤧
1 478
කල් ගිය එක ඔයාලට පාඩුවක් වෙන්න තියෙන චාන්ස් එක වැඩී ලමයී...
එ නිසා සතුටු වෙන එක පැත්තකින් තියලා මෙතෙක් ආව ට්‍රැක් එකෙන් පිට යන්නෙ නැතුව ඉන්න කෝමහරි....
1 478
🔺අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නොවැම්බර් 27 / 28 / 29 තෙදින පැවැත්වෙන විභාගයන් එ වෙනුවට දෙසැම්බර් 21 / 22 / 23 තෙදිනදී පැවැත්වේ...🔻
1 478
උසස් පෙළ විභාගය ආපදා තත්වය හේතුවෙන් 27,28,29 දිනයන්හි නොපැවැත්වීමට තීරණය කරයි..
1 478
මැත්ස් ලමයී ඕගොල්ලො Applied ටික බලාගන්න....මන් මැත්ස් ගැන දන්නැති නිසා වැඩිපුර කියන්න දන්නෙ නෑ🥹....
බයො අයට විතරක් කියනො කියල තරහ වෙන්නෙපා ඈ....මන් ඔයාලටත් බලාගන්න ඕනි ඒවා දාන්නම් හොයල බලලා😁
1 478
ලමයී දැන් ලිව්ව එක ඉවරයී...ආය ඒ ගැන හිතන්නොනි නෑ
දැන් බයෝ සම්පූර්ණයෙන්ම අහවරයී...නාලා කන දෙයක් කාලා මහන්සිය නැතිවෙනකම් නිදාගන්න.....
7ට 8ට වගෙ ඇහැරිලා අනිත් ඒවට ලෑස්ති වෙන්න පටන් ගම්මූ...
ඔකොටම ඉස්සල්ල නිදාගෙන එන්නකො ගිහිල්ල...
ඊටපස්සෙ කරන්නොනි වැඩ ටික දාල තියන්නම් මන්😊
1 478
Repost from COMBINED MAX | 2024
✅ළමයි මේක මම ඉස්සර මගේ පන්ති ආව දරුවන්ට දුන්න කෙටිසටහන් පොතක්. මේකේ applied ඔක්කොම වගේ theory ටික තියෙනවා. අවශ්‍ය කෙනෙක් පාවිච්චි කරන්න.
Hint: ඇප්ලයිඩ් වලදි ගණන් වර්ග පුරුදු වෙලා යන්න එපා. ඕනිම ගාණක් හැදෙන්නේ පොඩි තියරි කීපයකින්. අන්න ඒ තියරි ටික හරියටම අල්ලගෙන යන්න. එතකොට තියෙන්නේ හෙට ගාණ කියවලා තියරිය දාන්න විතරයි.
මහන්සි වෙමු. ජයවේවා 💜
1 478
ඉස්කෝලෙට ගිහිල්ල කියව කියව ඉන්න එපා අරව ඒද මේවා ඒද කියලා...තනියම ඉන්න පුලුවන් තරම් පටන් ගන්නකම්....
සමහර යාලුවො ඉන්නව ඔයාලගෙ ඔලුව අවුල් වෙන්න එක එක ඒව කියනවා..එ නිසා පරිස්සමින්...
පේපරේ ලියල ඉවරවෙලත් කයිය ගගහ ඉන්න එපා...හෙට එක්සැම් නැ කියලා ඇවිදින්න ඒම යන්න එපා කොහෙවත්...ඉක්මනට එන්න ගෙදර....
කුඩේ අරන් යන්න තෙමෙන්න එම එපා ආ.....
පරිස්සමෙන් ගිහිල්ල ගැම්මෙන් ලියලා ගෙදර එන්න....❤️
