Path to Greatness
Open in Telegram
කැම්පස් යන්න බලන් ඉම්න සුවහසක් සික්ක සික්කාවියන් උදෙසා..😚 Chat Group Link : https://t.me/PathToGchat - 2024/10/19
Show more1 478
Subscribers
-124 hours
-167 days
-8430 days
Posts Archive
1 478
කලබල වෙන්න එපා ලමයි කිසිම වෙලාවක...අදින් පස්සෙ බයෝ සම්පූර්ණයෙන්ම ඉවරයී...බයෝ අමතකම කරල දැම්මැකි...එක විෂයකින්ම නිදහස්...
එ නිසා සතුටින්..බය නැතුව ලියල එන්න ගිහිල්ල...
හැමෝටම බුදු සරණයී ලමයී❤️
1 478
චන්ද ප්‍රතිපල දානව වගෙ නේ😁
හරි හරි අවසානම එක
මතක ඇතුව අදනන් ග්ලූකෝස් එකක් අරන් වතුර එකට දිය කරගන්න....අනිවාරෙන්ම....ප්‍රශ්නෙන් ප්‍රශ්නෙටවත් අඩුම බොන්න වතුර ටිකක්....
කලිම් ටොයිලට් ගිහිල්ල යන්න😁😂 නැත්නන් ආය මගදි චූබර එයි ඇ
ජීවිතේම තීරණය වෙන සැලකිය යුතු ප්‍රශ්න ඔව්වා😁..ඒකයි කෙලින්ම කිව්වේ...
1 478
Structured එකේ වෙනස්කම් ලියන්න තියෙන වෙලාවට වගු අදින්න යන්න එපා...
Eg÷ බැක්ටිරියා කශිකා හා ශුක්‍රාණු කශිකා අතර වෙනස්කම් ලියන්න වගෙ එකක් තිබ්බොත්....
බැක්ටිරීයා වල X ඇති අතර,ශුක්‍රාණු වල Y ඇත....
ඔන්න ඔය වගෙ තනි වාක්‍යට සන්සන්දනය කරල ලියන්න..වගු අදින්න එපා
1 478
මුලින්ම ඉල්ලගන්න කොල දෙක තුනක්...ඊටපස්සෙ ඔයාට අමතක වෙනව වගෙ දැනෙන පොයින්ට්ස්/මූලද්‍රව්‍ය වල නම්/මතක තියාගත්ත ක්‍රම කටුවට ලියාගන්න ඉක්මනට...
ඊලගට පේපර් එක දුන්නාම එසේ එක බලන්නවත් යන්න එපා....seq ර්ක අරගෙන index දාල ලියන්න ගන්න...පිලිවෙලට ලියන්න...කපල කොටල ලියන්න ඉඩක් නැනෙ..එ නිසා ලියන උත්තරේ හරියටම කල්පනා කරලා ලියන්න...
Structured එක ප්‍රශ්නෙකට උපරීම විනාඩි 15ක් විතරක් දාන්න...15 ඉවර උනාම ඉතුරු ටික එහෙම්ම තියලා ඊලග ප්‍රශ්නෙට යන්න...
Seq එකට බොරු දේවල් නන් ලියන්න එපා.... - ලකුණු එන්න පුලුවන්...දන්නැති ටිකට ඉඩ තියලා ඉස්සරහට කරගෙන යන්න...
එකම ප්‍රශ්නෙ ගාව හිත හිත ඉන්න එපා...ඒක තියලා ඉස්සරහට යන්න...
පලවෙනි පැය ඉවර උනහම එසේ එකට යන්න...ප්‍රශ්න ටික කියවල මුලින්ම ලියාගන්න පුලුවන්...හොදටම සුවර් එක තෝරාගන්න...ඉස්සල්ලම 4ම තෝරාගන්න එපා..හොදම එක තෝරගෙන ඒක ලියන්න ගන්න...කොලේ index දාලා..ප්‍රශ්න අන්කෙ පැහැදිලිව දාලා..පැහැදිලිව ලියන්න ගන්න...
චේද විදියට ලියන්න අනිවාරෙන් ම...පොයින්ට් විදියට නම් ලියන්න එපා...
ලියල අවසානෙට රූපයක් අදින එකක් නම් පැන්සලෙන් පැහැදිලිව ඇදලා පෑනෙන් නම් කරන්න....
ඒක ලියල ඊලග ප්‍රශ්න ටිකෙන් ඊලගට ලියන්න පුලුවන් හොදම එක තෝරගෙන ලියන්න ගන්න..
එක එසේ ප්‍රශ්නෙකට විනාඩි 30 උපරිම...30 ඉවර උනාම තව ලියන්න තියෙනන් ඉඩ තියලා...ඊලග කොලෙ අරන් ඊලග ප්‍රශ්නෙට යන්න...
ප්‍රශ්න පිටින් කප කපා නම් ලියන්න යන්න එපා..හරියටම තෝරගෙන ලියන්න....
1 478
Repost from Bunny Notes 🐰
⌨️⌨️⌨️⌨️⌨️ ලියද්දි
🔍රූප අඳිද්දි පැන්සලෙන් අඳින්න
🔍පෑනෙන් නම් කරන්න .
🔍කාලයක් යද්දි අකුරු බොඳ නොවෙන පෑනකින් ලියන්න
🔍Frame එකෙන් පිට ලියන්නෙපා
🔍Essay ඡේද විදිහට ලියන්න
( points විදිහට තරු දාලා එපා)
🔍ව්‍යුහ විස්තර කරද්දි රූප අඳින්න
🔍 සමීකරන ලියන්න එපා . වාක්‍ය විදිහට ලියන්න
🔍කෙටි යෙදුම් වලට ලකුනු දෙන්නැ . ලියනව නම් ඒක කලින් හඳුන්වලා ඉන්න
🔍කාබනික සංයෝග ලියද්දි කාබන් ගාන ලියන්න
🔍ඡේද කඩද්දි ගැලපෙන්න කඩන්න ඊලග ඡේදේ ලියද්දි ටිකක් ඉඩ ඇරලා ලියන්න (අමතක උන points පස්සෙ මතක් උනාම ලියන්න)
💠තව structure ලියද්දි හෙන වෙලා ගන්න එපා ...රචනා ලියද්දි සැකිල්ල හදාගන්න ලියන්න කලින්
Credit - Biobuzz ♥️✨
1 478
බයෝ ලමයී
වැස්ස නිසා අද ටිකක් කල්තියා යන්න බලන්න ලමයී...
එ වගෙම ඔයාලගෙ ප්‍රවාහන විදියෙ බැකප් ක්‍රමේකුත් තියාගන්න...
1 478
Repost from GLOBAL NEWS SRI LANKA 🇱🇰
🔴 ආපදාවන්ට ලක්ව සිටින උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවන්ට ලක්ව ඇති ප්‍රදේශවල අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.
ආපදා තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත යෑමට නොහැකිව සිටින සිසුන්ට ඔවුගේ ළඟම පිහිටි විභාග මධ්‍යස්ථානය වෙත වාර්තා කරන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
ඒ, අනුව එම විභාග මධ්‍යස්ථාන තුළ දී කිසිඳු බාධාවකින් තොරව ඔවුන්ට විභාගය සඳහා පෙනී සිටීමේ හැකියාව පවතින බව ද දැනුම් දෙනවා.
globalnewssrilanka
1 478
ලමයී 11න් පස්සෙ අහැරන් ඉන්න එපා...11ට නිදාගන්න යන්න...
ආය උදේ ඉතුරු ටික බලාගමූ..හෙට ගොඩක් ලියන්න තියේනෙ...එ නිසා මහන්සි නම් වෙන්න එපා...
1 478
Repost from 2024 BIOLOGY REVISION || SD 🎯
සත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය රචනා එන්න වැඩිපුරම පුළුවන් පද්ධති තමා,
අස්ථි
ප්‍රජනනය
ස්නායු
පරිචිත ප්‍රතිශක්තිය අනිවාර්යයෙන් seq තියේවි - ලොකුම chance එක ඒක
1 478
☝️☝️සශංක සර්ගේ චැනල් එකට ජොයින් වෙලා ඉන්න ලමයී...
සර් 23ත් එන්න පුලුවන් ඒවා ගොඩක් කලින් කිව්වා..
මන් එ ඔකොම මේකට ෆෝවඩ් කලොත් මොකුත් හොයාගන්න වෙන්නෑ...
එ නිසා චැනල් එකෙ නැති ලමයි මෙ ලින්ක් එකෙන් ඒකට ජොයින් වෙලා channel එක pin කරගන්න..
https://t.me/SDBIOLOGY2024
1 478
Repost from 2024 BIOLOGY REVISION || SD 🎯
ළමයි රචනා paper එක හරියටම point කරන්න අමාරුයි,
අපි සෑහෙන try කරා..
එක එක පාඩම් වලින් අහන්නේ මේකමයි කියන්න හරිම අමාරුයි මේ පාර..
මම මාතෘකා ටිකක් දාන්නම්, හෙට උදේට ඒ කියන ප්‍රශ්න ටික රචනා එකට විශේෂයෙන් බලාගෙන යන්න...
දුන්නොත් හරියටම දෙනව කියල දන්නවනි, අපි තව ටිකක් try කරන්නම් උපරිමයෙන්
