en
Feedback
Path to Greatness

Path to Greatness

Open in Telegram

කැම්පස් යන්න බලන් ඉම්න සුවහසක් සික්ක සික්කාවියන් උදෙසා..😚 Chat Group Link : https://t.me/PathToGchat - 2024/10/19

Show more
1 479
Subscribers
-124 hours
-167 days
-8430 days
Posts Archive
හෙට mk ලමයී???
Anonymous voting

කෝමද කෙමෙස්ට්‍රි ලමයි වැඩේ🙃

sticker.webp0.20 KB

ඉස්කොලෙ ට ගිහිල්ල යාලුවො එක්කන් අරව මෙව්ව කියව කියව ඉන්න එපා... විශේෂයෙන්ම ගිහිල්ල mcq පේපර් එක ගැන වචනයක් වත් කතා කරන්න එපා... පේපර් එක ලියල ඉවර වෙලත් ආය ලියපු උත්තර හරිද බල බලා කියව කියව ඉන්න එපා... බඩු ටික බෑග් එකට දාගෙන ඉක්මනට ගෙදර ඇවිල්ලා නාගෙන කාල නිදාගන්න... ගෙදර ඇවිල්ලා ආය උත්තර හරිද බල බල විකාර නටන්නත් එපා...

sticker.webp0.13 KB

පේපර් එක දෙන්න කලින් කොල දෙක තුනක් ඉල්ලගෙන සමීකරණ,organic,inorganic අමතක වෙනව වගෙ හිතන තැන් ටික ලියාගන්න... Id එක වොච් එක අරන් යන්න.. රතු පෑන්/ටිපෙක්ස් ගෙනියන්න එපා

sticker.webp0.13 KB

ඔයාල මෙ වෙනකම් පේපර් ලිව්ව අනුපිලිවෙලටම ප්‍රශ්න ටිකට උත්තර ලියන්න ලමයී...දැන් ආය අදට විතරක් වෙනස් කරන්න යන්න එපා කවුරුවත් මොනාවත් කිව්වට.....නුහුරු දේට වඩා හුරු දේවල් කරන්න ලේසී... එ වගෙම අනුපිලිවෙලක් ගැන ලොකු අදහසක් නැති ලමයින්‍ට මන් කියන්නෙ.... Structured එක මුලිම්ම කරන්න ගන්න...උපරිම පැයයි...ඊට වඩා බෑ...එක ප්‍රශ්නෙකට එතකොට විනාඩි 15යී...එ පැය ඉවර උනාම ඉඩ තියලා යන්න eassy එකට... Eassy එකේ මුලින්ම physical වගෙ ප්‍රශ්නයක් තෝරගන්න යන්න එපා.....orginic/කර්මාන්ත වගෙ ඉක්මනට කරලා ඉවර කරන්න පුලුවන් ප්‍රශ්නෙකින් පටන් ගෙන ඊලගට පුලුවන් පුලුවන් ප්‍රශ්න ටික ලියාගෙන යන්න... අමතක තැනක් සෙට් උනොත් ඒක ගැන හිත හිත හිත ඉන්නැතුව ඉඩ තියලා ඉස්සරහට කරගෙන යන්න...එක eassy එකකට විනාඩි 30යී... රූප අදින්න තියෙන ඒවා(elecro chemistry) වල පැහැදිලිව රූපෙ ඇදල නම් කරන්න... Physical ප්‍රශ්න වල සුලු කිරීම පරිස්සමෙන් කරන්න...පොඩි සුලුකිරීමෙ වැරදීමකින් මුලු ප්‍රශ්නෙම ලකුනු නැතිවෙන්න පුලුවන්... එ වගෙම සමීකරණ ලියන්න තියෙන ඒවට හරියටම සමීකරණය ලියන්න....අනිවාරෙන් ම ඒකක දාන්න.... ❤️

යාන්ත්‍රණ ටිකත් බලාගන්න යන ගමන්

හොදට බලාගන්න ලමයී...පරිවර්තන/ සමාවයවික වලට ඕනි වෙයී❤️

🔴Essay එකට කලින් අනිවාර්යයෙන් අහලා යන්න. ජය වේවා හැමෝටම්. ඔයාලට මේක පුළුවන්❤️

ලමයි එහෙනම් කලබල නැතුව ටයිම් බැලන්ස් කරගෙන හොදට ම ලියල එන්න.... බස් එකේ යන ගමන් යාන්ත්‍රණ,inorganic,කර්මාන්ත ටිකක් බලාගන්න...... හිතනවටත් වඩා හොදට ලියාගන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව...❤️

කොහොමද ලමයි හෙට වැඩේ??? ලෑස්තියි නේද😌

මු.ආ.ඕ. පෝලිං පන්නරය Chem by Navinxth

Me share wena Mcq eka boru ekak . Amila sirge namin dala thiyenne . Kauruth meka awata balanna epa . අනික මතක තියාගන්න කවුරු
Me share wena Mcq eka boru ekak . Amila sirge namin dala thiyenne . Kauruth meka awata balanna epa . අනික මතක තියාගන්න කවුරු හරි ගුරුවරයෙක් මෙ වෙලාවේ මෙහෙම මාකින් ශෙයා කරනවනන් එයා ලමයි ගැන හිතන මනුස්සයෙක් නෙවෙ...තමන්ගෙ ප්‍රසිද්ධත්වය ගැන විතරක් හිතන කෙනෙක් කියලා..... කිසිම මාකින් එකක් බලන්න එපා විභාගෙ සම්පූර්ණයෙන් ඉවර වෙනකම්.....

දැන්‍ ටිකක් නිදාගෙන පැය දෙක්කින් දෙකාමාරකින් වගෙ නැගිටලා එසේ එකට වැඩ ටික කරන්න ගන්න උත්තර බලන්නවත් කියවන්නවත් යන්න එපා

කෝමද වැඩේ ලමයී

.
එහෙනන් ඉතිම්,, හොදට ලියල එන්නොනි හොදේ...😘

Inorganic - short note