Path to Greatness
Open in Telegram
කැම්පස් යන්න බලන් ඉම්න සුවහසක් සික්ක සික්කාවියන් උදෙසා..😚 Chat Group Link : https://t.me/PathToGchat - 2024/10/19
Show more1 490
Subscribers
-124 hours
-177 days
-8130 days
Posts Archive
1 489
Temu අලුත් free gifts එකක්❤️මේක කලින් වගෙ 24h expire වෙන්නෙ නෑ...ගොඩක් ලේසී...daily bonus වලිම්ම complete කරගතැකී....🙊 මෙන්න මේ code එක copy කරන් ගිහිල්ලා temu එකේ search කරන්න...
673109800
ෆ්‍රී වෙලාවක කරල බලන්න...expire වෙන්නැතිනිසා වැඩේ ගොඩක් ලේසී...❤️1 489
ආවා😁❤️
කරන අය ට්‍රයි කරල බලන්න ෆ්‍රී වෙලාවක❤️
දැනට තියෙන account වලින් ගියොත් අමාරුයි වැඩේ..new user කෙනෙක් විදියට ගියොත් තමා ලේසී...ඒකට ;
මතක් කරල ඇප් එක re download කරල අලුත්ම account එක්කින් යන්න..එතොට වැඩේ ලේසී..🌚
https://temu.com/u/lDDwYUsERq4FUQ
1 489
පන් කෙන්දෙන් කෙන්ද
නේකවිධ රටාවන් ගෙන් හැඩවුන
සප්ත ස්වර සංකලනයේ
සොඳුරුතම සුයාමය...
Vet ගී පැදුර - 2025 🐾🩺💙
පශු වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
#vsumedia #veterinarystudentsunion #vsu
#UniversityofPeradeniya #veterinarymedicine
1 489
(පාඩම් වැඩ අතරමග දාලා ගිෆ්ට් තෝරන්නෙපා ආ..ෆ්‍රී ඉන්න අය විතරක් ගිහිම් බලන්න😁
නැත්තම් ඔය පොඩි ගිෆ්ට් එක්කට ලක්ෂ ගානක ඩිග්‍රියක් නැතිවෙයි🥹)
කරන අයට කියන්නෙ ÷ දැනට පාවිච්චි කරන එකවුන්ට් එකෙන් නෙවෙ අලුත් එකවුන්ට් එක්කින් ලොග් වෙන්න...එතෝට claim කරගන්න ලේසී... කලින් app එක install කරල තියෙනව නන් ඉස්සල්ලම ඒක uninstall කරලා උඩ ලින්ක් එකෙන් ගිහින් reinstall කරන්න... ඊටපස්සෙ අලුත් gmail එක්කින් වගෙ ලොග් වෙලා උඩ ලින්ක් එක ක්ලික් කරල ගියාම new user bonus එක්කම ඔයාට ක්ලේම් කරගන්න පුලුවන්..❤️ https://temu.com/u/IMW2kPw4PWv5hxX
1 489
මමත් ගත්තා.....
එන නොයෙන එක මන් දන්නෙ නෑ ඕඩරේ වැටිල තියෙන්නේ.....
ගත්තෙ නැති අය මේකෙන් ගිහින් බලන්න ආවොත් එයි නිකම්නේ...
https://temu.com/u/tpcxLEGS5i1zCPp8
1 489
Repost from ThuSh LK
🔗Telegram ඉන්න අය මේ Link එක Click කරන්න✔️
ThuSh LK Official Bot 💥
@thushlk0_bot
🔗 ඔයාලගේ යාලූවන්ට මේ Link එක Click කරන්න ✔️
http://t.me/thushlk0_bot
( ඉස්සරහට ඔයාලගේ අනිත් හැම ප්‍රශ්නයක්ම මේකට ඇඩ් කරනවා )
1 489
මේ කොල්ලා චරිතයක් වෙයි ❤
මගේ මරණෙන් පස්සේ ලංකාවේ රැග් නැති උනා කියන තැනට එන්න. අපිට රැක ගන්න බැරි උනත් අපි මේ කොල්ලාව චරිතයක්වත් කරමු.
එකතු වෙමු හැමෝම ආගම් ජාති භේද පැත්තකට දලා හැම අතින්ම නිදහස් අධ්‍යාපනයක් ගොඩ නගන්න.💪
ඉගෙන ගන්න අය විතරක් නෙමේ බදු මුදල් ගෙවන ඔයාලා පවා එකතු වෙන්න අම්මේ තාත්තේ. බය නැතුව අපේ ළමයි අපේ රටේ ඕනම කැම්පස් එක්කට යන්න පුලුවන් තැනට හදමු..❤
#colomboApi
1 489
❤️ආදරණිය නංගී මල්ලී,💛
හොද හුස්මක් ගන්න,
හැමෝට තමන් මහන්සී උන තරමින්ම,
හොද රිසාල්ට් එකක් ලැබෙයි. විශ්වාස කරන්න... 😍
කලබල නොවී ඉන්න. තව පැය කීපයක් ඇතුලත ප්‍රතිඵල එනවා.
මොන ප්‍රතිඵලය් ආවත් ඒ ඔයාගේ මහන්සිය උත්සහ හා කැපකිරීම්වල ප්‍රතිඵලයයි.
සියලූ දෙනාට සුභ පැතුම්.
ඔයාට ඔයාගේ ප්‍රතිඵල මොකක් උනත් කවුරු නැතත් ඔයාගේ අම්මයි තාත්තයි ඔයා එක්ක ඉන්නව.ඒ නිසා අනිත් අයගේ කතා කනකටවත් ගන්න එපා. ඔයාගේ ගමන යන්න. 😍 හැමොමට සුභාශිංශන. ඔයාගේ කැම්පස් හීනය සෑබෑවෙන්නෝනී....😍
- copied
1 489
Repost from ThuSh LK
Update - 2024 A/L Results 💌
නංගි , මල්ලි ගොඩාක් අය මේ ගැන සැරින් සැරේ අහන නිසා දැනට තියන ඇත්තම තත්වේ දාලා තියන්නම්.... 24 A/L Results හෙට Released වෙන්න ඉඩකුත් නැහැ දැනට තියන තත්වේ එක්ක ..තවම Results Released කරන අවසාන Process එකට ඇවිල්ලා නැහැ.. ඉතින් එහෙම වෙලාවක හරිම දිනයක් කියන්න බැහැ.
මට අනිත් සමහර අය වගේ බලන් හිටියා වගේ Results අද එනවා හෙට එනවා ගගා ඔයාලව අන්දන්න ඕනී නැහැ...අප්‍රේල් 20න් පටන් ගෙන අද එනවා නැත්නම් හෙට එනවා කිය කිය රීච් Up කරගන්න උවනවානකුත් නැහැ.
Results ගැන බලන් හිටියා වගේ බොරු කියන අය Results එන්න කලින් කරන්න තියන Process එක ගැනවත් තේරෙමක් නැහැ...හිතුමතේ බොරු කියනවා..
දවසට එන කෝල් මැසේජ් වලින් වැඩි හරියක්ම එන්නේ Results ගැන අතන මෙතන තියන කතා ගැන අහලා. ඒවා ඇත්තද බොරුද කියලා අහලා...
මට තේරෙන්නේ නෑ Final Process ඉවර නැතුව එහෙම කියන්නේ කොහොමද කියලවත්.. අඩුම සාකච්ඡා වටවත් ඉවර නැතුව 😓
ඒ නිසාම මම දැනට තියන තත්ත්වේ මෙහෙම කියලා තියන්නම් මේක ඔයාලගේ ඔලුවට බරක් නිසා ☺️❤️
ඔයාලගේ Results වල වැඩ මේ වෙද්දි ඉවරයි.
ඔයාලගේ Results Released කරන්න කලින් විභාග දෙපාර්තමේන්තුවෙන් Cheking කීපයක් යනවා.. එතකොට අඩු පාඩු තිබ්බොත් ඒ ඒ තැන් හරි ගස්සනවා.. අන්න ඒ Process එකේ තමයි දැනට තියෙන්නේ.. තවත් මේ Final Process ඉවර නෑ.
ඒ වගේම ඔයාලගේ Results Release කරන්න කලින් විභාග දෙපාර්තමේන්තුව , විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිශන් සභාව (UGC) එකත් එක්කත් Meeting එකක් ගන්නවා.
තවම ඒකවත් අරගෙනත් නැහැ.. ඒක හෙට හෝ අනිද්දා වගේ රැස් වෙයි. ඒක රැස් උනාම තමයි ගොඩාක් වෙලාවට Results Released කිරීම සම්බන්ධයෙන් අවසාන තීරණයකට එන්නේ.
එහෙම සාකච්ඡා නැතුව ඔයාලගේ Results දාන්න ඔයාලගේ Results කියන්නේ සිල්ලර දෙයක් නෙවෙයි.
ඒ නිසා බය නැතුව ඉවසලා ඉන්න..බොරු දේවල් පස්සේ නොයා.
දැනට තියන තත්ත්වේ එක්ක , මේ සිකුරාදට ඒ කියන්නේ අප්‍රේල් 25 වෙද්දි ඔයාලගේ Results Released කරගන්න පුලුවන් වෙයි. ඊට වඩා නම් පහු වෙන්නේ නෑ.. බොහෝ දුරට අප්‍රේල් 24 - 25 කියන දවස් දෙකෙන් එකක 2024 A/L Results Released වෙයි.
මොනා හරි අලුත් විස්තරයක් හෝ ගැටලුවක් මතු උනොත් Update එකක් දෙන්නම්..
ඒ නැතුව මම ආයෙම ආයෙම මේ සම්බන්ධ Update මුකුත් දාන්නේ නැහැ නංගි මල්ලි ☺️❤️
#ThuSh
1 489
ඔයාල හැමෝටම, ජීවිතේ ලස්සනම හීන, එ විදියටම පාට වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!! 🩵🌸🌿
