cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

✒️ විශ්වාසදායී මාධ්‍යකරණයේ සන්නාමය ✒️ #WithThePeople ✊තහවුරු කරනලද පුවත් සැනෙකින් ජනගත කරන ප්‍රමුඛයා✊ 🔱 COPY කළ හැක සමකල නොහැක 🔱 Telegram Group - @lankanewsclub Telegram Channel - https://t.me/SLnewsclub

Show more
Advertising posts
5 708
Subscribers
+5924 hours
+1087 days
+29830 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

03:44
Video unavailableShow in Telegram
ඇමරිකාවේ ඩ්‍රයිවර්ලා නැති ටැක්සි.
Show all...
🤯 13 4🤣 2❤‍🔥 1👏 1
ඉන්දියාවේ දිල්ලි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 52.3ක්.🥵🥵🥵🥵🥵🔥🔥🔥🔥
Show all...
🤯 15🔥 3😢 1
ඉන්දියාවේ දිල්ලි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 49.9ක්.
Show all...
🤯 54🥴 4😨 3🔥 2😢 2👍 1
ඉදිරියේදී ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ව අනුමැතිය ලබාදීමෙන් අනතුරුව පමණක් රුසියාවට ගමන් කිරීම සඳහා අපේක්ෂා කරන හිටපු ආරක්ෂක අංශ සාමාජිකයින් සඳහා වීසා නිකුත්කිරීමට කටයුතු කරන බව විදේශ අමාත්‍යවරයා පවසයි.
Show all...
👍 13🥴 3 1😱 1
නෙදර්ලන්තය සමග පැවති පෙරහුරු තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජයට.
Show all...
🤣 36😎 7🤯 3🍌 2😁 1🌭 1🤨 1
ජනාධිපතිවරණය සැලසුම් කළ පරිදි පැවැත්වීමට නියමිත බව පොහොට්ටුවේ ආරංචි මාර්ග පවසයි.
Show all...
🙏 6🤣 6👍 1🤡 1
🔴 ඉන්දියාවෙදි ඇල්ලූ අයි.එස්. හතරදෙනා ගැන ටීවී එකේ කියන්න ගිය ආචාර්ය පුන්සර අම­ර­සිංහ අත්අඩංගුවට ඉන්දි­යා­වට ත්‍රස්ත ප්‍රහා­ර­යක් එල්ල කිරීම සඳහා පැමිණි අයි.එස්.සාමා­ජි­ක­යන් බව කිය­මින් අහ­ම­දා­බාද් ගුව­න්තො­ටු­පො­ළේදී ගුජ­රාටි ත්‍රස්ත විම­ර්ශන ඒක­කය අත්අ­ඩං­ගු­වට ගත් ශ්‍රී ලාංකි­ක­යන් සිව් දෙනා සම්බ­න්ධ­යෙන් හිරු පෞද්ග­ලික රූප­වා­හිනී නාලිකාවට පැමිණ ආන්දෝ­ල­නා­ත්මක ප්‍රකා­ශ­යක් සිදු­කළ කොත­ලා­වල ආර­ක්ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ ජාත්‍ය­න්තර නීතිය පිළිබඳ කථි­කා­චාර්ය ආචාර්ය පුන්සර අම­ර­සිංහ මහ­තාව ඊයේ (28) අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. ඉන්දි­යා­වේදී අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් සිව් දෙනාගේ නම් පාස්කු කොමි­ෂන් සභා වාර්තාව මඟින් පුන­රු­ත්ථා­ප­නය කළ යුතු යැයි සඳ­හන් නම් ලැයි­ස්තුව අතර ඇතැයි ආචාර්ය පුන්සිරි අම­ර­සිංහ මහතා එම රූප­වා­හිනී වැඩ­ස­ට­හනේ දී පවසා තිබුණි. ඒ සම්බ­න්ධ­යෙන් ඔහු දීර්ඝ කරුණු පැහැ­දිලි කිරී­මක්ද කරනු ලැබීය. මේ ගැන අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වේත් ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­ස­යේත් විශේෂ අව­ධා­න­ය­කට යොමු­ක­රනු ලබන්නේ ඉන්දි­යා­වේදී අත්අ­ඩං­ගු­වට ගෙන සිටින සැක­ක­රු­වන් සිව් දෙනාගේ නමක් ගමක් පාස්කු කොමි­ෂන් සභාවේ සට­හන්ව නොමැති වූ බැවිනි. නැවත නැවත ඒ ගැන පාස්කු කොමි­ෂන් සභාවේ වාර්තාව පරී­ක්ෂා­කර බලා අව­සා­නයේ දී ඊයේ (28) අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ඔහු­ගෙන් ප්‍රශ්න කර ඇත්තේ ඔහු ඒ කළ ප්‍රකා­ශ­යට අදාළ සැක­ක­රු­වන් සිව් දෙනා ගැන පාස්කු කොමි­ෂන් සභා වාර්තාවේ සට­හන්ව ඇත්තේ කුමන පිටු­ව­ක­දැයි කියාය. එම ප්‍රශ්න කිරී­මේදී නිසි පිළි­තු­රක් ලබා­දිය නොහැකි වූ ආචාර්ය පුන්සර අම­ර­සිංහ මහතා තහ­වුරු නොවූ පද­නම් විර­හිත ප්‍රකා­ශ­යක් රූප­වා­හිනී මාධ්‍ය­යෙන් පැව­සීම සම්බ­න්ධ­යෙන් සමාව ඉල්ලා සිටි බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ උසස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය. ඒ අනුව ඔහුව අත්අ­ඩං­ගු­වට ගත් බවත් අද දිනයේ අධි­ක­ර­ණ­යට ඉදි­රි­ප­ත්ක­රන බවත් එම නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.
Show all...
🤣 41🤡 5👍 3
🔴 උසස් පෙළ ප්‍රතිඵල මැයි 31 උසස් පෙළ (2023) විභාගයේ ප්‍රතිඵල මැයි 31 නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයට මෙවර පාසල් අයැදුම්කරුවන් 281445 සහ පෞද්ගලික අයදුම්කරුවන් 65531 පෙනී සිටියා. ඒ අනුව සමස්ත සිසුන් 346976 දෙනෙක් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිනු ලැබුවා.
Show all...
❤‍🔥 60👍 16😢 14🌚 12💔 10🥱 6🤣 5👀 2😁 1
Photo unavailableShow in Telegram
🤣 68😁 6❤‍🔥 1🤡 1
🟡 විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැඩවර්ජනය තවදුරටත් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ආරම්භ වැඩවර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමය පවසයි. http://sinhala.adaderana.lk/news.php?nid=197136
Show all...
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැඩවර්ජනය තවදුරටත්

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ආරම්භ වැඩවර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමය පවසයි

🤬 54❤‍🔥 10🔥 3😭 2👍 1👎 1 1