en
Feedback
Notes by AV 📚

Notes by AV 📚

Open in Telegram

@notesbyav || ©2026 ├ Notes Vault  - @notes_vault ├ Chat Group - @notesbyavchat ╰ Contact - @NbyAVCONNECT_bot Believe⦁Behave⦁Become

Show more
3 062
Subscribers
-1024 hours
-557 days
-20530 days
Posts Archive
🔖 Save කරලා තියාගන්න ... යාලුවන්ටත් share කරන්න ➡️ 🆕 2025 TERM TEST PAPERS 🆕 2025 3RD TERM PROVINCE PAPERS 🆕 Prof කාලිංග
🔖 Save කරලා තියාගන්න ... යාලුවන්ටත් share කරන්න ➡️ 🆕 2025 TERM TEST PAPERS 🆕 2025 3RD TERM PROVINCE PAPERS 🆕 Prof කාලිංග බණ්ඩාර සර්ගේ Model Papers 🔴 Amila Dasanayake 2024 Final papers 🔴 Amila Dasanayake 2023 Final Papers 🔴 Anuradha Perera 2024 Final Papers 🔴 DARSHANA UKUWELA 2025 FULL PAPERS 🔴 මෙත්මාල් සර්ගේ BIOLOGY ආවර්ජනා 🔴 ජීව විද්‍යාව බහුවරණ 2500 | වීරතුංග පී තිලකරත්න 🔴 ගීකියනගේ සර්ගේ MCQ වැඩ පොත් 🔴 යාන්ත්‍ර විද්‍යාව බහුවරණ විවරණය | අරුණ දිනේශ් 🔴 ගීකියනගේ සර්ගේ MCQ 2700 පොත 🔴 Prof රෝසා සර්ගේ විවරණ 🔴 තුෂාර සමරවික්‍රම සර්ගේ භෞතික විද්‍යා විවරණ 🔴 ලක්ෂ්මන් පැලෑන්දගේ සර්ගේ Chemistry MCQ 1500 🔴 දර්ශන උකුවෙල සර්ගේ Physics Short Notes 🔴 අනුරාධ පෙරේරා සර්ගේ 2024 Guessing Papers 🔴 අමිත් පුස්සැල්ල සර්ගේ 2023 CAP Papers 🔴 අමිල දසනායක සර්ගේ 2025 Papers 🔴 චරිත දිසානායක සර්ගේ 2023 Fast Track Papers 🔴 2024 AL Guessing 🔴 A.H FARIS සර්ගේ Chemistry විවරණ 🔴 රංග සර්ගේ Chemistry විවරණ 🔴 PHYSICS සමීකරණ සියල්ල 🔴 BIOLOGY SHORT NOTES 🔴 AL NOTES 🔴 උසස්පෙළ පළාත් ප්‍රශ්න පත්‍ර 🔴 ENGLISH MEDIUM PAPERS 🔴 SCHOOL PAPERS 🔴 PAST PAPERS 🔴 MODDEL PAPERS 🔴 පේසුරු ප්‍රකාශන 🔴 AL PAST PAPERS MARKING 🔴 UOM LEO SHORT NOTES 🔴 හේමචන්ද්‍ර බස්නායක සර්ගේ සමතුලිතතාවය පොත 🔴 BIOLOGY MIND MAPS 🔴 ගීකියනගේ සර්ගේ වැඩ පොත් 🔴 රංග ගුණරත්න සර්ගේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පුහුණුව

ළමයි මේ පණිවිඩය පුළුවන් හැමෝම කියවන්න.. මේ දාලා තියෙන photo එකේ ඉන්නේ ඔයාලා අපි වගේම 2026 A/L විභාගයට මුහුණ දෙන අපේම ළමයෙක්ගෙ
ළමයි මේ පණිවිඩය පුළුවන් හැමෝම කියවන්න.. මේ දාලා තියෙන photo එකේ ඉන්නේ ඔයාලා අපි වගේම 2026 A/L විභාගයට මුහුණ දෙන අපේම ළමයෙක්ගෙ තාත්තා කෙනෙක්. මේ තාත්තාට වැළඳිලා තියෙන්නෙ දරුණු Non-alcoholic cirrhosis කියන අක්මා රෝගය,මේ තත්ත්වයේදී මිනිස් ශරීරය තුළම නිපදවෙන විෂ ද්‍රව්‍යයක් නිසා අක්මාව විනාශ වෙමින් යනවා. ඉතින් මේ ළමයාගෙ තාත්තාව බේරගන්න නොවැම්බර් මාසයේ අග ශල්‍යකර්මයක් කරනවා,ඒකට කෝටි 2ක පමණ මුදලක් අවශ්‍ය වෙනවා. ඉතින් දැන් තියන තත්ත්වය මත ඒ වගේ මුදලක් හොයාගන්න ටිකක් අපහසුයි,හැමෝටම ඉතින් තේරෙනවානේ කෝටි 2ක් කියන්නෙ එසේ මෙසේ මුදලක් නෙමෙයිනේ. මේ මුදලින් හරි අඩක පමණ ප්‍රමාණයක් දැනට එකතු කරලා තියනවා. කොහොමහරි තව මාස එකහමාරක් වැනි පොඩි කාලයක් ඇතුළත කෝටියක මුදලක් හොයාගන්න ඕනි මේ තාත්තාව බේරගන්න. ඉතින් පුළුවන් හැමෝම මේ වෙලාවෙ මේ ළමයාට උදව්වක් කරමු, මේ වෙලාවෙ අසරණ වෙලා ඉන්නෙ ඔයාලගෙම වයසෙ ඉන්න ඔයාලත් එක්කම A/L කරන ළමයෙක්.ඔයාලා කරන පොඩි උදව්වක් වුනත් මේ වෙලාවෙ ඇත්තටම ගොඩක් වටිනවා.ඒක නිසා පුළුවන්නම් තමන්ට හැකි අයුරින් මේ ළමයාගෙ තාත්තාව බේරගන්න සහයෝගය දෙන්න කියලා ඔයාලා හැමෝගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිනවා...

Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻 It's easy with Telega.io. As the leading platform for native ads and integrations on Telegram, it provides user-friendly and efficient tools for quick and automated ad launches. ⚡️ Place your ad here in three simple steps: 1 Sign up 2 Top up the balance in a convenient way 3 Create your advertising post If your ad aligns with our content, we’ll gladly publish it. Start your promotion journey now!

2025 Physics Olympaid.pdf2.74 KB

photo content

sticker.webp0.17 KB

🆕 2️⃣0️⃣2️⃣5️⃣ 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර 😊 AL අපි 🇱🇰 ✈️ T.me/AL_api 🌐 ALapiedu.com
🆕 2️⃣0️⃣2️⃣5️⃣ 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර
😊 AL අපි 🇱🇰
✈️ T.me/AL_api 🌐 ALapiedu.com

මේක මරු channal එකක් join වෙලා බලන්න physics වලට මරු ❤🔥💯

Repost from PHYSICS LAB
📣 🔴physics වලට ආස හොඳ ගණන් හදන්න කැමති ළමයි join වෙන්න.🫥 Channel🌐 : https://t.me/P6_LAB Discussion group🚀 : https://t.me
📣 🔴physics වලට ආස හොඳ ගණන් හදන්න කැමති ළමයි join වෙන්න.🫥
Channel🌐 : https://t.me/P6_LAB Discussion group🚀 : https://t.me/P6_LAB_discussion

මේවා දැම්මට channal එක නවත්තලා තියෙන්නේ ලමයිනේ හොදේ 😁 exam අයට ප්‍රයෝජනවත් වෙන ඒවා හම්බ උනොත් මෙහෙම දාන්නම් 👍❤

🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤 🛍ලකුණු පැකට් ටික 📊 ලමයී පාඩම් අමතකනම්, හරියට වෙලා නැත්තං අඩුම වෙලාවකින් මේ ඔක්කොම පාඩම් ටික ගොඩදාගන්න පු
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤 🛍ලකුණු පැකට් ටික 📊 ලමය පාඩම් අමතකනම්, හරියට වෙලා නැත්තං අඩුම වෙලාවකින් මේ ඔක්කොම පාඩම් ටික ගොඩදාගන්න පුලුවං..🔥 මේ Past Paper Tv එකේ මෙතෙක් කල් දීලා තියෙන ඔක්කොම දැනුම..💯 පහලින් තියෙන්නේ ගන්න පුලුවං ලකුණු ප්‍රමාණය සහ ඒකට යන වෙලාවල්.. අවශ්‍ය ළමයි අවශ්‍ය පාඩම් බලලා හදාගන්න.. යාලුවෝ අතරේ share කරගන්න..⚡️ 🔽🔽🔽🔽 ලකුණු 15 පැක් එක ( Inorganic ): කාලය - 6h 45min https://youtu.be/P55OU4n2hDosi=NmyuQduqHOZPAqt0 ලකුණු 8 පැක් එක ( බන්ධන ) : කාලය - 6h 23min https://youtu.be/z3W1P5lsbzs?si=Byo_ukpxDHOADm7u ලකුණු 7 පැක් එක( චාලක රසායනය) : කාලය - 3h 45min https://youtube.com/playlist?list=PLvcHyOVB32dt9h-mXeyUuh2gSZgOQyDXG&si=2tif83x_jP4pgRzu ලකුණු 7 පැක් එක ( විදයූත් රසායනය) : කාලය - 3h 34min https://youtube.com/playlist?list=PLvcHyOVB32dvF_d0x5s0oT1itPQM23cpo&si=mQhfZn2LM2gbSMK3 ලකුණු 6 පැක් එක ( කර්මාන්ත ) : කාලය - 7h 41min https://youtu.be/I_v-CWo72is?si=6l9Z7z-a_h1iZ2aR ලකුණු 6 පැක් එක ( pH ) : කාලය - 2h 37min https://youtube.com/playlist?list=PLvcHyOVB32duLgBsqnFDgZtYsWP-qPVQU&si=zUfRs7TZHJDhp9yL ලකුණු 6 පැක් එක ( ශක්ති විදයාව ) : කාලය - 7h 58min https://www.youtube.com/playlist?list=PLvcHyOVB32duV21SRKcnATVC9o4ddduyp ලකුණු 6 පැක් එක ( සමායවික ): කාලය - 1h 52min https://youtube.com/playlist?list=PLvcHyOVB32dtbviIV4k3NrRmEfzFim_Ua&si=jeZGBXr2veuNy6V0 ලකුණු 5 පැක් එක( D ගොනුව ) : කාලය - 2h 44min https://youtube.com/playlist?list=PLvcHyOVB32duLjvUYGVOBNBWevvpqqikB&si=rFtx3_qJYcUNinLC ලකුණු 3 පැක් එක( ගණනය ) : කාලය - 5h 55min https://youtu.be/IRucEz7ZPfU?si=s3y98jYAojLSFl84 ලකුණු 3 පැක් එක( Organic යාන්ත්‍රණ ) : කාලය - 4h 17min https://youtube.com/playlist?list=PLvcHyOVB32du5qOiL3DPArj_3aRIYBfe8&si=ru_43gPlq_KvDi0J ලකුණු 3 පැක් එක( අනුමාපන ) : කාලය - 6h 28min https://youtube.com/playlist?list=PLvcHyOVB32du2mHng1936R3Bxhe9WTmdl&si=dyr8zCnFZiUH7HzS ලකුණු 2 පැක් එක( Ksp): කාලය - 5h 47min https://youtube.com/playlist?list=PLvcHyOVB32dvIzcixBwZ06fYdo4QM7u1c&si=GiP3535HzpoMvw9D ලකුණු 2 පැක් එක( වායු ) : කාලය - 2h 33min https://youtube.com/playlist?list=PLvcHyOVB32dsWuAfUtMfphNOhOPuJ4Lf6&si=eliXh0C4s166WcTJ ලකුණු 1 පැක් එක (කලාප සමතුලිතතාව ) : කාලය - 2h 38min https://youtube.com/playlist?list=PLvcHyOVB32dtV7ktjVsrVN7JVmODBUjLq&si=7FrC15eyMiBBM9aE 🔤🔤🔤🔤📚🟠

හදිස්සියකට වත් phone එක on කර ගන්න බැ හැබැයි 🥲

ළමයි ඔයාලට පණිවිඩයක් දෙන්න මේ msg එක. මම දන්න විදිහට මෙතන ඉන්න බහුතරයක් යාලුවො online clz වලට සම්බන්ධ වෙන අය.... online clz යද්දි එන ලොකුම ප්‍රශ්නය තමා phone addiction .... ඒක ඉතිම් අපි ගොඩක් අයට control කර ගන්න අමාරු දෙයක්.... මගෙ යාලුවෙක් මට app එකක් install කරල දුන්නා phone එකට ඒක මාර විදිහට මට නම් ප්‍රයෝජනවත් උනා.. ඉතිම් ඔයාලටත් ඒක ටිකක් හරි වැදගත් වෙයි. app එක තමයි *"keep me out"* මේකෙදි ඔයාට නියමිත වෙලාවකට phone එක lock කරන්න පුලුවන්. ඒ කියන්නෙ අනිත් ඇප් වගේ ඔයාට පස්සෙ phone එක on කරගන්න unlock කරන්න බෑ 😅😅 කෝමත් ඔයා පැයක් වැඩ කරනව කියල ගැම්මෙන් phone එක lock කරල වැඩේ පටන් ගන්න. වැඩේ කරත් නැතත් phone එක unlock කරන්න බෑ 😅 ඉතිම් කොහොමත් වැඩේ ඉවර වෙනව නොදැනිම...... මේකෙදි schedule කරන්නත් පුලුවන් time......🌝 ඔයාල මේ app එක try කරල බලන්න 😌 කැමති අය ඔයාලගෙ යාලුවොන්ටත් introduce කරල දෙන්න.....😌

EM ලමයි ඔයලට Chem Notes මේ channal එකෙන් ගන්න පුලුවන් මෙකෙ දානවා ඕන අය බලල join වෙන්න අනිත් එවටත් හම්බ උනහම දාන්නම් ❤🥰 https://t.me/Sithikakehan

2️⃣6️⃣ ළමයි ඔයාලට exam එකට තව මාස 1️⃣🅾️ ක වගේ කාලයක්නේ තියෙන්නෙ 😢 ඉතින් දැන්ම ඉදන්ම papers කරල practice කරේ නැත්තම් Exam එක
2️⃣6️⃣ ළමයි ඔයාලට exam එකට තව මාස 1️⃣🅾️ ක වගේ කාලයක්නේ තියෙන්නෙ 😢 ඉතින් දැන්ම ඉදන්ම papers කරල practice කරේ නැත්තම් Exam එකේ ලොකු ලකුනකට යන්න බැරි වෙනවා 🥺 ඉතින් ඒක නිසා දැන්ම ඉදන්ම කරල තියන පාඩම් වලින් modle papers වගේම past papers කරන්න ඕන 🎁 ඉතින් ඒකට support එකක් විදියට තමා අපි මේ Channel එක හැදුවේ 😺 අපි මේ Channel එකේ Daily, ⭐️Chemistry,
⭐️ Mcq 25 ⭐️ Stractured Essay 1 ⭐️ Main Essay 2
අපි September 22 ඉදන් මේ programme එක 🩸🩸🩸🩸🩸🩸වලටත් පටන් ගන්නවා 🤩 අපි දවසට අදාල papers උදේම Channel එකට දානවා, හවස 6 වෙද්දි ඒ සේරටම අදාල Paper marking ටිකත් channel එකට දානවා. ඉතින් මේ Programme එක නිසා ඔයාලට Exam දවස වෙද්දි mcq විතරක් 5000 කට වැඩියෙන් කෙරිලා තියෙයි.🤩

ළමයි මේ Channel වලින් ඔයාලට අවශ්‍ය ඒවට join වෙන්න Notes by AV එකේ තියෙන ගොඩක් content මේ channel වල තියෙනවා ඔයලට අවශ්‍ය  එකට join වෙන්න ❤️ Noble Chemistry Due Tinkabell Notes Notes By Has Biology voice notes Combined Maths Combind Maths ( Ajantha Disanayake ) Combind Maths Theory Notes Morning sum Motivation Videos Physics ( Ukuwela sir )

ළමයි Notes by AV Channal එකේ අද ඉදන් මොනවත් අලුත් content වැටෙන්නේ නෑ. ඒකට හේතුව වෙන මොකුත් නෙමෙයි . මමත් මගේ team එකත් ඔයාල වගේ 2026 A/L කරන එක. මගේ වැඩත් balance කරගෙන මේක දිගටම කරන්න අමාරු නිසා තමයි මේ decision එක ගත්තේ. දාලා තියෙන මොනවත් අයින් කරන්නේ නෑ. දිගටම තියෙනවා. ඔයාලට ඕනි වෙලාවක use කරන්න. මේක මම පටන් ගත්තේ  හැමෝටම ප්‍රයෝජනයක් නිසා. ඔයාලත් use එකක් ගත්තා කියලා හිතනවා. එහෙනම් හොදට වැඩ කරන්න. හැමෝටම good luck ❤️‍🔥

"අඩෝ Inorganic නම් මටත් case බන්" මොනා උනත් ඌ සිරා කතාව කියලා තියෙන්නේ 😭😂
"අඩෝ Inorganic නම් මටත් case බන්" මොනා උනත් ඌ සිරා කතාව කියලා තියෙන්නේ 😭😂

ලමයි Channel එක ගැන improve වෙන්න ඕනි දේවල් තියෙනවා නම් ඔයාලාගේ අදහස් කියන්න 😌❤

අපිට අවුරුද්දයි පෙන්ස්🦥❤️ #මෙච්චර_කල්_අපි_එක්ක_හිටිය_හැමෝටම_ආ_cake_kallak 🍰 Notes by AV ♡ | 2024 - 2025
අපිට අවුරුද්දයි පෙන්ස්🦥❤️ #මෙච්චර_කල්_අපි_එක්ක_හිටිය_හැමෝටම_ආ_cake_kallak 🍰 Notes by AV ♡ | 2024 - 2025