en
Feedback
2026 Theory Class - Biology || Dr.Dinesh Muthugala || Notes

2026 Theory Class - Biology || Dr.Dinesh Muthugala || Notes

Open in Telegram

Dr.දිනේෂ් මුතුගල සර්ගේ Biology Theory පන්ති යන 2026 A/L ඔයාලත් සර්ගෙ පන්තියෙ අවශ්‍ය Theory notes,papers ලබා ගැනීමට මෙම චැනලය සමඟ එක්වන්න. යාළුවන්ටත් Share කරන්න අමතක කරන්න එපා..😊 Channel Link :- https://t.me/DMBioNotes2026

Show more
9 871
Subscribers
-324 hours
-927 days
-22030 days

Data loading in progress...

Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '26
+17
in 0 channels
August '26
+202
in 1 channels
Get PRO
July '26
+1 047
in 7 channels
Get PRO
June '26
+343
in 6 channels
Get PRO
May '26
+458
in 3 channels
Get PRO
April '26
+471
in 1 channels
Get PRO
March '26
+222
in 5 channels
Get PRO
February '26
+285
in 0 channels
Get PRO
January '26
+282
in 0 channels
Get PRO
December '25
+402
in 1 channels
Get PRO
November '25
+398
in 2 channels
Get PRO
October '25
+343
in 17 channels
Get PRO
September '25
+264
in 0 channels
Get PRO
August '25
+282
in 0 channels
Get PRO
July '25
+254
in 0 channels
Get PRO
June '25
+341
in 1 channels
Get PRO
May '25
+435
in 0 channels
Get PRO
April '25
+286
in 1 channels
Get PRO
March '25
+308
in 0 channels
Get PRO
February '25
+357
in 2 channels
Get PRO
January '25
+562
in 1 channels
Get PRO
December '24
+702
in 2 channels
Get PRO
November '24
+829
in 0 channels
Get PRO
October '24
+1 161
in 0 channels
Get PRO
September '24
+1 172
in 0 channels
Date
Subscriber Growth
Mentions
Channels
06 September+1
05 September+6
04 September+2
03 September+1
02 September+4
01 September+3
Channel Posts
2
දැක්කනේ😓 හිතුවා වගේම surprise උනා..😑
5 069
3
හේ හේ මාගේ අතිජාත ඉයුකැරියාවනි මොකෝ වෙන්නේ ??😁දැන් මොකත හිතෙන්නේ..කොහොමද Chemistry Essay paper එක ?? මෙච්චර කාලයක් ඔයාලා වෙච්ච කැප කිරීම, මහන්සිය ඔන්න දැන් ඉවරයි නේද..😌 නෑ නෑ..ඉවරයි කියල හිතුවට ඉවර නෑ..තව තියනවා.. ගිහින් ශිෂ්‍යත්ව පේපරයක් බලාගන්න දැම් පොදු පරීක්ෂණයට..🌝
5 160
4
ඔයාලා මෙච්චර කල් කාලය කැප කරපු උසස් පෙළ විභාගයේ අද අවසන් අභියෝගය..හැමෝටම දැන් හරි මහන්සි ඇති..එපා වෙලා ඇති..අවසන් මොහොතේ Game එක අතහරින්න එපා..ඔයාලා වැට ළඟටම ඇවිල්ලා තියෙන්නේ,,උපරිමයෙන් ලියන්න..වැඩේ තිතටම ඉවර කරන්න..අද උදේ 11.40න් පස්සේ නිදහස්,,එතනින් එහාට තමන්ට කැමති ඕන එකක් කරගන්න..😌 Chemistry Essay paper එකත් හොඳටම ලියලා ඉවර කරලා එමු ළමයි..ජය වේවා හැමෝටම !!🙏
5 240
5
12 Hours left..🥹
5 221
6
MCQ markings releasing soon..🤫
783
7
⭕️ " 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම වර්ෂය අවසන් වීමට ප්‍රථම නිකුත් කිරීමට කටයුතු සම්පාදනය කරන අතර පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සැප්තැම්බර් මස මුල් සතියේ සිට ආරම්භ කරනවා " ⭕️ විභාග කොමසාරිස් ජෙනරාල් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව -
5 917
8
2026 AL Agriculture Paper.pdf
5 429
9
අද විතරයි ඔයාලට තවත් A/L විභාගෙට කියලා වැඩ කරන්න තියෙන්නේ..🥹 අවසාන මොහොතේ ගැම්මට වැඩේ කරලා මේක ඉවරයක්ම කරන්න..
5 445
10
MCQ එකේ තත්ත්වෙත් එක්ක අන්තිම Essay Paper එක surprise වෙයි වගේ..හොඳටම ලෑස්ති වෙන්න හැමෝම🥲 හොඳ පෝරියල් එකකට සූදානම් වෙන්න..Physics එකේ අනිත් පැත්තට..😂 හැබැයි මහාචාර්යතුමා හොඳාාාායි🌝
5 818
11
MCQ Papers තුනේ answers ඕනිද ළමයි..හම්බෙන්න ඇති නේද ??? සමහරු දැනටම බලලා ඉවරත් ඇති😂
4
12
2026 AL Chemistry MCQ Paper.pdf
5 631
13
Only one day more..🛑 අවසාන අභියෝගයත් ඉතිරියි ඔබ වෙනුවෙන්..Chemistry රචනා ප්‍රශ්න පත්‍රයත් සූදානමින්..😮‍💨 MCQ අමතක කරමු..Essay වැඩ කරමු..සතුටින් ඉවර කරමු..✊
5 760
14
අද Chemistry MCQ එකත් ගොඩදාලාම එමු guysss..🌝Good luck !!🙂‍↕️
5 767
15
ළමයි chemistry වැඩ ටික කරගෙන යනවා නේද..තව චුට්ටයි ⁣මේ සතියෙ මේක අදින්න තියෙන්නෙ..Game එකේ අවසාන level එකත් ගැම්මට ඉවර කරන්න ඕනි..කම්මැලි නැතුව වැඩ කරමු social mediaවල බොරුවට කාලෙ නාස්ති නොකර..👊
6 379
16
2026 AL Physics Paper.pdf
6 779
17
විෂයන් 2ක් ඉවරාාාායි😌.. දැන් නම් වැඩේ ඉවර වෙන්නත් ළඟයි..තව එක subject එකයි 😮‍💨දැන් Chemistry අතගාමු..කාලයක් තිස්සේ නොබල ඉඳලා මොනා වෙලාද දන්නෙත් නෑ..දැන් Physics විසි කරලා දාන්න..
7 191
18
හැමෝම හොඳට ලියන්න එහෙනම් Physics Essay paper එක..MCQ එක වගේම බොහෝවිට essay එකත් ආපු විදිහටම අමාරු වෙයි,,නමුත් එන විදිහකට බලලා මුහුණ දෙමු. ජයවේවා හැමෝටම !!🙏
8 004
19
මෙව්වනෙ යකෝ වාසනාව😮‍💨😁
මෙව්වනෙ යකෝ වාසනාව😮‍💨😁
8 313
20
ඔන්න එහෙනම් 2026 විද්‍යා/ගණිත ධාරා සිසුන් සඳහා අ.පො.ස. උසස් පෙළ විභාගය නිල වශයෙන් අදින් අවසන් වුනා.😌 ඔයාලා මාස ගාණක් තිස්සෙ මහන්සි වෙලා කරපු දේ දැන් අවසන්.. විභාගයේ තමන් උපරිම මට්ටමට ගියා කියලා හොඳටම විශ්වාස ළමයිට දැන් ඕන තරම් නිදහසේ ඉඳලා enjoy කරන්න පුළුවන්..😮‍💨 Second shy / Third shy කරන්න හිතාගෙන ඉන්න ළමයි result එනකන් බලන් ඉන්න නම් එපා.තාම විභාගය ඉවර වුණු ගමන් නිසා මේ සතිය ටිකක් ⁣free එකේ ඉන්න.සැප්තැම්බර් මාසයේ මුල ඉඳන් නැවතත් වැඩ පටන්ගන්න..🌝 එහෙනම් හැමෝටම Good luck !!🙏 #DMBioNotes2026
1