en
Feedback
Reverse Chemistry 🎯

Reverse Chemistry 🎯

Open in Telegram
5 951
Subscribers
+224 hours
-17 days
+75030 days

Data loading in progress...

Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '26
+32
in 0 channels
August '26
+1 427
in 12 channels
Get PRO
July '26
+457
in 0 channels
Get PRO
June '26
+327
in 0 channels
Get PRO
May '26
+260
in 2 channels
Get PRO
April '26
+1 138
in 2 channels
Get PRO
March '26
+311
in 0 channels
Get PRO
February '26
+38
in 1 channels
Get PRO
January '26
+97
in 2 channels
Get PRO
December '25
+116
in 3 channels
Get PRO
November '25
+241
in 2 channels
Get PRO
October '25
+370
in 1 channels
Get PRO
September '25
+294
in 0 channels
Get PRO
August '25
+362
in 1 channels
Get PRO
July '25
+261
in 0 channels
Get PRO
June '25
+109
in 1 channels
Get PRO
May '25
+61
in 1 channels
Get PRO
April '25
+112
in 1 channels
Get PRO
March '250
in 0 channels
Get PRO
February '250
in 0 channels
Get PRO
January '250
in 0 channels
Get PRO
December '24
+23
in 0 channels
Get PRO
November '24
+45
in 0 channels
Get PRO
October '24
+71
in 0 channels
Get PRO
September '24
+781
in 0 channels
Date
Subscriber Growth
Mentions
Channels
07 September+3
06 September+6
05 September+5
04 September+6
03 September+4
02 September+4
01 September+4
Channel Posts
Answer
Anonymous voting

2
No text...
1 474
3
2026 A/L Chemistry Unofficial MCQ Answers ✅ Answers වලට පහළින් ගොඩක් අය වෙනස් විදියට හිතපු ප්‍රශ්න කීපයක මගේ අදහස ලියල තියෙනවා.  Paper එක හදන අය ඒක පුළුවන් තරම් අවුල් අඩුවෙන විදියට හදන්න ඕනේ. Paper එක ලියන අපි මොනතරම් වැරදි තියෙන ප්‍රශ්නෙකට වුණත් කොහොමහරි උත්තරයක් හොයන්න ඕනේ. Paper එක පටන්ගද්දිම නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න කියන්නෙ ඒකනෙ. මේ Answers වලට වඩා official marking එක ටිකක් වෙනස් වෙන්න පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඔයාල වෙනස් විදියට හිතපු ප්‍රශ්න තියෙනවනම් discussion group එකට දාන්න. @RevChemC @RevChemD
4 360
4
කොහොම ද?
4 803
5
Final Advice වායු ගාණෙ mol m-3 ගැන අමතක කරන්නෙපා 5,6 දෙ⁣ක අන්තිමට කරන එක ඇඟට ගුණයි ppm = mgdm-3 දාන්න පුළුවන් තනුක නම් විතරයි. ඒකට කලින් බලන්න ස්කන්ධ භාගෙන් වැඩේ කරගන්න පුළුවන්ද කියල හඳුනා ගැනීම්වලදි අදාළ අකුර මතක ඇතුව ලියන්න වායු, KpKc ගාණෙ ආරම්භක තත්වවල දීපු උෂ්ණත්වෙ නැතුව වෙන උෂ්ණත්වෙකදි නම් ප්‍රතික්‍රියාව වෙන්නෙ, ආරම්භක පීඩනෙ උෂ්ණත්වෙ නිසත් වෙනස් වෙනව කියන එක අමතක කරන්නෙපා උපකල්පනවල උදාන වාක්‍යය වායු පරිපූර්ණ ලෙස හැසි.... Ksp පරිමාව වෙනස් නොවන බව... එන්තැල්පි උෂ්ණත්වය මත තාපගතික දත්ත වෙනස් නොවන බව... electro සාන්ද්‍රණ එහෙම අහද්දි ක්‍රියාවලිය පුරා පරිමාව නියත බව LiAlH4 එක්ක ඊතර් NaBH4 එක්ක මෙතනෝල් කාබනික එපා නම් PCC බෑ ග්‍රිනාඩ් වගේමයි ඇසිටලයිඩ් PbS2O3 + H2O --> PbS + H2SO4 Ni හඳුනගන්න DMG. රතු නෙස්ලර් K2[HgI4] K3fecn6, k4fecn6, nh4scn විද්‍යුත් ඍණතාව හොයද්දි මුලින්ම පෝලිං ට අනුව පෝලිං ගස්සලා ඉන්න. මුහුම්කරණ බලන්න කලින් ඩයැසා්නියම් වල H3PO2 Organic වල ස්ථායිතා අහද්දි සම්ප්‍රයුක්ත ව්‍යුහ හදනවද බලන්න. එහෙම නැත්තන් ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරන අය... etc SCl2 + H2O --> HCl+ S + H2SO3 SO2Cl2 + H2O --> H2SO4 + HCl භාෂ්මික මාධ්‍යයේ KMnO4 දාද්දි organic වල MnO2 එනව NaOH එක්ක ප්‍රතික්‍රියා කරන ෆීනෝල්, COOH වගේ ඉද්දි ප්‍රතිඵලයෙ -O^-, COO- බලාපොරොත්තුවෙන්න පුළුවන් ksp වල ද්‍රාව්‍යතා බලද්දි ඒ මාධ්‍යයෙ ඉන්න අය අදාළ ලවණයෙන් එන අයන එක්ක සංකීර්ණ එහෙම හදනවද බලන්න. එතකොට දියවෙනව වැඩි PbCl2 + conc HCl --> [PbCl4]- Pb4+ ප්‍රබලයි V වල 4 Cr 3 Mn 4 උභයගුණී ඊට අඩු භාෂ්මික වැඩි ආම්ලික සාන්ද්‍රණ හරියට හොයන්න . පරිමා එකතු වෙද්දි Inorganic essay එකේ හඳුනා ගැනීම්වල හේතු අහන්න පුළුවන් organic එකේ List එකේ NH3 තිබ්බෙ නැතොත් NaNH2 තියෙනවද බලන්න ඕනෙ ලෝහයක්(Cu ට උඩින් තියෙන) තනුක අම්ල එක්ක H2 pH වලදි ka දෙන්න පුළුවන් සංයුග්මක භෂ්මෙ ඉන්න ගාණකට. ගාණ හදන්න කලින් kb හොයාගන්න සංගත සංකීර්ණ ජ්‍යාමිතික සමාවයවිකතාව පෙන්වනව නම් අඩුම ගාණෙ ලිගන 2ක්වත් අනික් 4ට වඩා වෙනස් වෙන්නෝනෙ පිටින් කාබනික මෙව්ව ගන්න එපා කියල නැත්තන් පියවර පොඩි ගාණක පරිවර්තනේක පිටින් ගන්න වෙයි කලින් pdf එකේ දාපු කාරණා වෙලාව යනව වගේ නම් එතනම එල්ලිලා ඉන්න එපා ඉස්සරහට යන්න inorganic වල භෞතික අවස්ථා අහල නැත්නම් ලියන්න ඕනෙ නෑ. physical වල ඕනෙ. ඒකක මතක ඇතුව දාන්න ආදේශ කරද්දියි, අන්තිමටයි. ඉවරවෙන්න පැය බාගයක් තියෙද්දි කොළ අමුණන්න. ⁣කොළ ගෙදර ගේන්න එපා. සතියෙන් ලියන්න..... @RevChemC
21 283
6
ඇසට හුරු කරගමු | Part 3 SE2 සෝඩියම් , බේරියම් සුපුරුදු ලවණ/ඇනායන (PbS,PbS2O3,AgCl,KOH,PbSO4,BaSO4,Na2C2O4,Halide) NH3,SO2 DMG+2
ඇසට හුරු කරගමු | Part 3 SE2 සෝඩියම් , බේරියම් සුපුරුදු ලවණ/ඇනායන (PbS,PbS2O3,AgCl,KOH,PbSO4,BaSO4,Na2C2O4,Halide) NH3,SO2 DMG, K2[HgI4] Fe2+, 1Fe3+ හඳුනාගැනීම සොල්වේ, NaOH, සබන්, NH3 Possibilities
4 418
7
2027, 2028 A/L ළමයි කැමතිනම් join වෙමු. https://whatsapp.com/channel/0029VbDNESiCsU9V0hr2592U/101 මේ message එක ටිකකින් අයින් කරනවා. අවශ්‍ය අය join වෙන්න.
1 046
8
ඇසට හුරු කරගමු | Part 2 ඇල්ඩිහයිඩ / කීටෝන ඇල්කයිල් හේලයිඩ ඇල්කීන / ඇල්කයින එස්ටර / කාබොක්සිලික් අම්ල ඇමීන / ඇමයිඩ පහළට එද්දි අවදානම අඩුවෙනවා බෙන්සීන් ඇසිල්කරණය ඇල්කයිල් හේලයිඩවල යාන්ත්‍රණ එස්ටර+ග්‍රීනාඩ් ඩයැසෝනියම් ලවණවල ඈඳුම් ප්‍රතික්‍රියා, ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා Possibilities
4 987
9
ඇසට හුරු කරගමු | Part 1 ග්‍රීනාඩ් එස්ටර සංඝනනය ද්විතීයික ඇමයිඩ Possibilities+3
ඇසට හුරු කරගමු | Part 1 ග්‍රීනාඩ් එස්ටර සංඝනනය ද්විතීයික ඇමයිඩ  Possibilities
5 212
10
ඉතුරු එකට
5 092
11
Note011
1
12
නිදාගනු මැනවි
4 896
13
No text...
5 397
14
https://t.me/RamikaRisiwaraChemistry/241
5 180
15
Energetics උත්පාදන/දහන/බන්ධන විඝටන එන්තැල්පි මඟින් ප්‍රතික්‍රියාවක dH සෙවීම ප්‍රතික්‍රියා මවුල ගණන, එන්තැල්පි විපර්යාසය ප්‍රතික්‍රියක හෝ ප්‍රතිඵල මවුල සංඛ්‍යා අතර ඇති සම්බන්ධය අවස්ථා විපර්යාස සිදුවන උෂ්ණත්වය සෙවීම (G=H-TS) G=H-TS වලට අනුව විවිධ විපර්යාසවල G,H,S වල ලකුණු එන්තැල්පියක් නම් කරලා අදාළ ප්‍රතික්‍රියාව තේරීම ඒකලිත පද්ධතිවලදී අර්ථ දක්වන්නෙ S විතරයි. S + නම් ස්වයංසිද්ධයි Q=mcT, මට්ටම් සටහන් එහෙමත් එන්න පුළුවන් සමහරවිට
5 115
16
වායු පරිමා ආශ්‍රිත ගණනයකිරීම් PV=nRT ගෙ ව්‍යුත්පන්න උෂ්ණත්ව වෙනස් කරද්දි maxwell-boltzmann වක්‍රයේ වෙන වෙනස්වීම් අණු භාගය vs අණු ගණන තාත්වික vs පරිපූර්ණ වැන්ඩවාල් ශෝධන පද වායු වර්ගය මත පමණක් වෙනස් වීම
4 566
17
Updated.pdf
4 557
18
Unit 10 - QB.docx
1
19
Unit 1,2.pdf
4 438
20
sticker.webp
4 768