en
Feedback
| SCIMORIX 🍀|

| SCIMORIX 🍀|

Open in Telegram
647
Subscribers
+124 hours
+37 days
-2730 days
Posts Archive
මං මාව හොයා ගන්නේ කොහොමද තේරෙනවා ඇති කියලා හිතනවා මං අහන ප්‍රශ්නේ…..

Pomodoro විදිහට වැඩ කරන්න එන්න ලමයි. https://t.me/focustodo100

NEW TIME TABLE SCIENCE SUBJECTS AND DATES
NEW TIME TABLE SCIENCE SUBJECTS AND DATES

🆕 2026 AL NEW TIME TABLE 🌐 T.me/AL_api

🆕 2026 අධ්‍යාපන අමාත්‍යාංශය පෙරහුරු ප්‍රශ්න පත්‍ර 🔴ජීව විද්‍යාව ➡️ FULL PAPER 🔴රසායන විද්‍යාව ➡️ FULL PAPER 🔴සංයුක්ත ගණිත
🆕 2026 අධ්‍යාපන අමාත්‍යාංශය පෙරහුරු ප්‍රශ්න පත්‍ර 🔴ජීව විද්‍යාව ➡️ FULL PAPER 🔴රසායන විද්‍යාව ➡️ FULL PAPER 🔴සංයුක්ත ගණිතය ➡️ SINHALA MEDIUM ➡️ ENGLISH MEDIUM ➡️ MARKING SCHEME ✈️ T.me/AL_api 🌐 ALapiedu.com

🩺🩺🩺 med dream 🩺🩺🩺 Physics , chemistry , biology 🔥පොදු රටාව 🔥 provincial papers 🔥 practicals 🔥 short note 🔥 mcq poi
🩺🩺🩺 med dream 🩺🩺🩺 Physics , chemistry , biology   🔥පොදු රටාව   🔥 provincial papers   🔥 practicals   🔥 short note   🔥 mcq points  සියල්ල එකම තැනකින්.. https://t.me/kavinotes11

මේ වෙලාවෙ පාඩම් කරන ඔයාලට.....👇👇 ( subscribe කරල තියාගන්න )
https://youtube.com/shorts/QPj958NSLSY?si=5ZsImIIWu6Okb0ib

Repost from Science Plus
අ.පො.ස උසස් පෙළ 2026 විභාගයේ මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති කාලසටහනේ වෙනසක්, සංශෝධිත කාලසටහන ඉදිරියේ දී නිකුත් කෙරේ.. -විභාග කොමසාරිස් ජනරාල්-

"Dady, the older I get, the more I realize how much of my courage and strength came from you. Thank you for making quiet sacr
"Dady, the older I get, the more I realize how much of my courage and strength came from you. Thank you for making quiet sacrifices for our family."🫡♥️

sticker.webp0.04 KB

වීරයෙක් වෙන්න අසීමිත බලයක් ඕන නෑ, ඉතාමත් හොඳ හදවතක් විතරක් ඒකට උවමනා වග මට⁣ මේ පොටෝ එක දකිනකොට තේරුම් යනවා.!! මේක 1988 වසරේ මැයි මසෙ ඝාතනය වුන අන්තරේ කැදවුම්කරුවෙක් විදියට හිටපු මොරටුව විශ්වවිද්‍යාලයේ නිමල් බාලසූරියගේ දේහය අරන් යන වෙලාවෙ ගත්ත එකක්. 1. ඉස්සරහම දේහය කරමත තියන් ඉන්නෙ පේරාදෙණිය ඉ.ෆැකල්ටියේ හිටපු උදේනි බන්දුල සහ 2. ශිෂ්‍ය ව්‍යාපාරෙ පුරාවෘත්තයක් වුන කොලඹ වෛද්‍ය විද්‍යාලයේ වෙනුර එදිරිසිංහයි බාලෙ මැරුවට පස්සෙ කැදවුම්කරු විදියට ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙම පළවෙනියා වෙලා කැම්පස් ආපු වෙනුර එදිරිසිංහ පත්වෙනවා.ඒ රාජ්‍ය මර්දනය කරවටක් ගිලිච්ච කාලෙක.1989 වසරේ ඔක්තෝබර් 21 හමුදාව විසින් පැහැර ගිහින් දස වද දීලා ඔහුවත් මරනවා.මැරෙන බව දැන දැනම උදේනි බන්දුල ඊට පස්සෙ කැදවුම්කරු විදියට පත් වෙනවා. ඔහුවත් රජය විසින් 1989 වසරේ දෙසැම්බර් 17 වනදා පැහැරගෙන ගිහින් මරල දානවා.! 3. මේ පොටෝ එකේ කොනෙක දනගහගෙන අඬන කෙනෙක් ඉන්නවා, ඒ වෙන කවුරුත් නෙමෙයි, ඒ අවුරුද්දෙම ඔක්තෝබර් 22 ඔළුවට පරාල ඇන ගහල පාරෙ ඇදන් ගිහින් මරල දාපු අදටත් ශිෂ්‍ය ව්‍යාපරයේ පුරාවෘත්තයක් වෙච්ච පද්මසිරි ත්‍රිමාවිතාන.! "ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කලහ" #StudentHeroes #FreeEducation #FreeEducationForAll #history #Aragalaya

4.0 Biology Past Papers MCQ Analyse 2019-2025 (2).pdf

photo content

මේක තමා කාලසටහන හරියට බලල යන්න නැත්නම් ගිහින් අදාල නොවන ඒවට යන්න වෙයි. අඩු පාඩුවක් තියේ නම් කියන්න Bio ලියන උන්ට කියන්නෙ Bio
මේක තමා කාලසටහන හරියට බලල යන්න නැත්නම් ගිහින් අදාල නොවන ඒවට යන්න වෙයි. අඩු පාඩුවක් තියේ නම් කියන්න Bio ලියන උන්ට කියන්නෙ Bio තියෙන්නෙ හවස 1 ඉඳලා Physics විතරයි හවස 2 ඉඳලා තියෙන්නෙ. Chemistry ලියන උන්ට කියන්නෙ 21 යන්න එපා Chem එකට ලෑස්ති වෙලා. විශේෂයෙන් 2nd 3rd කරන පොදු නොලියන අය. එදාට පුරුද්දට ගිහින් පොදු එක ලියල එන්න වෙන්නෙ. @ObscuraVaultOfficial

8off-06082026182202-1.pdf

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව Join - https://t.me/postponedal