en
Feedback
Science Plus

Science Plus

Open in Telegram
3 020
Subscribers
-824 hours
-527 days
-25430 days

Data loading in progress...

Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '260
in 0 channels
August '26
+30
in 1 channels
Get PRO
July '26
+1 171
in 5 channels
Get PRO
June '26
+106
in 2 channels
Get PRO
May '26
+2 143
in 3 channels
Date
Subscriber Growth
Mentions
Channels
07 September0
06 September0
05 September0
04 September0
03 September0
02 September0
01 September0
Channel Posts
🔴අපි මේ වෙනකන් කතා කරපු පොදු රටාව MCQ Patterns සියල්ලම මේ Message එකෙන් එක තැනකට link කරල තියෙනව ළමයි. (01) Pattern 01 (දෛශි
🔴අපි මේ වෙනකන් කතා කරපු පොදු රටාව MCQ Patterns සියල්ලම මේ Message එකෙන් එක තැනකට link කරල තියෙනව ළමයි. (01) Pattern 01 (දෛශික) (02) Pattern 02 (සම්ප්‍රයුක්ත බලය) (03) Pattern 03 (චලිත සමීකරණ) (04) Pattern 04 (චලිත ප්‍රස්ථාර) (05) Pattern 05 (ඩොප්ලර්) (06) Pattern 06 (තාපගති විද්‍යාව) (07) Pattern 07 (කර්චොෆ් නියම) (08) Pattern 08 (ආරෝපිත අංශු) (09) Pattern 09 (උඩුකුරු තෙරපුම) (10) Pattern 10 (බ'නූලී මූලධර්මය) (11) Pattern 11 (දිග සමඟ ප්‍රතිරෝධය) (12) Pattern 12 (පෘෂ්ඨික ආතතිය) (13) Pattern 13 (පෙරලුම් චලිතය) (14) Pattern 14 (වාෂ්ප) (15) Pattern 15 (යං මාපාංකය) (16) Pattern 16 (චුම්හක ස්‍රාවය) (17) Pattern 17 (චුම්භක ප්‍රේරණය) (18) Pattern 18 (වර්තනය) (19) Pattern 19 (විද්‍යුත් විභවය) (20) Pattern 20 (Op Amp) (21) Pattern 21 (අවස්ථිතික ඝූර්ණය) (22) Pattern 22 (විකිරණශීලීතාවය) (23) Will Upload Very Soon! ⏳ තමන්ට අවශ්‍ය පිළිවෙලට Cover කරගෙන වැඩේ ගොඩදාමු ළමයි 🔥 🐴 Technical Team Missaka Artigala

2
ළමයි, Physics වල විසඳගන්න අමාරු ගැටලු තියෙනවා නම් සහ පොදු රටාවේ MCQ PRACTICE වෙන්න මේ Channel එකට Join වෙලා බලන්න .https://t.me/+6_aRxq7IR4IyMTU9 අපි 2027 Revision අය එක්ක හමුවෙන්න බලාගෙන තමා පොඩ්ඩක් මේ කාලේ නිශ්ශබ්ද වෙන්නේ
1 947
3
🛫 බහු පද වල මේ කොටසත් බලාගෙන යන්න , අනිවාර්යෙන් බහු පද ගොඩ
2 439
4
බහු පද වල මේ වගේ ගැටලුවක් එන්න පුළුවන් ✅ බෙදුම් ඇල්ගොරිදමය ✅ සාධක වලට කැඩීම ✅ අසමානතා පිළිබඳව අනිවාර්යෙන් බලාගෙන යන්න
2 361
5
Voice message
2 126
6
මිස්සක සර් Physics තියෙන දවස දක්වාම Guide එකක් දීලා කරගෙන යන්න ඕන වැඩ ගැන සර් ගේ Channel එකේ කියනවා කැමති අය සර් ගේ අනුමාන එක්ක වැඩ ටික කරගෙන යන්න https://t.me/+6_aRxq7IR4IyMTU9 මේව නිකං අනුමාන විතරයි, මේවා මතම යැපෙන්න එපා
2 746
7
Bro දින වෙනස් වෙලා නැහැ..Bro වැඩ කරමු @Science_Plus_Channel
Bro දින වෙනස් වෙලා නැහැ..Bro වැඩ කරමු @Science_Plus_Channel
2 765
8
No text...
11
9
🌚💗 React krnw bln imne🫠 🫆 Science MeMe LaB
🌚💗 React krnw bln imne🫠 🫆 Science MeMe LaB
35
10
Bro දින වෙනස් වෙලා නැහැ..Bro වැඩ කරමු @Science_Plus_Channel
7
11
ඉදිරි විභාග පැවැත්වීම පිළිබදව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව‍, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා විභාග දෙපාර්තමේන්තුව අතර විශේෂ සාකච්ඡාව.. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස උසස් පෙළ 2026 විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද(05) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව‍, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් අතර පැවැත්වුණි. මෙම සාකච්ඡාවේදී ඉදිරි දින කිහිපය තුළ අයහපත් කාලගුණ තත්ත්වයක් ඇති වුවහොත් විභාග කටයුතු අඛණ්ඩව සිදු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමුව ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි හෙට(06), අනිද්දා සහ 08 වැනිදා වැසි සහිත කාලගුණයක් ඇති වුවහොත් විභාග කටයුතු සම්බන්ධයෙන් ඇති වෙන බලපෑම් සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් මැදිරියේ විශේෂිත කුටියක් ආරම්භ කිරීමට නියමිතය. ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් ඒ වෙනුවෙන් බෝට්ටු සහ ආපදා කණ්ඩායම් සීරුවෙන් සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි. අ.පො.ස උසස් පෙළ 2026 විභාගය අගෝස්තු 10 වෙනිදා ආරම්භ වන අතර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතය. Science Plus
2 562
12
No text...
3 422
13
No text...
39
14
🚨 විශේෂ අවධානයට වත්මන් රජය බලයට පත්වීමෙන් පසු පැවති 2024 සහ 2025 අ.පො.ස. උසස් පෙළ විභාග දෙකේදීම අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් විභාග කාලසටහනේ වෙනස්කම් සිදු කිරීමට බලධාරීන්ට සිදු විය. 2024 අ.පො.ස. උසස් පෙළ විභාගයේ නොවැම්බර් 27, 28 සහ 29 දින පැවැත්වීමට නියමිත විෂයයන් අයහපත් කාලගුණය හේතුවෙන් කල් දමා පසුව සංශෝධිත කාලසටහනක් අනුව පවත්වන ලදී. එසේම, 2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේද අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් විභාග දින කිහිපයක් කල් දමා පසුව නැවත කාලසටහන්ගත කරන ලදී. යම් හෙයකින් 2026 අ.පො.ස. උසස් පෙළ විභාගයද අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් කල් දැමීමට සිදු වුවහොත්, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාග තුනම නියමිත මුල් කාලසටහනට අනුව පවත්වා ගැනීමට නොහැකි වූ අවස්ථා ලෙස වාර්තා වනු ඇත.
2
15
ඉදිරි පැය 48 තුළ මහවැලි ගඟ ද්‍රෝණියේ උඩුනුවර, උඩපළාත, යටිනුවර, දොලුව, කොත්මලේ, පස්බාගේ, ගඟඉහළ කෝරළය, පස්බාගේ කොරළේ, ගඟවට කෝරළ
ඉදිරි පැය 48 තුළ මහවැලි ගඟ ද්‍රෝණියේ උඩුනුවර, උඩපළාත, යටිනුවර, දොලුව, කොත්මලේ, පස්බාගේ, ගඟඉහළ කෝරළය, පස්බාගේ කොරළේ, ගඟවට කෝරළය, හාරිස්පත්තුව සහ පාතදුම්බර ප‍‍්‍රා.ලේ. කොට්ඨාස වල පහත්බිම් සදහා මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්.. 2026 අගෝස්තු මස 05 වන දින ප.ව 01:00 දක්වා වලංගු වන පරිදි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය  මේ ප්‍රදේශවල ඉන්න අපේ ළමයි ටික බොහොම ප්‍රවේශමෙන් ඉන්න... නිරන්තරයෙන් මේ දේවල් ගැන අවධානයෙන් ඉන්න , ඉන්න තැන ආරක්ෂිත නැත්නම් ආරක්ෂිත ස්ථානවලට යන්න ඔයාලගේ යාළුවෝ ඉන්නව නම් මේ ප්‍රදේශ වල එයාල ගැන පොඩ්ඩක් හොයලා බලන්න කොල්ලනේ
1 382
16
🌟🌟🌟🌟🌟🌟 🔴 ළමයි ගේ අදහස් අනුව සහ අපිත් හොයලා තහවුරු කර ගත්ත දේවල් එක්ක 👋 ORGANIC SEMINAR ඔයා මේ වෙලාවේ බලනව නම් 🔵 MCQ සඳහා විශේෂයෙන්ම අවධානයක් දීමට නම් වගේම පාඩම ඉතා සරලව Algorithm ආකාරයෙන් ඉගෙන ගන්න නම් - රන්දීර් සර් 🔵 පාඩමේ අමතක වෙලා තියෙනවා නම් එය සම්පූර්ණයෙන් මතක් කරගන්න - අමිල සර් 🔵 Eassy ප්‍රශ්න සඳහා අවශ්‍ය කරන් සිද්ධාන්ත කරනු සහ රචනා ප්‍රශ්න ගොඩක් හොඳින් කරගන්න නම් - නිපුන් සර් 🔵 මෙන්න මේ අයව මෙන්න මේ විදියට අපි නිර්දේශ කරනවා... අන්තිම කාලයේ මේ දේවල් වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න 💬 මේ නිර්දේශයන් එක්ක ඔයාලා එකඟ වෙනවා නම් අනෙක් අයටත් දැනගන්න Yes කියලා Comment එකක් පුළුවන් නම් පහලින් දාන්න
2 028
17
🔘 ORGANIC නැවත මතක් කරගන්න නම් ගොඩක් හොඳට ගැලපෙන්නේ 1⃣ රන්දීර් සර් - Grand Seminar 2⃣ නිපුන් සර් - Organic Night 3⃣ අමිල සර් - Revise Day ❤️ ඔයාල මේ තුන්දෙනාගෙම බලලා නැතත් බලපු සර් ගේ තියෙන විශේෂත්වය පහළින් Comment කරන්න 💬 ➡️ අනෙක් අයටත් මේ වෙලාවේ ඒක වැදගත් වේවි
2 357
18
අ.පො.ස උසස් පෙළ 2026 විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම අගෝස්තු 04 මධ්‍යම රාත්‍රියේ සිට තහනම්.. අ.පො.ස උසස් පෙළ 2026 විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම අගෝස්තු මස 04 වන අගහරුවාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව විභාග කටයුතු අවසන් වන තුරු මෙම තහනම බලපැවත්වෙනු ඇත. එම කාලයේදී උසස් පෙළ විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම සිදු නොකළ යුතුය. එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍ර වලට ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර් අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධි කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වේ. අ.පො.ස උසස් පෙළ 2026 විභාගය, 2026 අගෝස්තු මස 10 වෙනිදා සිට සැප්තැම්බර් මස 05 වෙනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,532ක පැවැත්වීමට නියමිතය.
2 463
19
🔴2026 ජූලි මස Webometrics Ranking වලට අනුව ශ්‍රී ලංකාවේ හොඳම උසස් අධ්‍යාපන ආයතන/විශ්වවිද්‍යාල 20 (Top 20 Universities/HEIs i
🔴2026 ජූලි මස Webometrics Ranking වලට අනුව ශ්‍රී ලංකාවේ හොඳම උසස් අධ්‍යාපන ආයතන/විශ්වවිද්‍යාල 20 (Top 20 Universities/HEIs in Sri Lanka) සහ ඒවායේ ලෝක මට්ටමේ ශ්‍රේණිගත කිරීම් (World Rank) තමා මේ තියෙන්නේ 🔵 ලෝකයේ තියෙන විශ්වවිද්‍යාල 30,000කට වඩා වැඩි ප්‍රමාණයකින් ලෝකයෙන් 1656 වෙනි ස්ථානයට කොළඹ විශ්වවිද්‍යාලය පැමිණීම කියන්නේ ලෝකයේ මුල් 5% - 6% අතරට එම විශ්ව විද්‍යාලය ඇතුළත් වීමක් 🔴කෙසේ වෙතත් අපේ රටේ විශ්වවිද්‍යාල (කොළඹ, පේරාදෙණිය, ජයවර්ධනපුර වැනි) ලංකාව ඇතුළේ හොඳ මට්ටමක තිබුණත්, චීනය සහ ඉන්දියාව වැනි රටවල් නවීන තාක්ෂණයට, පර්යේෂණවලට, සහ අධ්‍යාපනයට විශාල ලෙස මුදල් ආයෝජනය කරන නිසා ඒ රටවල් ලෝකයෙන්ම ඉදිරියෙන් ඉන්නවා 🕹️ මොනව උනත් ලෝකය එක්ක තරග කරන්න නම් තාක්ෂණය, විද්‍යාව, සහ පර්යේෂණ පැත්තෙන් ලෝකය යන වේගයට හැඩ ගැහෙන්න ඕනේ කියන දේ මෙතැනින් අපිට පැහැදිලි කරන්න පුළුවන් SCIENCE PLUS 🔵
1 900
20
2⃣0⃣2⃣6⃣ A/L Physics පේපර් එකේ MCQ ටික ඔයාටත් දැනගන්න ඕනද 🔥හෙට තමයි ඔයාගේ ජිවීතේ උඩුයටිකුරු කරන දවස 🙂 ලංකාවේ අංක 🟢1️⃣ Lege
2⃣0⃣2⃣6⃣ A/L Physics පේපර් එකේ MCQ ටික ඔයාටත් දැනගන්න ඕනද 🔥හෙට තමයි ඔයාගේ ජිවීතේ උඩුයටිකුරු කරන දවස 🙂 ලංකාවේ අංක 🟢1️⃣ Legend 2026 MCQ Live Discussion එක 🌝 🙂සමිත රත්නායක සර්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ ජනිදු ලීලානන්ද ( සමිත රත්නායක සර් කියන්න කව්ද කියලා ඔයාලට මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ Physics Legend💬 ) 2026 MCQ ටික ඔයාලට දැනගන්න ඕනේනම් හරියටම😎 ❌අගෝස්තු 0️⃣2️⃣ ඉරිදා ( හෙට ) 💙උදෑසන 8.30 ට Youtube VIP Live Link 🟥 https://www.youtube.com/live/75VwoQpbrys?si=x2zFqw6suURbk4qb 2026 MCQ📄 PDF Download ❌ https://drive.google.com/drive/folders/1PegXndl-6NidtGgfJ52JWltx9b92ab3Q?usp=sharing මේක නම් 2026 Physics කරන කවුරුත්ම Miss කරගන්න එපා මොකද ජිවීතේම තීරණට වන්නේ ඔයාලගේ A/L Result එක මත ඒක නිසා ලංකාවේ #1 MCQ Live එකට අනිවාර්යයෙන් සම්බන්ධ වන්න🙂🫵 Join Our VIP Telegram💜 https://t.me/physicsjaninduleelananda #මේක_නම්_මිස්_කරගන්න_එපා🔥
1 981