β Edu
📈 Analytical overview of Telegram channel β Edu
Channel β Edu (@edu_lk0) in the Sinhala language segment is an active participant. Currently, the community unites 16 126 subscribers, ranking 12 391 in the Education category and 120 in the Sri Lanka region.
📊 Audience metrics and dynamics
Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 16 126 subscribers.
According to the latest data from 28 September, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 443 over the last 30 days and by 16 over the last 24 hours, overall reach remains high.
- Verification status: Not verified
- Engagement rate (ER): The average audience engagement rate is 29.35%. Within the first 24 hours after publication, content typically collects 8.47% reactions from the total number of subscribers.
- Post reach: On average, each post receives 4 731 views. Within the first day, a publication typically gains 1 366 views.
- Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 64.
📝 Description and content policy
The author describes the resource as a platform for expressing subjective opinions:
“⭕️ Main Channel - https://t.me/Edu_lk0”
Thanks to the high frequency of updates (latest data received on 29 September, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.
🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️✅ THE GROAT (REVISION'27) - https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
React ගොඩාක් ඕනි හැබැයි 😑
Payment කරල තියන කෙනෙක් පහල Link එකෙන් Message එකක් දාගෙන යන්න..😐 t.me/Edu_lk0?direct
සමාවෙන්න පහුගිය ටිකේ පොඩ්ඩක් කාර්‍යබහුල වුනා 😁
🏆practical පන්තියේදීම කරලා කලින්ම විෂය නිර්දේශය අවසන් කල එකම පන්තිය 🏆2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය 🏆2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව තනි පන්තියකින් වාර්තා වූ වැඩිම දිස්ත්‍රික් කුසලතා ගණන 🔥 (දිස්ත්‍රික් පළමු 20 තුල 168ක්) 🏆2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා☑අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Revision පන්ති එන හැමෝටම Theory පන්තිය සම්පූර්ණයෙන්ම නොමිලේ 💯 හෙට තමයි ඒ දවස 🫵 හිස් වුණු මිස් වුණු තැන් සියල්ල අස්සක් මුල්ලක් නෑරම 😎 කිසිම බයක් නැතුව සම්පූර්ණයෙන්ම ඉගෙනගනිමු 👋 ලංකාවේ කිසිවෙකුට සමකළ නොහැකි අසමසම වැඩපිළිවෙල 🔥 2027 Paper Based Revision 💬 මේක නම් මිස් කරගන්න එපා 🌝මතකනේ දවස 😎 🎓සැප්තැම්බර් 09 ( හෙට ) ❤️බදාදා 💠උදෑසන 08.00 Janindu Leelananda Physics Youtube නාලිකාව හරහා අනිවාර්යයෙන් සම්බන්ධ වන්න🙂 Youtube VIP Live Link 🥰 https://youtube.com/live/DcVRXqWJtwQ?feature=share අමතක නොකර ඔබේ ආසනයත් අදම වෙන් කරගන්න 🥳 පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වන්න 🔥 https://forms.gle/5dMhEXoGon9yztTq9 PDF Download 😋 https://drive.google.com/drive/folders/149czDvuT_FwtLhlxH0L2GjPc6kWRSB_T?usp=sharing Gen_එකට_Match_වෙන_Physics Engineer , ජනිදු ලීලානන්ද❤️
අද රෑ 7 ට සෙට් වෙමු කට්ටිය..🌝 Tute එක පහලින් දාලා තියෙන්නෙhttps://www.youtube.com/live/xY7hig2mpMk?si=x6XX39olQCnTRuJ0 මේකෙන් හැමෝම රෑ 7ට එන්න ලමායී..✨ හැමදේම ආපහු පටන් ගන්න දවස..🔥
(ආය shy එකක් කරන Class යන්නැති අය අනිවාරෙන්ම Join වෙන්න.)පොඩි පොඩි වැඩ ටිකක් ඉස්සරහට එන්න තියනවා...😌 https://t.me/Edu_maths01
