ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

β Edu

β Edu

الذهاب إلى القناة على Telegram

⭕️ Main Channel - https://t.me/Edu_lk0

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام β Edu

تُعد قناة β Edu (@edu_lk0) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 16 392 مشتركاً، محتلاً المرتبة 12 440 في فئة التعليم والمرتبة 125 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 16 392 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 22 أكتوبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 355، وفي آخر 24 ساعة بمقدار 4، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 26.80‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 5.71‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 4 393 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 936 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 38.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“⭕️ Main Channel - https://t.me/Edu_lk0”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 23 أكتوبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

16 392
المشتركون
+424 ساعات
+597 أيام
+35530 أيام
أرشيف المشاركات
β Edu
16 402
sticker.webp0.10 KB

β Edu
16 402
ලමායි...කොහොමද කට්ටියගෙ වැඩ කටයුතු එහෙම 😁

β Edu
16 402
2027 Full Paper 05 MCQ (SM).pdf6.12 KB

β Edu
16 402
2027 Full Paper 05 MCQ (SM).pdf6.12 KB

β Edu
16 402
‼️Physics Practical Guide‼️
Class එකේ වැඩෙ යන ගමන් කලින් Practical cover කරගන්න ඕනි කියල හිතෙන අයට තමයි මේක...😁 මෙතන Video ගොඩක් තිබුනට ඔක්කොම ටික බලන්න ඕනි නැ.හැම එකක්ම ඉස්සෙල්ල නිකන් උඩින් බලලා තමන්ට අවශ්‍ය දේ විතරක් තෝරගන්න. මේකට තව ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙන දේවල් තියනවා නම් Comment එකක් දාගෙන යන්න...🌝

β Edu
16 402
Update වෙන්න ඕනි Recording ,Tute තියනව නම් Comment එකක් දාගෙන යන්න..🌝❤️

β Edu
16 402

β Edu
16 402
Repost from N/a
එහෙනම් අද රෑ 9.30ට කුප්පියෙන් වැඩ පටන් ගමු🌝❤️ යාලුවන්ටත් කියන්න channel link - https://t.me/chemblaster_AL
එහෙනම් අද රෑ 9.30ට කුප්පියෙන් වැඩ පටන් ගමු🌝❤️ යාලුවන්ටත් කියන්න
channel link - https://t.me/chemblaster_AL

β Edu
16 402
Repost from N/a
එහෙනම් අද රෑ 9.30ට කුප්පියෙන් වැඩ පටන් ගමු🌝❤️ යාලුවන්ටත් කියන්න channel link - https://t.me/chemblaster_AL
එහෙනම් අද රෑ 9.30ට කුප්පියෙන් වැඩ පටන් ගමු🌝❤️ යාලුවන්ටත් කියන්න
channel link - https://t.me/chemblaster_AL

β Edu
16 402
+1
PPT All in one.pdf8.69 MB

β Edu
16 402
🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප්‍රැක්ටිකල් කරලම
🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප්‍රැක්ටිකල් කරලම ඉගෙනගන්න... 2027 SUPER PRACTICALS ආරම්භය 🔥 🗓ඔක්තෝම්බර් 02 සිකුරාදා රාත්‍රී 7.30 සිට YOUTUBE ඔස්සේ 🚀ලංකාවටම නොමිලේ ‼️ ✅සම්බන්ධ වීම සඳහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A
🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️
✅ THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

β Edu
16 402
ලමායි...ඔයාලට Physics Practical ටික හදාගන්න උදව්වක් ඕනිද ?? අනික් වැඩ යනවත් එක්කම හෙමීට Practical ටික හදාගන්න පුලුවන්..🌝💗
React ගොඩාක් ඕනි හැබැයි 😑

β Edu
16 402
චැනල් එක ගැන දන්නැති ඔයාගේ යාලුවටත් පට ගාලා Link එක Share කරමූ...😁❤️
👉 https://t.me/Edu_lk0

β Edu
16 402
🌝❤️🔥
🌝❤️🔥

β Edu
16 402
👉 Amila Dasanayake - Chemistry 2026 Theory & Revision 👉 Amila Dasanayake - Chemistry 2027 Theory & Revision 👉 Anurada Perera - Physics 2026 Theory & Revision 👉 Anurada Perera - Physics 2027 Theory & Revision 👉Chemistry Tute Channel (2026 & 2027) 👉 Physics Tute Channel (2026) 👉 Physics Tute Channel (2027) 🔘අවශ්‍ය එවට සම්බන්ධ වෙන්න.2027 Paper Class ටික ඉක්මනට update කරන්නම්.🌝 🔘හැම චැනල් එකකම Pin Message එක බලන්න. 🔘Tute ගන්න අනිවාරෙන්ම Tute Channel එකට join වෙන්න

β Edu
16 402

β Edu
16 402
ප්‍රාදේශීයා වාර්තාකරුවනි... ඔබගේ ප්‍රදේශයේ කාලගුණ තත්වය කෙසේද ?? 🌧🌧

β Edu
16 402
Amila Sirge ,Anuradha සර්ගේ Full Paper / Main Paper ඕනිද...??😁
Payment කරල තියන කෙනෙක් පහල Link එකෙන් Message එකක් දාගෙන යන්න..😐 t.me/Edu_lk0?direct

β Edu
16 402
ආ ලමායි..මොකද වෙන්නෙ ඉතින්.. වැඩ ටික කරගෙන යනවද කට්ටිය.🌝❤️
සමාවෙන්න පහුගිය ටිකේ පොඩ්ඩක් කාර්‍යබහුල වුනා 😁