uz
Feedback
β Edu

β Edu

Kanalga Telegram’da o‘tish

⭕️ Main Channel - https://t.me/Edu_lk0

Ko'proq ko'rsatish

📈 Telegram kanali β Edu analitikasi

β Edu (@edu_lk0) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 16 107 obunachidan iborat bo'lib, Taʼlim toifasida 12 414-o'rinni va Shri-Lanka mintaqasida 121-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 16 107 obunachiga ega bo‘ldi.

27 Sentabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 420 ga, so‘nggi 24 soatda esa 12 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 30.14% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 8.48% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 4 853 marta ko‘riladi; birinchi sutkada odatda 1 366 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 74 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“⭕️ Main Channel - https://t.me/Edu_lk0”

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 28 Sentabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

16 107
Obunachilar
+1224 soatlar
+1157 kun
+42030 kun
Postlar arxiv
β Edu
16 120
🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප්‍රැක්ටිකල් කරලම
🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප්‍රැක්ටිකල් කරලම ඉගෙනගන්න... 2027 SUPER PRACTICALS ආරම්භය 🔥 🗓ඔක්තෝම්බර් 02 සිකුරාදා රාත්‍රී 7.30 සිට YOUTUBE ඔස්සේ 🚀ලංකාවටම නොමිලේ ‼️ ✅සම්බන්ධ වීම සඳහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A
🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️
✅ THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

β Edu
16 120
ලමායි...ඔයාලට Physics Practical ටික හදාගන්න උදව්වක් ඕනිද ?? අනික් වැඩ යනවත් එක්කම හෙමීට Practical ටික හදාගන්න පුලුවන්..🌝💗
React ගොඩාක් ඕනි හැබැයි 😑

β Edu
16 120
චැනල් එක ගැන දන්නැති ඔයාගේ යාලුවටත් පට ගාලා Link එක Share කරමූ...😁❤️
👉 https://t.me/Edu_lk0

β Edu
16 120
🌝❤️🔥
🌝❤️🔥

β Edu
16 120
👉 Amila Dasanayake - Chemistry 2026 Theory & Revision 👉 Amila Dasanayake - Chemistry 2027 Theory & Revision 👉 Anurada Perera - Physics 2026 Theory & Revision 👉 Anurada Perera - Physics 2027 Theory & Revision 👉Chemistry Tute Channel (2026 & 2027) 👉 Physics Tute Channel (2026) 👉 Physics Tute Channel (2027) 🔘අවශ්‍ය එවට සම්බන්ධ වෙන්න.2027 Paper Class ටික ඉක්මනට update කරන්නම්.🌝 🔘හැම චැනල් එකකම Pin Message එක බලන්න. 🔘Tute ගන්න අනිවාරෙන්ම Tute Channel එකට join වෙන්න

β Edu
16 120

β Edu
16 120
ප්‍රාදේශීයා වාර්තාකරුවනි... ඔබගේ ප්‍රදේශයේ කාලගුණ තත්වය කෙසේද ?? 🌧🌧

β Edu
16 120
Amila Sirge ,Anuradha සර්ගේ Full Paper / Main Paper ඕනිද...??😁
Payment කරල තියන කෙනෙක් පහල Link එකෙන් Message එකක් දාගෙන යන්න..😐 t.me/Edu_lk0?direct

β Edu
16 120
ආ ලමායි..මොකද වෙන්නෙ ඉතින්.. වැඩ ටික කරගෙන යනවද කට්ටිය.🌝❤️
සමාවෙන්න පහුගිය ටිකේ පොඩ්ඩක් කාර්‍යබහුල වුනා 😁

β Edu
16 120
Repost from COMBINDEMAX 2027
2027AL | REVISION COMBINED MATHS🔥 250/250 TRAINING🏃 ___________________ 1st Papers වල ලකුණු ටික, කලබලේ නැතුව හරියටම අරගමු!
2027AL | REVISION COMBINED MATHS🔥 250/250 TRAINING🏃 ___________________ 1st Papers වල ලකුණු ටික, කලබලේ නැතුව හරියටම අරගමු! 📙මාපාංක අසමානතා 📆සැප්: 11 සිකුරාදා 🕓රාත්‍රී 8ට 🔗YOUTUBE LIVE Live link- https://www.youtube.com/live/qDG8wAK1Bg4?si=zxUTJGwzg17xNtrN සියලුම විස්තර සඳහා අපගේ telegram සමූහයට එකතුවන්න. https://t.me/soosage27 විමසීම: 0742797373 COMBINEDMAX චතුෂ්ක සූසගේ(B.Sc)

β Edu
16 120
Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🔴 2027 Revision තාපය මුල සිට ආරම්භය🔥 🗓සැප්තැම්බර් 13 ඉරිදා රෑ
Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🔴 2027 Revision තාපය මුල සිට ආරම්භය🔥 🗓සැප්තැම්බර් 13 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. ✅Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27) - https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

β Edu
16 120
🔥හෙට 2027 | 2028 Reverse Class ආරම්භය ⚡️ 🔴Stress නොවී අන්තිම පාඩම් ටික කලින්ම Cover කරගන්න 🔥 ලංකාවටම නොමිලේ ❗️ 📆සැප්තැම්බ
🔥හෙට 2027 | 2028 Reverse Class ආරම්භය ⚡️ 🔴Stress නොවී අන්තිම පාඩම් ටික කලින්ම Cover කරගන්න  🔥 ලංකාවටම නොමිලේ ❗️ 📆සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා  රාත්‍රි 7 සිට Youtube හරහා 💥පදාර්ථය හා විකිරණය පාඩමින් ඇරඹේ ‼️සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සම්පූර්ණ සිද්ධාන්ත ගැඹුරුව සාකච්ඡා කරමින් , සියලු Pastpapers ප්‍රශ්න විවරණය කරනු ලැබේ ✈️පන්තිය පිලිබද සියලු දැනුවත් කිරීම් සඳහා - https://t.me/MR2027AP ✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගමු
🏆practical පන්තියේදීම කරලා කලින්ම විෂය නිර්දේශය අවසන් කල එකම පන්තිය 🏆2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය 🏆2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව තනි පන්තියකින් වාර්තා වූ වැඩිම දිස්ත්‍රික් කුසලතා ගණන 🔥 (දිස්ත්‍රික් පළමු 20 තුල 168ක්) 🏆2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා
☑අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

β Edu
16 120
🔴2027 Revision | ව්‍යුහය හා බන්ධන ආරම්භය 🔥 ලංකාවටම නොමිලේ❗️ 🕔අද ප.ව.7.30 සිට 9.30 දක්වා 📺Zoom සහ Youtube Live හරහා ✈️නුගේ
🔴2027 Revision | ව්‍යුහය හා බන්ධන ආරම්භය 🔥 ලංකාවටම නොමිලේ❗️ 🕔අද ප.ව.7.30 සිට 9.30 දක්වා 📺Zoom සහ Youtube Live හරහා ✈️නුගේගොඩ රොටරි ආයතනයේ භෞතිකව සහ ලංකාවටම online live ලෙස නුගේගොඩ ආසන්නයේ සිසුන්ට භෞතිකව රොටරි ආයතනයට පැමිණ පන්තියට සහභාගී විය හැක. අනෙක් සියලුම නගර වල සිසුන් online live ලෙස සම්බන්ධ වන්න. වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ : ❤️https://t.me/Echem_GR27 🖥විමසීම්: Hotline : 0704244444 Whatsapp : 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

β Edu
16 120
කලින් Link දැම්මට කට්ටිය දැකල නැ වගේ... දැකපු නැති යාලුවටත් කියමූ..😁 ➠ Amila Dasanayake - Chemistry - Theory & Revision ➠ Anurada Perera - Physics - Theory & Revision

β Edu
16 120
https://www.youtube.com/live/Rky9bQ9wYHY?si=SkFZBiVWMliBVq5y මේකෙන් එහෙනම් හැමෝම එන්න ලමායී.. යාලුවොන්ටත් පණිවිඩය share කරන්න..❤️

β Edu
16 120
Repost from N/a
Revision පන්ති එන හැමෝටම Theory පන්තිය සම්පූර්ණයෙන්ම නොමිලේ 💯 හෙට තමයි ඒ දවස 🫵 හිස් වුණු මිස් වුණු තැන් සියල්ල අස්සක් මුල්ල
Revision පන්ති එන හැමෝටම Theory පන්තිය සම්පූර්ණයෙන්ම නොමිලේ 💯 හෙට තමයි ඒ දවස 🫵 හිස් වුණු මිස් වුණු තැන් සියල්ල අස්සක් මුල්ලක් නෑරම 😎 කිසිම බයක් නැතුව සම්පූර්ණයෙන්ම ඉගෙනගනිමු 👋 ලංකාවේ කිසිවෙකුට සමකළ නොහැකි අසමසම වැඩපිළිවෙල 🔥 2027 Paper Based Revision 💬 මේක නම් මිස් කරගන්න එපා 🌝
මතකනේ දවස 😎 🎓සැප්තැම්බර් 09 ( හෙට ) ❤️බදාදා 💠උදෑසන 08.00 Janindu Leelananda Physics Youtube නාලිකාව හරහා අනිවාර්යයෙන් සම්බන්ධ වන්න🙂 Youtube VIP Live Link 🥰 https://youtube.com/live/DcVRXqWJtwQ?feature=share අමතක නොකර ඔබේ ආසනයත් අදම වෙන් කරගන්න 🥳 පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වන්න 🔥 https://forms.gle/5dMhEXoGon9yztTq9 PDF Download 😋 https://drive.google.com/drive/folders/149czDvuT_FwtLhlxH0L2GjPc6kWRSB_T?usp=sharing Gen_එකට_Match_වෙන_Physics Engineer , ජනිදු ලීලානන්ද❤️

β Edu
16 120
ලමායී...‼️ එහෙනම් ✔️අද ✔️රෑ 7ට 🚨2027 Physics Revision ආරම්භය 🚨 අපේ youtube channel එක ඔස්සේ සිද්ද වෙනවා...📣 දෛශික වල ඉඳන්ම
ලමායී...‼️ එහෙනම් ✔️අද ✔️රෑ 7ට 🚨2027 Physics Revision ආරම්භය 🚨 අපේ youtube channel එක ඔස්සේ සිද්ද වෙනවා...📣 දෛශික වල ඉඳන්ම ගැම්මට හදාගෙන යමූ...😮 කලින් උන වැරදි නොවී මුල ඉඳන්ම හරියටම සෙට් වෙලා වැඩ ටික කරගමූ...👑 එහෙනම් රෑට හම්බවෙමූ...🌛 ජය වේවා✨ උෂාන් ගුණසේකර

β Edu
16 120
Grand revision Starting Day Tute.pdf6.80 KB

β Edu
16 120
අද රෑ 7 ට සෙට් වෙමු කට්ටිය..🌝 Tute එක පහලින් දාලා තියෙන්නෙ
https://www.youtube.com/live/xY7hig2mpMk?si=x6XX39olQCnTRuJ0 මේකෙන් හැමෝම රෑ 7ට එන්න ලමායී..✨ හැමදේම ආපහු පටන් ගන්න දවස..🔥

β Edu
16 120
Maths ලමායි...‼️ මේකට සෙට් වෙලා ඉන්න...
(ආය shy එකක් කරන Class යන්නැති අය අනිවාරෙන්ම Join වෙන්න.)
පොඩි පොඩි වැඩ ටිකක් ඉස්සරහට එන්න තියනවා...😌 https://t.me/Edu_maths01