2027 Physics Revision | Eranda Aththanayake
☑️Channel https://t.me/PhysicsWithEra26T 💬Discussion Group https://t.me/PhyWithEra26TDiscussion ☎️Admin https://t.me/EAphysicsAdmin
Ko'proq ko'rsatish📈 Telegram kanali 2027 Physics Revision | Eranda Aththanayake analitikasi
2027 Physics Revision | Eranda Aththanayake (@physicswithera26t) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 10 977 obunachidan iborat bo'lib, Taʼlim toifasida 17 951-o'rinni va Shri-Lanka mintaqasida 210-o'rinni egallagan.
📊 Auditoriya ko‘rsatkichlari va dinamika
невідомо sanasidan buyon loyiha tez o‘sib, 10 977 obunachiga ega bo‘ldi.
02 Sentabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -229 ga, so‘nggi 24 soatda esa -14 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.
- Tasdiqlash holati: Tasdiqlanmagan
- Jalb etish (ER): Auditoriya o‘rtacha 61.85% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 18.45% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
- Post qamrovi: Har bir post o‘rtacha 6 795 marta ko‘riladi; birinchi sutkada odatda 2 027 ta ko‘rish yig‘iladi.
- Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 141 ta reaksiya keladi.
📝 Tavsif va kontent siyosati
Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“☑️Channel
https://t.me/PhysicsWithEra26T
💬Discussion Group
https://t.me/PhyWithEra26TDiscussion
☎️Admin
https://t.me/EAphysicsAdmin”
Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 03 Sentabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.
Ma'lumot yuklanmoqda...
| Sana | Obunachilarni jalb qilish | Esdaliklar | Kanallar | |
| 03 Sentabr | +1 | |||
| 02 Sentabr | 0 | |||
| 01 Sentabr | 0 |
| 2 | බදුල්ල town එක අවට physical instructor කෙනෙක් ලෙස සම්බන්ධ වීමට කැමැත්තක් දක්වන්නේ නම් @EAphysicsAdmin02 හට විස්තර එවන්න.... | 632 |
| 3 | #Repost
අපේ Revision පන්තියට Online සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වන ළමයින්ගේ පහසුව සඳහා,
ප්‍රදේශ කිහිපයක Paper Centers ආරම්භ කරන්න අපි තීරණය කළා. 📄
ඒ සඳහා ඔයාලගේ ප්‍රදේශය ඇතුළු අවශ්‍ය විස්තර පහත Google Form එක හරහා අපිට ලබාදෙන්න.
ලැබෙන තොරතුරු අනුව, වැඩිම අවශ්‍යතාව තියෙන ප්‍රදේශ හඳුනාගෙන ඉදිරි දින කිහිපය තුළ Paper Centers කිහිපයක් සූදානම් කරන්නම්.
මේකෙන් Online සම්බන්ධ වෙන ළමයින්ටත් papers ලබාගැනීම සහ ලිවීම වඩාත් පහසු වේවි. ❤️
👉 Online Revision එකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන හැමෝම Form එක Fill කරන්න.
https://forms.gle/fRp8ZXVY81z1vwMU8 | 899 |
| 4 | 1st Shy එකේ වැරදුණු තැනින් නැවත නැගිටින්න, නිවැරදිම පදනම මත පිහිටා Physics A එක අතටම ගන්න අදම එකතු වෙන්න! 💪💥
🗓 සැප්තැම්බර් 0⃣8⃣ අගහරුවාදා සිට
📍 SEI Kandy - මහනුවර - 📱 Google Maps
🌐 Online Live - දිවයිනටම
💬 Help & Support
🤖 @era_physics_bot
☎️Hotline (විමසිම්):
0771987808
"සීමා වලින් ඔබ්බට යන්න හීන මවන පරපුරක අත්වැල"
Physics | Eranda Aththnayake✔ | 1 003 |
| 5 | 2027 අපේ REVISION වැඩපිලිවෙළ
🔻 MAIN REVISION
🗓 සැප්තැම්බර් 8
📍 SEI Kandy - මහනුවර
🌎 දිවයිනටම - ONLINE
⏱පෙ.ව. 7.30
🔻 PAPER REVISION
🗓 සැප්තැම්බර් 7
📍 Southern - ගාල්ල
🌎 දිවයිනටම - ONLINE
⏱ පෙ.ව. 7.30
💬 Help & Support
🤖 @era_physics_bot
☎️Hotline (විමසිම්):
0771987808
"සීමා වලින් ඔබ්බට යන්න හීන මවන පරපුරක අත්වැල"
Physics | Eranda Aththnayake✔ | 2 196 |
| 6 | සියලුම ලමයින්ට කෙරෙන විශේෂ නිවේදනයය
07 වෙනි සදුදා උදේ 7.30 ට
Papers එකක් ලියලම මේ පාර වැඩ පටන් ගමු
👉ගාල්ලේ අවට ලමයි සදර්න් එකට එන්න
👉මහනුවර ඇතුලු අනෙක් සියලුම නගර වල ලමයින් ට මේ telegram channel එකට paper එක දාන්නම්
(ඉස්සරහට තියෙන papers physically ම ලියන්න පුලුවන්)
එදාට class එකේ papers ලියන plan එක පැහැදිලි කරන්නම්
එදාම හවස ඒ paper එක මම Discuss කරනවා
Paper එකේ අන්තර්ගතය
👉 MCQ 40යි (පැය 1.30යි)
මිනුම
යාන්ත්‍ර විද්‍යාව
දෝලන හා තරංග වල ස්ථාවර තරංග දක්වා
👉 STRUCTURED ESSAY 02යි(පැය 1යි)
නල කම්පන
තන්තු කම්පන
👉 ESSAY (පැය 1යි)
යාන්ත්‍ර විද්‍යාව (නිර්මාණාත්මක)
නල කම්පන | 1 566 |
| 7 | Revision online එකට සම්බන්ද වෙන ලමයි හරියටම free කරගන්න ඕනි time ගැන අහලා තිබුනා නේ
TIME SCHEDULE
Main Revision එක - අගහරුවාදා 7.30 - 2.30
Paper discussion එක - සදුදා හවස 1.00 - 4.30
දෙකේම Recordings දෙනවා
Class fees තවම final කරලා නෑ
(Theory කාලේ තිබ්බ අගයටම කිට්ටු අගයක් වෙයි)
Paper centers දාන්න දැනට confirm කරගෙන ඉන්නේ
මහනුවර/කෑගල්ල/කුරුණෑගල/ගාල්ල/අම්බලන්ගොඩ/ඇඹිලිපිටිය
වෙනත් ප්‍රශ්ණ ඕනි එකක් telegram chat එකේ අහන්න
PAPERS ගැන
https://t.me/PhysicsWithEra26T/2014 | 1 642 |
| 8 | Ovozli xabar | 1 646 |
| 9 | ගාල්ල PAPER REVISION එකට PHYSICALLY එන්න බලාපොරොත්තු වන අය මේ google form එක fill කරන්න
ඒ අය පහල voice එකත් අහලා ඉන්න
https://forms.gle/rwEmkK3Nyj4SAP266 | 1 635 |
| 10 | කෑගල්ලේ කවුරුහරි ලමයෙක්ට මාව හම්බෙන්න ඕනි නම් හෙට 1.00 ට Apex එකට එන්න
ආලෝකය Theory පන්තියට physically join වෙන්න කැමති නම් හෙට 8.00ට එන්න | 1 774 |
| 11 | 2027 Revision වැඩ පිළිවෙළ 👨💻🔻
අපේ Revision පන්තියේ වැඩ පිළිවෙල ගැන හරියට දැනගන්න.
මේ Video එක අනිවාර්යයෙන් බලන්න ළමයි.👍⚠️
https://youtu.be/o4wFAt-GJwA | 1 930 |
| 12 | 2027 Revision වැඩ පිළිවෙළ 👨💻🔻
අපේ Revision පන්තියේ වැඩ පිළිවෙල ගැන හරියට දැනගන්න,
Video එක අද හවස 6ට premiere කරනවා Ready වෙලා ඉන්න.🍸👍 | 1 832 |
| 13 | අපේ පන්තිය සමග පැවැත්වෙන
Paper revision එක සම්බන්දව පොඩි විස්තරයක් කරන්නම්
මාසෙකට papers 4ක් පැවැත්වෙනවා
👉එතනින් papers 2ක්
Full syllabus papers විදිහටත්
👉Papers 2ක් Merit papers විදිහටත්
(යාන්ත්‍ර විද්‍යාව,දෝලන හා තරංග පාඩම් පමණක් අන්තර්ගත වන විදිහට)
නිර්මාණය කරලා තියෙනවා
ඔයාලට option 2ක් තියෙනවා
👉Option 01
කැමති අයට papers 4ම කරන්න පුලුවන්
👉Option 02
කැමති අයට ඒ paper set 02න් 01ක් තෝරගෙන කරන්න පුලුවන්
පන්ති ගාස්තු තවමත් decide කරලා නැහැ
පලවෙනි සතිය free සම්බන්ද වෙන්න පුලුවන්
එදාට ඒ විස්තර දැනුවත් කරන්නම්
ඒ සම්බන්දයෙන් වෙනත් ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න | 2 214 |
| 14 | #Repost
පදාර්ථ හා විකිරිණ
සම්පූර්ණ පාඩම
කොටස් 8කින්
කලින් shy එකේ හරියට වැඩේ කරගන්න බැරි වුණු
(මහන්සි නැති 🤓) අය, Class පටන් ගන්නකන් මේ පාඩම ඉවර කරගන්න.
ඒක ඔයාලට ලොකු වාසියක් වේවි — විශේෂයෙන්ම මේක අග පාඩමක් නිසා.
ඕනම මට්ටමක ඉන්න ළමයෙක්ට මේ කොටස තේරුම් ගන්න පුළුවන්.
අනිත් පාඩම් එක්කත් ලොකු සම්බන්ධයක් නැති නිසා, තනියම වුණත් පහසුවෙන් පටන් ගන්න පුළුවන්.
https://youtube.com/playlist?list=PLAUllg-jIJzZFIqFB5Hi_sFzO0RJt5HeA&si=pmxBXC2VFOjefL32 | 2 000 |
| 15 | 2027 REVISION අන්තර්ගතය ගැන video එකක් අපි Record කරා
ඒක හෙට ලබාදෙන්නම් | 1 945 |
| 16 | 2027 Physics Paper Revision |
ගාල්ලෙන් අලුත්
ආරම්භයක්!💔🎯
A/L Physics වල තමන්ගේ අඩුපාඩු හඳුනාගෙන, ඒවා නිවැරදි කරගෙන Paper එකට ලකුණු ගන්න පුළුවන් මට්ටමට සූදානම් වෙන්න දැන් තමයි හොඳම කාලය.⌛✅
අතපසු වුණු දේවල් ගැන පසුතැවෙන්න එපා.ඉතිරි කාලය හරියටම භාවිතා කරලා, ඔබේ Physics ප්‍රතිඵලය වෙනස් කරමු!💪💥
🗓සැප්තැම්බර් 0️⃣7️⃣ සිට
📍 ගාල්ල - Southern Institute
🌎 දිවයිනටම - Online Live
💬Help & Support
🤖 @era_physics_bot
☎️Hotline (විමසිම්):
0771987808
"සීමා වලින් ඔබ්බට යන්න හීන මවන පරපුරක අත්වැල"
Physics | Eranda Aththnayake✔️ | 2 132 |
| 17 | 📍 මේ පාර හොඳම Revesion එක තියෙන SEI Kandy එකට යන ලේසිම පාර දන්නවාද 🔎❔
එරන්ද අත්තනායක සර්ගේ 2027 Physics Revision අලුත්ම වැඩපිළිවෙළ සඳහා SEI Kandy එකට ලේසියෙන්ම එන්න පාර බලාගන්න. 😎✅
හරියටම Plan කරලා, Physics A එකකටම Target කරමු! 🏋️♂️🔥
🗓සැප්තැම්බර් 0️⃣8️⃣
අඟහරුවාදා සිට
🏛️ SEI Kandy (Physical)
https://maps.app.goo.gl/iLVB8J4jdmboP8sX9
🌐දිවයිනටම Live🔻(Online)
💬Help & Support
🤖 @era_physics_bot
☎️Hotline (විමසිම්):
0771987808
"සීමා වලින් ඔබ්බට යන්න හීන මවන පරපුරක අත්වැල"
Physics | Eranda Aththnayake✔️ | 2 037 |
| 18 | #Repost
RESTART 2027
SPECIAL MEETING
එරන්ද අත්තනායක
මේ පාර, හරියටම කරමු!
මේක ඔයාව වෙනස් කරන meeting එකක් වේවි
https://youtu.be/ZRIh4X2o4bs?si=UBrPPfj6Qm_ZHG0q | 2 242 |
| 19 | #Repost
අපේ Revision පන්තියට Online සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වන ළමයින්ගේ පහසුව සඳහා,
ප්‍රදේශ කිහිපයක Paper Centers ආරම්භ කරන්න අපි තීරණය කළා. 📄
ඒ සඳහා ඔයාලගේ ප්‍රදේශය ඇතුළු අවශ්‍ය විස්තර පහත Google Form එක හරහා අපිට ලබාදෙන්න.
ලැබෙන තොරතුරු අනුව, වැඩිම අවශ්‍යතාව තියෙන ප්‍රදේශ හඳුනාගෙන ඉදිරි දින කිහිපය තුළ Paper Centers කිහිපයක් සූදානම් කරන්නම්.
මේකෙන් Online සම්බන්ධ වෙන ළමයින්ටත් papers ලබාගැනීම සහ ලිවීම වඩාත් පහසු වේවි. ❤️
👉 Online Revision එකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන හැමෝම Form එක Fill කරන්න.
https://forms.gle/fRp8ZXVY81z1vwMU8 | 2 909 |
| 20 | RESTART 2027
SPECIAL MEETING
එරන්ද අත්තනායක
මේ පාර, හරියටම කරමු!
මේක ඔයාව වෙනස් කරන meeting එකක් වේවි
https://youtu.be/ZRIh4X2o4bs?si=UBrPPfj6Qm_ZHG0q | 4 490 |
