cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

🍃🖤...Cute heart...🍃🖤

පෘථිවිය කියන මේ ත්‍රිමාණ තලය තුළ මනුෂ්‍යයෙක් විදිහට ගත කරන මේ ජීවිතය අපේ ආත්මයේ එක් සුන්දර නවාතැනක් ...ඉතින් මේ ලැබිල තියන අවස්ථාව හොදම අවස්ථාව කරගන්න , ජීවිතයට නව අරුතක් එක් කරගන්න රැදී සිටින්න අප සමඟ ❤️✨🧚

Show more
Advertising posts
4 191
Subscribers
-2424 hours
+527 days
+6930 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Show all...
Negative feelings

©️ඔයාට මහන්සිද ? දැන් හොඳටම ඇති වෙලාද? කොච්චර කරත් මෙච්චර තමයි ද ? ඔයාට මේ කිසිදෙයක් මතක හිටින්නෙ නැද්ද?? තේරෙන්නේ නැද්ද?? මේ වගේ negative feelings ආවම මොකද කරන්නේ ?? මේ වගේ Negative feeling එකක් ආවම අපි කරන්නේ ඒ negative feeling එක දිගේ තවත් ඉස්සරහට දුවන එක.. අන්තිමට ඒ negative feelings ඔක්කොම එකතු වෙලා අපේ මොලේ ආක්‍රමණය කරන්න ගන්න්නවා... එහෙම වුනාම ඔයාගේ මොලේ තේරුම් ගන්නේ ඔයාට මේ කොටස් අමාරුයි ඒ නිසා මේ කොටස වැඩකට නැති දෙයක් මේක අතහැර යුතු දෙයක්, මේක ඔයාට කරදරයක් කියලා ... ඒ වගේ වෙලාවකට ඔයා කොච්චර උවමනාව…

1
00:34
Video unavailableShow in Telegram
2.33 MB
5
Photo unavailableShow in Telegram
මිහිදන් වූ ප්‍රේමයක පටලැවිල්ල ....❤️ < " හෝම්කමින්ග් " > ……………CHATHU PERSONL BLOG ................ ✍️ ..@Chathupinkheart
Show all...
J o I n W i T h U s 🤍
Repost from COMBINED MAX | 2024
Photo unavailableShow in Telegram
2024 AL අන්තිම මාස 5ට සැලැස්මක්🌟 🔘සතපහක්වත් වියදම් කරන්නේ නැතුව නොමිලේ මුලු syllabus එකම අකුරක් නෑර ඉගෙන ගන්න අවස්ථාවක් තමයි මේ 🔘හැබැයි තියරි ලියලා, ගාණක් දෙකක් හදලා සෝබනේට කරන වැඩක් නම් නෙමෙයි ඉතිං 🔘Study Pack ඔක්කොම free දීලා, අපේ සැලැස්මකට ඒවා ඔයාලට බලන්න සලස්වලා, ඔයාල ලව්වා වැඩේ සුපිරියටම ඉවර කරන master plan එකක් තමයි මේ 🔘Study pack විතරක් නෙමෙයි, ඒ බලලා ඉවර කරන පාඩමින්, AL මට්ටමේ මිශ්‍ර ගණන් ගොඩක් youtube Live හදවලා, ඔයාව හොඳට training කරවන්නයි අපි ලෑස්ති වෙලා ඉන්නේ 🔘මතක තියාගන්නම ඕනි දේ තමයි, study pack free බලන්න පුලුවන් වෙන්නේ අපි දීල තියෙන දවස් වල විතරයි එකතුවෙන්න කැමති අය ඔක්කොම විස්තර දැන ගන්න මේ වීඩියෝ එක බලන්න 🎞https://youtu.be/OAq5Wma6L-4?si=adg0M2A3dTSj3CA6 නිබන්ධන සහ සියලුම තොරතුරු දැනගන්න අපේ telegram එකට එකතුවෙන්න Telegram- https://t.me/combinedmax2024 Study pack නොමිලේ නරඹන්න අපගේ web site එකට යන්න ⭐️Web- https://www.combinedmax.com Full Paper Class සහ සියලුම විස්තර සඳහා විමසන්න Tel- 0742797373 COMBINED MAX | SOOSAGE මතක හිටින්නම ඉගෙන ගන්න එන්න
Show all...
Photo unavailableShow in Telegram
😁😌
Show all...
Photo unavailableShow in Telegram
#for_productive_day
Show all...
2
00:30
Video unavailableShow in Telegram
‼️ සීමිත පිරිසකට අවස්තාවක් ‼️ Telegram එකේ තියෙන සුපිරම චැනල් ටික ගෙනාවා Guys ආයේ ලින්ක් දෙන්න නෑ Search කරලා ගන්නත් බෑ Private චැනල් නිසා ගොඩක් අය Join වෙන්න බලන නිසා link එක ටික වෙලාවකින් වැඩ නැතුව යන්න ඊට කලින් ඉක්මනට Join වෙන්න 💫 Contact Us - @Avoxxx_Bot
Show all...
0.89 KB
‼️ J O I N. N O W ‼️
Photo unavailableShow in Telegram
7
Photo unavailableShow in Telegram
7
🏡 මානසික සුවය වෙනුවෙන් ගෙදර වෙනසක්...... ඔයා දන්නවද ඔයාගේ මානසික තත්වයට ඔයා ඉන්න වටපිටාව ගොඩක් බලපානවා කියලා. මනස නිදහස් කරගන්න, හිතට සැනසුමක් ගේන්න, දැනෙන පීඩනය අඩු වෙන්න, හිත සංසුන් වෙන්න, focus වෙන්න නම් ඔයාගේ ගෙදර, ඔයාගේ කාමරය, ඔයාගේ office එක වගේ ඔයා ඉන්න පරිසරයෙන් ලොකු බලපෑමක් තියෙනවා. ඒ නිසා පුලුවන් තරම් ඉන්න තැන පිලිවෙලකට ඉන්න උත්සහ කර ගන්න එක ඔයා නොහිතනා ප්‍රතිඵල ඔයාට ගෙනත් දෙනවා. 🧹යන්න කලින් අස් කරන්න. ඔයා ගෙදරින් පිට වෙද්දි ඔයාගේ කාමරය, ගෙදර අස් කරලා යන්න. ඔයා ආයෙත් ගෙදරට එද්දි ඔයාගේ මනසට හොඳ positive impact එකක් ඇති කරන්න මේකට පුලුවන්. ඇඳපු ඇඳුම, towel එක ඔහේ බිම රෝල් නොකර ඒවා rack එකක හරි දාලා යන්න. පුරුද්දක් විදිහට උදේට නැගිටපු ගමන් ඇඳ හදන්න. ඒ වගේම ඔයාගේ office desk එකත් off වෙලා ගෙදර එන්න කලින් පොඩ්ඩක් පිලිවෙලකට හදලා යන්න. එතකොට ඊළඟ දවසේ ඔයාගේ ඔලුවට නිදහසක් එක්ක fresh start එකක් ගන්න පුලුවන්. වැඩ කරන්නත් ආස හිතෙනවා. 💌 Adress තියා ගන්න. එහෙ මෙහෙ රස්තියාදු වෙන බඩු වලට පහසු හා නියමිත තැනක් වෙන් කරන්න. ඒකට ඇඳුම් අල්මාරි, කබඩ්, කණ්ණාඩි මේස, study and work tables organize කරලා වෙන් කරන්න. Phone charger වල ඉඳන් ලියුම් කවර දක්වාම පොඩි පොඩි දේවල් වලට adress එකක් තියා ගන්න. ඉඩ ඉතිරි වෙන්න සහ ලේසි වෙන්න organizing වලට ගොඩක් internet එකේ ideas තියෙනවා. ඒවායෙන් තමන්ට ගැලපෙන ක්‍රම තෝරාගන්න. බඩුවක් හොයන්න ඕනා වුණාම ගේ පෙරලන්න ඕනා නෑ එතකොට. 🌞 හොඳට ඉර එලිය වැටෙන්න ඉඩ දෙන්න. ලංකාව කියන්නේ සමකාසන්න රටක්. ඉතිං ගෙවල් air condition කරලා නැත්නම්, ගොඩක් දූවිලි නැති පරිසරයක නම් ඉන්නේ අනේ උදේ වරුවේවත් කාමර වල ජනෙල් හොඳට open කරලා තියන්න. නැත්නම් පුස් ගඳක් වගේ එනවා. ඒ වගේම කාලයකට වතාවක් ඉහ තියන කොට්ට ටික අවුවට දාන්න. දෙවියෝ වඩින්නෙත් පිරිසිදු පිලිවෙල ගෙවල් වලටයි. 📦 Decluterreing මේක නම් අපේ අයට පුරුදුම නැති එකක්. අනවශ්‍ය බඩු කාලෙන් කාලෙට අයින් කරන්න. සමහර අය ළඟ ඉස්කෝලේ යන කාලේ පාවිච්චි කරපු බෑග්, හම ගිය සපත්තු පුරෝලා. සමහර ඇඳුම් දැන් out of fashion. පාට ගිය කරාබු මාල, ගල් වෙච්ච cutex, පරණ make up බඩු ගොඩ ගහගෙන. ඒ නිසා පුරුද්දක් විදිහට අවුරුද්දකට පාරක්වත් ගෙදර අනවශ්‍ය බඩු ඉවත් කරන්න. හොඳ මට්ටමේ ඒවා කාට හරි දෙන්න. 🎨 Theme එකක් follow කරන්න. දකින දකින දේවල් ගේ අස්සටයි කාමර වලටයි ගොඩ ගහගන්නේ නැතුව theme එකක් හදා ගන්න. වර්ණ ගලපන්න. බඩු මුට්ටු ගන්නකොට ඒ ගැන හිතන්න. කොච්චර වටින බඩු තිබ්බත් කලඑළියක් නැත්තේ ඔය ගැලපුම අවුල් නිසයි. අඩු මුදලකින් සරලව ගේ හැඩ කරගන්න මේ theme එකක් follow කරන එක සෑහෙන්න වටිනවා. 🥰 ආදරණීය වෙන්න. මාලිගා වගේ ගෙවල් හදලා එක එක දවසට එක එක වාහනයෙන් ආවත් ගෙදර ආදරණීය තැනක් නෙවෙයි නම් රැඳෙන්න හිතක් නෑ. ඒ නිසා ඔක්කෝටම කලින් ගෙදර ආදරයෙන් පුරවගන්න. කොයි තරම් ප්‍රශ්න ඔලුවේ තිබ්බත් තමන්ගේ ගෙදර ආදරණීයන්ගේ මූණූ දකිද්දි ඒ විඩාව නිවෙනවා. එකිනෙකා අතරේ හිනාව, උණුහුම, ලෙංගතුකම තියාගන්න. මේවා ගෑණු ළමයි, ගෘහණියන්, කාන්තාවන් විතරක් කරන්න ඕනා දේවල්ද? පැහැදිලිවම නෑ. මේවට වයස බේදයක් හෝ වෙන කිසිම බේදයක් නෑ. මේවා life skills. තමන්ගේ කාලය, මානසික නිදහස රැකගන්න හැම මනුස්සයෙක්ටම උදවු වෙන පිලිවෙල හා පිරිසිදුකම එක්ක බැදුණු පුරුදු. තමන් ජීවත් වෙන්න ආසම තැන තමන්ගේ නිවස කරගන්න. ✍🏻 මංතාරා 💫 post no. 144 2022|10|20 (කරුණාකර උපුටා ගැනීමේදි කතෘ අයිතිය සුරකින්න)
Show all...
👍 4 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.