2027 Physics Revision | Eranda Aththanayake
☑️Channel https://t.me/PhysicsWithEra26T 💬Discussion Group https://t.me/PhyWithEra26TDiscussion ☎️Admin https://t.me/EAphysicsAdmin
Больше📈 Аналитический обзор Telegram-канала 2027 Physics Revision | Eranda Aththanayake
Канал 2027 Physics Revision | Eranda Aththanayake (@physicswithera26t) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 10 992 подписчиков, занимая 17 928 место в категории Образование и 210 место в регионе Шри-Ланка.
📊 Показатели аудитории и динамика
С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 10 992 подписчиков.
Согласно последним данным от 01 сентября, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило -225, а за последние 24 часа — -7, при этом общий охват остаётся высоким.
- Статус верификации: Не верифицирован
- Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 63.53%. В первые 24 часа после публикации контент обычно набирает 25.18% реакций от общего числа подписчиков.
- Охват публикаций: В среднем каждый пост получает 6 988 просмотров. В течение первых суток публикация набирает 2 770 просмотров.
- Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 149.
📝 Описание и контентная политика
Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
“☑️Channel
https://t.me/PhysicsWithEra26T
💬Discussion Group
https://t.me/PhyWithEra26TDiscussion
☎️Admin
https://t.me/EAphysicsAdmin”
Благодаря высокой частоте обновлений (последние данные получены 02 сентября, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.
Загрузка данных...
| Дата | Привлечение подписчиков | Упоминания | Каналы | |
| 02 сентября | 0 | |||
| 01 сентября | 0 |
| 2 | Revision online එකට සම්බන්ද වෙන ලමයි හරියටම free කරගන්න ඕනි time ගැන අහලා තිබුනා නේ
TIME SCHEDULE
Main Revision එක - අගහරුවාදා 7.30 - 2.30
Paper discussion එක - සදුදා හවස 1.00 - 4.30
දෙකේම Recordings දෙනවා
Class fees තවම final කරලා නෑ
(Theory කාලේ තිබ්බ අගයටම කිට්ටු අගයක් වෙයි)
Paper centers දාන්න දැනට confirm කරගෙන ඉන්නේ
මහනුවර/කෑගල්ල/කුරුණෑගල/ගාල්ල/අම්බලන්ගොඩ/ඇඹිලිපිටිය
වෙනත් ප්‍රශ්ණ ඕනි එකක් telegram chat එකේ අහන්න
PAPERS ගැන
https://t.me/PhysicsWithEra26T/2014 | 1 087 |
| 3 | Голосовое сообщение | 1 228 |
| 4 | ගාල්ල PAPER REVISION එකට PHYSICALLY එන්න බලාපොරොත්තු වන අය මේ google form එක fill කරන්න
ඒ අය පහල voice එකත් අහලා ඉන්න
https://forms.gle/rwEmkK3Nyj4SAP266 | 1 207 |
| 5 | කෑගල්ලේ කවුරුහරි ලමයෙක්ට මාව හම්බෙන්න ඕනි නම් හෙට 1.00 ට Apex එකට එන්න
ආලෝකය Theory පන්තියට physically join වෙන්න කැමති නම් හෙට 8.00ට එන්න | 1 468 |
| 6 | 2027 Revision වැඩ පිළිවෙළ 👨💻🔻
අපේ Revision පන්තියේ වැඩ පිළිවෙල ගැන හරියට දැනගන්න.
මේ Video එක අනිවාර්යයෙන් බලන්න ළමයි.👍⚠️
https://youtu.be/o4wFAt-GJwA | 1 752 |
| 7 | 2027 Revision වැඩ පිළිවෙළ 👨💻🔻
අපේ Revision පන්තියේ වැඩ පිළිවෙල ගැන හරියට දැනගන්න,
Video එක අද හවස 6ට premiere කරනවා Ready වෙලා ඉන්න.🍸👍 | 1 690 |
| 8 | අපේ පන්තිය සමග පැවැත්වෙන
Paper revision එක සම්බන්දව පොඩි විස්තරයක් කරන්නම්
මාසෙකට papers 4ක් පැවැත්වෙනවා
👉එතනින් papers 2ක්
Full syllabus papers විදිහටත්
👉Papers 2ක් Merit papers විදිහටත්
(යාන්ත්‍ර විද්‍යාව,දෝලන හා තරංග පාඩම් පමණක් අන්තර්ගත වන විදිහට)
නිර්මාණය කරලා තියෙනවා
ඔයාලට option 2ක් තියෙනවා
👉Option 01
කැමති අයට papers 4ම කරන්න පුලුවන්
👉Option 02
කැමති අයට ඒ paper set 02න් 01ක් තෝරගෙන කරන්න පුලුවන්
පන්ති ගාස්තු තවමත් decide කරලා නැහැ
පලවෙනි සතිය free සම්බන්ද වෙන්න පුලුවන්
එදාට ඒ විස්තර දැනුවත් කරන්නම්
ඒ සම්බන්දයෙන් වෙනත් ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න | 2 025 |
| 9 | #Repost
පදාර්ථ හා විකිරිණ
සම්පූර්ණ පාඩම
කොටස් 8කින්
කලින් shy එකේ හරියට වැඩේ කරගන්න බැරි වුණු
(මහන්සි නැති 🤓) අය, Class පටන් ගන්නකන් මේ පාඩම ඉවර කරගන්න.
ඒක ඔයාලට ලොකු වාසියක් වේවි — විශේෂයෙන්ම මේක අග පාඩමක් නිසා.
ඕනම මට්ටමක ඉන්න ළමයෙක්ට මේ කොටස තේරුම් ගන්න පුළුවන්.
අනිත් පාඩම් එක්කත් ලොකු සම්බන්ධයක් නැති නිසා, තනියම වුණත් පහසුවෙන් පටන් ගන්න පුළුවන්.
https://youtube.com/playlist?list=PLAUllg-jIJzZFIqFB5Hi_sFzO0RJt5HeA&si=pmxBXC2VFOjefL32 | 1 818 |
| 10 | 2027 REVISION අන්තර්ගතය ගැන video එකක් අපි Record කරා
ඒක හෙට ලබාදෙන්නම් | 1 782 |
| 11 | 2027 Physics Paper Revision |
ගාල්ලෙන් අලුත්
ආරම්භයක්!💔🎯
A/L Physics වල තමන්ගේ අඩුපාඩු හඳුනාගෙන, ඒවා නිවැරදි කරගෙන Paper එකට ලකුණු ගන්න පුළුවන් මට්ටමට සූදානම් වෙන්න දැන් තමයි හොඳම කාලය.⌛✅
අතපසු වුණු දේවල් ගැන පසුතැවෙන්න එපා.ඉතිරි කාලය හරියටම භාවිතා කරලා, ඔබේ Physics ප්‍රතිඵලය වෙනස් කරමු!💪💥
🗓සැප්තැම්බර් 0️⃣7️⃣ සිට
📍 ගාල්ල - Southern Institute
🌎 දිවයිනටම - Online Live
💬Help & Support
🤖 @era_physics_bot
☎️Hotline (විමසිම්):
0771987808
"සීමා වලින් ඔබ්බට යන්න හීන මවන පරපුරක අත්වැල"
Physics | Eranda Aththnayake✔️ | 1 913 |
| 12 | 📍 මේ පාර හොඳම Revesion එක තියෙන SEI Kandy එකට යන ලේසිම පාර දන්නවාද 🔎❔
එරන්ද අත්තනායක සර්ගේ 2027 Physics Revision අලුත්ම වැඩපිළිවෙළ සඳහා SEI Kandy එකට ලේසියෙන්ම එන්න පාර බලාගන්න. 😎✅
හරියටම Plan කරලා, Physics A එකකටම Target කරමු! 🏋️♂️🔥
🗓සැප්තැම්බර් 0️⃣8️⃣
අඟහරුවාදා සිට
🏛️ SEI Kandy (Physical)
https://maps.app.goo.gl/iLVB8J4jdmboP8sX9
🌐දිවයිනටම Live🔻(Online)
💬Help & Support
🤖 @era_physics_bot
☎️Hotline (විමසිම්):
0771987808
"සීමා වලින් ඔබ්බට යන්න හීන මවන පරපුරක අත්වැල"
Physics | Eranda Aththnayake✔️ | 1 824 |
| 13 | #Repost
RESTART 2027
SPECIAL MEETING
එරන්ද අත්තනායක
මේ පාර, හරියටම කරමු!
මේක ඔයාව වෙනස් කරන meeting එකක් වේවි
https://youtu.be/ZRIh4X2o4bs?si=UBrPPfj6Qm_ZHG0q | 2 015 |
| 14 | #Repost
අපේ Revision පන්තියට Online සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වන ළමයින්ගේ පහසුව සඳහා,
ප්‍රදේශ කිහිපයක Paper Centers ආරම්භ කරන්න අපි තීරණය කළා. 📄
ඒ සඳහා ඔයාලගේ ප්‍රදේශය ඇතුළු අවශ්‍ය විස්තර පහත Google Form එක හරහා අපිට ලබාදෙන්න.
ලැබෙන තොරතුරු අනුව, වැඩිම අවශ්‍යතාව තියෙන ප්‍රදේශ හඳුනාගෙන ඉදිරි දින කිහිපය තුළ Paper Centers කිහිපයක් සූදානම් කරන්නම්.
මේකෙන් Online සම්බන්ධ වෙන ළමයින්ටත් papers ලබාගැනීම සහ ලිවීම වඩාත් පහසු වේවි. ❤️
👉 Online Revision එකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන හැමෝම Form එක Fill කරන්න.
https://forms.gle/fRp8ZXVY81z1vwMU8 | 2 689 |
| 15 | RESTART 2027
SPECIAL MEETING
එරන්ද අත්තනායක
මේ පාර, හරියටම කරමු!
මේක ඔයාව වෙනස් කරන meeting එකක් වේවි
https://youtu.be/ZRIh4X2o4bs?si=UBrPPfj6Qm_ZHG0q | 4 320 |
| 16 | Video එකේ audio අවුලක් තියෙන නිසා ඒක හදලාම දාන්නම් | 3 044 |
| 17 | SPECIAL MEETING
මේ පාර හරියට කරමු
මේක ඔයාව වෙනස් කරන Meeting එකක් වේවි ♥️
https://youtu.be/zyO7cIKeqr8?si=3lf80tQ75rfDDCDo | 4 |
| 18 | අද meeting එකට හිටියද ලමයි
මොකද හිතෙන්නේ 🥰🥰 | 3 197 |
| 19 | 2️⃣0️⃣2️⃣7️⃣ RESTART
SPECIAL MEETING 🍸🔻
පටන් ගන්න යන්නෙ ළමයි හැමෝම join වෙන්න 👍😘
📱https://zoom.us/j/98608164791
☺️WEBINAR ID : 986 0816 4791 | 3 294 |
| 20 | ලමයි,
අද හවස 7.00ට Zoom හරහා හමුවෙමු. ❤️
අද අපි කතා කරමු,
👉 මේ අවුරුද්දේ ඇත්තටම වෙනසක් කරගන්නේ කොහොමද?
👉 මම මගේ හිතන විදිහ වෙනස් කරගත්තේ කොහොමද?
👉 ඔයාලා දැන් ඉන්න මට්ටමට ගැළපෙන හරි Plan එකක් හදාගන්නේ කොහොමද?
👉 අපේ Revision පන්තිය ඉදිරියට යන සැලසුම
👉 ඒ වගේම ඔයාලට තියෙන ප්‍රශ්න සහ ගැටලු
ගැන නිදහසේ කතා කරමු.
7.00ට සූදානමින් ඉන්න. ❤️
Zoom Link එක Channel එකට දාන්නම්. | 4 550 |
