en
Feedback
2025 Physics Notes| Darshana Ukuwela

2025 Physics Notes| Darshana Ukuwela

Open in Telegram

''Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics'' හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.❤️❤️ Tutes & Papers ලබා ගැනීමට පහත User Name එක් Click කරන්න. @DUR20k5 Bot :- @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9

Show more
Buy Ad
7 390
Subscribers
-724 hours
-967 days
-28730 days
Posts Archive
සුබම සුබ උපන්දිනයක් වේවා උකුවෙල සර්.!❤️ HAPPY BIRTHDAY UKUWELA SIR... Wishing you an amazing year ahead, filled with new adve
සුබම සුබ උපන්දිනයක් වේවා උකුවෙල සර්.!❤️ HAPPY BIRTHDAY UKUWELA SIR... Wishing you an amazing year ahead, filled with new adventures, endless possibilities, and lots of laughter! Keep shining your light on all your students' paths! BEST WISHES FROM TEAM EWINGS ❤️@Darshanaukuwelaofficial

ළමයි ඔයාලා හැමෝම පරිස්සමින් නේද 🥺❤️

Repost from Ada Derana
උසස් පෙළ විභාගය සෙනසුරාදාත් අවලංගුයි - විකල්ප දින මෙන්න වැඩි විස්තර - https://sinhala.adaderana.lk/news/217529 @adaderananews
උසස් පෙළ විභාගය සෙනසුරාදාත් අවලංගුයි - විකල්ප දින මෙන්න වැඩි විස්තර - https://sinhala.adaderana.lk/news/217529 @adaderananews

🔴 LIVE | කාච සම්පූර්ණ පාඩමම එක් දිනකින්.... Theory දරුවන් වගේම අවශ්‍ය Revision දරුවන් ද සම්බන්ධ වන්න.... 📺 https://www.yout
🔴 LIVE | කාච සම්පූර්ණ පාඩමම එක් දිනකින්.... Theory දරුවන් වගේම අවශ්‍ය Revision දරුවන් ද සම්බන්ධ වන්න.... 📺 https://www.youtube.com/live/Cw5mS8WskN4?si=ubBolii9d5-afVdj 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

මේ අවස්ථාව ඉතාම දරුණු වෙලාවක්. ඒනිසා හැමෝම පරිස්සම් වෙන්න.

IT ළමයින්ට මේ වෙනකොට මතක් වෙන උදාන වාක්‍යයක් comment කරන් යමු බලන්න. 😁

තව සතියයි, ලක්ෂ 30 යි.. 🥺❤️‍🩹 Bank details • HNB Rathnapura branch Acc. No. - 030020464625 Name - P.S.N.D. Perera • BOC Rathnapura branch Acc. No. - 94778507 Name - P.S.N.D. Perera පුලුවන් උදව්වක් කරමු මේ වෙලාවෙ...

🟥 මෙවර 2025 උසස් පෙළ විභාගයේ හොඳ MCQ ලකුණු තියෙන දරුවන් හොඳට relax වෙලා සතුටු වෙන්න.... අනෙක් දරුවන් ද relax වෙන්න. අනාගතය ග
🟥 මෙවර 2025 උසස් පෙළ විභාගයේ හොඳ MCQ ලකුණු තියෙන දරුවන් හොඳට relax වෙලා සතුටු වෙන්න.... අනෙක් දරුවන් ද relax වෙන්න. අනාගතය ගැන අපි පසුව plan කරමු.👊🏻❤️ ඔබ සැමට ජය!! (MCQ Answers ඉහත දක්වා ඇත) 👍👍👍👍👍👍👍 දර්ශන උකුවෙල සර්ගේ 2026 Instructing Team , Paper Panel සඳහා සම්බන්ධ වීමට ඉහළ mcq අගයන් ලබා ගත් දරුවන් පහත google form එක පුරවන්න කරන්න. තව ද ඉහළ mcq ලබා නොගත් නමුත් විශේෂ හැකියා (video editingවැනි) පවතින දරුවන් ද Ewings team එකට සම්බන්ධ වීම සඳහා පහත google form එක පුරවන්න කරන්න. https://ewings.fillout.com/t/bJq61sxZnnus 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

Repost from Ewings.lk
☄️☄️Ewings iOS App එක Appstore වෙත Publish කර ඇත.. දැන් ඔබට පහත Link තුලින් හෝ Appstore තුල ' Ewings ' යනුවෙන් Search කර Install කරගැනීමට හැක.☄️☄️ 📥Download Link : https://apps.apple.com/lk/app/ewings/id6753949833 👍iOS App එක සම්බන්ධයෙන් ඔබට යම් ගැටලු ඇතිනම් @onlinelms telegram account එක වෙත msg එකක් යොමු කරන්න. 🛡Ewings Development Team

Wishing all my friends the very best for the 2025 A/L exams! You’ve all worked so hard for this moment — trust yourself, stay
Wishing all my friends the very best for the 2025 A/L exams!
You’ve all worked so hard for this moment — trust yourself, stay calm, and give it your best shot. Success will surely follow! 🍀✨
#FinalWish #Team @DUPhysicsNotes

ඊයේ(2025-11-08) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓ ( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
Anonymous voting

🌥 Good Morning ✨ 🎖 2025 A/L විභාගයට තව, සති 0 දින 0 පැය 7 මිනිත්තු 12 📅අද 2025-11-09 Created By Technical Admin of DUPhysi
🌥 Good Morning ✨ 🎖 2025 A/L විභාගයට තව, සති 0 දින 0 පැය 7 මිනිත්තු 12 📅අද 2025-11-09 Created By Technical Admin of DUPhysicsNotes

ඊයේ(2025-11-07) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓ ( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
Anonymous voting

🌥 Good Morning ✨ 🎖 2025 A/L විභාගයට තව, සති 0 දින 1 පැය 7 මිනිත්තු 12 📅අද 2025-11-08 Created By Technical Admin of DUPhysi
🌥 Good Morning ✨ 🎖 2025 A/L විභාගයට තව, සති 0 දින 1 පැය 7 මිනිත්තු 12 📅අද 2025-11-08 Created By Technical Admin of DUPhysicsNotes

ඊයේ(2025-11-06) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓ ( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
Anonymous voting

තව දවස් දෙකාකාකාකයි මා ප්‍රිය මිතුරනී...🙂❤️‍🩹
තත්ත්වය සාමකාමී නේද...🙂Stress ගන්නෙ නැතූ පුලුවන් විදිහට කරන් යන්න ඒක වටිනව...පේපර් එක ලියල ඉවර වෙනකම් අල්ලගෙන ඉමු...හැමෝටම ජයම වෙන්න ඕන🙂❤️‍🩹

තව දවස් දෙකාකාකාකාකායි මා ප්‍රිය මිතුරනී...🙂❤️‍🩹