en
Feedback
BIO ESSAY ගොඩ දාමු

BIO ESSAY ගොඩ දාමු

Closed channel
2 886
Subscribers
No data24 hours
-257 days
-7730 days

Data loading in progress...

Attracting Subscribers
April '25
April '250
in 0 channels
March '25
+1
in 0 channels
Get PRO
February '250
in 0 channels
Get PRO
January '25
+3
in 0 channels
Get PRO
December '24
+50
in 2 channels
Get PRO
November '24
+186
in 1 channels
Get PRO
October '24
+334
in 3 channels
Get PRO
September '24
+319
in 2 channels
Get PRO
August '24
+444
in 2 channels
Get PRO
July '24
+2 561
in 6 channels
Get PRO
June '240
in 21 channels
Get PRO
May '240
in 5 channels
Get PRO
April '24
+3
in 5 channels
Date
Subscriber Growth
Mentions
Channels
28 April0
27 April0
26 April0
25 April0
24 April0
23 April0
22 April0
21 April0
20 April0
19 April0
18 April0
17 April0
16 April0
15 April0
14 April0
13 April0
12 April0
11 April0
10 April0
09 April0
08 April0
07 April0
06 April0
05 April0
04 April0
03 April0
02 April0
01 April0
Channel Posts
~𝑨𝑎𝑛𝑦𝑎♡ &  𝑺𝒉𝒂𝒗𝒊𝒆.♔♡ @BIO_ESSAY_24 #කොපි_කලහැක_සම_කල_නොහැක

2
🔴අද meeting එකින් වැඩක් ගත්තද ලමායී 😍 හිතට එන දේ Comment කරන්න 😘
808
3
🔴එන්න අපි පොඩ්ඩක් කතා කරමු 😍 With ShaveeN is inviting you to a scheduled Zoom meeting. 🔸Topic: SPECIAL MEATING |2025 A/l 🔹Time: Dec 22, 2024 10:00 PM Join Zoom Meeting https://us06web.zoom.us/j/86749788855?pwd=bSWO1p1e9ZK1B971bOPmJ1Vb4tP7Vj.1 Meeting ID: 867 4978 8855 Passcode: 831 10:00pm වැඩේ පටන්ගමු ලමායී .එතෙක් සිංදුවක් අහමු අපි🥹🫶
1 400
4
BIO ESSAY ගොඩදාමු 2025 ටත්...😍 නංගිලා මල්ලිලාගේ බොහො දෙනාගේ ඉල්ලීම පරිදි.😎 23 , 24 ට අපි කරා වගේම 25,26 ටත් වෙනස්ම විදියකට.
BIO ESSAY ගොඩදාමු 2025 ටත්...😍 නංගිලා මල්ලිලාගේ බොහො දෙනාගේ ඉල්ලීම පරිදි.😎 23 , 24 ට අපි කරා වගේම 25,26 ටත් වෙනස්ම විදියකට....🌚 ඔයත් අනිවාර්යයෙන් ම එන්න..😍 ඔයා කලින් මේවයෙන් ප්‍රයොජනයක් ගත්තනම්..😚 අනිවාර්යයෙන් 25 ,26 නංගිලා මල්ලිවත් දැනුවත් කරන්න.🤘 වැඩේ ගැන අදහස් එයාලටත් දෙන්න.❤️ • BIO ESSAY ගොඩදාමු 25 ,26 -https://t.me/BIO_Essay_25 • YOUTUBE චැනල්.-https://www.youtube.com/channel/UCseB14jkdB70Nq9BAxuIA3w •Whatapp Group (01) -https://chat.whatsapp.com/FYNBfeznqZdKUs60EK9HpL •Whatapp Group (02) https://chat.whatsapp.com/Edw2TDr5wVHEgF2LXtyaEG
1 535
5
BIO ESSAY ගොඩදාමු 2025 ටත්...😍 නංගිලා මල්ලිලාගේ බොහො දෙනාගේ ඉල්ලීම පරිදි.😎 23 , 24 ට අපි කරා වගේම 25,26 ටත් වෙනස්ම විදියකට.
BIO ESSAY ගොඩදාමු 2025 ටත්...😍 නංගිලා මල්ලිලාගේ බොහො දෙනාගේ ඉල්ලීම පරිදි.😎 23 , 24 ට අපි කරා වගේම 25,26 ටත් වෙනස්ම විදියකට....🌚 ඔයත් අනිවාර්යයෙන් ම එන්න..😍 ඔයා කලින් මේවයෙන් ප්‍රයොජනයක් ගත්තනම්..😚 අනිවාර්යයෙන් 25 ,26 නංගිලා මල්ලිවත් දැනුවත් කරන්න.🤘 වැඩේ ගැන අදහස් එයාලටත් දෙන්න.❤️ • BIO ESSAY ගොඩදාමු 25 ,26 -https://t.me/BIO_Essay_25 • YOUTUBE චැනල්.-https://www.youtube.com/channel/UCseB14jkdB70Nq9BAxuIA3w
1
6
එහෙනම් හොඳට ලියලා එන්න✨ බලාපොරොත්තු වෙනවාටත් වැඩියෙන් හොඳ Result එකක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා👩‍⚕👨‍⚕👷‍♀👷‍♂
එහෙනම් හොඳට ලියලා එන්න✨ බලාපොරොත්තු වෙනවාටත් වැඩියෙන් හොඳ Result එකක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා👩‍⚕👨‍⚕👷‍♀👷‍♂
2 534
7
අන්තිමට හොඳම ටික🔥 🌷Biology 2011-2018 Shadow Papers සම්පුර්ණ MCQ විවරණ Mcq 50 ටම උත්තර 5 සදහා ම වටේ පිටේ ඔක්කොම කරුණු ලියලා විවරණය කරලා තියනවා.. 2011 විවරණය https://t.me/All_In_One_by_Aanya/1077?single 2012 විවරණය https://t.me/All_In_One_by_Aanya/1078?single 2013 විවරණය https://t.me/All_In_One_by_Aanya/1079?single 2014 විවරණය https://t.me/All_In_One_by_Aanya/1080?single 2015 විවරණය  https://t.me/All_In_One_by_Aanya/1081?single 2016 විවරණය https://t.me/All_In_One_by_Aanya/1082?single 2017 විවරණය https://t.me/All_In_One_by_Aanya/1083?single 2018 විවරණය https://t.me/All_In_One_by_Aanya/1084?single Shadow Papers කියන්නෙ Past Papers වල තියන Old syllabus ප්‍රශ්න ටික විතරක් අයින් කරලා New Syllabus ප්‍රශ්න දාලා හදපු Papers😏 (Methmal sirගෙ) Bio ලමයී අනිවාර්යයෙන්ම මේවා කරලා යන්න. 𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧
3 185
8
Bio Unit Vise MCQ Points 🔰ජීවයේ රසායනික හා සෛලීය පදනම https://t.me/All_In_One_by_Aanya/1062 🔰පරිණාමය හා ශාකය https://t.me/All_In_One_by_Aanya/1065 🔰සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය https://t.me/All_In_One_by_Aanya/1066 🔰Unit 8,9,10 https://t.me/All_In_One_by_Aanya/1067 Exam එකට කලින් පුළුවන් තරමක් කියවගෙන යන්න.
3 547
9
Admission එක සම්බන්දව හුගක් අය අහන ප්‍රශ්න වලට කෙටියෙන් පිළිතුරු... 🔴For Private Candidates/පෞද්ගලික අයදුම්කරුවන්ට🔴 ✅කාගෙන් හරි අත්සන් කරන්න ඕනෙද? ඔව් ග්‍රාමනිලධාරීගෙන් අත්සන් කරගන්න එක තමා හොඳම. (Admission එක පසුපස ඇති උපදෙස් ද කියවන්න) (පෞද්ගලික අයදුම්කරුවන්ට පමණක් අදාළයි) ✅Admission එක ආවේ නෑ මොකද කරන්නෙ? අනිවාර්යයෙන් ඉක්මනට ලැබේවී නැත්නම්, https://onlineexams.gov.lk/onlineapps/ එකෙන් Log වෙලා Download  කරගන්න ✅වැරදුන ඒවා Edit කරන්නෙ කොහොමද? විභාග මධ්‍යස්ථානය වෙනස් කරන්න බෑ. අනිත් දේවල් වෙනස් කරන්න https://onlineexams.gov.lk/onlineapps/ ලොග් වෙලා Edit කරගන්න.. ✅කලින් Shy Skip කරපු කෙනෙක් කලින් Shy එකේ Admission එකත් අරන් යන්න ඕනෙද? නෑ ඒක අරන් යන්න ඕනෙ නෑ ✅Skip කරන කෙනෙක් ග්‍රාමසේවකගෙන් Sign කරගන්න ඕනෙද? ඔව් කරගන්න එක වඩාත් හොදයි ✅Exam එකට යද්දි Admission එකයි ID එකයි අරගෙන යන්න.. 🛑පාසල් අයදුම්කරුවන්ට🛑 ⚠️පාසල් අයදුම්කරුවන්ගෙ Admission විදුහල්පති විසින් අත්සන් කරන අතර නැවත කිසිවක් කිරිමට නොමැත. ⚠️පාසල් අයදුම්කරුවන් තමන්ගෙ Admission එකෙ පවතින තමන්ගේ නම නිවැරදිද බලන්න. ID NUMBER එක හරිද බලන්න.. මොනාහරි වැරද්දක් තියනවා නම් (simple A අකුරක් හරි වැඩියෙන් තියනවා නම්) වහාම විදුහල්පති හම්බවෙලා නිවැරදි කරගන්න. ⚠️විභාග ශාලාවට යනකල් Admission එකේ පිටිපස්සේ තියන වගුවේ කිසිම දෙයක් ලියන්න එපා. ඒක කරන්නෙ විභාග ශාලාවට ගිහින් ශාලාධිපති කියන විදියට තමන්ට Paper එක ලැබුනට පස්සේ. 𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧
3 528
10
🗞මම හදපු Physics Practical Notes ටික 📕යාන්ත්‍ර විද්‍යාව Practical Note https://t.me/All_In_One_by_Aanya/604 📗දෝලන හා තරංග
🗞මම හදපු Physics Practical Notes ටික 📕යාන්ත්‍ර විද්‍යාව Practical Note https://t.me/All_In_One_by_Aanya/604 📗දෝලන හා තරංග Practical Note https://t.me/All_In_One_by_Aanya/643 📘තාපය Practical Note https://t.me/All_In_One_by_Aanya/782 📙ධාරා විද්‍යුතය Practical Note https://t.me/All_In_One_by_Aanya/963 Night Seminar එකේ ඉන්න ගමන් Special Points ටික එකතු කරගෙන Tute එකත් Complete කරගන්න😌❤️ අන්තිම ටිකේ බලන්න ඉතුරු වෙන්නෙ තමන් හදාගත්ත දෙයක් තමයි! 𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧
2 758
11
Last Two Weeks🥹❤️ Nov 11 - Nov 25 දක්වා ඇති අවසන් සති දෙකෙහි මෙහෙයුම...🙃 Biology paper එක ලේසියෙන් ගොඩදගන්න පුලුවන් වෙන මෙත්මල් Sirge Final Tute එක...😍❤️ හැමදාම Bio වල පාඩම් කරන්න ඕන කොටස මෙතන තියෙනවා...ඔයාලාට තියෙන්න දැන් කරන වැඩ එක්ක මේ ටිකත් Timetable එකට දාගන්න එක...😌 අමාරුයි නම් තමයි ඒත් ජීවිතේ ලස්සනම දේවල් ලබන්නේ උපරිම කට්ට කන්නම වෙනවනේ ...🥺❤️ එහෙනම් ගේමක් ගහලා ඉවර කරමු...😁❤️ තව දෙයක්. BIOLOGY වලට තව වැඩ ටිකක් ඉදිරි දවස් වලදී වෙනවා.😁 ඒව ගැනත් දැනුවත් කරන්නම්.දැනට මේක Download කරල තියාගමු කො...😁 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺
2 177
12
4ට සෙට් වෙලා Essay ටික ලියන්න බැරි උන අය ඉන්නවානම්.....😒 අද දවස ඇතුලත ඒ ටික ඉවර කරගන්න ලමායි. .🥹❤️ Voice Notes & Markings කලියෙන්ම දාලයි තියෙන්නේ...😫❤️‍🩹
2 954
13
ළමයි...🥹🫶 අද සශංක sir ගේ seminar ආපු ළමයි දන්නවා.....🌚❤️‍🩹 ස්නායු ජනනය හා සම්ප්‍රේෂණය කියන්නේ මේ අවුරුද්දෙ කොච්චර වැදගත් essay topic එකක්ද කියන එක...😁 අපි හෙට උදේ 4 ට ඒ essay එකත් ආය කරමු...🥹 එහෙනම් හෙට 4 ට Live එකට සෙට් වෙන්න ළමයි...😙❤️‍🩹
3 082
14
⭕ මේ ටික එන්න ලොකුම ඉඩක් තියෙනවා ලමයි....🥹🫶 මේක ලිව්වේ නැති අය හෙට ලියන්න සෙට් වෙන්න.🌚❤️‍🩹
2 577
15
🎙මානව අපර ග්‍රාත්‍රයේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය. 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺
2 361
16
🎙මානව පූර්ව ග්‍රාත්‍රයේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය. 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺
2 274
17
🎙උරස් කූඩුවේ මූලික සැකැස්ම. 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺
2 169
18
🚀අද හවස Essay ටිකට අදාල Mind map ටික. 🔴 Markings -View 2024.10.16 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺+2
🚀අද හවස Essay ටිකට අදාල Mind map ටික. 🔴 Markings -View 2024.10.16 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺
2 154
19
BIO DAILY ESSAY PROGRAMME | DAY 69 2024(A/L) |Target Essay- 27 📌TOPIC 1 මානව උරස් කූඩුවේ අස්ථිමේ සැකැස්ම විස්තර කරන්න 📌TOPI+3
BIO DAILY ESSAY PROGRAMME | DAY 69 2024(A/L) |Target Essay- 27 📌TOPIC 1 මානව උරස් කූඩුවේ අස්ථිමේ සැකැස්ම විස්තර කරන්න 📌TOPIC 2 මානව පූර්ව ගාත්‍රයේ ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය විස්තර කරන්න 📌TOPIC 3 මානව අපර ගාත්‍රයේ ව්‍යුහය හා ක්‍රියාකාරිත්ව විස්තර කරන්න ⭕ Weekly Edition 8 එකට අදාලව, මේ Essays බලාගමු🙈🩷
1 576
20
🎙ස්නායු ආවේගයක් ජනනය හා සම්ප්‍රේෂණය. 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺
1 479