2 886
Subscribers
No data24 hours
-257 days
-7730 days
Posts Archive
2 886
🔴එන්න අපි පොඩ්ඩක් කතා කරමු 😍With ShaveeN is inviting you to a scheduled Zoom meeting. 🔸Topic: SPECIAL MEATING |2025 A/l 🔹Time: Dec 22, 2024 10:00 PM
Join Zoom Meetinghttps://us06web.zoom.us/j/86749788855?pwd=bSWO1p1e9ZK1B971bOPmJ1Vb4tP7Vj.1 Meeting ID: 867 4978 8855 Passcode: 831 10:00pm වැඩේ පටන්ගමු ලමායී .එතෙක් සිංදුවක් අහමු අපි🥹🫶
2 886
BIO ESSAY ගොඩදාමු 2025 ටත්...😍 නංගිලා මල්ලිලාගේ බොහො දෙනාගේ ඉල්ලීම පරිදි.😎 23 , 24 ට අපි කරා වගේම 25,26 ටත් වෙනස්ම විදියකට....🌚
ඔයත් අනිවාර්යයෙන් ම එන්න..😍ඔයා කලින් මේවයෙන් ප්‍රයොජනයක් ගත්තනම්..😚 අනිවාර්යයෙන් 25 ,26 නංගිලා මල්ලිවත් දැනුවත් කරන්න.🤘 වැඩේ ගැන අදහස් එයාලටත් දෙන්න.❤️ • BIO ESSAY ගොඩදාමු 25 ,26 -https://t.me/BIO_Essay_25 • YOUTUBE චැනල්.-https://www.youtube.com/channel/UCseB14jkdB70Nq9BAxuIA3w •Whatapp Group (01) -https://chat.whatsapp.com/FYNBfeznqZdKUs60EK9HpL •Whatapp Group (02) https://chat.whatsapp.com/Edw2TDr5wVHEgF2LXtyaEG
2 886
BIO ESSAY ගොඩදාමු 2025 ටත්...😍නංගිලා මල්ලිලාගේ බොහො දෙනාගේ ඉල්ලීම පරිදි.😎 23 , 24 ට අපි කරා වගේම 25,26 ටත් වෙනස්ම විදියකට....🌚
ඔයත් අනිවාර්යයෙන් ම එන්න..😍ඔයා කලින් මේවයෙන් ප්‍රයොජනයක් ගත්තනම්..😚 අනිවාර්යයෙන් 25 ,26 නංගිලා මල්ලිවත් දැනුවත් කරන්න.🤘 වැඩේ ගැන අදහස් එයාලටත් දෙන්න.❤️ • BIO ESSAY ගොඩදාමු 25 ,26 -https://t.me/BIO_Essay_25 • YOUTUBE චැනල්.-https://www.youtube.com/channel/UCseB14jkdB70Nq9BAxuIA3w
2 886
එහෙනම් හොඳට ලියලා එන්න✨
බලාපොරොත්තු වෙනවාටත් වැඩියෙන් හොඳ Result එකක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා👩⚕👨⚕👷♀👷♂
2 886
අන්තිමට හොඳම ටික🔥🌷Biology 2011-2018 Shadow Papers සම්පුර්ණ MCQ විවරණ Mcq 50 ටම උත්තර 5 සදහා ම වටේ පිටේ ඔක්කොම කරුණු ලියලා විවරණය කරලා තියනවා.. 2011 විවරණය https://t.me/All_In_One_by_Aanya/1077?single 2012 විවරණය https://t.me/All_In_One_by_Aanya/1078?single 2013 විවරණය https://t.me/All_In_One_by_Aanya/1079?single 2014 විවරණය https://t.me/All_In_One_by_Aanya/1080?single 2015 විවරණය https://t.me/All_In_One_by_Aanya/1081?single 2016 විවරණය https://t.me/All_In_One_by_Aanya/1082?single 2017 විවරණය https://t.me/All_In_One_by_Aanya/1083?single 2018 විවරණය https://t.me/All_In_One_by_Aanya/1084?single Shadow Papers කියන්නෙ Past Papers වල තියන Old syllabus ප්‍රශ්න ටික විතරක් අයින් කරලා New Syllabus ප්‍රශ්න දාලා හදපු Papers😏 (Methmal sirගෙ) Bio ලමයී අනිවාර්යයෙන්ම මේවා කරලා යන්න. 𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧
2 886
Bio Unit Vise MCQ Points🔰ජීවයේ රසායනික හා සෛලීය පදනම https://t.me/All_In_One_by_Aanya/1062 🔰පරිණාමය හා ශාකය https://t.me/All_In_One_by_Aanya/1065 🔰සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය https://t.me/All_In_One_by_Aanya/1066 🔰Unit 8,9,10 https://t.me/All_In_One_by_Aanya/1067 Exam එකට කලින් පුළුවන් තරමක් කියවගෙන යන්න.
2 886
Admission එක සම්බන්දව හුගක් අය අහන ප්‍රශ්න වලට කෙටියෙන් පිළිතුරු...
🔴For Private Candidates/පෞද්ගලික අයදුම්කරුවන්ට🔴✅කාගෙන් හරි අත්සන් කරන්න ඕනෙද? ඔව් ග්‍රාමනිලධාරීගෙන් අත්සන් කරගන්න එක තමා හොඳම. (Admission එක පසුපස ඇති උපදෙස් ද කියවන්න) (පෞද්ගලික අයදුම්කරුවන්ට පමණක් අදාළයි) ✅Admission එක ආවේ නෑ මොකද කරන්නෙ? අනිවාර්යයෙන් ඉක්මනට ලැබේවී නැත්නම්, https://onlineexams.gov.lk/onlineapps/ එකෙන් Log වෙලා Download කරගන්න ✅වැරදුන ඒවා Edit කරන්නෙ කොහොමද? විභාග මධ්‍යස්ථානය වෙනස් කරන්න බෑ. අනිත් දේවල් වෙනස් කරන්න https://onlineexams.gov.lk/onlineapps/ ලොග් වෙලා Edit කරගන්න.. ✅කලින් Shy Skip කරපු කෙනෙක් කලින් Shy එකේ Admission එකත් අරන් යන්න ඕනෙද? නෑ ඒක අරන් යන්න ඕනෙ නෑ ✅Skip කරන කෙනෙක් ග්‍රාමසේවකගෙන් Sign කරගන්න ඕනෙද? ඔව් කරගන්න එක වඩාත් හොදයි ✅Exam එකට යද්දි Admission එකයි ID එකයි අරගෙන යන්න..
🛑පාසල් අයදුම්කරුවන්ට🛑⚠️පාසල් අයදුම්කරුවන්ගෙ Admission විදුහල්පති විසින් අත්සන් කරන අතර නැවත කිසිවක් කිරිමට නොමැත. ⚠️පාසල් අයදුම්කරුවන් තමන්ගෙ Admission එකෙ පවතින තමන්ගේ නම නිවැරදිද බලන්න. ID NUMBER එක හරිද බලන්න.. මොනාහරි වැරද්දක් තියනවා නම් (simple A අකුරක් හරි වැඩියෙන් තියනවා නම්) වහාම විදුහල්පති හම්බවෙලා නිවැරදි කරගන්න. ⚠️විභාග ශාලාවට යනකල් Admission එකේ පිටිපස්සේ තියන වගුවේ කිසිම දෙයක් ලියන්න එපා. ඒක කරන්නෙ විභාග ශාලාවට ගිහින් ශාලාධිපති කියන විදියට තමන්ට Paper එක ලැබුනට පස්සේ. 𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧
2 886
🗞මම හදපු Physics Practical Notes ටික📕යාන්ත්‍ර විද්‍යාව Practical Note https://t.me/All_In_One_by_Aanya/604 📗දෝලන හා තරංග Practical Note https://t.me/All_In_One_by_Aanya/643 📘තාපය Practical Note https://t.me/All_In_One_by_Aanya/782 📙ධාරා විද්‍යුතය Practical Note https://t.me/All_In_One_by_Aanya/963 Night Seminar එකේ ඉන්න ගමන් Special Points ටික එකතු කරගෙන Tute එකත් Complete කරගන්න😌❤️ අන්තිම ටිකේ බලන්න ඉතුරු වෙන්නෙ තමන් හදාගත්ත දෙයක් තමයි! 𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧
2 886
Repost from 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕 🇱🇰 🩺
Last Two Weeks🥹❤️Nov 11 - Nov 25 දක්වා ඇති අවසන් සති දෙකෙහි මෙහෙයුම...🙃 Biology paper එක ලේසියෙන් ගොඩදගන්න පුලුවන් වෙන මෙත්මල් Sirge Final Tute එක...😍❤️ හැමදාම Bio වල පාඩම් කරන්න ඕන කොටස මෙතන තියෙනවා...ඔයාලාට තියෙන්න දැන් කරන වැඩ එක්ක මේ ටිකත් Timetable එකට දාගන්න එක...😌 අමාරුයි නම් තමයි ඒත් ජීවිතේ ලස්සනම දේවල් ලබන්නේ උපරිම කට්ට කන්නම වෙනවනේ ...🥺❤️ එහෙනම් ගේමක් ගහලා ඉවර කරමු...😁❤️
තව දෙයක්.BIOLOGY වලට තව වැඩ ටිකක් ඉදිරි දවස් වලදී වෙනවා.😁 ඒව ගැනත් දැනුවත් කරන්නම්.දැනට මේක Download කරල තියාගමු කො...😁 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺
2 886
4ට සෙට් වෙලා Essay ටික ලියන්න බැරි උන අය ඉන්නවානම්.....😒
අද දවස ඇතුලත ඒ ටික ඉවර කරගන්න ලමායි. .🥹❤️
Voice Notes & Markings කලියෙන්ම දාලයි තියෙන්නේ...😫❤️🩹
2 886
ළමයි...🥹🫶
අද සශංක sir ගේ seminar ආපු ළමයි දන්නවා.....🌚❤️🩹
ස්නායු ජනනය හා සම්ප්‍රේෂණය කියන්නේ මේ අවුරුද්දෙ කොච්චර වැදගත් essay topic එකක්ද කියන එක...😁
අපි හෙට උදේ 4 ට ඒ essay එකත් ආය කරමු...🥹
එහෙනම් හෙට 4 ට Live එකට සෙට් වෙන්න ළමයි...😙❤️🩹
2 886
⭕ මේ ටික එන්න ලොකුම ඉඩක් තියෙනවා ලමයි....🥹🫶
මේක ලිව්වේ නැති අය හෙට ලියන්න සෙට් වෙන්න.🌚❤️🩹
2 886
+3
BIO DAILY ESSAY PROGRAMME | DAY 692024(A/L) |Target Essay- 27
📌TOPIC 1මානව උරස් කූඩුවේ අස්ථිමේ සැකැස්ම විස්තර කරන්න
📌TOPIC 2මානව පූර්ව ගාත්‍රයේ ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය විස්තර කරන්න
📌TOPIC 3මානව අපර ගාත්‍රයේ ව්‍යුහය හා ක්‍රියාකාරිත්ව විස්තර කරන්න ⭕ Weekly Edition 8 එකට අදාලව, මේ Essays බලාගමු🙈🩷
