cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

Show more
Advertising posts
7 734
Subscribers
+324 hours
+347 days
+26230 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

අලුත් සෙට් එකට පටන් ගත්ත ක්ලාස් එකේ ළමයෙක්... අද දුන්න essay එක කරලා එවලා තිබ්බ විදිහ කම්මැලි වගේ හිතිලා වැඩත් නොකර මෙඩිසිනුත් යන්න ආසාවක් වගේ එකක් හිතේ තියෙනවනම් පොඩ්ඩක් මේවා බලලා තනියම කල්පනා කරන්න මෙහෙම වැඩ කරන ඇම්මක් ගැම්මක් තියෙන උන් අතරෙ කම්මැලි තමා මෙඩිසින් යන්න පොඩ්ඩක්වත් සුදුසුද කියලා🙌🙌🙌🙌🙌
Show all...
🥰 96🫡 54❤‍🔥 41🔥 12👍 5 5👏 1
මේ 2023 එක 😁🙈
Show all...
47😁 3
පහන් තරුව 2024
Show all...
196❤‍🔥 21😍 6🔥 3👍 2🫡 1
මේ Eye cataract(ඇසේ සුද) ඉවත් කරන surgery එකක්..... මේකේදි සම්පූර්ණයෙන් අක්ෂි කාචය ගලවල අයින් කරලා කෘත්‍රිමව හදපු කාචයක් ආයෙත් ඇතුලත් කරනවා...සම්පූර්ණයෙන්ම අන්වීක්ෂ ආධාරයෙන් කරන්නේ.. විනාඩි 20-30 කින් වගේ කරන්න පුලුවන් හැමතිස්සෙම තමන්ගේ ඇස් දෙක ඇස් දෙක වගේ රැකගන්න.❤️
Show all...
144👀 21👍 8💔 4😱 1🌚 1
06.05.2024 - මාධ්‍ය නිවේදනය.pdf
Show all...
🔥 34👍 3
රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ඉදිරිපත් කළ මාධ්‍ය නිවේදනය 👆👆
Show all...
👌 8
ජීවිතේ වැඩිපුරම සතුටු හිතුන දවසට අදට අවුරුදු 4යි 🙈😁
Show all...
520🔥 31❤‍🔥 25👍 10🥰 8🎉 7😍 7👏 3🤩 2💯 2
ඊයේ කියලා දුන්න විදිහට පෝෂණය ඔක්කොම එකතු කරලා හදපු chart එකක්
Show all...
32