5 948
订阅者
+124 小时
+27 天
+75730 天
数据加载中...
吸引订阅者
九月 '26
九月 '26
+27
在0个频道中
八月 '26
+1 427
在12个频道中
Get PRO
七月 '26
+457
在0个频道中
Get PRO
六月 '26
+327
在0个频道中
Get PRO
五月 '26
+260
在2个频道中
Get PRO
四月 '26
+1 138
在2个频道中
Get PRO
三月 '26
+311
在0个频道中
Get PRO
二月 '26
+38
在1个频道中
Get PRO
一月 '26
+97
在2个频道中
Get PRO
十二月 '25
+116
在3个频道中
Get PRO
十一月 '25
+241
在2个频道中
Get PRO
十月 '25
+370
在1个频道中
Get PRO
九月 '25
+294
在0个频道中
Get PRO
八月 '25
+362
在1个频道中
Get PRO
七月 '25
+261
在0个频道中
Get PRO
六月 '25
+109
在1个频道中
Get PRO
五月 '25
+61
在1个频道中
Get PRO
四月 '25
+112
在1个频道中
Get PRO
三月 '250
在0个频道中
Get PRO
二月 '250
在0个频道中
Get PRO
一月 '250
在0个频道中
Get PRO
十二月 '24
+23
在0个频道中
Get PRO
十一月 '24
+45
在0个频道中
Get PRO
十月 '24
+71
在0个频道中
Get PRO
九月 '24
+781
在0个频道中
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 06 九月 | +4 | |||
| 05 九月 | +5 | |||
| 04 九月 | +6 | |||
| 03 九月 | +4 | |||
| 02 九月 | +4 | |||
| 01 九月 | +4 |
频道帖子
| 2 | 没有文字... | 1 289 |
| 3 | 2026 A/L Chemistry Unofficial MCQ Answers ✅
Answers වලට පහළින් ගොඩක් අය වෙනස් විදියට හිතපු ප්‍රශ්න කීපයක මගේ අදහස ලියල තියෙනවා.
Paper එක හදන අය ඒක පුළුවන් තරම් අවුල් අඩුවෙන විදියට හදන්න ඕනේ. Paper එක ලියන අපි මොනතරම් වැරදි තියෙන ප්‍රශ්නෙකට වුණත් කොහොමහරි උත්තරයක් හොයන්න ඕනේ. Paper එක පටන්ගද්දිම නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න කියන්නෙ ඒකනෙ.
මේ Answers වලට වඩා official marking එක ටිකක් වෙනස් වෙන්න පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඔයාල වෙනස් විදියට හිතපු ප්‍රශ්න තියෙනවනම් discussion group එකට දාන්න.
@RevChemC
@RevChemD | 4 133 |
| 4 | කොහොම ද? | 4 645 |
| 5 | Final Advice
වායු ගාණෙ mol m-3 ගැන අමතක කරන්නෙපා
5,6 දෙක අන්තිමට කරන එක ඇඟට ගුණයි
ppm = mgdm-3 දාන්න පුළුවන් තනුක නම් විතරයි. ඒකට කලින් බලන්න ස්කන්ධ භාගෙන් වැඩේ කරගන්න පුළුවන්ද කියල
හඳුනා ගැනීම්වලදි අදාළ අකුර මතක ඇතුව ලියන්න
වායු, KpKc ගාණෙ ආරම්භක තත්වවල දීපු උෂ්ණත්වෙ නැතුව වෙන උෂ්ණත්වෙකදි නම් ප්‍රතික්‍රියාව වෙන්නෙ, ආරම්භක පීඩනෙ උෂ්ණත්වෙ නිසත් වෙනස් වෙනව කියන එක අමතක කරන්නෙපා
උපකල්පනවල උදාන වාක්‍යය
වායු
පරිපූර්ණ ලෙස හැසි....
Ksp
පරිමාව වෙනස් නොවන බව...
එන්තැල්පි
උෂ්ණත්වය මත තාපගතික දත්ත වෙනස් නොවන බව...
electro සාන්ද්‍රණ එහෙම අහද්දි
ක්‍රියාවලිය පුරා පරිමාව නියත බව
LiAlH4 එක්ක ඊතර්
NaBH4 එක්ක මෙතනෝල්
කාබනික එපා නම් PCC බෑ
ග්‍රිනාඩ් වගේමයි ඇසිටලයිඩ්
PbS2O3 + H2O --> PbS + H2SO4
Ni හඳුනගන්න DMG. රතු
නෙස්ලර් K2[HgI4]
K3fecn6, k4fecn6, nh4scn
විද්‍යුත් ඍණතාව හොයද්දි මුලින්ම පෝලිං ට අනුව පෝලිං ගස්සලා ඉන්න. මුහුම්කරණ බලන්න කලින්
ඩයැසා්නියම් වල
H3PO2
Organic වල ස්ථායිතා අහද්දි සම්ප්‍රයුක්ත ව්‍යුහ හදනවද බලන්න. එහෙම නැත්තන් ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරන අය... etc
SCl2 + H2O --> HCl+ S + H2SO3
SO2Cl2 + H2O --> H2SO4 + HCl
භාෂ්මික මාධ්‍යයේ KMnO4 දාද්දි organic වල MnO2 එනව
NaOH එක්ක ප්‍රතික්‍රියා කරන ෆීනෝල්, COOH වගේ ඉද්දි ප්‍රතිඵලයෙ -O^-, COO- බලාපොරොත්තුවෙන්න පුළුවන්
ksp වල ද්‍රාව්‍යතා බලද්දි ඒ මාධ්‍යයෙ ඉන්න අය අදාළ ලවණයෙන් එන අයන එක්ක සංකීර්ණ එහෙම හදනවද බලන්න. එතකොට දියවෙනව වැඩි
PbCl2 + conc HCl --> [PbCl4]-
Pb4+ ප්‍රබලයි
V වල 4
Cr 3
Mn 4
උභයගුණී
ඊට අඩු භාෂ්මික
වැඩි ආම්ලික
සාන්ද්‍රණ හරියට හොයන්න . පරිමා එකතු වෙද්දි
Inorganic essay එකේ හඳුනා ගැනීම්වල හේතු අහන්න පුළුවන්
organic එකේ List එකේ NH3 තිබ්බෙ නැතොත් NaNH2 තියෙනවද බලන්න
ඕනෙ ලෝහයක්(Cu ට උඩින් තියෙන) තනුක අම්ල එක්ක H2
pH වලදි ka දෙන්න පුළුවන් සංයුග්මක භෂ්මෙ ඉන්න ගාණකට. ගාණ හදන්න කලින් kb හොයාගන්න
සංගත සංකීර්ණ ජ්‍යාමිතික සමාවයවිකතාව පෙන්වනව නම් අඩුම ගාණෙ ලිගන 2ක්වත් අනික් 4ට වඩා වෙනස් වෙන්නෝනෙ
පිටින් කාබනික මෙව්ව ගන්න එපා කියල නැත්තන් පියවර පොඩි ගාණක පරිවර්තනේක පිටින් ගන්න වෙයි
කලින් pdf එකේ දාපු කාරණා
වෙලාව යනව වගේ නම් එතනම එල්ලිලා ඉන්න එපා ඉස්සරහට යන්න
inorganic වල භෞතික අවස්ථා අහල නැත්නම් ලියන්න ඕනෙ නෑ. physical වල ඕනෙ. ඒකක මතක ඇතුව දාන්න ආදේශ කරද්දියි, අන්තිමටයි.
ඉවරවෙන්න පැය බාගයක් තියෙද්දි කොළ අමුණන්න. කොළ ගෙදර ගේන්න එපා.
සතියෙන් ලියන්න.....
@RevChemC | 20 844 |
| 6 | ඇසට හුරු කරගමු | Part 3
SE2
සෝඩියම් , බේරියම්
සුපුරුදු ලවණ/ඇනායන (PbS,PbS2O3,AgCl,KOH,PbSO4,BaSO4,Na2C2O4,Halide)
NH3,SO2
DMG, K2[HgI4]
Fe2+, 1Fe3+ හඳුනාගැනීම
සොල්වේ, NaOH, සබන්, NH3
Possibilities | 4 333 |
| 7 | 2027, 2028 A/L ළමයි කැමතිනම් join වෙමු.
https://whatsapp.com/channel/0029VbDNESiCsU9V0hr2592U/101
මේ message එක ටිකකින් අයින් කරනවා. අවශ්‍ය අය join වෙන්න. | 1 046 |
| 8 | ඇසට හුරු කරගමු | Part 2
ඇල්ඩිහයිඩ / කීටෝන
ඇල්කයිල් හේලයිඩ
ඇල්කීන / ඇල්කයින
එස්ටර / කාබොක්සිලික් අම්ල
ඇමීන / ඇමයිඩ
පහළට එද්දි අවදානම අඩුවෙනවා
බෙන්සීන් ඇසිල්කරණය
ඇල්කයිල් හේලයිඩවල යාන්ත්‍රණ
එස්ටර+ග්‍රීනාඩ්
ඩයැසෝනියම් ලවණවල ඈඳුම් ප්‍රතික්‍රියා, ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා
Possibilities | 4 860 |
| 9 | ඇසට හුරු කරගමු | Part 1
ග්‍රීනාඩ්
එස්ටර
සංඝනනය
ද්විතීයික ඇමයිඩ
Possibilities | 5 107 |
| 10 | ඉතුරු එකට | 5 012 |
| 11 | Note011 | 1 |
| 12 | නිදාගනු මැනවි | 4 820 |
| 13 | 没有文字... | 5 300 |
| 14 | https://t.me/RamikaRisiwaraChemistry/241 | 5 100 |
| 15 | Energetics
උත්පාදන/දහන/බන්ධන විඝටන එන්තැල්පි මඟින් ප්‍රතික්‍රියාවක dH සෙවීම
ප්‍රතික්‍රියා මවුල ගණන, එන්තැල්පි විපර්යාසය ප්‍රතික්‍රියක හෝ ප්‍රතිඵල මවුල සංඛ්‍යා අතර ඇති සම්බන්ධය
අවස්ථා විපර්යාස සිදුවන උෂ්ණත්වය සෙවීම (G=H-TS)
G=H-TS වලට අනුව විවිධ විපර්යාසවල G,H,S වල ලකුණු
එන්තැල්පියක් නම් කරලා අදාළ ප්‍රතික්‍රියාව තේරීම
ඒකලිත පද්ධතිවලදී අර්ථ දක්වන්නෙ S විතරයි. S + නම් ස්වයංසිද්ධයි
Q=mcT, මට්ටම් සටහන් එහෙමත් එන්න පුළුවන් සමහරවිට | 5 060 |
| 16 | වායු
පරිමා ආශ්‍රිත ගණනයකිරීම්
PV=nRT ගෙ ව්‍යුත්පන්න
උෂ්ණත්ව වෙනස් කරද්දි maxwell-boltzmann වක්‍රයේ වෙන වෙනස්වීම්
අණු භාගය vs අණු ගණන
තාත්වික vs පරිපූර්ණ
වැන්ඩවාල් ශෝධන පද වායු වර්ගය මත පමණක් වෙනස් වීම | 4 514 |
| 17 | Updated.pdf | 4 510 |
| 18 | Unit 10 - QB.docx | 1 |
| 19 | Unit 1,2.pdf | 4 438 |
| 20 | sticker.webp | 4 768 |
