GᵤᵢDₑ ₜₒ ₛᵤCCₑₛₛ 🌙✨
Open in Telegram
4 380
Subscribers
No data24 hours
-107 days
-6730 days
Posts Archive
4 380
Repost from Beyond The Bio
Dopamine
Dr.Anna Lembke (professor of psychiatry) 👩⚕️
Dopamine nation book
ඇබ්බැහි වීමේ ජානමය අවදානම 50 සිට 60% දක්වා පමණ වේ. එබැවින් ඔබට ඇබ්බැහි වූ ජීව විද්‍යාත්මක දෙමාපියෙකු හෝ සීයා හෝ ආච්චි සිටී නම්, ඔබට එම ඇබ්බැහි වීම වර්ධනය වීමට ඇති ඉඩකඩ වැඩිය
මෙම එක් බලගතු රසායනික ද්‍රව්‍යයක් ඔබේ ජීවිතය පාලනය කරන්නේ කෙසේද සහ ඒ සඳහා කළ යුතු දේ ඇය ඔබට කියනු ඇත. පසුගිය වසර 75 තුළ ස්නායු විද්‍යාවේ වැදගත්ම සොයාගැනීම්වලින් එකක් 🧪
@beyondthebio ....
Pdf 📥
4 380
Atomic Habits ( James Clear )
" දකින්න වෙනස් ජීවිතය"
Atomic Habits by James Clear is a self-help book that focuses on the power of small, consistent changes to improve one's life. It emphasizes that small habits, like compound interest, can lead to significant progress over time. The book introduces the Four Laws 😎📥 01 pdf 📥 02 pdf 📥 03 pdf @beyondthebio ....
4 380
Repost from Beyond The Bio
Justice for her 🩺ඊයේ දිනේදී සමාජ මාධ්‍ය වල හැසිරීම ගැන දැක්කට පස්සේ ලංකාවේ බහුතරයක් මිනිස්සු ගැන ලොකු කලකිරීමකින් තමයි දැන් වෛද්‍යවරුන් ඉන්නෙ. ඔයාල දකින්න ඇති ගිය අවුරුද්දෙ ඉන්දියාවේ ඩොක්ටර් මව්මිතාව රෝහල තුලදීම දූෂණය කරලා මරලා දාපු වෙලාවේ මුලු ඉන්දියාවෙම වෛද්‍යවරු පාරට බැහැලා උද්ඝෝෂණය කරද්දි Strike කරද්දි ඒකට මිනිස්සුත් support කරලා මිනිස්සුත් පාරට බැහැලා ලොකු අරගලයක් කරා. ඒත් අපේ රටෙත් ඒ වගේම අවාසනාවන්ත සිදුවීමක් උනාට පස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ මිනිස්සු බහුතරයක් හැසිරුණ විදිහ ගැනනම් වෛද්‍යවරු විදිහට අපිට තියෙන්නෙ පුදුම කලකිරීමක් අපි මෙච්චර කැපකිරීම් කරලා,නින්දක් නැතුව රැයක් දවාලක් නැතුව, අපේ අම්මලා තාත්තලා ලමයිව දකින්න නැතුව මිනිස්සු වෙනුවෙන් කැපවෙද්දි, මිනිස්සු අනිත් පැත්තට අපිට සලකන්නෙ මෙහෙම නම්,අපිට අපේ සහෝදරියක්ට උන ප්‍රශ්නෙකදි ඒකට විරෝධතාවක් පලකරන්න බැරිනම් ඒව ඔක්කොම ඉවසගෙන වැඩ කරපන් කියනවනම් මොකක්ද මේකේ සාධාරණය @beyondthebio ...
4 380
Well come to the world of brain computer interface 🤖
BCI එකකින් එහෙමත් නැත්නම් Brain computer interface එකෙන් කරන්නේ මොළය සහ බාහිර උපකරණයක් සිතුවිලි මගින් සම්බන්ධ කරන එක . කොහොමද ඇත්තටම මේක කරන්නෙ අපේ හැම සිතුවිල්ලක්ම චලනයක්ම හැඟීමක්ම ඇතිවෙන්නේ නියුරෝන එකිනෙක අතර හුවමාරු කරන electrical signal වල ප්‍රතිඵලයක් විදිහට brain interference මේ signal අල්ල ගන්න පුළුවන් විදියේ senses පාවිච්චි කරලා.ඒ signal computer එකට තේරුම් ගන්න පුළුවන් විදියේ command එකක් බවට පරිවර්තනය කරනව . තවදුරටත් මේක science fiction එකක් නෙමෙයි.🧐
ඇමෙරිකාවේ NEURALINK සමාගම එයාලගේ දෙවැනි Neuralink බද්ධකිරීම කරලා ඉවරයි. ඉතින් මේ implant ගෙන් පස්සේ ඒ පුද්ගලයාට හැකියාව ලැබිලා තියෙනවා. Video game play කිරීම හැකියාව improve කරගන්න වගේම capt software use කරන හැටි ඉගෙනගන්න🙃
BCI නිසා ලොකුම වාසිය වෙන්නේ විවිධ ආබාධවලට ලක්වුණු අයට paralyzed කෙනෙක්ට Robotic arm එකක් එයාගේ සිතිවිලිවලින් කන්ට්රෝල් කරන්න. එහෙමත් නැත්නම් එයාගේ අදහස් හුවමාරු කරගන්න කතා කරන්න බැරි කෙනෙක්ට එයාගේ සිතුවිලි වොයිස් කමාන්ඩ් වලට හරවන් ඒ විතරක් නෙවෙයි ඇස් පේන්නේ නැති හෝ කන් ඇහෙන්නෙ නැති කෙනෙක්ට.ඒ නැතිවුණු හැකියාවක් නැවත ලබා ගන්නත් BCI use කරන්න පුළුවන් .
මේ වගේ ගොඩක් දෙනෙක්ගේ ජීවිත වෙනස් කරන්න BCI යොදාගන්න පුළුවන් mental illness තියෙන අයට මේ brain interfaces use කරන්න බැරිද ?
Brain interfaces වැඩ කරන්නේ අපේ thought වලට අදාල electric single වලින් නම් සහ ADHD ( Attention deficit hyperactivity disorder), OCT , Anxiety වගේ mental conditions වලදී .
ඒ වගේ unwanted thoughts ඇතිවෙනවා නම් ඒ වගේ අනවශ්‍ය සිතුවිල්ලකට BCI එකත් වැඩකලොත් හැම අනවශ්‍ය සිතුවිල්ලකටම action එකක් ගත්තොත් කෙනෙක්ට ඇත්තටම කරන්න ඕනේ වැඩක් හ අනවශ්‍ය සිතුවිලි තෝරගන්න එක BCI තියෙන challenge එකක්හැබැයි මේකට විසඳුමක් විදිහට future brain computer interfaces personalised විදිහට එහෙමත් නැත්නම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන විදිහට හදන්න පුළුවන්.ඒ පුද්ගලයාගේ මොළයේ හැසිරීම අඳුර ගැන එයාගේ ඇත්තම සිතුවිලි සහ අනවශ්ය සිතුවිලි අතර patterns අඳුරගන්න Ai Technologies පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ BCI mental health conditions තියෙන අයට උදව්වක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. මොකද BCI අපේ මොළේ ක්‍රියාකාරීත්වය detect කරන නිසා කෙනෙක්ගේ මොළයේ වෙන වෙනස්කම්.අඳුරගෙන එයා unwanted thoughts වලට යන්න වෙලාවල් ඒ මොහොතේම අඳුරගන්න නැත්නම් එයාගේ condition එක නරක අතට හැරෙනවා වෙලාව අඳුරගන්න පුළුවන් සහ එමගින් ඒ පුද්ගලයාට හැකියාව ලැබෙනවා ඒ සිතුවිලි පාලනය කර ගන්න එහෙම නැත්නම් ඒ සිතුවිලිවල patterns වෙනස් කරගන්න.... හැබැයි මේ හැම දෙයක් අස්සේම හැඟුණු භයානක දේකුත් තියෙනවා.කෙනෙකුගේ සිතිවිලි විශේෂයෙන් mental health conditions එකක් තියෙනවා කෙනෙක් වගේ ව Vulnerable කෙනෙකුගේ සිතුවිලි මැෂින් එකට කියවන්න දෙනවා නම් ඒ විදියේ දත්ත විවිධ සමාගම් වලට යන එක ඒ වගේ දේවල් නොවෙන්න අපිට strong ethical guidelines හදන්න වෙනවා.😑 ✍️ Ravindu Madubashana.. @beyondthebio
4 380
Phone එකෙන් computer එකෙන් කරන්න ඕනෑම වැඩක් අත්දෙක පාවිච්චි නොකර අඩුම ගානේ වොයිස් කමාන්ඩ් එකක් වත් පාවිච්චි නොකර සිතුවිලිවලින් විතරක් කරන්න පුළුවන් කිව්වොත් මොකද කියන්නේ🤔......
@beyondthebio ..
4 380
2️⃣2️⃣3️⃣
🎙 සදනාරි
✈️ Nipun S Wijekoon
✈️ Online - 2024 batch
ECHEM VOICES | Generation'24❤❤❤❤❤❤❤
4 380
⚡️FREE BIOLOGY 2025 REVISION AND PAPER CLASS⚡️
තාම අපි පටන් ගත්තේ නෑ . 🌝
පටන් ගන්න කලින් තමයි මේ කතා කරන්නේ. ❤️
අපේ පන්තියේ විශේෂත්වය තමයි, ඔයාලා කොච්චර පන්ති ගියත් පේපර්ස් කෙරෙන්නේ නෑනේ.. හැබැයි අපේ පන්තියේ වැඩිපුරම කරන්නේ පේපර්ස්. 😉 පලාත් , school, model , past papers.
තව මාස 8ක් විතර තියෙනවා විභාගෙට. ආස නැද්ද මේ මාස 8 පේපර්ස් කාලා වතුර බොන්න 😌 පේපර්ස් මිටි පිටින් කරල විභාගෙට ගැම්මෙන් යන්න ආස නැද්ද ? 😎
අපේ FREE BIOLOGY ONLINE CLASS SERIES එක පටන් ගන්නේ ලබන මාසෙ ඉදන්. 🔥 ඇවිල්ල බලන්න. ඔයාල බංකුවල වාඩි වෙලා දවසෙම තියරි අහන් ඉන්නවට වඩා මේක කොච්චර ඔයාලට වැඩ කරනවද කියල 🔥
අපේ Telegram channel එකට එකතු වෙලා ඉන්න. ඉදිරි වැඩපිලිවෙල අපි දැනුවත් කරන්නම් 📌
ISHINI PERERA
https://t.me/biorevisionandpaperclassIP
4 380
Repost from සොයුරු හරසර | ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
🛑 මේ project එක කරන්නෙ අපේ centers 37 කේන්ද්‍ර කරගෙන. සම්බන්ද වෙන්න කැමති ලමයි මේ Google form එක fill කරන්න.
https://forms.gle/fCY1rWYX4QVfWrwp9
ඔයාලාගෙ තොරතුරු අනුව centers 37 ට අදාලව group 37 කට ඔයාලව කැඩෙනවා.
🛑මේ ගැන සම්පූර්න විස්තර ගැන දැනුවත් කරන්න හෙට රාත්‍රී 9.00 ට zoom meeting එකක් ගන්නවා.
- හැම ප්‍රධාන දැනුවත් කිරීමක්ම සිද්ද වෙන්නෙ මේ telegram channel එක හරහා.
4 380
Repost from යමං කැම්පස් ✊🎓
යමං කැම්පස් ✊🎓,
උසස් පෙළ ඕනෑම විෂයධාරාවකින් විභාගයට මුහුණදෙන නංගිලා මල්ලිලා වෙනුවෙනුත්, විශේෂයෙන් උසස් පෙළ විද්‍යා හා ගණිත අංශයෙන් විභාගට මුහුණ දෙන නංගිලා මල්ලිලා වෙනුවෙනුත්...❤️✨
වෙනස් යමක් සිදුවේවි...🌝🌸❤️
එන්න එහෙනම් , 👇👇👇👇👇👇 @yaman_campus
4 380
Repost from ECHEM'24 | Online
වැරදුණ තැන් හදාගෙන පටන්ගත්ත වැඩේ හරියට ඉවර කරමු✔️
THE GRAND REVISION'25 ආරම්භය🔥
පන්ති ආරම්භයේ සිට වසර 5ක් වන විට දිවයිනේ මුළු A සාමාර්ථ ගණනින් 6න් 1ක් නිර්මාණය කළ හෝ ඒ අසලකටවත් පැමිණි කිසිදු පන්තියක් එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ පැවතී නැත. බුද්ධිමත් සිසුවෙකුට ඉන් එහා අටුවා ටීකා අවශ්‍ය නොවනු ඇත.Telegram: https://t.me/echem25R ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
4 380
ඉතිම් ලමයි...... 👀
සෑහෙන්න කාලෙකිම්
අන්තිම වෙනකන්ම බැරි උනත් මට පුලුවන් විදියට මම ඔයාල එක්කෙනෙක් හරි වෙනුවෙන් පොඩි හරි උදව්වක් කරන්න ඇති කියල හිතනවා...
හරි හරි ඒවෑයින් වැඩක් නෑ....
සුබ උනත් අසුබ උනත් වසරක නිමාව ලං වෙලා...
ඉතිම් මේ අවුරුද්දෙ ඔයාට උන අතපසුවීම් ආයෙම නොවෙන්න වගබලා ගන්න එක තමයි ඔයාල මේ අන්තිම වෙලාවෙ හිතට ගන්න ඕනි හොදම දේ.... ❤️
ඉතින් 25 ත් ඔයාල වෙනුවෙන් මට පුලුවන් වීදියට උදව් කරන්න බලපොරොත්තුවක් තියෙනවා...
තව shy එකක් කරන chanel එකේ වැඩ වලට සම්බන්ද වෙන්න කැමති කෙනෙක් ඉන්නව නම් මට මැසේජ් එකක් දාන්න....
@Bhagi_S2003
එහෙනම් ලබන අවුරුද්දෙදි හම්බෙමු 🌝
4 380
ගොඩක් අය 5 අරන් තියෙන්නෙ කොයි පොයින්ට් එක නිසාද කියල දන්නෑ 👀
විවරණය 🩷a) ලූකස් තෘතීක මද්‍යසාර එක්ක විතරක් නෙවෙයි ද්විත්ව බන්දන තියෙන මද්‍යසාර සහ බෙන්සීන්ට යාබද C පරමාණුවට OH කාන්ඩයක් සම්බන්ද උනාමත් ක්ශනිකව ආවිලතාවයක් දෙනවා b) මේක වැරදෙන්නෙ අග්‍රස්ත ඇල්කයින ටොලන්ස් එක්ක ප්‍රතික්‍රියා කරනවා . ඒත් රිදී කැඩපතක් ලබා දෙන්නෙ නෑ සුදු පාට අවක්ශේපයක් තමයි හදන්නෙ d) බෙන්සැල්ඩිහයිඩ් ෆේල්ං ප්‍රතිකාරකය සමග ප්‍රතික්‍රියා කරන්නෑ
4 380
XeO2F2 හි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය හා අණුවේ හැඩය පිලිවෙලින්
4 380
a) ලූකස් ප්‍රතිකාරය සමග ක්ශනික ආවිලතාවක් ලබා දෙන්නේ තෘතීක මද්‍යසාර පමණක් නොවේ
b) අග්‍රස්ත ඇල්කයින ටොලන්ස් සමග රිදී කැඩපතක් ලබා දේ
c) අග්‍රස්ත ඇල්කයින ටොලන්ස් සමග ප්‍රතික්‍රියාවක් නැත d) සියලුම ඇල්ඩිහයිඩ ෆේලිං ප්‍රතිකාරය සමග ප්‍රතික්‍රියා නොකරයි
4 380
1 ටොලන්ස් ප්‍රතිකාරකය අග්‍රස්ත ඇල්කයින සමග රිදී කැඩපතක් ලබා නොදෙයි
2 ටොලන්ස් සමග අග්‍රස්ත ඇල්කයින ප්‍රතික්‍රියාවක් නැත
4 380
Repost from 2024 Revision | ECHEM
🔔එක එක් කොටස් වල තමන්ට අඩුපාඩු තියෙන හැටියට පහළ links වලින් ගිහින් අවශ්‍ය videos, pdf බලලා අඩුපාඩු හදාගමු.
✅Physical Chemistry
https://t.me/echemres/10694/10695
✅Organic
https://t.me/echemres/10694/10701
✅Inorganic
https://t.me/echemres/10694/10703
✅Inorganic ගණන්:
https://t.me/echemres/10694/10702
✅General
https://t.me/echemres/10694/10698
✅MCQ
https://t.me/echem24GR/1884
✅Essay
https://t.me/echem24GR/1885
https://t.me/echem24GR
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
4 380
Repost from |Gwen Notes|✨
Organic explanations answersSir දීපු pdf එකේ ඔක්කොම ප්‍රශ්න වලට answers ටික තියනවා😌 එතනින් 1,2,7,9 ප්‍රශ්න sir clz එකේදි discuss කරපු නිසා ඒවට sir කියපු answers තමයි තියෙන්නෙ. අනිත් ඒවගෙ අඩුපාඩු අපැහැදිලි තැනක් තිබ්බොත් කියන්න❤️💫 -Gwen✨️ "Just before the end💛" Sir marking එක දානව කියලත් දාල හැබැයි🥲
