|Gwen Notes|✨
📈 Analytical overview of Telegram channel |Gwen Notes|✨
Channel |Gwen Notes|✨ (@gwennotes) in the Sinhala language segment is an active participant. Currently, the community unites 14 436 subscribers, ranking 14 136 in the Education category and 144 in the Sri Lanka region.
📊 Audience metrics and dynamics
Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 14 436 subscribers.
According to the latest data from 03 June, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 254 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.
- Verification status: Not verified
- Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
- Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
- Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.
📝 Description and content policy
The author describes the resource as a platform for expressing subjective opinions:
“|Gwen Notes|©2024✨
Romanticize Studying❀♡
With ❤️”
Thanks to the high frequency of updates (latest data received on 04 June, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.
Data loading in progress...
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 02 June | 0 | |||
| 01 June | 0 |
| 2 | Family Not By BLOOD But By HEART 💎
පවුලක් වෙන්න ලේ නෑයො වෙන්නම ඕනෙ නෑ...අපේ ලාංකිකයො හැමෝම එක පවුලක🫂🇱🇰...ඒක මේ ආපදා තත්ත්වත් එක්ක අපි හැමොම තේරුම් ගත්තු දෙයක්...ඉතින් අපිත් හිතුවා මේ වෙලේ කරදරේ වැටිලා ඉන්න අපේ පවුලෙ සහෝදර සහෝදරියන්ට අපිට පුළුවන් විදිහට උදව් කරන්න...
ඇතිවුණු ආපදා තත්ත්වයත් එක්ක ගොඩක් ළමයින්ගෙ Notes / Papers නැතිවුණා...ඉතින් Bunny Notes අපි හිතුවා මේකට විසදුමක් විදිහට ඔයාලට ඕනෙ Notes / Papers අපිට පුළුවන් තරම් හොයන් එක තැනකට අරන් දෙන්න...🧑💻💖
මේකට විසදුමක් විදිහට තමයි අපි අපෙ අලුත්ම බොට් @HandInHandbyBunnyBot හදන්න හිතුවේ
මේ බොට්ගෙන් ඔයාලට Notes / Short notes / Past papers / පේසුරු / පලාත් papers වගේ ගොඩක් දේවල් ගන්න පුළුවන්...
මේ බොට්ට අපි ගත්තු notes/papers වලින් සමහර ඒවා අපේ චැනල් එකේම ඒවා...තවත් සමහර ඒවා ඔයාලා අපේ බොට්ට එවපුවා...
ඒ වගේම මෙතන අපි වෙන චැනල්වලිනුයි සර්ලගෙනුයි ගත්තු Notes/Papers තියනවා...ඒ හැම Credit එකක්ම අයිති එයාලට...
අපිට පුළුවන් උපරිමෙන් අපි ඒ සර්ලටයි චැනල්වලටයි credit දුන්නා...මගහැරුණු කවුරුම හරි ඉන්නවනම් සමාවෙන්න...
මේක ඇත්තටම අපේ Admin team එක තනියම කරපු දෙයක් නෙවෙයි...කවදාවත් admin team එකේ නොහිටපු ළමයිනුත් අපිට මේකට උදව් වුණා...🤗❤️
අකුරකින් හරි මේ වැඩේට උදවු කරපු හැමෝටම පිං...❤️❤️
මේකට ඉස්සරහට තව Notes/Papers add වෙනවා...English medium / Tamil medium ,ICT ඒවත් add වෙනවා...🤟
ඒ වගේම මේකට සමගාමීව යන තව අලුත්ම වැඩකුත් ළගදිම ඉස්සරහට වැටෙනවා...ඒ ගැන පස්සෙ විස්තර කියන්නම්කෝ...😎💫
අපි හිතනවා ඔයාලා මේකෙන් උදව්වක් ගනිවී කියලා...❤️
✈️ @HandInHandbyBunnyBot
✈️ @Bunnynotez | 2 606 |
| 3 | උදව් අවශ්‍ය අයට
http://floodsupport.org | 2 013 |
| 4 | එහෙනම් ඉතින් අන්තිම වතාවටත්,
හෙටත් පරිස්සමට ගිහින් හොඳ කල්පනාවෙන්, වෙලාව එහෙම balance කරගෙන පුලුවන් උපරිමයෙන් ලියල එන්න.
හැමෝටම Good Luck!
"ඔයාල දිනල එනකල් අපි බලන් ඉන්නවා😌❤️" | 8 645 |
| 5 | ප්‍රාථමික සම්මත,ද්විතීයික සම්මත
~ Resource book | 8 718 |
| 6 | ඩැනියල් කෝෂයක් කියන්නෙ මේ වගේ එකකට | 8 847 |
| 7 | දැන් ඔයාල ප්‍රශ්න කරද්දි එකම ප්‍රශ්නෙ ගොඩක් වෙලා ඇලිලා ඉන්න එපා.
මොකක් හරි පොඩි දෙයක් නෙ ඒක.
ඔය අල්ලගෙන දඟලන එක හෙට එන්න ඉඩ ගොඩක් අඩු එකක් වෙන්න පුලුවන්.
ඒ නිසා පුලුවන් තරම් ප්‍රශ්න ගොඩක් කරන්න බලන්න.
ඒ අතර තියෙන බැරි ඒවා note කරල තියාගෙන අන්තිමට හොයන්න.
මුලින් ම හැමදාම අහන ප්‍රශ්න තියනවනෙ...
උදාහරණයක් විදිහට ඔයාට විද්‍යුත් ඍණතා සංසන්දනයයි විසරණය වීමේ සීඝ්‍රතාවයි දෙකම බැරි නම් මුලින් විද්‍යුත් ඍණතාව බලල ඉන්න. ගොඩක් වෙලාවට ඒකෙන් මොකක් හරි තියනවනෙ.
අර වගේ පොඩි පොඩි දේවල් වල ගොඩක් වෙලා ඉන්නකොට ලොකුවට අහන දේවල් miss වෙන්න පුලුවන්.
මම මේ කියන්නෙ දැනට වැට උඩ ඉන්න අයට.
ඔයා A+ එකකට නම් target කරන්නෙ ඒවා හොයන්න.ඒ ප්‍රශ්න අහන්නෙ ඔයාලට. | 7 823 |
| 8 | මේකත් ගොඩක් අය අහල තිබ්බා...
ලියල තියන විදිහ අපැහැදිලි නම් කියන්න. | 8 002 |
| 9 | බන්ධන දිග විචලනය | 7 797 |
| 10 | ඔක්සිකරණ අංකය,සංයුජතාව හොයන්න මතක නැති අයට | 9 234 |
| 11 | එහෙනම් හෙට paper එකටත් හොඳට ලියලා එන්න...
https://t.me/echemvoice
ඔයාලට දැන් තියෙන ගොඩක් ප්‍රශ්න වලට උත්තර මෙතන ඇති
මෙතන තියෙන්නෙ කලින් අවුරුද්දක exam එකට කලින් දවසෙ අක්කල අයියල සර්ගෙන් අහපු ප්‍රශ්න සහ සර් දුන්න උත්තර
Wish you all the best❤️ | 8 998 |
| 12 | 👆 කර්මාන්ත වල Summary එක | 6 912 |
| 13 | Voice message | 7 540 |
| 14 | anuwe hadayen draweeyada nadda kiyala balanne kohomada akke | 1 |
| 15 | Voice message | 7 488 |
| 16 | Meka ganne kohomada | 6 945 |
| 17 | 😀දෙන ලද ප්‍රභේද කිහිපයක ද්‍රවාංක තාපාංක විචලනය
Group එකේ ගොඩක් අය අහල තිබ්බා මේක.
තව මේ වගේ ඒව දාන්නම් මට පුලුවන් පුලුවන් වෙලාවට | 9 182 |
| 18 | Group එකේ ගොඩක් අය අහල තිබ්බ එකක්.
මටත් වෙලාව තියන විදිහට තව මේ වගේ ඒව දාන්නම් | 72 |
| 19 | ඔන්න දැන් ඉතුරු Chemistry විතරයි.❤️
කලින් papers වල arrears තියනව නම් ඒවත් chemistry එකෙන් cover කරගමු🔥
මේ තියෙන්නෙ ගිය අවුරුද්දෙ Amila sir දීපු Before MCQ PDF එක.ආසාවට තාමත් save කරල තියාගෙන ඉන්නවා මතක සටහනක් විදිහට🥹
පේනවනෙ එහෙන් මෙහෙන් ලියල තියෙන්නෙ ඒ කරනකොට කටුවට ලියපු ඒවා.
ඔන්න මේ අවුරුද්දටත් sir දාල තියනව ප්‍රශ්නත් එක්කම.කලින් කරපු ඒවා හොය හොය ඉන්න දෙයක් නෑ ඒකෙම කරගෙන යන්න පුලුවන්.
මේ වෙලාවෙ F/S/C/B/A මට්ටමක ඉන්න ඕන කෙනෙක්ට sir කියන ටික විතරක් හරියට කරත් ඇති.
මෙහෙමයි ඉතින් ගිය පාර අපිට ඔහොම ප්‍රශ්නත් එක්ක නම් හම්බුනේ නෑ...😒
(ඔයාලට සැප වැඩියි😏) | 8 642 |
| 20 | 👆
Physics practicals වලට
Channel එකේ pin කරල තියන message එකේ සමහර notes බලන්න බෑ කියල තිබ්බන්නේ...
මෙතන තියනව ඔක්කොම ටික. | 11 428 |
