en
Feedback
𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲

𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲

Open in Telegram

ECHEM වාසී ජනතාවගෙ වැඩකිඩ කලඑළි දක්නා මාර්ගගත වේදිකාව 😍❤️🔥 ඔබේ නිර්මාණය නම,පන්තිය සමග අපගේ Bot ට එවන්න Bot Usernames: Pinned Messages බලන්න

Show more
4 044
Subscribers
No data24 hours
-187 days
-13730 days

Data loading in progress...

Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
February '25
February '250
in 0 channels
January '25
+1
in 0 channels
Get PRO
December '24
+4
in 0 channels
Get PRO
November '24
+10
in 0 channels
Get PRO
October '24
+8
in 0 channels
Get PRO
September '24
+20
in 0 channels
Get PRO
August '24
+14
in 0 channels
Get PRO
July '24
+17
in 1 channels
Get PRO
June '24
+10
in 1 channels
Get PRO
May '24
+11
in 0 channels
Get PRO
April '24
+37
in 0 channels
Get PRO
March '24
+5 863
in 3 channels
Date
Subscriber Growth
Mentions
Channels
07 February0
06 February0
05 February0
04 February0
03 February0
02 February0
01 February0
Channel Posts
🎙 මේ උයනේ Cover Version
🔅Cover Artist: Maleesha Perera 🔮 2024 Main Revision React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_MusicBot #CoverSongs  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲

2
පිපුණත් රෝස ලස්සනට පාටට ඇඬුව මම හැමදාම අල්ලලා තදට දන්නා මුත කටු ඇති බව ඒ මලට රස උනේ කොහොමද?                     ඒ කඳුළු මගෙ හිතට..... පිපෙනවලු තව රෝස හරි යසට ලස්සනලු සුවඳලු ඒ රෝස හරි හොඳට උස ඇතිලු හරි ළඟලු දෝතට ඒත්; ඇයි?             ඒ රෝස කැත මහෙ හිතට..... තරු එළිය ඇති  අමාවක මුළු රැයටම ඒත් එක හඳක් ඇති මුළු ලොවටම පාළොස්වක කිව්වා ඒ බව හැමෝටම  සඳට පෙම් බැඳි මම තරු එළියෙ යන්නෙ                                              කොහොම...... කොහොමද විසඳන්නෙ මේ පැනය...? ඒත්; හිතේ ඉන්න නුඹ තාමත් මට සුන්දරය....  📜දවසේ නිසදැස 🖌 ✍️ M.R.Y. Bandularathna 🔮 2024 Main Revision React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_WritersBot #නිසදැස්  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲
892
3
🎙 තාරුකා නිවා Cover Version 🔅Cover Artist: Ranidi Vihara 🔮 2023 Main Revision Rotary React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_MusicBot #CoverSongs  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲
824
4
🎙 Bu Wang (Chinese Song) Cover Version 🔅Cover Artist: Maleesha Perera 🔮 2024 Main Revision React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_MusicBot #CoverSongs  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲
951
5
People Like a news paper.. Mmm.. Sometimes a URL code & literally it seems A waste paper F%#$king world.. Hah!! One by one..
People Like a news paper.. Mmm.. Sometimes a URL code & literally it seems A waste paper F%#$king world.. Hah!! One by one.. No one deserves.. Trying mentaly damaged.. Printed.. Deeply sucker.. Your drowning.. Keeping down.. Just move everything.. Whole breathing time.. _ᗩᕲHᓰ _💚༻༒ ༻💚.. ✍️ 📜දවසේ නිසදැස 🖌 ✍️ A. P. V. Y. Adhikari 🔮 2023 Main Revision React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_WritersBot #නිසදැස්  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲
938
6
🎙 මගේ කුමරූ Cover Version 🔅Cover Artist: K. Nethmini 🔮 2024 Rapid Revision Online React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_MusicBot #CoverSongs  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲
888
7
📜දවසේ නිසදැස 🖌 ✍️ Dinithi Kavindya 🔮 2024 Main Revision React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත
📜දවසේ නිසදැස 🖌 ✍️ Dinithi Kavindya 🔮 2024 Main Revision React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_WritersBot #නිසදැස්  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲
878
8
🔴Generation'23 එකේ Surprise Event එක Generation'23 | Talents by ECHEM වැඩ කරලා brake එකක් ගන්න වෙලාවක බලන්න. ඉතුරු දවස් ටික
🔴Generation'23 එකේ Surprise Event එක Generation'23 | Talents by ECHEM වැඩ කරලා brake එකක් ගන්න වෙලාවක බලන්න. ඉතුරු දවස් ටික උපරිමේටම මහන්සි වෙලා විභාගේ හොඳටම ඉවර කරමු ළමයි. ඊට පස්සේ තව වැඩ තියෙනවා. https://youtu.be/KswqA06WVic?si=9TsMdl96VB1b9otv ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
825
9
🎙 Wuji (Chinese Song) Cover Version 🔅Cover Artist: Maleesha Perera 🔮 2024 Main Revision React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_MusicBot #CoverSongs  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲
966
10
මම කරන දේවල් ඉර පෑයුවා බටහිරින් මං නැඟිට්ටා පාන්දරින් O2 ගත්තා ගස් පේලියක් මං CO2 වලින් ගත්තා හුස්මක් දෙකක් ඉර බහිද්දි නැගෙනහ
මම කරන දේවල් ඉර පෑයුවා බටහිරින් මං නැඟිට්ටා පාන්දරින් O2 ගත්තා ගස් පේලියක් මං CO2 වලින් ගත්තා හුස්මක් දෙකක් ඉර බහිද්දි නැගෙනහිරින් මං මුළු දවසම තනියෙන් කාලෙ ගියා අතීතෙටත් අනාගතේටත් හැබැයි මං හිටියා මේ මොහොතෙ සතුටින් නටුවෙන් ගැළවුණ ඇපල් ගෙඩි ගොඩක් පියඹලා ගියා මං ඉන්න තැනින් මං හිටියෙ ඒ වෙද්දි වළාකුල උඩින් නිව්ටනුත් දිව්වා ඇපල් ගෙඩි පස්සෙන් එයා මට රැව්වා මේ කවිය කියවන් මම හිනාවෙල කිව්වා "තව හිනා නොවියන්" "අයිසෙ, උඹ කවුද, මමනෙ බං අයිසෙක්." "මේ කවිය තනිකරම උඹෙ මනස්ගාතයක්" බොරුවටයි ඇත්තටයි මැද හරිම ලස්සනයි උඹටයි මටයි අනුවනම් මනස්ගාතයි තමයි මං කියන්නම් දෙයක්, උඹ දන්නවද හැබැයි? උඹ හිටියෙ නැත්තන් අයිසෙක්, ඔය තියෙන්නෙ තනිකරම මම කරන දේවල් තමයි... ✍️ නිර්මාණි 📜දවසේ නිසදැස 🖌 ✍️ Kavisha Nirmani 🔮 2023 Paper Only Online React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_WritersBot #නිසදැස්  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲
1 125
11
හිලව්වට තියපු හැගීම්.. උල්පත් මෙන් උනන කදුලින් ණය ගෙවද්දී ඉබේට.... හුදෙකලා වූ රාජ්‍යහි මගේම කිරන මටම පතිත වෙන විගස ... පිලිස්
හිලව්වට තියපු හැගීම්.. උල්පත් මෙන් උනන කදුලින් ණය ගෙවද්දී ඉබේට.... හුදෙකලා වූ රාජ්‍යහි මගේම කිරන මටම පතිත වෙන විගස ... පිලිස්සී දැවී අලුවී යන බව හැගුනි මෙමට... නිරයටත් අන්තබවක් මෙන් දැනුන විටක.. අදුරත් පාලුවත් තුරුලු කරගත්තෙමි වාරුවක් නැති හින්දා හිතට.. අඩුපාඩුත් කැටුව අමාරුවෙන් ගැටගසන පන කෙන්ද. ... තවත් බොහො දුර බැහැර යායුතුද නිහඩව මෙලෙසට.. උමතුවක් ඇතිමුත් මරනෙහි ගැඹුරට ලියලුන.. සීමාවෙන් ඔබ්බට විසදුමක් ඇතිද යන්නත් ගැටලුවක් මට... අරුතක් සොයන මාවතෙහි දීර්ඝ වැකියක.. හුදෙක් අවසානය කොමාවක් පමනද අපට.. _ᗩᕲHᓰ_💚༻༒ ༻💚.. ✍️ 📜දවසේ නිසදැස 🖌 ✍️ A. P. V. Y. Adhikari 🔮 2023 Main Revision React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_WritersBot #නිසදැස්  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲
1 371
12
දිනෙන් දින ලියවිලා පෙම් සඟරාවත තවත් පරිච්ඡේදයකි එකතු වුන ජීවිත කතාවට හැඩ එක් කලා නුඹ මෙතෙක් ඇඳි සිතුවමට මාසික පෙම නමින් අපි ලියු සොඳුරුම කතාවට සිත ගොලු කර දැවීමත් එකසා කලාවකි පිකාසො නුඹම විය ඒ දවනා රටාවෙහි පරිච්ඡේදය හැකි නම් දවාලන්න මා ලියු කතාවෙහි නුඹට කළ මාසික පෙම පෙර දින නිමා වුනී 📜දවසේ නිසදැස 🖌 ✍️ Prabhash Dilakshana 🔮 2024 Main Revision React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_WritersBot #නිසදැස්  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲
1 274
13
🎙 ඔය මුවේ හසරැල් සොයා Cover Version 🔅Cover Artist: K. A. Pebhashi Chamodya 🔮 2024 Theory React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_MusicBot #CoverSongs  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲
1 347
14
සමහර හැගීම් තියෙනවා අපිට කවදාවත් අමතක කරන්න බැරි... ඒවා කවදාවත් කියාගන්නත් බැරි.... දැනෙන්න විතරක් හරින්න පුළුවන්... හිතේ හිර
සමහර හැගීම් තියෙනවා අපිට කවදාවත් අමතක කරන්න බැරි... ඒවා කවදාවත් කියාගන්නත් බැරි.... දැනෙන්න විතරක් හරින්න පුළුවන්... හිතේ හිර කරගෙන ඉන්න වෙන අවස්ථාවක්.... කිව්වොත් විහිලුවක් වෙනනත්... ඒයාගෙ ප්‍රතිචාර මොනවගේද කියලත්... ආයේ මූන දෙන්න බැරි වෙයිද කියලත්.. ඒ හැගීම් ඇවිස්සුන වාර වල හිතෙන්න ඇති... නොකිව්වට නොපෙන්නුවට එයාටත් එහෙම දැනෙනව ඇති....... කවදාවත් වෙන්නේ නැති වෙන්නත් බැරි.... ඒත් ඒ හැගීම් ඊට වඩා දැනෙන්න ලං වෙයිද කියලා බලං ඉන්නත් ඇති..... සමාජයක් අනෙකෙක් හිතන විදියක් නොතකන..... හරි වෙනස් අදහස් ලෝකෙක ඇවිදින..... එයාට ඇයි බැරි පොඩි කාලෙකට හරි ලං වෙලා ඉන්න.... _ᗩᕲHᓰ_💚༻༒ ༻💚.. ✍️ 📜දවසේ නිසදැස 🖌 ✍️ A. P. V. Y. Adhikari 🔮 2023 Main Revision React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_WritersBot #නිසදැස්  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲
1 279
15
🎙 පෙම් හීන Cover Version 🔅Cover Artist: K. Nethmini 🔮 2024 Rapid Revision Online React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_MusicBot #CoverSongs  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲
1 153
16
🎨Artist :Kaveen Dias 🔮2023 Rapid Revision Online React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැන
🎨Artist :Kaveen Dias 🔮2023 Rapid Revision Online React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_ArtsBot #Arts  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲
1 294
17
🎙 ප්‍රාතිහාරී Cover Version 🔅Cover Artist: K. A. Pebhashi Chamodya 🔮 2024 Theory React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_MusicBot #CoverSongs  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲
1 350
18
🎙 Lovely Cover Version 🔅Cover Artist: H.K. Dev 🔮 2024 Main Revision Galle React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_MusicBot #CoverSongs  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲
1 201
19
ආදරේ කියන්නේ පාලමක් නම් මං ඒ පාලම බදින කම්කරුවෙක් ගලින් ගල එකතු කරද්දී අපිනම් තෙමෙයි වැස්සට කිව්වට අත්තිවාරම් දාන්න පටන් අරගෙ
ආදරේ කියන්නේ පාලමක් නම් මං ඒ පාලම බදින කම්කරුවෙක් ගලින් ගල එකතු කරද්දී අපිනම් තෙමෙයි වැස්සට කිව්වට අත්තිවාරම් දාන්න පටන් අරගෙන තිබුනා කාලෙකට ඉස්සර බුර බුරා ඇවිලෙන්න දගලන සෙනෙහස තෙත් වුන පිදුරු ගොන්නක් නුඹ පිලිස්සුන ලයේ රැදුන ලැබීමක් නැති ආලය තවමත් හඹායමි තැනූ පාලමේ හිද බලා සිටියෙමි තවත් නෑ නුඹ සදේ බැල්ම මා පසුපස නිදිවරන විටදී ඇහිල්ලක් බැලිල්ලක් නැතිවම නුඹේ ලයට හයර් කරපු බිල්පත් දවාලන්නෙමි කදුලක්වත් මට පෑහෙන්න ඉල්ලන්න ඉස්සර _ᗩᕲHᓰ _💚༻༒ ༻💚.. ✍️ 📜දවසේ නිසදැස 🖌 ✍️ A. P. V. Y. Adhikari 🔮 2023 Main Revision React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_WritersBot #නිසදැස්  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲
1 310
20
🎙 කුමුදුලියේ Cover Version 🔅Cover Artist: Nithushi Kannangara 🔮 2024 Paper Only React කරලා.. Comment කරලා Support එකක් දෙමු ළමයි😍🔥 නිර්මාණ නැවතත් භාරගැනීම අරඹා ඇත🤍.. ඔබේ නිර්මාණයත්..නම, සහභාගී වන පන්තිය සමග අපගේ Bot ට එවන්න 🔗 Bot Username :-  @AC_MusicBot #CoverSongs  #ECHEMArtCircle #තනියමනෙමේඑකතුවෙලාගොඩයමු 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲
1 206