EChem කුප්පිය
Open in Telegram
#ආසාවෙන්_ඉගෙනගන්න #Generation_24 ⚡️ 🇪🇨🇭🇪🇲 🇰🇺🇵🇵🇮🇾🇦 👇 Main Channel : https://t.me/Echem_Kuppiya Chat Group : https://t.me/Echem_Kuppiya_Chat Topicwise channel : https://t.me/Echem_Kuppiya_Store
Show more5 528
Subscribers
No data24 hours
-267 days
-4930 days
Data loading in progress...
Similar Channels
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '25
September '25
+42
in 0 channels
August '25
+82
in 0 channels
Get PRO
July '25
+79
in 2 channels
Get PRO
June '25
+97
in 1 channels
Get PRO
May '25
+61
in 0 channels
Get PRO
April '25
+36
in 0 channels
Get PRO
March '25
+56
in 1 channels
Get PRO
February '25
+43
in 0 channels
Get PRO
January '25
+47
in 0 channels
Get PRO
December '24
+214
in 9 channels
Get PRO
November '24
+541
in 7 channels
Get PRO
October '24
+643
in 2 channels
Get PRO
September '24
+545
in 3 channels
Get PRO
August '24
+1 299
in 2 channels
Get PRO
July '24
+3 859
in 0 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 24 September | +1 | |||
| 23 September | +2 | |||
| 22 September | 0 | |||
| 21 September | +1 | |||
| 20 September | +1 | |||
| 19 September | +2 | |||
| 18 September | 0 | |||
| 17 September | +1 | |||
| 16 September | 0 | |||
| 15 September | 0 | |||
| 14 September | +3 | |||
| 13 September | +1 | |||
| 12 September | +3 | |||
| 11 September | +5 | |||
| 10 September | +3 | |||
| 09 September | 0 | |||
| 08 September | +3 | |||
| 07 September | +2 | |||
| 06 September | +1 | |||
| 05 September | +1 | |||
| 04 September | +1 | |||
| 03 September | +5 | |||
| 02 September | +5 | |||
| 01 September | +1 |
Channel Posts
| 2 | ඔන්න එහෙනම් අද තමයි දවස...❤️🔥🔥🔥
inorganic ටිකෙන් ටික මතකෙන් ඈත් වෙලා යනව වගේ දැනෙනවද?අවුලක් නෑ මුල ඉඳන් ටික ටික අපි ඒ මතකෙ polish කරගමු.😉
ඔයාට ලොකු දෙයක් කරන්න නෑ,අද රෑ 10ට කලින් පැයක් 2ක් අරගෙන ආපහු මුල ඉඳන් S ගොනුව බලාගෙන බලාගෙන යන්න.අද රෑට අපි ඒ මතකෙ test කරල බලමු.📝📚මේ වැඩෙන් ඔයාට වැඩි මහන්සියක් නැතුවම inorganic මුල ඉඳන් මතක් කරගන්න පුළුවන්.😌❤️
2025 A/L කරන්න ඉන්න ඔයා දන්න හැමෝටම කියන්න.inorganic මතක අමතක යාලුවො හැමෝම එක්ක එන්න.🙃
තාම channel එකටයි group එකටයි join වෙලා නැත්තන් දැන්ම join වෙන්න.👇
Channel :- https://t.me/EchemKuppiy25
Discussion group :- https://t.me/+5raOn2YmEpIzNjk1
එහෙනම් අද රෑ 10ට “ECHEM කුප්පියෙන්“ හම්බ වෙමු.හැමෝටම ජය!!!😇❤️❤️
#ආසාවෙන්ඉගෙනගන්න
#Generation25
#Echemකුප්පිය | 1 527 |
| 3 | . | 1 |
| 4 | 25 exam කරන set එක join වෙන්න 🌝💐 | 591 |
| 5 | Hi Guyssss 🙃
2025 Chemistry Revision එකේ මේ වෙද්දී Inorganic ඉවර වෙලා තියෙන වෙලාවක
Inorganic අමතක නොවෙන්න මේ සතියෙ අපි කරන වැඩක් තමයි,
" ECHEM කුප්පිය " කියල කියන්නෙ
මේක 23 revision ළමයි start කරපු වැඩක්......
24 batch එකත් කරා.දැන් අපිත් ඒක continue කරගෙන්න යන්න තමයි මේ ලෑස්ති😊
මේ සතියෙ වැඩේ අපි ගන්න ඉන්නෙ ඉන්නෙ මේ සෙනසුරාද ඒ කියන්නෙ ජූනි 14 වෙනිද රෑ 10ට.එදාට S ගොනුව full cover කරන්න තමයි හිතන් ඉන්නෙ.වැඩේට පැයක් නැත්තන් 2ක් යයි.
S ගොනුව full බලල ලැස්ති පිට ඉන්න.😉
Telegram chnl එකටයි grp එකටයි තාම join වෙලා නැත්තන් මේ linkවලින් join වෙන්න.👇👇
channel - https://t.me/EchemKuppiy25
discussion group - https://t.me/+5raOn2YmEpIzNjk1
එහෙනම් කට්ටියම සෙනසුරාදට හම්බවෙමු.Good Luck!!❤️
#ආසාවෙන්ඉගෙනගන්න
#Generation25
#Echem | 1 866 |
| 6 | මේපාර කුප්පය වැඩේ කරන්න support කරන්න කැමති ළමයි
@Perseus_cm58 ට message එකක් දාන්න
25 exam කරන ළමයි | 354 |
| 7 | මේපාර Echem කුප්පිය වැඩේ කරන්න කැමති ආයේ අපි 24 දි කුප්පිය වැඩේ කරපු විදහ බලලා පටන්ගන්න මේපාරත් වැඩේ 🥲
https://t.me/Echem_Kuppiya/257 | 37 |
| 8 | 25 මේපාර exam කරන අය ඉන්නවා ද channel එකේ 👀 | 2 023 |
| 9 | "අමාරුවෙන් ඡය ගන්න හීන හරි ලස්සනයි! 🖤
#UOM #mora #moratuwauniversity
Remind With Voice Note ✨ | 2 715 |
| 10 | මේ කොල්ලා චරිතයක් වෙයි ❤
මගේ මරණෙන් පස්සේ ලංකාවේ රැග් නැති උනා කියන තැනට එන්න. අපිට රැක ගන්න බැරි උනත් අපි මේ කොල්ලාව චරිතයක්වත් කරමු.
එකතු වෙමු හැමෝම ආගම් ජාති භේද පැත්තකට දලා හැම අතින්ම නිදහස් අධ්‍යාපනයක් ගොඩ නගන්න.💪
ඉගෙන ගන්න අය විතරක් නෙමේ බදු මුදල් ගෙවන ඔයාලා පවා එකතු වෙන්න අම්මේ තාත්තේ. බය නැතුව අපේ ළමයි අපේ රටේ ඕනම කැම්පස් එක්කට යන්න පුලුවන් තැනට හදමු..❤
#colomboApi | 2 293 |
| 11 | මේ මාසේ 28 වෙනිදා වෙනකම් add වෙලා support එකක් දෙන්න පුළුවන් ද 🥹 75 ක් වගේ add වෙලා support එකක් දෙන්න කෝ | 1 471 |
| 12 | Binance Trading ගැන දන්න නොදන්න හැමෝටම.. 💸 | 332 |
| 13 | GENERATION ' 24 Photographic Exhibition 📸
ඔන්න ඔයාලට අලුත් අවස්ථාවක්..
ඔයාල ගන්න ලස්සන, CREATIVE PHOTOS පහළ TELEGRAM GROUP එකට දාන්න
https://t.me/+V2cCrGg0ielkMTg1
මතක ඇතුව ඔයාලා එවන ෆොටෝස් සමග පහත විස්තරත් එවන්න👇
*ඔයාගෙ නම
*දිස්ත්‍රික්කය ( ගම )
*PHOTOGRAPHY අංශය (Macro, landscape, night sky.. etc )
*24 A/L සඳහා පෙනී සිටි වාරය | 1 276 |
| 14 | Urgent 🛑🛑🛑 | 155 |
| 15 | ගිය ශයි එක විවිධ හේතු මත හරියට , හිතපු තරම් හොඳට කරගන්න බැරි වෙලා මේ පාරත් එක්සෑම් ලියන්න සූදානම් වෙන, ක්ලාස් යන ළමයින්ට මේ වෙද්දි ඇහෙන කතා..
" අපරාදෙනෙ අවුරුදු ගාණක් තිස්සෙ ඒලෙවල් කරන්නෙ. දැන් ඕක නවත්තලා මොකක් හරි කෝස් එකක්වත් කරානන් හරි "
" ඔය හැටි විභාග ලිය ලිය ඉන්න පුලුවන්ද. තේරුමක් නෑනෙ වයස යනව විතරයි "
" දැන් ඉතිං වෙන අතක් බලාගත්තනන් හරි. අපේ දුවෙකුත් හිටියා කෝස් එකක් කරල රට ගිය. ඒ වගේ මොකක් හරි එකක් කරල රටවත් ගියානන් හරි "
මේ වගේ නොයෙකුත් කතා ඇහෙනව ඇති. විශේෂම දේ මේ කතාවලට රිප්ලයි කරන්නනන් යන්න එපා කිසිම කෙනෙක්. මොකද මෙහෙම කතා අහගන්න උනේ ඔයාලගෙම වැරැද්දෙන්. හැබැයි ඒ වැරැද්ද බොහොම බරපතළ, හදාගන්න බැරි වැරැද්දක් නෙමේ. දැන් ඇහෙන කතා, සමච්චල් හිනා ඔක්කොටෝම රිප්ලයි එක දෙන්න පුලුවන් එකම දේ මේ පාර ශයි එක හරියටම කරගන්න එක විතරමයි.
මතක තියාගන්න..
ඔහේ මොකක් හරි කෝස් එකක් කරල ගන්න ජොබ් එකයි, අවුරුදු ගාණක් තිස්සෙ කැපවෙලා කට්ට කාලා ගිහින් ගන්න මේ ෆොටෝ එකයි අතර තියෙන වෙනස අහසට පොළව වගේ. සමකරන්න තියා හිතන්නවත් බෑ. වටිනාකම අමිලයි ❤️ අතාරින්න හිතන්නවත් එපා. ගැම්මට කරල දිනලම ඉවර කරමු 😎💪🔥 | 2 288 |
| 16 | නිකමට හිතල බලන්න අපිට මේ වගේ දේකට මුහුණ දෙන්න උනොත් මොනව වෙයිද ?? 🥺
99.99%ක්ම තමන්ගෙ ඉරණම මේ විදිහයි කියල දැනගන්න දවසෙමයි මැරෙන්නෙ 💔
ඔහේ කාමරයක් ඇතුළට වෙලා මුළු පැය 24ම කඳුලු බිබී බැඳීම් අතෑරගන්න බැරුව දුක් වෙයි , එක්සෑම් එකක් තියෙනවදවත් මතකයක් නැතිවෙයි , තමන් දැකපු හීන, බලාපොරොත්තු දෙපතුළ ළඟම කඩාවැටෙන හැටි හිත හිත ශාරීරිකව විතරක් නෙමේ මානසිකවත් ලෙඩ වෙයි අපිට ඔය වගේ දෙයක් උනානන් 🥺
ඒ අතින් මේ ළමයා.. ඇත්තටම පුදුමාකාර ධෛර්‍යක් තියෙන ළමයෙක් 🥺❤️
මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.
අපිට අතාරින්න කිසිම හේතුවක් නෑ ♥️💪
අම්මා තාත්තා, පවුලෙ අය, නෑදෑයො, අසල්වාසීන්... මේ කිසිම හේතුවක් මත ඔයාට ඔයාගෙ ගේම් එක නවත්තන්න බෑ. එහෙම නවත්තන්න හිතෙනවනන් ආපහු සැරයක් මේ වීඩියෝ එක බලන්න. ඔයාම කල්පනා කරන්න ඔයාට උන දේ මෙච්චර දරුණුද කියල ♥️ | 2 096 |
| 17 | ❓ 𝙍𝙚𝙢𝙞𝙣𝙙 𝙒𝙞𝙩𝙝 𝙑𝙤𝙞𝙘𝙚 𝙉𝙤𝙩𝙚 😌🌿❤️
🔴 Chemistry
✅Inorganic Voice Notes
✅Inorganic Quick Revice 16/17 කාණ්ඩ
✅Inorganic D ගොනුව part 01
✅Inorganic D ගොනුව part 02
✅Inorganic කැටායන විශ්ලේෂණය Voice Note
✅Inorganic ඇනායන විශ්ලේෂණය Voice Note etc. 🕺
⛓ Physics
⛓ Combined Maths
⛓ Biology
🔴අනුරාධ පෙරේරා- Practical Videos
🔴Channel Link - https://t.me/Remind_With_Voice_Note | 1 |
| 18 | Biology කෙටික්‍රම 🍃🪸
ශාක පත්‍ර ආශ්‍රිත ප්‍රශ්න සදහා 🌝
කහ දුඹුරු පොට්ටයා
කැලේ හැංගිලා
කොල මැල්ලුමක් හදන්
රෑට සීත තපිනවා
කහ දුඹුරු = පත්‍ර මායිම් කහ දුඹුරු වීම
පොට්ටයා = K පොටෑසියම්
කැලේ = Ca කැල්සියම්
හැංගිලා = ළ්පටි පත්‍ර හැකිලීම
කොළ = Cl
මැල්ලුමක් හදන් = පත්‍ර මැලවීම
රෑට = පත්‍ර රැලි වැටීම
සීත තපිනවා = Zn
වියලි කොලේ Cu නැතේ
මැරෙන කොලේ Ni නැතේ
කදේ මුලේ Mo නැතේ
බෙදෙන මුලෙත් Cu නැතේ
Cu = පත්‍ර අග්‍රය වියලීම
Ni = ප්ත්‍ර අග්‍රය මියයාම
Mo = කදේ සහ මුලේ අග්‍රය මිය යාම
Cu = මුල් අධිකව බෙදීයාම
credit goes to owner
Remind With Voice Note ❤️ | 1 |
| 19 | 2024ත් අවසාන උනා.. 🥀
අලුත්ම අවුරුද්දකුත් උදා උනා.. 🌹
මේ වෙද්දි හැමෝම ජීවිතේ තීරණාත්මකම විභාගයට මුහුණ දී අවසන්. ඉතිං මේ අලුත් අවුරුද්දෙ සියලුම දෙනාට බලාපොරොත්තුවෙන් ඉන්න ප්‍රතිඵලය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤️🔥
ඒ වගේම අලුතින් ආරම්භ කරන සියලුම වැඩත් සාර්ථක වෙන්න කියල පතනව ❤️🔥
Echem_කුප්පිය 2024 වැඩ මෙතෙකින් අවසන්..🌸
Good luck all of you for the beautiful future 🌹♥️
&
HAPPY NEW YEAR 🎊 | 2 058 |
| 20 | Physics | 2 462 |
