en
Feedback
Inorganic Night'23

Inorganic Night'23

Open in Telegram

විභාගයට පෙර එක් රැයක් තුළ අකාබනික රසායනය සම්පූර්ණයෙන්ම නැවත මතක් කිරීම #ආසාවෙන්_ඉගෙනගන්න Chemistry | අමිල දසනායක

Show more

📈 Analytical overview of Telegram channel Inorganic Night'23

Channel Inorganic Night'23 (@one_last_time23) in the Sinhala language segment is an active participant. Currently, the community unites 14 212 subscribers, ranking 14 307 in the Education category and 214 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 14 212 subscribers.

According to the latest data from 16 April, 2025, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -351 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
විභාගයට පෙර එක් රැයක් තුළ අකාබනික රසායනය සම්පූර්ණයෙන්ම නැවත මතක් කිරීම #ආසාවෙන්_ඉගෙනගන්න Chemistry | අමිල දසනායක

Thanks to the high frequency of updates (latest data received on 17 April, 2025), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

14 212
Subscribers
No data24 hours
-677 days
-35130 days

Data loading in progress...

Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
April '25
April '250
in 0 channels
March '250
in 0 channels
Get PRO
February '250
in 0 channels
Get PRO
January '250
in 0 channels
Get PRO
December '240
in 0 channels
Get PRO
November '240
in 0 channels
Get PRO
October '24
+4
in 0 channels
Get PRO
September '24
+5
in 0 channels
Get PRO
August '24
+5
in 0 channels
Get PRO
July '24
+1
in 0 channels
Get PRO
June '240
in 0 channels
Get PRO
May '24
+3
in 0 channels
Get PRO
April '240
in 0 channels
Get PRO
March '24
+1
in 0 channels
Get PRO
February '240
in 0 channels
Get PRO
January '24
+25 727
in 0 channels
Date
Subscriber Growth
Mentions
Channels
15 April0
14 April0
13 April0
12 April0
11 April0
10 April0
09 April0
08 April0
07 April0
06 April0
05 April0
04 April0
03 April0
02 April0
01 April0
Channel Posts
🔴Generation'23 එකේ Surprise Event එක Generation'23 | Talents by ECHEM https://youtu.be/KswqA06WVic?si=9TsMdl96VB1b9otv ❤️❤️❤
🔴Generation'23 එකේ Surprise Event එක
Generation'23 | Talents by ECHEM
https://youtu.be/KswqA06WVic?si=9TsMdl96VB1b9otv ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

2
🔻Team ECHEM '24 ❗️ 🔴Final paper ආරම්භයත් සමඟ ECHEM Instructing කණ්ඩායම සදහා නව සාමාජිකයින් බඳවා ගැනීම් ආරම්භ කර ඇත. අප කණ්ඩ
🔻Team ECHEM '24 ❗️ 🔴Final paper ආරම්භයත් සමඟ ECHEM Instructing කණ්ඩායම සදහා නව සාමාජිකයින් බඳවා ගැනීම් ආරම්භ කර ඇත. අප කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න. 📝 https://forms.gle/6Ucet59oGH8TY22N9 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣ Chemistry | අමිල දසනායක ✔️
2 931
3
ගාල්ල ළමයි, Journalist කෙනෙක් වෙන්න කැමති අය ඉන්නවා නම් (වයස සීමාවක් නෑ) මෙන්න වැඩේ ඉගෙනගන්න chance එකක්. ආරම්භක කිසිම අවබෝධය
ගාල්ල ළමයි, Journalist කෙනෙක් වෙන්න කැමති අය ඉන්නවා නම් (වයස සීමාවක් නෑ) මෙන්න වැඩේ ඉගෙනගන්න chance එකක්. ආරම්භක කිසිම අවබෝධයක් තියෙන්න අවශ්‍ය නෑ. මුල ඉඳන් සියළු දේවල් කියලා දෙනවා. වෙන job එකක් කරන ගමන් වුණත් part time වැඩක් විදිහට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. වැඩේ ඉගෙනගත්තට පස්සේ ඉතා හොඳ ගෙවීමක් එක්ක part time job එකක් විදිහට කරන්න ඕන තරම් වැඩත් තියෙනවා. මේ 27 ගාල්ලට, ඊළඟට අනෙක් පැති වලටත් එනවා. ගවේශනාත්මක මාධ්‍යවේදියෙක් වෙන්න කැමැති ඔබ වෙනුවෙන් SLVLOG අපි එනවා ජූලි 27 ගාල්ලට.. සම්බන්ධ වෙන්න කැමැති අය මේ Google form එක පුරවන්න. 🖥https://forms.gle/G5JWahWdkL5p1n338 🖥SLVLOG youtube channel: https://youtube.com/@slvlog?si=mADQmfdz8NexCZJP ❗️මේ අවුරුද්දේ විභාගයට පෙනී හිටින ළමයි මේකට සම්බන්ධ වෙන්න එපා. ඒ අයට ලබන අවුරුද්දෙත් chance එක හදලා දෙන්නම්. දන්න කියන අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඉන්නවා නම් ඒ අයට මේක යවන්න. අපේ පන්ති ආපු අයම වෙන්න අවශ්‍ය නෑ.
4 308
4
🔻Team ECHEM '24 ❗️ 🔴 Physical Paper Marking Panel හා සම්බන්ධ වී කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුර
🔻Team ECHEM '24 ❗️ 🔴 Physical Paper Marking Panel හා සම්බන්ධ වී කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න 📝 https://forms.gle/dSAq5TEVBDKibzHj6 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣ Chemistry | අමිල දසනායක ✔️
4 910
5
8 More Hours 🔥 Best Web Awards 2024 🏆 Echem.lk has been nominated for "Best Education Website" by BestWeb.lk Sri Lanka, and
8 More Hours 🔥 Best Web Awards 2024 🏆 Echem.lk has been nominated for "Best Education Website" by BestWeb.lk Sri Lanka, and we'd love your support! Voting is now open! Every vote counts! 🕒 4 Easy Steps to Vote : 1. Visit Echem.lk website 2. Click the "VOTE FOR US" icon. 3. Log in using your EMAIL or phone number with the OTP received. 4. Vote for Echem.lk under the Education Website category and Confirm. Direct Login to Vote : https://www.vote.bestweb.lk/login Tutorial : https://youtu.be/YEHmpph57kk Voting ends on July 13, 2024. 📅 Thank you for your support!
5 984
6
🔻Team ECHEM '24 ❗️ 🔴 Team ECHEM '24 හා සම්බන්ධ වී කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න. බඳවාගනු
🔻Team ECHEM '24 ❗️ 🔴 Team ECHEM '24 හා සම්බන්ධ වී කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න. බඳවාගනු ලබන අංශ 🔴 Academic Team 🔴 Online Instructors 🔴 Online Paper Marking Panel 🔴 Translation Team (English /Tamil) 🔴 Graphic Designers and Video Editors 📝 https://forms.gle/8hB9fb1yNBzbrTVKA 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣ Chemistry | අමිල දසනායක ✔️
4 087
7
🔴2023 ප්‍රතිඵල සමාලෝචනය එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ හොඳම ප්‍රතිඵල ලේඛනය https://youtu.be/gCWF4K3TBks?si=efVVOQCKYVq7pS91 ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
4 140
8
🖥Zoom 3000 full වෙන නිසා පහළ link එකෙන් youtube live එන්න පුළුවන් ළමයි. https://youtu.be/C8G-6oc9Ipw
5 530
9
🔴දැන් join වෙමු ළමයි. 💙Zoom link: https://us06web.zoom.us/j/86781162002?pwd=Kbd0K0cSygEk9oNux8dMCU6voOZ1Sw.1
🔴දැන් join වෙමු ළමයි. 💙Zoom link: https://us06web.zoom.us/j/86781162002?pwd=Kbd0K0cSygEk9oNux8dMCU6voOZ1Sw.1
5 022
10
🔴අද 7.30ට ළමයි. Link එක ඒ වෙලාවට දානවා.
🔴අද 7.30ට ළමයි. Link එක ඒ වෙලාවට දානවා.
4 041
11
ඉරණම වෙනස් කරපු ළමයි❤️ මේ හැම ළමයෙක්ම ගිය අවුරුද්දේ මේ වෙනකොට හැමෝම පැත්තකට කරපු, හැමෝගෙන්ම කතන්දර අහගත්ත ළමයි. ඒ කතා වලට ඒ ළ
ඉරණම වෙනස් කරපු ළමයි❤️ මේ හැම ළමයෙක්ම ගිය අවුරුද්දේ මේ වෙනකොට හැමෝම පැත්තකට කරපු, හැමෝගෙන්ම කතන්දර අහගත්ත ළමයි. ඒ කතා වලට ඒ ළමයි උත්තර දුන්නේ මෙහෙමයි. සුබපැතුම් 2023❤️ ඉරණම වෙනස් කළ හැකියි, වෙනස් කළ යුතු යි🔥 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔
4 176
12
දැනට 2023 results form එක fill කරලා තියෙනවා ළමයි 3057ක්. බලන්න A කීයක් තියෙනවද කියලා. Hats off 2023❤️ (මේ හැම එකක්ම publish ක
දැනට 2023 results form එක fill කරලා තියෙනවා ළමයි 3057ක්. බලන්න A කීයක් තියෙනවද කියලා. Hats off 2023❤️ (මේ හැම එකක්ම publish කරන්න කලින් නැවත check කරලා දාන්නේ ළමයි. එතකොට පොඩි ගාණක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි තව results කියපු නැති ළමයිනුත් ඉන්නවා) සාමාන්‍යයෙන් ලංකාවෙම A තියෙන්නෙ 6000කට ආසන්න ගාණක්. මේක ඉතිහාසයේ කවුරුත් දැකලා නැති තරම් දරුණු result එකක්. මේක දරාගන්න බැරි පිරිස් ඉඳියි. කොහොමද මෙහෙම වුණේ කියලා හිතාගන්න බැරි නිසා රටේ නැති කතන්දර එහෙමත් කියයි. කියන ඕන එකක් කියාගන්න දෙන්න. මේ එකක් නෑර උපරිම විනිවිදභාවයකින් publish කරාට පස්සේ උත්තර දෙන්නම්. ආයෙත් කියන්නේ... #ආසාවෙන්_ඉගෙනගන්න
3 847
13
මේ වෙද්දි ඉන්න මට්ටම මොකක් වුණත්, ඉතුරු මාස 5 "හරි විදිහට" වැඩ කරොත් ඕන ළමයෙකුට මේක කරන්න පුළුවන් ළමයි. හරි විදිහ හොයාගන්නයි,
මේ වෙද්දි ඉන්න මට්ටම මොකක් වුණත්, ඉතුරු මාස 5 "හරි විදිහට" වැඩ කරොත් ඕන ළමයෙකුට මේක කරන්න පුළුවන් ළමයි. හරි විදිහ හොයාගන්නයි, කොන්දේසි විරහිතව මහන්සි වෙන්නයි විතරයි ඕන. කලින් වතාවේ F 2යි S 1යි තිබිලා මේ පාර A 2යි B 1ට result එක වෙනස් කරපු ළමයි ඉන්නවා. ඉතිරි කාලයෙන් එහෙම වෙනසක් කරන්නේ කොහොමද කියලා එහෙම කරපු ළමයින්ගෙන්ම හෙට අහගන්න පුළුවන්. හෙට රාත්‍රී 7.30ට. හැමෝම zoom meeting එකට join වෙමු. Link එක ඒ වෙලාවට channel එකට දානවා. ❤️ https://t.me/echem24GR 🔴2024 RAPID REVISION සැලැස්ම 🔴ආයේ කරනවා ද නැද්ද කියන එක ගැන තීරණයක් ගන්නේ කොහොමද? 🔴ඉතිරි වෙලා තියෙන කාලය ප්‍රතිඵලයේ මොන වගේ වෙනසක් කරන්න ප්‍රමාණවත් ද? 🔴chemistry වල අඩුම කාලයක් තුළ වැඩිම ලකුණු ප්‍රමාණයක් වැඩිකරගන්න පුළුවන් පාඩම් 🔴ලොකු වැඩ ප්‍රමාණයක් කරන්න තියෙන subject එකක් කරගන්න මේ වෙලාවේ තියෙන හොඳම ක්‍රමේ මොකක්ද? 🔴හිත හයිය කරගෙන ඊළඟ කාලයේ හරියට වැඩටික කරගන්න නිවැරදිම සැලැස්ම ඇතුළු සියළුම දේවල් හෙට කතා කරමු. ඉරණම වෙනස් කළ හැකියි, වෙනස් කළ යුතු යි🔥 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔
4 239
14
ළමයි results කියන්න පටන් අරන් පැය 24ක් යන්නත් කලින් ලංකා ඉතිහාසය අලුත් කරපු 2023 batch එක❤️ දැනට ලැබිලා තියෙන ප්‍රතිඵල ඇතුලේ
ළමයි results කියන්න පටන් අරන් පැය 24ක් යන්නත් කලින් ලංකා ඉතිහාසය අලුත් කරපු 2023 batch එක❤️ දැනට ලැබිලා තියෙන ප්‍රතිඵල ඇතුලේ ලංකාවේ 3, ලංකාවේ 9 එක්ක දිස්ත්‍රික් පළවෙනියෝ 3ක් (ගම්පහ, මහනුවර, බදුල්ල) වගේ තනි තනි ලොකු ප්‍රතිඵල තිබුණත් අපේ ප්‍රධනම අරමුණ බහුතරයක් ළමයි ඉහළ තලයකට ගේන එක. ඒක ඉතිහාසයේ කාටත් වඩා හොඳට අපිට කරන්න පුළුවන් වීම අතිශයින්ම සතුටුදායක දෙයක්. තව වැදගත්ම දෙයක් තමයි කලින් වතාවක තිබුණ F එකක් S එකක් මේ වතාවේ A එකකට B එකකට හරවන, ඉරණම වෙනස් කරන ළමයි. එහෙම ළමයි දැනට 180කට වැඩි ප්‍රමාණයක් අපිට ප්‍රතිඵල කියලා තියෙනවා. මේකත් ලංකාවේ වාර්ථාවක්. මීට කලින් එහෙම කරපු වැඩිම ගණන 116ක්. ඒත් ගිය අවුරුද්දේ අපි. මේ හැම ප්‍රතිඵලයකම සියලු තොරතුරු තියෙන සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ඉදිරි දින කීපය තුළ අපි publish කරනවා. අපේ පන්ති ආව තවම results කියපු නැති ළමයි ඉන්නවා නම් පහළ link එකෙන් අපිට කියන්න. https://forms.gle/aJzBLPDDCggFydUg7 සුබපැතුම් 2023❤️ ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
5 187
15
🔴2023 විභාගේ ලියපු ළමයි හැමෝම මේක අහන්න ප්‍රතිඵල කියන්න පහත link එකෙන් එන form එක පුරවන්න. කතා කරන්න number එකකුත් දෙන්නම් ඉක්මනින්. https://forms.gle/aJzBLPDDCggFydUg7 ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
4 576
16
🔔2026 Theory නව පන්ති ආරම්භය🔥 අපේ පරණ හෝ දැනට ඉන්න ළමයි, අපි 2026 පන්ති පටන්ගන්නවා. සුපුරුදු විදිහටම ප්‍රධාන ප්‍රවාහයේ adve+2
🔔2026 Theory නව පන්ති ආරම්භය🔥 අපේ පරණ හෝ දැනට ඉන්න ළමයි, අපි 2026 පන්ති පටන්ගන්නවා. සුපුරුදු විදිහටම ප්‍රධාන ප්‍රවාහයේ advertising මොකුත් නැතුව. අපේ ප්‍රචාරණ මාධ්‍යය ඕගොල්ලෝ. අපේ වැඩපිළිවෙල හොඳයි කියලා හිතනවා නම්, වෙන පන්තියකට යනවට වඩා මෙතනින් ළමයෙකුට වැඩක් වෙනවා කියලා හිතනවා නම්, අපි ගැන 2026 නංගිලා මල්ලිලාට කියන්න. අලුත් පන්ති ගැන විස්තර පහළ තියෙන telegram channel එකට දානවා. සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන ළමයින්ට ඒකට join වෙලා ඉන්න කියන්න. ❤️ https://t.me/echem26Th ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ☑️
6 608
17
🔔2026 පන්ති පටන්ගන්න කලින් කරන research එකක්. අපේ දැනට පන්ති එන ළමයි සහ ඉස්සර පන්ති ආව ළමයි හැමෝගෙම උදව් ඕන වැඩක්. 🖥Youtube
🔔2026 පන්ති පටන්ගන්න කලින් කරන research එකක්. අපේ දැනට පන්ති එන ළමයි සහ ඉස්සර පන්ති ආව ළමයි හැමෝගෙම උදව් ඕන වැඩක්. 🖥Youtube link: https://youtu.be/QztdqpfRXDE?si=SAaLyrQx6vuSXMfV ❗️2026 ළමයි බලන්න එපා. ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
5 502
18
🔔Generation'23 Tshirt එක ගන්න බැරි වුණ ළමයින්ට දැන් ආයෙම order කරන්න පුළුවන්. තව පොඩි ප්‍රමාණයක් ඉතුරු තියෙනවා. 2023 batch එ
🔔Generation'23 Tshirt එක ගන්න බැරි වුණ ළමයින්ට දැන් ආයෙම order කරන්න පුළුවන්. තව පොඩි ප්‍රමාණයක් ඉතුරු තියෙනවා. 2023 batch එකේ නොවන ළමයින්ට වුණත් ගන්න පුළුවන්. Courier එකෙන් ගෙදරටම ගෙන්නගන්න පුළුවන්. අවශ්‍ය ළමයි පහල Link එකෙන් ගිහින් order කරන්න. https://student.echem.lk/student/store T shirt එකේ ගාණ රු.1600 සහ රු.200ක කුරියර් ගාස්තුව එක්ක මුළු මුදල රු.1800ක් වෙනවා. අදාල මුදල බැංකු තැන්පතුවක් විදිහට කරලා මුදල් තැන්පත් කරන ලද Slip පත වෙබ් අඩවිය වෙත Upload කරන්න. විමසීම්: 0760331104 - Team ECHEM
3 910
19
🔻හෙට අන්තිම වෙනකන් ඉන්න ළමයින්ට සර් මෙහෙම කියන්න කිව්වා🔥
🔻හෙට අන්තිම වෙනකන් ඉන්න ළමයින්ට සර් මෙහෙම කියන්න කිව්වා🔥
4 839
20
ගන්න බැරි උන හැමෝටම හෙට ගන්න පුළුවන් 🔥 එහෙනම් හෙට හම්බෙමු 🔥 -Team ECHEM- ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️ #Generation'
ගන්න බැරි උන හැමෝටම හෙට ගන්න පුළුවන් 🔥 එහෙනම් හෙට හම්බෙමු 🔥 -Team ECHEM- ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️ #Generation'23 #Talents_By_ECHEM
4 567