en
Feedback
2026 Science/Maths Sisulka Ratnapura

2026 Science/Maths Sisulka Ratnapura

Open in Telegram
1 358
Subscribers
-124 hours
-267 days
-7830 days

Data loading in progress...

Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '26
+1
in 0 channels
August '26
+5
in 0 channels
Get PRO
July '26
+17
in 0 channels
Get PRO
June '26
+18
in 0 channels
Get PRO
May '26
+37
in 0 channels
Get PRO
April '26
+32
in 0 channels
Get PRO
March '26
+35
in 0 channels
Get PRO
February '26
+27
in 0 channels
Get PRO
January '26
+33
in 5 channels
Get PRO
December '25
+49
in 0 channels
Get PRO
November '25
+54
in 0 channels
Get PRO
October '25
+23
in 0 channels
Get PRO
September '25
+17
in 0 channels
Get PRO
August '25
+19
in 0 channels
Get PRO
July '25
+23
in 0 channels
Get PRO
June '25
+36
in 0 channels
Get PRO
May '25
+14
in 0 channels
Get PRO
April '25
+17
in 0 channels
Get PRO
March '25
+32
in 1 channels
Get PRO
February '25
+23
in 4 channels
Get PRO
January '25
+34
in 0 channels
Get PRO
December '24
+54
in 0 channels
Get PRO
November '24
+43
in 0 channels
Get PRO
October '24
+47
in 0 channels
Get PRO
September '24
+53
in 3 channels
Get PRO
August '24
+66
in 3 channels
Get PRO
July '24
+1 655
in 31 channels
Date
Subscriber Growth
Mentions
Channels
05 September0
04 September0
03 September0
02 September+1
01 September0
Channel Posts
🔥 2027 A/L Biology - Revision 🔥 ​⚠️ හෙට දින (සැප්තැම්බර් 06) අලුත් ම පාඩමක් සමඟින් පන්තිය ආරම්භ වේ! ​🌱 මෙවර සාකච්ඡා කෙරෙන
🔥 2027 A/L Biology - Revision 🔥 ​⚠️ හෙට දින (සැප්තැම්බර් 06) අලුත් ම පාඩමක් සමඟින් පන්තිය ආරම්භ වේ! ​🌱 මෙවර සාකච්ඡා කෙරෙන පාඩම: 👉 ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය ​📌 පන්ති කාලසටහන (හෙට දින): ​🛑 උදේ 8.00 සිට 12.00 වනතුරු දෙවන පාඩම (ජීවයේ රසායනික පදනම ) ​ ​🛑 හවස 1.00 - 4.00 දක්වා (ශාකය පාඩම මුල සිට මතක් කිරීම) ⭕️ශාකය පාඩමට පමණක් ද සහභාගි විය හැක. ​🗓 පන්ති පැවැත්වෙන වේලාවන්: ​⚪️ සැප්තැම්බර් 06 (හෙට) සිට ​⚪️ සෑම ඉරිදාම (පෙ.ව. 8.00 - ප.ව. 4.00) ​❇️ සිසුල්කා - රත්නපුර විධිමත් වැඩපිළිවෙලක් සමග උසස් පෙළ විභාගයට ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට පැමිණිය යුතුම ජීව විද්‍යා පන්තියයි... පන්තිය සමඟ සම්බන්ධ වීමට පහත link මඟින් WhatsApp Community එක වෙත සම්බන්ධ වන්න... Whatsapp Community Link : https://chat.whatsapp.com/L5ky0Jo3M5AJmqbel1lVO1 ❇️ සිසුල්කා - රත්නපුර ❇️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️ ​⭕️ පළමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ! ​👨‍⚕️ සිතුම් මින්තක MBBS (Undergraduate) University of Colombo

2
❇️ 2027 Revision ❇️ Agri > Online and Physical ශ්‍රී ලංකාවේ ප්‍රථමයා සමග දිස්ත්‍රික් ප්‍රථමයින් අති බහුතරයකට මග පෙන්වූ ලංකාවේ
❇️ 2027 Revision ❇️ Agri > Online and Physical ශ්‍රී ලංකාවේ ප්‍රථමයා සමග දිස්ත්‍රික් ප්‍රථමයින් අති බහුතරයකට මග පෙන්වූ ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් විශ්වවිද්‍යාලවලට යොමු කෙරූ කෘෂි විද්‍යා ගුරුවරයා... ආරම්භය ⚪️ සැප්. 08 ⚪️ අඟහරුවාදා ⚪️ පෙ.ව. 8.00-2.00 Paper Class - සෑම අඟහරුවාදාම ප.ව.2.30-5.30 පළමු දින ප්‍රවේශය සම්පූර්ණයෙන් ම නොමිලේ...❤️ ⚠️ සිසුල්කා - රත්නපුර ⚠️ දිනේශ් අතුකෝරළ ☎️ 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️
50
3
🚫 Physics අමාරුයි ද? 🌱 එහෙනම් Agri වලට මාරුවෙලා ලේසියෙන්ම A එකක් ගමු! 🎯 🎯 ඔබේ සරසවි සිහිනය සැබෑ කරගන්න අවස්ථාවක් 🎓✨ 🌱 2
🚫 Physics අමාරුයි ද? 🌱 එහෙනම් Agri වලට මාරුවෙලා ලේසියෙන්ම A එකක් ගමු! 🎯 🎯 ඔබේ සරසවි සිහිනය සැබෑ කරගන්න අවස්ථාවක් 🎓✨ 🌱 2027 A/L Agricultural Science (කෘෂි විද්‍යාව) REVISION පන්තිය* 🌱 📚 2027 A/L පුනරීක්ෂණ පංති ආරම්භය 🏫 සිසුල්කා – රත්නපුර 📅 සැප්තැම්බර් 08 වන අඟහරුවාදා ⏰ පෙ.ව. 8.00 – ප.ව. 2.00 ━━━━━━━━━━━━━━━━━━ 📝 2027 A/L ප්‍රශ්න පත්‍ර පංතිය 🏫 සිසුල්කා – රත්නපුර 📅 සැප්තැම්බර් 08 වන අඟහරුවාදා ⏰ ප.ව. 2.30 – 5.30 ━━━━━━━━━━━━━━━━━━ 🔄 විෂය මාරු කළ සහ අලුතින්ම සම්බන්ධ වන දරුවන් වෙනුවෙන් ✨ විශේෂ වැඩසටහන් මාලාවක් සූදානම් කර ඇත. 💻 පාසල් කාලය තුළ සහභාගී වීමට නොහැකි වන දරුවන් වෙනුවෙන් 🎥 Online Recording ලබා දෙනු ලැබේ. ❤️ අපේ දරුවෝ මේ පණිවිඩය Share කරලා සහයෝගයක් දෙන්න! 🙏 📲 WhatsApp Group එකට එකතු වීමට පහත Link එකෙන් Join වෙන්න 👇 🔗 https://whatsapp.com/channel/0029Vb9DWKgKAwEdwOAHXG1y 🌾 කෘෂි විද්‍යාවෙන් කැම්පස් සිහිනය සැබෑ කරගන්න... 🎓🔥 ඔබත් සැප්තැම්බර් 08 සිට අපිත් එක්ක එකතු වෙන්න! ❤️ 👨‍🏫 Dinesh Athukorala 📞 071 2 1900 45
60
4
‼️ රත්නපුර ළමායි. 2027 Rathnapura Smart Revision Inorganic හා ශක්ති විද්‍යාවෙන් ඇරඹේ...🔥 හෙට උදේ 7.30 ට හැමෝම රත්නපුර සිසුල්කා එකට එන්න.💖 https://t.me/NMCHM 🟢🟢🟢🟢🟢 🎓 නිපුන් සර්. #අපි_තමයි_අහස
136
5
No text...
143
6
Esisulka App එකට ඔබ Log වෙන දුරකතන අංකයෙන් එක වර භාවිතා කර හැක්කේ එක් මෘදුකාංගයකින් පමණක් වන අතර ඔබ භාවිතා කරන මෘදුකාංගය අනුව
Esisulka App එකට ඔබ Log වෙන දුරකතන අංකයෙන් එක වර භාවිතා කර හැක්කේ එක් මෘදුකාංගයකින් පමණක් වන අතර ඔබ භාවිතා කරන මෘදුකාංගය අනුව පහත Link ඔස්සේ Esisulka App එක ලබා ගන්න. ⛔️ Android Phone link - https://bit.ly/2CRH97f ⛔️ All Device link - https://esisulka.lk (මෙය esisulka වෙබ්සයිට් එක වන අතර ඕනෑම මෘදුකාංගයකට මෙය භාවිතා කළ හැක.) Zoom ඔස්සේ ද පන්ති නැරඹිය හැකි අතර එම පන්ති විකාශය වන්නේ esisulka App එක හා වෙබ්සයිට් එක ඔස්සේ බවද සලකන්න. 🔖 Recording හා Live විකාශ esisulka App එක Web එක ඔස්සේ නරඹන ආකාරය පහත දැක්වේ. esisulka App එක ඔස්සේ : https://youtu.be/xj04UobZSx4 esisulka Web එක ඔස්සේ : https://youtu.be/Vj54IGN0ibo පහත පරිදි ඔබගේ පන්ති ගාස්තු අය කෙරේ... >⭐️ Chemistry - නිපුන් මද්දුමගේ Revision : රු.3200.00 (චරිත සර්ගේ Chemistry Theory පන්තියකට සම්බන්ධ වන්නේ නම් Revision පන්තිය රු.1700.00 ) > ⭐️ Biology - සිතුම් මින්තක Revision - රු.3200.00 (Revision පන්තියට සම්බන්ධ වන සිසුන් හට ප්‍රශ්න පත්‍ර පන්තිය නොමිලේ) Paper Only : රු.2000.00 ⭐️ Physics - ජනිදු ලීලානන්ද Revision - රු.3200.00 (අපගේ Theory පන්තියකට
129
7
✅ 2027 | SMART REVISION ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම REVISION වැඩ පිළිවෙල..💪🇱🇰 🚀 රත්නපුර ආරම්භය.. 🔘හෙට, 🔘සැප්.03 බ්‍රහස්පතින්
✅ 2027 | SMART REVISION ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම REVISION වැඩ පිළිවෙල..💪🇱🇰 🚀 රත්නපුර ආරම්භය.. 🔘හෙට, 🔘සැප්.03 බ්‍රහස්පතින්දා, 🔘පෙ.ව.7.30 - 2.00. 🔘Sisulka රත්නපුර විෂය නිර්දේශයේ වැදගත්ම ඒකක දෙකකින් ඇරඹේ..🔥 ❤️ Inorganic හා ❤️ ශක්ති විද්‍යාව 🔖 ආරම්භක සම්මන්ත්‍රණ නොමැත.පළමු දින සිටම ඉගැන්වීම් කටයුතු ඇරඹේ. ☎️ 0706330330 - whatsapp        0712643509 - call 💫 සියලුම දරුවන්ට ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ.🆓 REVISION විතරක්ම කරන ගුරුවරයෙකු යටතේ ඔබේ වැඩකොටස විභාගයට මාස 2කට පෙර කෙටිකාලයක් තුල ඉතා පහසුවෙන් අංගසම්පූර්ණව සාර්ථක කරගත හැක. පළමුවර, දෙවෙනිවර හා තෙවෙනි වර විභාගයට පෙනී සිටින ඕනෑම දරුවෙකුට මෙය ගැළපෙනම වැඩපිළිවෙළකි.❤️ අවසානයේ දී ඉතා ක්‍රමවත්ව හා නිවැරදිවම ඔබේ අධ්‍යයන කටයුතු සාර්ථකව අවසන් කරගැනීමට ඒ වෙනුවෙන්ම ක්‍රියාත්මක වන ගුරුවරයෙකුගේ වැඩ පිළිවෙළක් අනිවාර්‍යෙන්ම තෝරගන්න. 💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️ වැඩි විස්තර 👇 💬Telegram: https://t.me/NMCHM 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
122
8
⭕️ 2027 SMART REVISION රත්නපුර ආරම්භය..🔥 Free Entrance..💯 🔰සිසුල්කා රත්නපුර. සැප්.03 බ්‍රහස්පතින්දා උදේ 7.30 - 2.00 ☎️ 070
⭕️ 2027 SMART REVISION රත්නපුර ආරම්භය..🔥 Free Entrance..💯 🔰සිසුල්කා රත්නපුර.      සැප්.03 බ්‍රහස්පතින්දා      උදේ 7.30 - 2.00 ☎️ 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
137
9
REVISION පංතිය INORGANIC හා ශක්ති විද්‍යාවෙන් පටන් ගන්නේ ඇයි ? 🤔 Inorganic කියන්නේ Chemistry විෂයේ කටපාඩම් කරලා තියාගන්න ඕන
REVISION පංතිය INORGANIC හා ශක්ති විද්‍යාවෙන් පටන් ගන්නේ ඇයි ? 🤔 Inorganic කියන්නේ Chemistry විෂයේ කටපාඩම් කරලා තියාගන්න ඕන පාඩමක්.මේ වගේ ලොකු පාඩමක් ඔයා කලින්ම ඉගෙනගෙන ඉවර කරගත්තොත් ඔයාට විභාගය ආසන්න වෙනකොට කිසිම පීඩනයක් නැතුව වැඩ ටික කරගන්න පුලුවන්. Inorganic ඔයාට ලේසියෙන්ම මතක තියාගන්න අවශ්‍ය කරන සියලුම ShortNotes, Tutes හා බිත්තියෙ අලවන ලොකු Chart සියල්ල අපි ලබා දෙනවා. ඒ වගේම ශක්ති විද්‍යාව පාඩම කියන්නෙත් ඔයාට ඉස්සරහට හම්බෙන Physical Chemistry වල අඩිතාලම.මේ අඩිතාලම ඔයා හරියට දාගත්තොත් "රසායනික සමතුලිතතාවය" වගේ ගොඩක් ලොකු පාඩම් අමාරුවක් නැතුව තේරුම් අරන් කරගන්න පුලුවන් කියලා. ඉතින් පළවෙනි දවසේ නිදහස් ප්‍රවේශයෙන් හැමෝම එන්න. Thank you..! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
147
10
🔴ආරම්භ වී ඇත ඉක්මනින් සම්බන්ධ වන්න..... විභාගයට පසුවත් හිනාවෙමු...😊 2026 A/L ICT රචනා ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙමු රචනා ප්‍රශ්නවලට ලකුණු අහිමි නොවී, නිවැරදි පිළිතුරු ලියන ආකාරය අද සජීවීව සාකච්ඡා කරමු. 💯 ⏰  අද පෙ.ව 9.00 ට 📍 YouTube Live https://youtube.com/live/sFf60ra5FB8?feature=share ✅ මිතුරන් දැනුවත් කරන්න ICT | භානුක ඒකනායක
175
11
❇️ 2027 Physics ❇️ Paper Based Revision ⭕️ Online and Physical Class ⭕️ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් පෙළ සමත්ව මොරටුව විශ්වවි
❇️ 2027 Physics ❇️ Paper Based Revision ⭕️ Online and Physical Class ⭕️ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් පෙළ සමත්ව මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්‍ට්‍රොනික ඉංජිනේරූ පළමු පන්තියේ උපාධිය හිමි කරගෙන, 2019 වර්ෂයේ භෞතික විද්‍යා Olympiad රන් පදක්කම් තමා සතු කරගත් මොහු... උපකාර පන්ති ක්ෂේත්‍රයට පිවිස ආරම්භ කෙරූ පළමු පන්තියෙන් ම දිවයිනේ 05 වන ස්ථානය වාර්තා කරන ලදී. එමෙන් ම මේ වන විට කොළඹ සහ රත්නපුර යන ප්‍රධාන නගර ද්විත්වයේම වැඩිම සිසුන් පිරිසකට භෞතික විද්‍යාව උගන්වන හා ලංකාවේ වැඩිම සිසුන් පිරිසකට Online පන්ති පවත්වන ලාභාලතම භෞතික විද්‍යා ගුරුවරයායි... ⚠️ නව පන්ති ආරම්භය ⚪️ සැප්. 09 ⚪️ බදාදා සිට ⚪️ සෑම බදාදාම ⚪️ පෙ.ව. 8.00-4.00 සිසුල්කා - රත්නපුර පළමු දින ප්‍රවේශය සම්පූර්ණයෙන් ම නොමිලේ... 👉 Online පන්තිය සමග සම්බන්ධ වීමට 2027 Physics Revision ලෙස 0706330330 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න... #Eng.ජනිදු_ලීලානන්ද 💞 වැඩි විස්තර : Whatsapp Community Link : https://chat.whatsapp.com/CudOaHb0s8mGxPcX8R9XUV ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️
215
12
https://vt.tiktok.com/ZSVb4cdST/ Video එක බලලා Like කරලා Comment කරලා ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න...
187
13
⚠️ තවත් කාලය නොමැත පළමු දින සිටම පැමිණෙන්න... Video එක බලලා Like කරලා Comment කරලා ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න... https://www.facebook.com/share/v/19e1B2EDSe/?mibextid=wwXIfr
203
14
💧 2027 Science/Maths 💧 Revision ⭕️ Online and Physical කුමන හෝ ගැටලුවක් මත නැවත දෙවන වර,තෙවන වර විභාගයට මුහුණ දෙන දරුවන් මෙ
💧 2027 Science/Maths 💧 Revision ⭕️ Online and Physical කුමන හෝ ගැටලුවක් මත නැවත දෙවන වර,තෙවන වර විභාගයට මුහුණ දෙන දරුවන් මෙන් ම විෂය කරුණු අමතක වුණු මගහැරී නැවත එම කොටස් ආවරණය කර ගැනීමට අවශ්‍ය පළමු වර විභාගයට මුහුණ දෙන දරුවන් උදෙසා වගකීමක් ඇති අධ්‍යාපන ආයතනයක් ලෙස ලංකාවේ ජනප්‍රියතම මෙන් ම තරුණම ගුරුවරුන් කණ්ඩායම සමගින් ඔබගේ උසස් පෙළ සිහිනය ඉහළින් ම ජයගන්නට ලැබෙන අවසාන හෝ හොඳම අවස්ථාවයි... ඕනෑම දරුවෙකුට මෙම පාඨමාලාව සඳහා පළමු දින නොමිලේ සම්බන්ධ විය හැක. Online පන්තිය සමග සම්බන්ධ වීමට 0706330330 අංකයට 2027 Science/Maths Revision ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න. ⚪️ Combined Maths විෂය ආරම්භ වන දිනය හා වේලාව ලබන සතිය ඇතුළත දැනුම් දෙන බවද සලකන්න... පන්තිය සමඟ සම්බන්ධ වීමට පහත link මඟින් Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වන්න... Whatsapp Community Link : https://chat.whatsapp.com/CudOaHb0s8mGxPcX8R9XUV ❇️ සිසුල්කා - රත්නපුර ❇️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️
268
15
හෙට 2027AL Biology Paper Class හෙට ☘️Paper එකට අමතරව, ✅Practical එකක් සාකච්ඡා කිරීම - මේ සඳහා අංගසම්පූර්ණ නිබන්ධනයක් ✅හවස පන්
හෙට 2027AL Biology Paper Class හෙට ☘️Paper එකට අමතරව, ✅Practical එකක් සාකච්ඡා කිරීම - මේ සඳහා අංගසම්පූර්ණ නිබන්ධනයක් ✅හවස පන්තියෙදි - සෛලීය ශ්වසනය කොටස SEQ ඇසුරෙන් සාකච්ඡා කිරීම ❇️ සිසුල්කා - රත්නපුර ❇️ https://chat.whatsapp.com/L5ky0Jo3M5AJmqbel1lVO1 ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️
284
16
🔴 තබන තබන සෑම පියවරම සාර්ථකත්වයේ මල් පිපේවා...! 🌹🌹 ජීවීතේ කඩයිම් විභාගයක් වන අ.පො.ස. උසස් පෙළ විභාගයට මෙවර මුහුණ දෙන සියලු
🔴 තබන තබන සෑම පියවරම සාර්ථකත්වයේ මල් පිපේවා...! 🌹🌹 ජීවීතේ කඩයිම් විභාගයක් වන අ.පො.ස. උසස් පෙළ විභාගයට මෙවර මුහුණ දෙන සියලු දූ පුතුනට සිතන පතන අයුරින් ම විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීමට තෙරුවණෙ සරණින් සියලු දෙවි රැකවරණයෙන් ශක්තිය,ධෛර්යය ලැබේවා... ! ඔබට ජය ! 👍 Sisulka Rathnapura
552
17
https://vt.tiktok.com/ZS4kVLtDr/
603
18
2026 A/L රත්නපුරේ ඔයාලා වෙනුවෙන්මයි 🌝Rapid Recall Programme එක💬 මොකද්ද මේ Rapid Recall කියන්නේ 🤔 2026 A / L Physics Paper
2026 A/L රත්නපුරේ ඔයාලා වෙනුවෙන්මයි 🌝Rapid Recall Programme එක💬 මොකද්ද මේ Rapid Recall කියන්නේ 🤔 2026 A / L Physics Paper එකට එන අනුමාන MCQ 150+ ක් අපි සාකච්ඡා කරනවා 🗣 2026 ඔයාලා වෙනුවෙන්ම🔥 🫵අගෝස්තු 02 💬ඉරිදා ⏰උදෑසන 8.30 සිට 📄 දවස පුරා🙂 A/L ප්‍රශ්න පත්‍රයේ හරි අඩක්ම ලකුණු ලබාගන්න පුලුවන් MCQ ටික හරියට ගොඩ දාගත්තොත් විතරමයි 🌝 ඒ වගේම ඔයා මොන ලකුණු මට්ටමක හිටියත් අගෝස්තු 02 දවසේ අනිවාර්යයෙන් Janindu Leelananda Physics Youtube නාලිකාව හරහා සම්බන්ධ වන්න 🔥 Join Our VIP Community 🫵 https://chat.whatsapp.com/ELyqhvrGGIwCKU6M8O3CFM වැඩි විස්තර සදහා 💬 0766663851
670
19
📢 THE FINAL DAY RATHNAPURA රත්නපුර ළමයි,❤️ හෙට අපේ 2026 Chemistry වැඩ සටහනෙ අන්තිම දවස.🥺 🔘හෙට, 🔘ජූලි 31, 🔘සිකුරාදා, 🔘පෙ
📢 THE FINAL DAY         RATHNAPURA රත්නපුර ළමයි,❤️ හෙට අපේ 2026 Chemistry වැඩ සටහනෙ අන්තිම දවස.🥺 🔘හෙට, 🔘ජූලි 31, 🔘සිකුරාදා, 🔘පෙ.ව.7.30 - 5.30. අන්තිම දවස උනත් සුපුරුදු විදිහට FAST TRACK වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.හෙට Paper No 05 උදේ 8.00 ට පටන්ගන්නවා.හැමෝම වෙනද වගේ කලින් එන්න.සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය බලලා ලකුණු ලබාදීම සිදු කරනවා. ඒ වගේම හෙට ඔයාලට FAST TRACK Paper No 06 ලැබෙනවා.ඒක ඔයා ගෙදරදි කරන්න ඕනි.මේකෙ පිළිතුරු සාකච්ඡා කිරීම Online live Discussion එකක් විදිහට ලබාදෙන්නෙ.  ඒ වගේම ඔයාට මේ දක්වා මගහැරුණ Fast Track Papers සහ ඔයා පිළිතුරු ලියලා තවමත් ගත්තෙ නැති Paper තියෙනවනම් ඒවත් හෙට ඔක්කොම ගන්න. මග හැරුණු අපේ අනිත් PAPERS තියේ නම් ඒවත් හෙට ගන්න පුලුවන්. හැමෝම හෙට එන්න. යාලුවන්ටත් කියන්න..💖 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L ♻️ සිසුල්කා - රත්නපුර ♻️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
468
20
🔊 2026 REVISION 🔊 CHEMISTRY 🔤🅰️🔤🔤 🔤🅰️🔤 🔘හෙට, 🔘ජූලි 30, 🔘බ්‍රහස්පතින්දා, 🔘පෙ.ව 7.30 - 4.00. වසරක ගමනක අවසානය...✨
🔊 2026 REVISION 🔊 CHEMISTRY 🔤🅰️🔤🔤   🔤🅰️🔤 🔘හෙට, 🔘ජූලි 30, 🔘බ්‍රහස්පතින්දා, 🔘පෙ.ව 7.30 - 4.00. වසරක ගමනක අවසානය...✨ හෙට අපේ Revision පන්තියේ රත්නපුර අන්තිම දවස.මේ දක්වා රත්නපුර අපේ Revision පන්ති දවසක්හරි ආපු සෑම දරුවෙක්ම හෙට අනිවාර්‍යෙන්ම එන්න..❣ ඒ වගේම අපේ පන්තිය සමඟ Online සම්බන්ධ වුනු Paper Centers එක්ක පේපර් ලියන්න සම්බන්ධ වුනු රත්නපුර අවට පුලුවන් හැම දරුවෙක්මත් හෙට එන්න. අපි හෙට පන්ති ඉවර වෙලා ටිකක් කතා කරමු.ඔයාගේ යාලුවන්ටත් මේ පණිවිඩය දෙන්න.. 💖 ❤️ Telegram Channel:- https://t.me/NMCHM 🔻 සිසුල්කා - රත්නපුර 🔻 ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️ 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
412