2026 Chemistry Rathnapura - Charitha Dissanayake
Open in Telegram
2024,2025 මෙන්ම 2026 වසර සදහාත් ශ්‍රී ලංකාවේ වැඩිම දරුවන් පිරිසක් සහභාගී වන රසායන විද්‍යා පන්තිය.
Show more2 002
Subscribers
-524 hours
-387 days
-10930 days
Data loading in progress...
Similar Channels
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '26
+1
in 0 channels
August '26
+22
in 0 channels
Get PRO
July '26
+35
in 10 channels
Get PRO
June '26
+31
in 6 channels
Get PRO
May '26
+34
in 5 channels
Get PRO
April '26
+57
in 5 channels
Get PRO
March '26
+50
in 9 channels
Get PRO
February '26
+68
in 6 channels
Get PRO
January '26
+81
in 6 channels
Get PRO
December '25
+98
in 7 channels
Get PRO
November '25
+147
in 15 channels
Get PRO
October '25
+53
in 8 channels
Get PRO
September '25
+88
in 17 channels
Get PRO
August '25
+78
in 6 channels
Get PRO
July '25
+78
in 7 channels
Get PRO
June '25
+144
in 6 channels
Get PRO
May '25
+151
in 13 channels
Get PRO
April '25
+64
in 5 channels
Get PRO
March '25
+101
in 7 channels
Get PRO
February '25
+68
in 6 channels
Get PRO
January '25
+104
in 6 channels
Get PRO
December '24
+172
in 10 channels
Get PRO
November '24
+147
in 5 channels
Get PRO
October '24
+102
in 5 channels
Get PRO
September '24
+54
in 0 channels
Get PRO
August '24
+854
in 4 channels
Get PRO
July '240
in 9 channels
Get PRO
June '240
in 4 channels
Get PRO
May '24
+122
in 43 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 05 September | 0 | |||
| 04 September | 0 | |||
| 03 September | 0 | |||
| 02 September | 0 | |||
| 01 September | +1 |
Channel Posts
⚡️
මේ තරම් ළමයි එකතු වෙන්න
හේතුවක් තියෙනවා..
කියපු දේවල් නෙමෙයි…
කරපු වැඩේ තමයි මේකෙ ඔප්පු කරන්නේ.
Chemistry Revision කියන්නේ නමක් ලොකුවට කියන එක නෙමෙයි. ළමයෙක්ට විශ්වාසයෙන් තමන්ගේ අනාගතය භාරදෙන්න පුළුවන් තැනක් හදන එක. ඒකයි මේ තරම් පිරිසක් හැම අවුරුද්දෙම මෙතනට එන්නේ.අතන මෙතන අත්හදා බලලා ඔයාගේ වටිනා කාලය නැති කරගන්න එපා.❌ එක පාරක් තෝරගන්න. හරියටම තෝරගන්න.✅ 🔥 NIPUN'S REVISION | 2027 වැඩේ හරියට කරන තැන ක්‍රවුඩ් එක ඉබේම හැදෙනවා. 💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️ 🌐 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 වැඩි විස්තර 👇 💬Telegram: https://t.me/NMCHM 💬WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑🎓නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
| 2 | 🔥 2027 A/L Biology - Revision 🔥
⚠️ හෙට දින (සැප්තැම්බර් 06) අලුත් ම පාඩමක් සමඟින් පන්තිය ආරම්භ වේ!
🌱 මෙවර සාකච්ඡා කෙරෙන පාඩම:
👉 ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය
📌 පන්ති කාලසටහන (හෙට දින):
🛑 උදේ 8.00 සිට 12.00 වනතුරු දෙවන පාඩම (ජීවයේ රසායනික පදනම )
🛑 හවස 1.00 - 4.00 දක්වා (ශාකය පාඩම මුල සිට මතක් කිරීම)
⭕️ශාකය පාඩමට පමණක් ද සහභාගි විය හැක.
🗓 පන්ති පැවැත්වෙන වේලාවන්:
⚪️ සැප්තැම්බර් 06 (හෙට) සිට
⚪️ සෑම ඉරිදාම (පෙ.ව. 8.00 - ප.ව. 4.00)
❇️ සිසුල්කා - රත්නපුර
විධිමත් වැඩපිළිවෙලක් සමග උසස් පෙළ විභාගයට ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට පැමිණිය යුතුම ජීව විද්‍යා පන්තියයි...
පන්තිය සමඟ සම්බන්ධ වීමට පහත link මඟින් WhatsApp Community එක වෙත සම්බන්ධ වන්න...
Whatsapp Community Link : https://chat.whatsapp.com/L5ky0Jo3M5AJmqbel1lVO1
❇️ සිසුල්කා - රත්නපුර ❇️
☎️ විමසීම්
0706330330 - whatsapp
0712643509 - call
Thank you..! ❣️
⭕️ පළමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ!
👨⚕️ සිතුම් මින්තක
MBBS (Undergraduate)
University of Colombo | 69 |
| 3 | ⚡️ NIPUN'S REVISION
2027🔥
විභාගයට මාස 02 කට කලින් වැඩ අවසන් කරන 2027 SMART REVISION එක..💯
"පාඩම් කිරීම" නෙමෙයි " PAPER එක ජයගැනීමයි" අපේ එකම අරමුණ.
✅ SyZyGy - ගම්පහ
✅ SyZyGy - නුගේගොඩ
✅ සිසුල්කා - රත්නපුර
✅ සිප්වින් - කුරුණෑගල
✅ Online - ලංකාවටම
https://t.me/NMCHM
එන්න අලුත් හද බලන්න..
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅 | 71 |
| 4 | මනසට සීමාවක් තියෙනවද?
See Beyond the Obvious | EP 01
හීන කියන්නේ නිකන් හීනම විතරක්ද? 🌛
පුංචි කාලේ ඉඳන් problems මගේ ඔළුව ඇතුළේම visualize කරලා, හිතෙන්ම ඒවා solve කරගෙන යද්දි… එක දවසක මට මගේම හීන ඇතුළෙත් මම ඉන්නවා කියලා දැනෙන්න පටන් ගත්තා.
ඒ තමයි Lucid Dreaming.💫
🔴 Watch Full Episode Now👇
Link: https://youtu.be/YZrKLXTOSjo
මේක හීන ගැන විතරක් නෙවෙයි.
අපි අපේ mind එක කොච්චර දුරට train කරන්න පුළුවන්ද කියන කතාවක්.
📢 Join & Stay with us 🔄
💬 Hashan Hasalanka Official:
https://whatsapp.com/channel/0029VbE8W4m6hENlLgLj242f
🧑🏫🉑🈺🈷️
#CharithaDissanayake #HashanHasalanka #SeeBeyondTheObvious #ThinkDifferent #InnovativePodcast #viral | 123 |
| 5 | 😄
නුගේගොඩ ළමයිනුත් දැන් හරි අතට එන්න පටන් අරන්..✅
2027 CHEMISTRY SMART REVISION ආරම්භය 🔥
📌 SYZYGY - නුගේගොඩ
📌 නුගේගොඩ Revision
මීළග දිනය
🔘සැප්තැම්බර් 09,
🔘බදාදා,
🔘පෙ.ව. 7.30-2.00.
Paper Class
🔘ප.ව. 2.30- 6.00
☎️ 0781663839 - whatsapp
0777453275 - call
🪼 Telegram:
https://t.me/NMCHM
🍃 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
Thank you..! ❣️
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 130 |
| 6 | 😄
නුගේගොඩ ළමයිනුත් දැන් හරි අතට එන්න පටන් අරන්..✅
2027 CHEMISTRY SMART REVISION ආරම්භය 🔥
📌 SYZYGY - නුගේගොඩ
📌 නුගේගොඩ Revision
මීළග දිනය
🔘සැප්තැම්බර් 09,
🔘අගහරුවාදා,
🔘පෙ.ව. 7.30-2.00.
Paper Class
🔘ප.ව. 2.30- 6.00
☎️ 0781663839 - whatsapp
0777453275 - call
🪼 Telegram:
https://t.me/NMCHM
🍃 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
Thank you..! ❣️
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 1 |
| 7 | 🌟 Start CIMA After A/Ls – With Imperial College!
Begin your journey confidently towards a world-renowned professional qualification.
🌍 CIMA – One Qualification, Global Recognition
🏫 Physical Classes Available
🎓 Entry Requirements:
✔️ Age 16+
✔️ After O/L or A/L
✔️ Results not mandatory
Registration Fee: Rs. 3,000/=
(You will get a free scientific calculator)
▫️️Normal Course Fee: Rs. 65,000/=
👉 Special Course Fee:
🔹Weekend Batch: Rs.35,000/=
🔸Weekday Batch: Rs.25,000/=
⌛ Duration: 4 Months
🇬🇧 UK Registration Fee: £99
🧾 Exam Fee: £111 per subject (4 subjects)
📌 Exam fees can be paid on the day you book the exam.
🖥️ 100% Online – On-Demand Exams
You can sit for the exams on any preferred date after completing the classes.
🎯 Future Guidance
After completing the Certificate Level, we provide step-by-step guidance on how to progress and complete the CIMA qualification efficiently.
📅 September Intake – Now Open
වැඩි විස්තර සදහා විමසන්න..
0779937700 (WhatsApp) | 116 |
| 8 | ⭐️
2027 SMART REVISION ආරම්භය 🔥
📌 සිසුල්කා රත්නපුර
මීලග ආරම්භය 🗓
🔘 හෙට,
🔘 සැප්.04,
🔘 සිප්වින් කුරුණෑගල,
🔘 පෙ.ව.7.30-2.00.
💬Telegram:
https://t.me/NMCHM
💬WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 150 |
| 9 | ඔබේ උපාධි සිහිනය සැබෑ කරගැනීමට ඇති එකම බාධාව එහි පිරිවැයද? 🎓
රජයේ පොලී රහිත අධ්‍යාපන ණය යෝජනා ක්‍රමය යටතේ Horizon Campus හි උපාධි පාඨමාලාවන් සඳහා කිසිදු මූලික ගෙවීමකින් තොරව සම්බන්ධ විය හැක. ණය මුදල නැවත ගෙවීම ආරම්භ කිරීම වසර 5කට පසුව සිදුකළ හැක. 2023, 2024 හෝ 2025 වසරවල උසස් පෙළ විභාගයෙන් අවම වශයෙන් S සාමාර්ථ 3ක් ලබාගත් සිසු සිසුවියන්ට මේ සඳහා අයදුම් කළ හැක.
පහත සඳහන් උපාධි පාඨමාලා සඳහා අයදුම් කල හැක
Bachelor of Science Hons. In Bio Technology
Bachelor of Bio-Systems Technology (Hons)
Bachelor of Education (Hons) in Information Technology
Bachelor of Education (Hons) in Biological Science
Bachelor or Management (Hons) in Accounting & Finance
Bachelor of Science in Business Management (HRM)
Bachelor or Management (Hons) in Marketing
Bachelor of Science (Hons) in Data Science
Bachelor of Science (Hons) in Information Technology
Bachelor of Information Technology (Hons) in Network & Mobile computing
වැඩිදුර තොරතුරු ලබාගැනීමට හා අයදුම් කිරීමට අදම 0715 126 626 / 070 691 5955 අමතන්න.
නැතහොත් පහතින් දක්වා ඇති යොමුව හරහා සම්බන්ධ වන්න
https://docs.google.com/forms/d/e/1FAIpQLSduVFtctqcr8ls5Mot92RPeIiJKlIBnbwFE0CAMaYFPGLvZQQ/viewform?usp=dialog
ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් තබන මීළඟ පියවර අදින් අරඹා ඔබේ සිහින සැබෑ කරගන්න. | 175 |
| 10 | "මම කලින් පාර ලිව්වා.."
හැමදාම හිතේ තිබුණු result එකක් එක්ක එළියට එන්න මමත් බලාගෙන හිටියා. 🙂
හැබැයි…
හැම කතාවක්ම අපි හිතන විදිහටම ඉවර වෙන්නෙ නැහැ.😄
https://t.me/NMCHM
කතාව තාම ඉවර නැහැ..
2026 | 09 | 08 | 210 |
| 11 | ‼️ රත්නපුර ළමායි.
2027 Rathnapura
Smart Revision
Inorganic හා ශක්ති විද්‍යාවෙන් ඇරඹේ...🔥
හෙට උදේ 7.30 ට හැමෝම රත්නපුර සිසුල්කා එකට එන්න.💖
https://t.me/NMCHM
🟢🟢🟢🟢🟢
🎓 නිපුන් සර්.
#අපි_තමයි_අහස | 203 |
| 12 | ✅
2027 SMART REVISION
රත්නපුර ආරම්භය..🔥
මේ රෑ වැටුනු වලේ දවල් නොවැටිය යුතු තීරණාත්මක කාල සීමාවකි.
අපි...
REVISION පංතිය INORGANIC හා ශක්ති විද්‍යාවෙන් පටන් ගන්නේ ඇයි ? 🤔
Inorganic කියන්නේ Chemistry විෂයේ කටපාඩම් කරලා තියාගන්න ඕන පාඩමක්.මේ වගේ ලොකු පාඩමක් ඔයා කලින්ම ඉගෙනගෙන ඉවර කරගත්තොත් ඔයාට විභාගය ආසන්න වෙනකොට කිසිම පීඩනයක් නැතුව වැඩ ටික කරගන්න පුලුවන්.
Inorganic ඔයාට ලේසියෙන්ම මතක තියාගන්න අවශ්‍ය කරන සියලුම ShortNotes, Tutes හා බිත්තියෙ අලවන ලොකු Chart සියල්ල අපි ලබා දෙනවා.
ඒ වගේම ශක්ති විද්‍යාව පාඩම කියන්නෙත් ඔයාට ඉස්සරහට හම්බෙන Physical Chemistry වල අඩිතාලම.මේ අඩිතාලම ඔයා හරියට දාගත්තොත් "රසායනික සමතුලිතතාවය" වගේ ගොඩක් ලොකු පාඩම් අමාරුවක් නැතුව තේරුම් අරන් කරගන්න පුලුවන්.
ඉතින් 2027 අවුරුද්දෙ chemistry ලියන හා ලියන්න බලාපොරොත්තු වෙන පළමු, දෙවන, තෙවන වර හැමෝම එන්න.
Free Entrance.💯
💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️
🌀 Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7
🔰 සිසුල්කා රත්නපුර,
හෙට,
සැප්.03 බ්‍රහස්පතින්දා,
උදේ 7.30 - 2.00.
☎️ 0706330330 - whatsapp
0712643509 - call
🪼 Telegram:
https://t.me/NMCHM
🍃 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
Thank you..! ❣
🟢🟢🟢🟢🟢
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 190 |
| 13 | ✅
2027 | SMART REVISION
ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම REVISION වැඩ පිළිවෙල..💪🇱🇰
🚀 රත්නපුර ආරම්භය..
🔘හෙට,
🔘සැප්.03 බ්‍රහස්පතින්දා,
🔘පෙ.ව.7.30 - 2.00.
🔘Sisulka රත්නපුර
විෂය නිර්දේශයේ වැදගත්ම ඒකක දෙකකින් ඇරඹේ..🔥
❤️ Inorganic හා
❤️ ශක්ති විද්‍යාව
🔖 ආරම්භක සම්මන්ත්‍රණ නොමැත.පළමු දින සිටම ඉගැන්වීම් කටයුතු ඇරඹේ.
☎️ 0706330330 - whatsapp
0712643509 - call
💫 සියලුම දරුවන්ට ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ.🆓
REVISION විතරක්ම කරන ගුරුවරයෙකු යටතේ ඔබේ වැඩකොටස විභාගයට මාස 2කට පෙර කෙටිකාලයක් තුල ඉතා පහසුවෙන් අංගසම්පූර්ණව සාර්ථක කරගත හැක.
පළමුවර, දෙවෙනිවර හා තෙවෙනි වර විභාගයට පෙනී සිටින ඕනෑම දරුවෙකුට මෙය ගැළපෙනම වැඩපිළිවෙළකි.❤️
අවසානයේ දී ඉතා ක්‍රමවත්ව හා නිවැරදිවම ඔබේ අධ්‍යයන කටයුතු සාර්ථකව අවසන් කරගැනීමට ඒ වෙනුවෙන්ම ක්‍රියාත්මක වන ගුරුවරයෙකුගේ වැඩ පිළිවෙළක් අනිවාර්‍යෙන්ම තෝරගන්න.
💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️
වැඩි විස්තර 👇
💬Telegram:
https://t.me/NMCHM
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 182 |
| 14 | 🧭
පෙනෙන සීමාවෙන් එහා දකින්න 👀
https://youtu.be/haEqg9iroKM?si=SUZ3t9VZI9YZK6ic
See Beyond the Obvious✨
Coming soon. 🔥
✅✅✅👇
✴️ Hashan Hasalanka Official
https://whatsapp.com/channel/0029VbE8W4m6hENlLgLj242f
🧑🏫🉑🈺🈷️
#HashanHasalanka
#SeeBeyondTheObvious #ThinkDifferent #ComingSoon #InnovativePodcast | 193 |
| 15 | 🔴
2027 SMART REVISION
රත්නපුර ආරම්භය..🔥
Free Entrance..💯
🔰සිසුල්කා රත්නපුර.
සැප්.03 බ්‍රහස්පතින්දා
උදේ 7.30 - 2.00
💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️
🔍 Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7
☎️ 0706330330 - whatsapp
0712643509 - call
🪼 Telegram:
https://t.me/NMCHM
Thank you..! ❣️
🟢🟢🟢🟢🟢
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 207 |
| 16 | 📌
2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම නිපුන් සර්ගෙන්ම දැනගන්න...💬
ඊයේ අගෝ.31 රාත්‍රී 7.00ට පැවති සජීවී විකාශනයට සම්බන්ධ වෙන්න නොහැකි වූ සියලුම දරුවන් පහත link එකෙන් එහි Recording විකාශනය නරඹන්න..🔥
🔴 YouTube link:
https://www.youtube.com/live/MNU3IQqLZ5w?si=J7nB3ub4JrDARBCJ
2027 අවුරුද්දේ 1st Shy, 2nd Shy, 3rd Shy Chemistry කරන සෑම දරුවෙක්ටම මේක ඉතා වැදගත්.
පන්තියට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.👇
🔍 Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7
💬 Telegram Channel:
https://t.me/NMCHM
💬 WhatsApp Channel:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
Thank you..! ❣️
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 236 |
| 17 | 🔴
ළමයි,
Meeting එක දැන් පටන් ගත්තා.හැමෝම මේ Link එකෙන් YouTube live සම්බන්ධ වෙන්න.
https://youtube.com/live/MNU3IQqLZ5w?feature=share
1st Shy, 2nd Shy, 3rd Shy විභාගය කරන සියලුම ළමයින්ට ඉදිරි සැලැස්ම හදාගන්න අද Meeting එක ගොඩක් වැදගත් වේවි.
ඔයාට තියෙන ප්‍රශ්නත් Chat එකට දාන්න..❤️ | 276 |
| 18 | 📌
2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම නිපුන් සර්ගෙන්ම දැනගන්න...💬
අද ඉරිදා රාත්‍රී 7.00ට සජීවීව සම්බන්ධ වෙන්න..🔥
🔘 අද,
🔘 අගෝස්‍තු 30,
🔘 ඉරිදා,
🔘 ප.ව.7.00 සිට.
"Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව 🔥
🔴 YouTube link:
https://youtube.com/live/MNU3IQqLZ5w?feature=share
2027 අවුරුද්දේ 1st Shy, 2nd Shy, 3rd Shy Chemistry කරන සෑම දරුවෙක්ම මේ Live එකට සම්බන්ධ වෙන්න.❤️
පන්තියට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.👇
🔍 Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7
💬 Telegram Channel:
https://t.me/NMCHM
💬 WhatsApp Channel:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
Thank you..! ❣️
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 242 |
| 19 | ‼️ ළමයි,
මේ සැරේ 2027 පළමුවර විභාගය කරන සහ නැවත වරක් විභාගය කරන්න බලාපොරොත්තුවන සියලුම දරුවන් අද රෑ 7.00ට සම්බන්ධ වෙන්න. 💯 අද live එක ඔයාට ගොඩක් වැදගත්.
මේ voice message එකත් අනිවාර්‍යෙන්ම අහන්න.🔥
🔴 Live Link එක 👇
https://youtube.com/live/MNU3IQqLZ5w?feature=share
ඔයාට අහන්න තියෙන ප්‍රශ්න දැන් Note කරගෙන Live එක වෙලාවෙ Chat එකට දාන්න..අද ඒ ඔක්කොටම උත්තර ගන්න පුලුවන්.💖
Thank you..! ❣️
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 249 |
| 20 | 📌
2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම දැනගන්න...💬
➡️ ආරම්භක දින හා ආයතනයන්
➡️ Revision පංතියේ මෙවර අලුත්ම වැඩපිළිවෙළ
➡️ මාස 9 කින් Syllabus එක සම්පූර්ණ කරන විදිහ
➡️ Paper Class, Full Papers, Main Exam හා Unit Exams ඇතුලු අනෙකුත් විශේෂ දේවල්
➡️ ඔයාගෙ Shy එක අනුව අපේ Plan එක සෙට් කරගන්න විදිහ
මේ සේරටම විස්තර නිපුන් සර්ගෙන්ම දැනගන්න පුලුවන් 💪
ඒ වගේම,
👉 පසුගිය විභාගයට පෙනී සිට නැවත වරක් විභාගය කරනවද නැද්ද කියලා හිතේ දෙගිඩියාවක් තියෙන දරුවන්ට
👉 මෙවර 1st Shy පෙනී සිටින, ඉතිරි මාස 11 තුළ මඟහැරුනු පාඩම් ටික Cover කරගන්න අවශ්‍ය දරුවන්ට
👉 S/F --> 🅰️ එකක් කරගන්න, 🅰️ එකක් තව Polish කරලා High Rank 📈 එකක් කරගන්න වුවමනාවක් තියෙන දරුවන්ට
මේ වැඩේ අතිවිශේෂයි.. අනිවාර්‍යෙන්ම අද ඉරිදා සජීවීව සම්බන්ධ වෙලා ඔයාගෙ ප්‍රශ්න ටිකට උත්තර ගන්න...🔥
🔘 අද,
🔘 අගෝස්‍තු 30,
🔘 ඉරිදා,
🔘 ප.ව.7.00 සිට.
"Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව 🔥
🔴 YouTube link:
https://youtube.com/live/MNU3IQqLZ5w?feature=share
2027 අවුරුද්දේ 1st Shy, 2nd Shy, 3rd Shy Chemistry කරන සෑම දරුවෙක්ම මේ Live එකට සම්බන්ධ වෙන්න.❤️
පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වෙන්න.👇
🔍 Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7
සියලුම විස්තර සඳහා Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වී සිටින්න.❤
💬 Telegram Channel:
https://t.me/NMCHM
💬 WhatsApp Channel:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
Thank you..! ❣️
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 199 |
