AL to UNI | Official Channel
Open in Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
Show more2 556
Subscribers
+124 hours
-37 days
-4030 days
Posts Archive
අඩු උෂ්ණත්ව හා පහළ පීඩන වලදී වායුවල අන්තර් අණුක බල නොසැලකිය හැකි වේ
සංවෘත පද්ධතියක උදාසීනිකරණ ප්‍රතික්‍රියාවක් වන විට පරිසරයේ එන්ට්‍රෙපිය අඩුවේ
Repost from AL to UNI | Official Channel
තත්පරයක් කියවන්න...
කිසිම වෙලාවක මට බැරිවෙයිද මේ තියෙන කාලේ ඇති වෙයිද වගේ ඒව හිතන්න තත්පරයක්වත් නාස්ති කරන්න එපා
තමන්ට මේ තියෙන කාලේ උපරිම විදිහට ඵලදායීව ගත කරන්න
යන track එකෙන් ඉදල හිටල out යාවි
ඒත් ලග recover වෙන්න
ඒ නැති වුන කාලේ ගැන හිත හිත ඉන්න එක නෙවේ වෙන්න ඕන
හැමෝටම හිතේ කොනක හරි පොඩි හරි උනන්දුවක් ජීවිතේ හොද තැනකට එන්න තියෙනව,ඒකනේ මේ වගේ විෂය ධාරාවක් තෝරගත්තේ
තමන්ට හොදටම අවුල් ගිහින් නම් ,කෙල වෙල ජීවිතේ කොතනක හරි වරද්දගත්ත වගේ දැනෙනව නම්
ඉතින් පැයභාගයක් අරන් හිතල තමන් al කරන්න ආපු මුල් කාලේ ගැන
මේක හැමෝටම ගොඩ දාන්න පුළුවන්
ඒකට ඕන motivation නෙවේ, Self discipline එකක්
ඒක නැතුව මොක තිබ්බත් වැඩක් නෑ ඒක මන් අමුතුවෙන් කියන්න ඕන නෑ 2,3 shy අයටනම්
ඉතින් බෑ කියල හිතෙන හැම වෙලාවකම බලන්න තමන් ලග ඇයි al කරන්නේ තමන්ට තියෙන පොඩි පොඩි හීන පවා ලියාගත්ත කොල කෑල්ලක් පාඩම් කරන තැන ගහල තියාගන්න
පස්සට අඩියක් තියන්න හිතන හැම වෙලාවකම ඒක බලන්න
පේපර් වල ලකුනු අඩු නම් පේපර් නොලිය ඉන්න එක නෙවේ කරන්න ඕන
ඒකටත් ඉස්සරහට වැඩ ටිකක් කියන්නම්
ලමයි කීපදෙනෙක් අහල තිබ්බ ඒවට පොදු උත්තරයක් දැම්මේ, ගන්න දෙයක් තියෙන්න ඇති කියල හිතනව
🔴 මේ වෙනකල් අපේ චැනල් එකෙ දාලා තියන දේවල් - https://t.me/StudyByteZ/379 🔴 තනියම වැඩක් කෙරෙන්නෑ කියලා හිතන අයට Daily Work Plan එක - https://t.me/StudyByteZ/2032🔆 Channel Link - https://t.me/StudyByteZ 🔆 Topics Group Link - https://t.me/StudyByteZ_COLLECTION 🔆 Chat Group Link - https://t.me/StudyBytezCHAT අපි හැමෝම එකතු වෙලා ගොඩ යමු....❤️🔥🔥 @StudyByteZ
Chemistry , physics ,Biology විශයන් වල ,
🧸.special points💞✨️
🧸mcq points💞✨️
🧸voice notes💞✨️
🧸 papers විවරන💞✨️
🧸 .practical notes
GeumJanDiNotes 🩷✨️
📌දවසක් ඒ්වි ඒ දවස වෙනුවෙන් අද වැඩ කරන්න උබට පුලුවන් උපරිමයෙන් ඒදාට පසුතැවීමක් ඇති නොවෙන තරමට
මේක නම් නිකම් අහන්නෙ හොදේ love case මොනාහරි තියෙන අය ඉන්නව ද 🔥නෑ 👍ඔව්
📌දන්නවද හීන වලට මිලක් නෑ...
අපි පුංචිකාලෙ අපිට තිබ්බේ ඉංජිනේරුවෙක්,ඩොක්ටකෙනෙක්,සර් කෙනෙක් මිස් කෙනෙක් වෙන්න වගේ හරි ලස්සන හීන කාලයක් යද්දි ඒ හීන ?
සමහර පැති වල පොඩ්ඩො හවස පාසල් ඇරිලා කෙලින්ම යන්නෙ හේනට හේනෙ ඉඳල රෑ වෙලා ගෙදර ඇවිත් බත් ඩිංගක් කාල නිදාගෙන ආයෙ උදේ ඉස්කෝලෙට එනවා ඒ ඔවුන්ගෙ දින චර්‍යාව ගතවෙන හැටි ඔව් දවසක ඒ පොඩ්ඩො ඒ හීන අනිවාර්යයෙන් හැබෑ කර ගනීවී ඉතින් මං දන්නෙ මෙච්චරයි
උබල මේ ලෝකෙ දිනන්නම ඕන🥺
හරි අදට ප්‍රශ්න ඒච්චරයි වගේ ඒහෙනම් අදට ගිහින් ඒන්නම් අද වැදගත් දෙයක් වෙන්නැති කියල හිතනව මේෙකන් දෙයක් ගත්තනම් පොඩි react ඒකක් දාන් යමු
තියෙන ඔ්න ප්‍රශ්නයක් දාන්න ගොඩක් අය ප්‍රශ්න අහනව ඒක පට්ට විටිනව තියෙන හදා ගන්න බැරි ගැටලු තියේ නම් ඒවත් දාල තියන්න ඒ ටිකත් හදල ඒවන්නම්
ගොඩ දෙනෙක් ප්‍රශ්න අහගන්නව තාම පුලුවන් මේක දිගටම කරන්න හිතනව ප්‍රශ්න අහමු ඔ්න ඒකක්
අද මාත් ඒක්ක තව දැනට ඉංජිනයිර්න් මෙඩිකල් වල ඉන්න අය්යල අක්කල කීප දෙනෙකුත් ඉන්නව ප්‍රශ්න ඔ්න ඒකක් අහන්න
තව තියෙන ප්‍රශ්න අහන්න ඔ්න ඒකක් ඔයාලට ඔ්න දේවල් නෝට් පේපර් වගේ ඒව තියෙනම් කියන්න
chat ඒක open කරල තියේනනෙ කීප දෙනෙක් ඉල්ලුව නිසා ඔයලට දැනගන්න තියෙන ඒව තව ඔ්න මොනාහරි තියේ නම් දාන්න පුලුවන්
අද දවස කොහොම ද 🔥හොදට වැඩ ටික කරගත්තා 👍හිතුව තරම් කර ගත්තෙ නැ 😢පට්ටම අවුල්
Repost from SL TELEGRAM EDUCATION 🇱🇰 ˢᵗᵉ
⚠️ First Join Our MAIN CHANNEL
🔻 https://t.me/+H4eRsfjwUGw5ZDU9
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
🧑🏫 අනුරාධ පෙරේරා සර් ,
⏳ ප්‍රායෝගික පරීක්ෂණ ⏳
1) prisma practical 1 ✅
2) prisma practical 2 ✅
3) උත්තල කාචයක නාභීය දුර සෙවීම ✅
4) අවතල කාචයක නාභිය දුර සෙවීම ✅
5) වර්ණාවලිමානය සීරුමාරු කිරීම හා ප්‍රිස්මයක වර්තන කෝණය සෙවීම ✅
6) වර්ණාවලිමානය භාවිතයෙන් ප්‍රිස්මයක අවම අපගමන කෝණය සෙවීම හා ප්‍රිස්මය තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාන්කය සෙවීම ✅
7) සරල අවලම්භය භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම ✅
8) හෙලික්සීය දුන්නකින් අවලම්බනය කර ඇතිවස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම ✅
9) ධ්වනිමානය භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතය සෙවීම ✅
10) ධ්වනිමානය භාවිතයෙන් ඇදි කම්බියක සන්ඛ්යාතය සහ කම්පන දිග අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම ✅
11) සන්වෘත හා එක් සරසුලක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නළයේ ආන්ත ශෝධනය සෙවීම ✅
12) සන්වෘත හා සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නළයේ ආන්ත ශෝධනය සෙවීම ✅
13) ක්විල් නලය භාවිතයෙන් වායුගෝලීය පීඩනය සෙවීම ✅
14) නියත පීඩනයේදී වායුවක පරිමාව හා උෂ්ණත්වය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම ✅
15) නියත පරිමාවේදී වායුවක පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම ✅
16) සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම ✅
17) මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම ✅
18) මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම ✅
19) මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම ✅
20) සර්ල් ක්‍රමය මගින් ලෝහයක තාප සන්නායකතාව සෙවීම ✅
21) ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය සෙවීම ✅
22) U නලය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම ✅
23) හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම ✅
24) බර යෙදූ පරීක්ෂා නලයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම ✅
25) බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය කිරීම සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම ✅
26) ධාරා තුලාව - චුම්භක ක්ෂ්ත්‍ර ✅
27) දුස්ස්‍රාවිතාව ✅
28) ප්‍රත්‍යස්ථතතාවය ✅
29) පෘෂ්ඨික ආතතිය ✅
⏳ මිනුම් උපකරණ ⏳
30) වර්නියර මූලධර්මය ✅
31) වර්නියර කැලිපරය ✅
32) ඉස්කුරුප්පු මූලධර්මය ✅
33) මයික්‍රොමීටරය I ✅
34) මයික්‍රොමීටරය II ✅
35) චල අන්වීක්ෂය ✅
36) ගෝලමානය ✅
37) තුලා ✅
38) තෙදඩු තුලාව ✅
39) අමතර මිනුම් උපකරණ ✅
⭐️ 𝗦𝗟 𝗧𝗘𝗟𝗘𝗚𝗥𝗔𝗠 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 🇱🇰
#CHEMISTRY -වායු SPECIAL REVISE MCQ 500+ අනිත් පාඩම් වලටත් ලබා ගැනීමට —->https://t.me/cm24alquiz
Available now! Telegram Research 2025 — the year's key insights 
