AL to UNI | Official Channel
Open in Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
Show more2 389
Subscribers
-124 hours
-97 days
-5330 days
Posts Archive
වායු මතක ද බලමු කට්ටියට —-> එකම උෂ්ණත්වයේ හා පීඩනයේදි ඔ්නෑම පරිපූර්ණ වායුවක සමාන පරිමාවක් තුල සමාන අණු ගණනක් ඇත
https://youtu.be/AXn3jXjVYds හැම Subject එකටම වටිනාකමක් තියෙනවා Maths කරපු එකෙක්ට Tech කරලා AAA ලේසියෙන් දාන්නත් බෑ Tech කරපු එකෙක්ට Maths කරලා AAA දාන්නත් බෑ ඒ ඒ subject වලට ආවෙණික වටිනාකමක් තියෙනවා Tech කරන්න ඕන එකා Maths කරන් නෑනේ ඒක නිසා ඒ දේක සසදන එවුන්ට Track 😅
ඔච්චර අමාරුවෙන් ET නොකර ඔයාලත් එන්න යාලුවනේ science කරන්න
මාර්තු වල පටන්ගත්තේ අදට හරියටම මාස 3යි members 3000ක් ඇත්තටම හිතුවෙවත් නෑ ස්තූතියි හැමෝටම ඉස්සරහට වෙනස් වැඩ කීපයක් බලාපොරොත්තු වෙන්න https://t.me/cm24alquiz
https://youtu.be/ci6w9oYDDaE - physics වලටත් වඩා අමා රු ETපේපරේ ගැ න බලන්නම ඔ්න කතා වක්-
ආවර්තිතා වගුවේ දෙවන කා ණ්ඩයේ සල්පේට්වල ජල ද්රා ව්යතාව කා ණ්ඩයේ පහළට අඩුවේ
https://youtu.be/dpc_HquWzhQ?si=-pB-PusRS9yBIBAk -අමිල සර්ගෙන් සැ ර ප්රකා ශයක්-
කැතෝඩ කිරණ නලය තැළ අඩංගු වායුව අනුව වෙනස් නොවන බව පෙන්වා දුන්නේ https://t.me/cm24alquiz
NH3 හා Cl2 ප්රතික්රියාවේදි ඇමෝනියා ඔක්සිකාරකයක් ලෙස ක්රියා කරයි
Chemistry , Physics , Biology විශයන් තුනේම...
✨වැදගත් කරුණු
✨විවරණ
✨කෙටි සටහන්
✨Voice Notes
• උකුවෙල සර්ගේ පේපර් විවරණ❤️
• මෙත්මල් සර්ගේ බයෝ පේපර් වල විවරණ 🩷
• අමිල සර්ගේ MCQ විවරණ 🩵
• Bio Short Notes 💚
• Physics Summery Notes 💛
• Chemistry Special Points 💜
📌අද කො හො ම ද වැ ඩක් ගන්නැ ති කියල හිතනව දිගටම මේ වැඩේ කරන් යනවද කියන එක උබලගේ උනන්දුව ප්රතිචාරය මත තමා තීරණය වෙන්නෙ කා ටවත් බැ රි නෑ නෙ වැ ඩක් වුනා නම් පො ඩි REACT ඒකක් දා න් යමු තත්පරයක් අරන්
2023 AL සෙට් එකට තීරණාත්මක දින කිහිපය හෙට සිට ඇරඹේ 😌
හෙට එයිද , අනිද්ද එයිද , ඉන්අනිද්ද එයිද ??
📌📌📌BIOLOGY අයට
2024/25/26 A/L
✨Mcq/ Structure essay/Essay
✨Papers & markings
ඇතුළු biology විශය සදහාම වෙන් වූ අපගේ සමූහය සමග එක්වන්න....
✨Short notes
✨Notes
💥https://t.me/biol0g
NH3 වැඩිපුර CL2 සමග ප්රතික්රියාවෙන් N2 හා HCl ලැබේ
📌වැඩ ටික කරගෙන යනව නේද කට්ටිය හොදට ? උබට පුලුවන් කියන විශ්වාසය තියගෙනින් මේ මාස 5 වැඩිත් ඒක්ක බන් උබ මොන මට්ටමේ හිටියත් ගේමක් ගහන්න පුලුවන් කියන ඒක හිතේ තියා ගනින් https://t.me/cm24alquiz
