AL to UNI | Official Channel
Open in Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
Show more2 392
Subscribers
-124 hours
-147 days
-5230 days
Posts Archive
▫️මේ වීඩියෝ එක හෙට උදේ වගේ වෙද්දි upload කරනව
video එකේදි ◾️papers වල ලකුනු වැඩි කරගන්න ක්රම ◾️හරියටම summary note එකක් හදන හැටි උදාහරන කීපයකුත් එක්කම කියල දෙනව ◾️paper class එකකට කලින් කරන්න ඔ්න දේවල් ◾️Physics මුලු syllabus එකම topics 51 කට වෙන් කරපු chart එකක්🔴PHYSICS PRACTICALS ලකුනු වැඩි කරගන්න points එක්ක පැහැදිලි short note එකක් හදන විදිහ උදාහරන එක්කම අන්තිමට කියල දෙනව Channel Link : https://youtube.com/@cm-pc6wv?si=RmGCH02noddyGc-m
https://youtu.be/WvngXnyz8n0?si=nFWaPoCIopfE1jn9
කොච්චර වැඩ කලත් physics ලකුනු වැඩි වෙන්නැද්ද?මේ video එකේදි papers වල ලකුනු වැඩි කරගන්න වගේම හරියටම summary note එකක් හදන හැටි උදාහරන කීපයකුත් එක්කම කියල දෙනව තව paper class එකකට කලින් කරන්න ඔ්න දේවල් ගැනත් කතා කරනව Physics මුලු syllabus එකම topics 51 කට වෙන් කරපු සටහනකුත් දෙනව PHYSICS PRACTICALS ලකුනු වැඩි කරගන්න points එක්ක පැහැදිලි short note එකක් හදන විදිහ උදාහරන එක්කම අන්තිමට කියල දෙනව
අද නිදාගන්න කලින් ඔයාගේ අද දවසේ screen time එක පැය කීයක්ද කියල vote කරන් යමු
වැඩ ටික කරන් යන්.
තාම වැඩ set එක මරු.
12 වෙනකන් වත් වැඩ කරමු
තත්පරයක්වත් අපතේ යවන්න එපා
ජය❤️
අද දවසේ දැනට වැඩ කොහොමද?
❤️ගොඩක් හොදට කරගත්තා
👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ
😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා
තාම වැඩද ?
අතාරින්න එපා , එක තත්පරෙත් වටිනව , පුලුවන් උපරිම කරමු
ජය❤️
අද දවසේ දැනට වැඩ කොහොමද?
❤️ගොඩක් හොදට කරගත්තා
👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ
😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා
Welcome to Rose!
Rose is primarily a group management bot, and has limited functionality in channels.
Channel features include:
- Log channels
- Fed logs
- Joining federations
PHYSICS වලට මේ තියෙන කාලෙන් උපරිම ලකුනක් ගන්න STUDY PLAN එකක් ගැන video එකක් ලගදිම දානව ලමයි🔴
📢 රසායන විද්‍යාව#CHEMISTRY + මේ පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන.. + 100%ට වඩා එනවා එකතු කරලා බැලුවම ඒ රචනා ප්‍රශ්න නිසා... 1.පරමාණුක ව්‍යුහය - 3 % 2.බන්ධන - 6 % 3.ගණනය - 4 %( මීට අමතරව සෑම පාඩමකටම මේ අත්‍යාවශ්‍ය නිසා මේ පාඩම නැතිව කිසිවක් කළ නොහැකිය .. මෙය නැතුව කිසිම භෞතික රසායනික පාඩමකට ලකුණු ගත නොහැකිය ) 4.වායු - 12.5 % 5.ශක්ති විද්‍යාව - 12.5 % 6.අකාබනික රසායනය - 24 % 7.8.9.10.කාබනික රසායනය - 22.5 % 11.චාලක රසායනය - 5 % 12.සමතුලිතතාවය - 22.5 % 13.විද්‍යුත් රසායනය - 6.75 % 14.කර්මාන්ත හා පරිසරය - 10.5 %
උපරිම ලකුණකට හරි විදිහට පාඩම් කරමුhttps://youtu.be/yownh0ijhUg?si=zs9lkzFiMQKiZ9Jr
අද පුලුවන් අය රෑ වෙනකන් උපරිම වැඩ කරමු.
React එකක් දාන් යමු ඉන්න අය
▪️තාම බැලුවේ නැති අය අනිවාර්යෙන් බලන්න ▫️මේ විදිහට කරල බලන්න අනිවාර්යෙන් ලකුණු ටික හදාගන්න පුලුවන්https://youtu.be/Z3SX74FR64U?si=bW4b1F3ArUSfrPFi
අද දවසේ දැනට වැඩ කොහොමද?
❤️ගොඩක් හොදට කරගත්තා
👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ
😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා
