fa
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

رفتن به کانال در Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

نمایش بیشتر
2 555
مشترکین
-124 ساعت
-67 روز
-4930 روز
آرشیو پست ها
අද පුලුවන් අය රෑ වෙනකන් උපරිම වැඩ කරමු.

අද පැය කීයක් විතර සාමාන්‍යයෙන් පාඩම් වැඩ කලාද?
Anonymous voting

MCQ 50න් 45කට එහා ගන්න ඔයා අනිවාර්යෙන්ම කරන්න ඕනෙ දේවල්
https://youtu.be/Z3SX74FR64U?si=OHIcA1vDafPqdKoH
මතක හිටින්නැති එකට හරිම විසදුම
https://youtube.com/shorts/hUyn4zqB7EI?si=jvVMW8SJY3y6E3mA
ඕනෙම exam එකකට A+ එකක් ගන්න පාඩම් කරද්දි මේ ටික කරල බලන්න
https://youtu.be/yownh0ijhUg?si=Nxc_zhTKlo8OO40B

අද දවසේ වැඩ කොහොමද? ❤️ගොඩක් හොදට කරගත්තා 👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ 😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා React කරමු බලන්න.

Repost from N/a
▫️Telegram Channel : https://t.me/biofreesemi
▫️Telegram Channel : https://t.me/biofreesemi

▫️Telegram Channel : https://t.me/olfreeseminar1
▫️Telegram Channel : https://t.me/olfreeseminar1

ඊයේ දවසේ ඔයා හිතුව තරම් වැඩ කරගත්තද කරගන්න බැරි වුණාද අද අලුත්ම දවසක් ,වැටෙන / එපා වෙන තැන් එයි , අතාරින්න එපා අල්ලන් ඉමු ජය❤️

තාම වැඩද ? අතාරින්න එපා , එක තත්පරෙත් වටිනව , පුලුවන් උපරිම කරමු ජය❤️

අද පුලුවන් අය රෑ වෙනකන් උපරිම වැඩ කරමු. React එකක් දාන් යමු බලන්න ඉන්න අය

අද පැය කීයක් විතර ඵලදායීව පාඩම් වැඩ කලාද?
Anonymous voting

ඕනෙම EXAM එකකට A+ එකක් ගන්න හරියටම පාඩම් කරන විදිහ
https://youtu.be/yownh0ijhUg?si=Nxc_zhTKlo8OO40B පොඩ්ඩක්වත් කම්මැලි නැතුව පාඩම් කරන්න ඔයාට හරියනම ක්‍රමය

📢 රසායන විද්‍යාව
#CHEMISTRY + මේ  පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන.. + 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම  ඒ රචනා ප්‍රශ්න නිසා... 1.පරමාණුක ව්‍යුහය  - 3 % 2.බන්ධන -  6 % 3.ගණනය  - 4 %( මීට අමතරව සෑම පාඩමකටම මේ අත්‍යාවශ්‍ය නිසා මේ පාඩම නැතිව කිසිවක් කළ නොහැකිය .. මෙය නැතුව කිසිම භෞතික රසායනික පාඩමකට ලකුණු ගත නොහැකිය ) 4.වායු -  12.5 % 5.ශක්ති විද්‍යාව - 12.5 % 6.අකාබනික රසායනය - 24 % 7.8.9.10.කාබනික රසායනය  - 22.5 % 11.චාලක රසායනය - 5 % 12.සමතුලිතතාවය  - 22.5 % 13.විද්‍යුත් රසායනය  - 6.75 % 14.කර්මාන්ත  හා පරිසරය  - 10.5 %
📢 භෞතික  විද්‍යාව
#PHYSICS + මේ  පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන.. + 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම  ඒ රචනා ප්‍රශ්න නිසා... මිනුම - 7 % යාන්ත්‍ර විද්‍යාව - 24.5 % දෝලන තරංග  - 20 % තාපය  - 18.5 % ගුරුත්වජ ක්ෂේත්‍ර - 9 % විද්‍යුත් ක්ෂේත්‍ර - 9 % චුම්භක ක්ෂේත්‍ර - 9 % ධාරා විද්‍යුතය  - 20 % ඉලෙක්ට්‍රොනික විද්‍යාව  - 13.5% යාන්ත්‍රික ගුණ  - 10.5 % විකිරණ  - 10.5%

https://youtube.com/@sipmansala2678?s... Physics,Chemistry,Biology past paper සාකච්ඡාවට එකතු වෙන්න. Chemistry ,Physics ,Biology AL past paper discussion. PHYSICS past paper discussion 1994 - 2024 CHEMISTRY past paper discussion 2000 - 2024 BIOLOGY past paper discussion 2010 - 2024

අද අලුත් සතියක් පටන් ගන්නේ අලුත්ම දවසක් අතෑරල දාන්න හිතෙන, එපාවෙන තැන් එයි අල්ලන් ඉමු උවමනාව තිබ්බොත් කරන්න බැරි වෙන දෙයක් නෑ ජය❤️

AL to UNI ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt මම, A/L Result : AAA (Physical Science Stream
AL to UNI
▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt
මම, A/L Result : AAA (Physical Science Stream 24AL)

තාම වැඩද ? අතාරින්න එපා , එක තත්පරෙත් වටිනව , පුලුවන් උපරිම කරමු ජය❤️

අද පුලුවන් අය රෑ වෙනකන් උපරිම වැඩ කරමු. React එකක් දාන් යමු බලන්න ඉන්න අය

MCQ ලකුණු හදාගන්න වීඩියෝව බැලුව නම්, ඔයා වැඩිපුර mcq වරද්දන්නේ මොන ක්‍රමයක් නිසාද?
Anonymous voting