AL to UNI | Official Channel
前往频道在 Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
显示更多2 555
订阅者
-124 小时
-67 天
-4930 天
帖子存档
MCQ 50න් 45කට එහා ගන්න ඔයා අනිවාර්යෙන්ම කරන්න ඕනෙ දේවල්https://youtu.be/Z3SX74FR64U?si=OHIcA1vDafPqdKoH
මතක හිටින්නැති එකට හරිම විසදුමhttps://youtube.com/shorts/hUyn4zqB7EI?si=jvVMW8SJY3y6E3mA
ඕනෙම exam එකකට A+ එකක් ගන්න පාඩම් කරද්දි මේ ටික කරල බලන්නhttps://youtu.be/yownh0ijhUg?si=Nxc_zhTKlo8OO40B
අද දවසේ වැඩ කොහොමද?
❤️ගොඩක් හොදට කරගත්තා
👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ
😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා
React කරමු බලන්න.
Repost from University Of Peradeniya | UOP
▫️Telegram Channel : https://t.me/olfreeseminar1
ඊයේ දවසේ ඔයා හිතුව තරම් වැඩ කරගත්තද කරගන්න බැරි වුණාද
අද අලුත්ම දවසක් ,වැටෙන / එපා වෙන තැන් එයි , අතාරින්න එපා අල්ලන් ඉමු
ජය❤️
තාම වැඩද ?
අතාරින්න එපා , එක තත්පරෙත් වටිනව , පුලුවන් උපරිම කරමු
ජය❤️
අද පුලුවන් අය රෑ වෙනකන් උපරිම වැඩ කරමු.
React එකක් දාන් යමු බලන්න ඉන්න අය
ඕනෙම EXAM එකකට A+ එකක් ගන්න හරියටම පාඩම් කරන විදිහhttps://youtu.be/yownh0ijhUg?si=Nxc_zhTKlo8OO40B පොඩ්ඩක්වත් කම්මැලි නැතුව පාඩම් කරන්න ඔයාට හරියනම ක්‍රමය
📢 රසායන විද්‍යාව#CHEMISTRY + මේ පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන.. + 100%ට වඩා එනවා එකතු කරලා බැලුවම ඒ රචනා ප්‍රශ්න නිසා... 1.පරමාණුක ව්‍යුහය - 3 % 2.බන්ධන - 6 % 3.ගණනය - 4 %( මීට අමතරව සෑම පාඩමකටම මේ අත්‍යාවශ්‍ය නිසා මේ පාඩම නැතිව කිසිවක් කළ නොහැකිය .. මෙය නැතුව කිසිම භෞතික රසායනික පාඩමකට ලකුණු ගත නොහැකිය ) 4.වායු - 12.5 % 5.ශක්ති විද්‍යාව - 12.5 % 6.අකාබනික රසායනය - 24 % 7.8.9.10.කාබනික රසායනය - 22.5 % 11.චාලක රසායනය - 5 % 12.සමතුලිතතාවය - 22.5 % 13.විද්‍යුත් රසායනය - 6.75 % 14.කර්මාන්ත හා පරිසරය - 10.5 %
📢 භෞතික විද්‍යාව#PHYSICS + මේ පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන.. + 100%ට වඩා එනවා එකතු කරලා බැලුවම ඒ රචනා ප්‍රශ්න නිසා... මිනුම - 7 % යාන්ත්‍ර විද්‍යාව - 24.5 % දෝලන තරංග - 20 % තාපය - 18.5 % ගුරුත්වජ ක්ෂේත්‍ර - 9 % විද්‍යුත් ක්ෂේත්‍ර - 9 % චුම්භක ක්ෂේත්‍ර - 9 % ධාරා විද්‍යුතය - 20 % ඉලෙක්ට්‍රොනික විද්‍යාව - 13.5% යාන්ත්‍රික ගුණ - 10.5 % විකිරණ - 10.5%
https://youtube.com/@sipmansala2678?s...
Physics,Chemistry,Biology past paper සාකච්ඡාවට එකතු වෙන්න.
Chemistry ,Physics ,Biology AL past paper discussion.
PHYSICS past paper discussion 1994 - 2024
CHEMISTRY past paper discussion 2000 - 2024
BIOLOGY past paper discussion 2010 - 2024
අද අලුත් සතියක් පටන් ගන්නේ
අලුත්ම දවසක්
අතෑරල දාන්න හිතෙන, එපාවෙන තැන් එයි
අල්ලන් ඉමු
උවමනාව තිබ්බොත් කරන්න බැරි වෙන දෙයක් නෑ
ජය❤️
AL to UNI▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt
මම, A/L Result : AAA (Physical Science Stream 24AL)
තාම වැඩද ?
අතාරින්න එපා , එක තත්පරෙත් වටිනව , පුලුවන් උපරිම කරමු
ජය❤️
අද පුලුවන් අය රෑ වෙනකන් උපරිම වැඩ කරමු.
React එකක් දාන් යමු බලන්න ඉන්න අය
MCQ ලකුණු හදාගන්න වීඩියෝව බැලුව නම්,
ඔයා වැඩිපුර mcq වරද්දන්නේ මොන ක්‍රමයක් නිසාද?
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
