AL to UNI | Official Channel
Open in Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
Show more2 555
Subscribers
-124 hours
-67 days
-4930 days
Posts Archive
ඊලගට
පටන් ගන්න තැනක් හිතාගන්න බැරි ,වැඩ ගොඩගැහිල තියෙන, පේපර්ස් වල ලකුණු කොච්චර වැඩ කරත් වැඩි වෙන්නෑ කියන අයට
මේ තියෙන කාලෙන් උපරිම ලකුණකට යන්න plan එකක්ගැන වීඩියෝවක් කරන්න කියල හිතුව වැඩේ හොදයි කියල හිතෙනව නම් react එකක් දාන් යන් බලන්න.
@ALtoUNI_bot
මේ bot ව පුලුවන් අය කීපදෙනෙක් start කරල හරියට respond කරනවද කියල කියන්න පුලුවන්ද
Physics , Chemistry විතරයි දැනට pdf upload කරල ඇත්තේ
👑Physics Short Note👑😱
°චලිතය
°බල සමතුලිතතාව
°ඝර්ශණය
°නිව්ටන් නියම
°කාර්ය ,ශක්තිය ,ක්ෂමතාවය
°භ්‍රමණ චලිතය
°වෘත්ත චලිතය
°ද්‍රවස්ථිතිය
°තරල ගතික විද්‍යාව
👑𝗠𝗮𝗶𝗻 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 :-@AL_SCIENCE_STREAM_2026
👑𝗠𝗮𝗶𝗻 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 :-@AL_SCIENCE_STREAM_2026
A/L ලියලා එක වතාවක් හරි දෙවතාවක් හරි ෆේල් වෙලා, ඒත් තවමත් try කරන අයට මේ කියන්නෙ. ඔයා එක්කම එකට හිටපු යාලුවො මෙන්න මේ වගේ එකක්, select වෙලා තියෙන course එක හරි degree එක එක්ක හරි status, story දාලා තියෙනවා සමහරවිට ඔයා දකින්න ඇති. ඒ දැක්කම හිතට දරාගන්න අමාරු දුකක් දැනෙන්න ඇති...
ඊයේ දවසේ ඔයා හිතුව තරම් වැඩ කරගත්තද කරගන්න බැරි වුණාද
අද අලුත්ම දවසක් ,වැටෙන / එපා වෙන තැන් එයි , අතාරින්න එපා අල්ලන් ඉමු
ජය❤️
උදේම නැගිටල වැඩ පටන් ගත්ත අය react එකක් දාන් යමු
තාම වැඩද කට්ටිය ?
අතාරින්න එපා , එක තත්පරෙත් වටිනව , පුලුවන් උපරිම කරමු
ජය❤️
අද පුලුවන් අය රෑ වෙනකන් උපරිම වැඩ කරමු.
React එකක් දාන් යමු බලන්න ඉන්න අය
අද දවසේ මේ වෙනකන් පැය කීයක් විතර ඵලදායීව පාඩම් වැඩ කලාද?
Repost from Sunday vip folder ™🇱🇰
✈️Telegram එකෙන් හැම අවුරුද්දේම එක පාරක් දෙන මේ Offer⚡️ එක තාම Activate😈 කර ගත්තේ නැද්ද?
👀මේක දෙන්නේ පළවෙනි 200 දෙනාට විතරයි 🎁
😑ආයේ මෙහෙම Chance 👻එකක් එන්නේ ලබන අවුරුද්දේ ✅
💙ඒ නිසා තවත් බලා බලා ඉන්නේ නැතුව දැන්ම මේක
✅ Activate කර ගන්න
✅Help And Support : @Avoxx2
පාඩම් කරද්දි,
✔️focus එක හදාගන්න ක්‍රම
✔️ඉක්මනින් මතක තියාගන්න study tips
✔️නිතරම එන ප්‍රශ්න වලට විසදුම්
Video Linkhttps://youtu.be/yownh0ijhUg?si=Nxc_zhTKlo8OO40B
ඊයේ දවසේ ඔයා හිතුව තරම් වැඩ කරගත්තද කරගන්න බැරි වුණාද
අද අලුත්ම දවසක් ,වැටෙන එපා වෙන තැන් එයි , අතාරින්න එපා අල්ලන් ඉමු
ජය❤️
උදේම නැගිටල වැඩ පටන් ගත්ත අය react එකක් දාන් යමු
Available now! Telegram Research 2025 — the year's key insights 
