en
Feedback
Practical Night '23

Practical Night '23

Open in Telegram

එක රැයෙන් STRUCTURED ලකුණු 20 කතා කෙරෙන ලංකාවේ ලොකුම PHYSICS PRACTICAL SEMINAR එක අනුරාධ පෙරේරා #ජීවිතයට_Physics

Show more

📈 Analytical overview of Telegram channel Practical Night '23

Channel Practical Night '23 (@practicalnight23) in the Sinhala language segment is an active participant. Currently, the community unites 15 997 subscribers, ranking 13 038 in the Education category and 147 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 15 997 subscribers.

According to the latest data from 02 July, 2025, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -406 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
එක රැයෙන් STRUCTURED ලකුණු 20 කතා කෙරෙන ලංකාවේ ලොකුම PHYSICS PRACTICAL SEMINAR එක අනුරාධ පෙරේරා #ජීවිතයට_Physics

Thanks to the high frequency of updates (latest data received on 03 July, 2025), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

15 997
Subscribers
No data24 hours
-637 days
-40630 days
Posts Archive
🔴PHYSICS MCQ එකට ලෑස්තිවෙන විදිහ ❗ 2023 MATHS / BIO හැමෝම අහමු 🔥 වැඩ කරන් යද්දි අවශ්‍ය තැන් වලදි මේවා භාවිතා කරන්න 🔴MCQ DAY 2020/21/22 PAPER වල තිබුන පොදු රටාවේ MCQ 100ක් සාකච්ඡාව ( සියලුම මට්ටම් සදහා S-- TO --A) https://www.youtube.com/live/3EfKOeFZ5jk?si=SI3iOR4oNPOwVTPm 🔴MCQ Fast Track Videos (S ,C,B මට්ටම් සදහා වඩා සුදුසුයි) පාඩමෙන් පාඩමට වෙන්කල පොදු රටාවේ  MCQ සාකච්ඡාව https://youtube.com/playlist?list=PLMiD6h3PM-7lgORfgzm7Qw7xljlq0RNqi&si=M3grx8B_13b66gP5 Fast Track PDF https://t.me/ApNotes/809 🔴MCQ ATS Videos ( B සිට A+ මට්ටම දක්වා වඩා සුදුසුය) (ADVANCED MCQ TRAINING -A+ මට්ටමේ MCQ ගැටලු) https://www.youtube.com/playlist?list=PLMiD6h3PM-7npt4zgS6hv5rnP3wRrqR3o 06/01/2024 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴BIO ලමයි 🔥 දැන් ඉවර වුන PAPER ගැන සම්පූර්ණයෙන් අමතක කරලා ඊලග PAPER වලට ලෑස්ති වෙමු PHYSICS PAPER එකට කලින් දවස් 3ක් තියෙනවා. උපරිම ඵලදායීව වැඩ කරමු මේ VOICE එක දාන්නේ BIO ලමයි අද සිට PHYSICS වලට වැඩ කිරීම ගැන Maths ලමයි APPLIED එකට හොදටම ලෑස්ති වෙමු .හෙට නැවත VOICE එකක් දානවා 01 /05/ 2024 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 ඔන්න දැන් වැඩෙන් 6න් 1ක් ඉවරයි 🔥 BIO 2ND PAPER එකට පෙර / APPLIED එකට කලින් මෙහෙම කරන් යමු ❤ කලබල නොවී හොදටම කරගෙන යමු 04/01/2023 💥💥💥💥💥💥💥💥

දිනලා විතරක් ඉවර කරමු 🔥
දිනලා විතරක් ඉවර කරමු 🔥

🔴 PRACTICAL PLAN -2 (FINAL) අනිද්දා ඉදන් MATHS BIO වලට වැඩි අවධානයක් දෙන්න ඕනේ නිසා අද හෝ හෙටම වැඩේ ඉවරකරගමු. මේකේ 6 සිට 21
🔴 PRACTICAL PLAN -2 (FINAL) අනිද්දා ඉදන් MATHS BIO වලට වැඩි අවධානයක් දෙන්න ඕනේ නිසා අද හෝ හෙටම වැඩේ ඉවරකරගමු. මේකේ 6 සිට 21 දක්වා කලින් PLAN එකේ තිබුනා. 1 සිට 5 දක්වා දාලා තියෙන PRACTICAL වල ප්‍රශ්න ටික තමයි අලුතින් බලන්න ඕනේ. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

Repost from AP TECHNICAL TEAM
❤️ We made it ⚡️❤️‍🔥 😎 Members @Irugallbandara@MalithRukshan@Error_316@Ranil_Wickramasinghe@hellopehesara@Beta_025@Nisal_Nimsara@SeemawaAdmin@mr_d_88@SalilaSandaruwan@IsumJanuda@Tharusha_Alagiyawanna@Hasiniisiwarii@AkashSandeep
⭐️ If you can dream it, you can do it. Never give up 🤜🔥
🔥 AP Technical Lead

🔴අවසන් වචන 2023 | අවුරුද්දක් පුරාවට පන්තියෙන් ඔයාගේ ජිවීතේට , විෂයට හොදක් වුනාද කියලා ඔයාගේ අන්තිම වචන මේ GROUP එකේ මතක සටහන
🔴අවසන් වචන 2023 | අවුරුද්දක් පුරාවට පන්තියෙන් ඔයාගේ ජිවීතේට , විෂයට හොදක් වුනාද කියලා ඔයාගේ අන්තිම වචන මේ GROUP එකේ මතක සටහනක් විදිහට තියලා යන්න අවසන් වචන 2023 : ✅ https://t.me/TheFinalThought23 හැම අවුරුද්දෙම පන්තියේ අන්තිම දවසේ පන්තියේ ලමයින්ගේ මතක මෙහෙම එකතු කරලා තියාගන්නවා. ඔයාගේ මතකය මේකේ තියලා යන්න

🟥 FINAL TEA TIME | 2023 පන්ති අවසානය . විභාගයට වැඩියෙන් බලන් යන්න ඕනේ දේවල් ටිකක් සාකච්ඡා කරමු https://www.youtube.com/live/s67b41i4CW0?si=kVz486d3KvuTAXrq 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 අද රාත්‍රියෙන් සියලු 23 පන්ති ඉවරයි ලමයි. අද රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක . බලන් එන්න ඕනේ ගනන් ටි
🔴 අද රාත්‍රියෙන් සියලු 23 පන්ති ඉවරයි ලමයි. අද රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක . බලන් එන්න ඕනේ ගනන් ටික රෑ 7 වෙද්දි දාන්නම් 🟥 මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු ඒකියන්නේ මේ TEA TIME එකෙන් අපේ සම්පූර්ණ 2023 පන්ති අවසන් වෙනවා 🔥 අද දෙසැ 27 බදාදා රෑ 10 සිට 12.00 දක්වා FREE OPEN LINK LIVE ❗️ 🔤🔤🔤🔤 🟥 YOUTUBE + ZOOM 🌐 2023 BATCH එකේ භෞතික ,ONLINE අපේ  හැමෝම හෙට LIVE ම සමබ්න්ධ වෙමු ❤️ වැඩේ ලස්සනට ඉවරකරමු ♥️ ✅Telegram : t.me/ap23MR 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 S--A LEVELS වෙන්කරලා S TO A MCQ SEMINAR එකක් කලේ පලවෙනි වතාවට. වැඩෙන් ඔයාල ප්‍රයෝජනයක් ගත්තද කියලා පහත VIDEO එකේ COMMENT එකක් විදිහට දාන්න 🔥 https://www.youtube.com/live/3EfKOeFZ5jk?si=mZDFgNTL2CV2fulL

🔴2022 A/L MCQ DISCUSSION එකට හවස 3.30ට JOIN වෙන්න https://www.youtube.com/live/3EfKOeFZ5jk?si=YstbOm8OfQb6IBeI

🔴INTERVAL එකෙන් පසු C/ B /A LEVEL MCQ සදහා දැන් හැමෝම JOIN වෙමු 🔥 https://www.youtube.com/live/3EfKOeFZ5jk?si=YstbOm8OfQb6IBeI

🔴MCQ DAY 2023 AL LIVE YOUTUBE LINK. : https://www.youtube.com/live/3EfKOeFZ5jk?si=YstbOm8OfQb6IBeI දැන් පටන්ගන්නවා 🔥

🔴හෙට 2023 MCQ DAY ❗ 🔤🔤🔤🔤 නුගේගොඩ භෞතික + ONLINE LIVE YOUTUBE + ZOOM ❗ 🟥🌐 (හෙට LAST DAY නිසා ඕනෙම ලමයෙක්ට අවශ්‍යනම් නුග
🔴හෙට 2023 MCQ DAY ❗ 🔤🔤🔤🔤 නුගේගොඩ භෞතික + ONLINE LIVE YOUTUBE + ZOOM ❗ 🟥🌐 (හෙට LAST DAY නිසා ඕනෙම ලමයෙක්ට අවශ්‍යනම් නුගේගොඩ භෞතිකව එන්න පුලුවන්🔥 ) හෙට භෞතික පන්තියේදී WRIST BAND එකත් දෙනවා 🔥 ✅වැදගත්ම දේ අද පැය 2-3ක් අරන් 2020/2021/ 2022 A/L MCQ PAPERS තුන හොදටම බලාගන්න PDF LINKS✅ https://t.me/ApNotes/840?single TELEGRAM : ✅ t.me/ap23mr හෙට උදේ 8ට හමුවෙමු ❗ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 හෙට 2023 MCQ DAY ❗අඩුම පැය ගානකින් වැඩිම MCQ ලකුණක් හෙට උදේ 8-3 නුගේගොඩ රොටරි භෞතිකව සහ ගම්පහ, කුරුණෑගල සහ ONLINE සියලුම ල
🔴 හෙට 2023 MCQ DAY ❗අඩුම පැය ගානකින් වැඩිම MCQ ලකුණක් හෙට උදේ 8-3 නුගේගොඩ රොටරි භෞතිකව සහ ගම්පහ, කුරුණෑගල සහ ONLINE සියලුම ලමයින්ට ONLINE LIVE ❗ 🔤🔤🔤🔤 YOUTUBE LIVE 🟥+ ZOOM🌐 රොටරි එන්න පුලුවන් ONLINE ලමයි ඉන්නවනම් භෞතිකව එන්න හෙට රොටරි LAST DAY නිසා ✅ මේ වගේ වැඩක RECORDING බලන්න හිතන්නවත් එපා. හෙට දවසේදී සරල මට්ටමේ ඉදන් සංකීර්ණ මට්ටම දක්වා  පිලිවෙලට පොදු රටාවත් අදුරගන්න ගමන් MCQ 150ක් සාකච්ඡා කරමු ❗ මේක හැම මට්ටමකම ඉන්න ලමයෙක්ට අඩුම පැය ගානකින් උපරිම දෙයක් කරගන්න පුලුවන් වැඩක්. PAPER එකේ MCQ වට ක්‍රමයට එහෙම කරන් යද්දි ලේසි සහ අමාරු ඒවා වෙන් කරගන්නත් මේකෙන් ලොකු උදව්වක් වෙයි 🟥 වැඩේට ලෑස්ති වීම සදහා හැමෝම අනිවාම අද පැය 3ක් අරන් 2020/ 2021/ 2022 A/L MCQ PAPER ටික හොදට බලන් එන්න. 20/21/22 PAST PAPER PDF : https://t.me/ApNotes/840?single (හෙට නිකම් PAPER සාකච්ඡා කරන එක නෙමේ කරන්නේ ක්‍රමානුකූලව සරල එකේ ඉදන් සංකීර්ණ එකට Analyse කරලා කරගෙන යන එක) එහෙනම් හෙට උදේ 8ට ❗ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 2023 අවසන් SPECIAL MEETING ZOOM FULL නිසා YOUTUBE LIVE https://www.youtube.com/live/BhodB-_13lE?si=HmmAtf85XNHaH-eQ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 අද සෙනසුරාදා රෑ 9ට🔴අන්තිම SPECIAL MEETING එක. මේක මගහැරගන්නම එපා 🔥 විභාගයට ලගම දින ටිකේ වැඩකරන විදිහ ලොකුවටම විභාගයට බලප
🔴 අද සෙනසුරාදා රෑ 9ට🔴අන්තිම SPECIAL MEETING එක. මේක මගහැරගන්නම එපා 🔥 විභාගයට ලගම දින ටිකේ වැඩකරන විදිහ ලොකුවටම විභාගයට බලපානවා. ඒනිසා උපරිම ඵලදායීතාවක් සදහා අද හැමෝම LIVE බලමු ✅ 1) විභාගයට කලින් දින 10 වැඩ කරන්න ඕනේ විදිහ 2) විභාගේ ලියද්දි වැදගත් වෙන TRICKS 3) විභාගේ දින තුලදී කරන්නම ඕනේ දේවල් 4) නිවැරදිවම ප්‍රශ්න තෝරාගන්න විදිහ සහ ප්‍රශ්න පත්‍රවල කාලය කලමණාකරගන්න ඕනේ විදිහ 5) ගැලපෙනම අවුරුදු ඇතුලත් PAST PAPERS PLAN එකක් 🔴මෙවර විභාගයට වැඩියෙම බලන් යන්න ඕනේ කොටස් සහ මෙවර විභාගයට අදාල විශේෂ දේවල් විශේෂෙන්ම මේටිකේ වැරදි ක්‍රමේකට වැඩ කරන එක වලක්වගෙන උපරිම ඵලදායීව වැඩ කරන විදිහ අද කතාකරමු. මූලිකවම අහන්න ඕනේ ප්‍රශ්න ඉතා කෙටියෙන් පහත FORM එකේ සදහන් කරන්න . https://forms.gle/ubTQCjstzNdrGezj7 ⭐Telegram : t.me/ap23Mr පොදුවේ තියෙන ගැටලු ගැනත් කතාකරමු 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 හෙට සෙනසුරාදා රෑ 9ට🔴අන්තිම SPECIAL MEETING එක. මේක මගහැරගන්නම එපා 🔥 විභාගයට ලගම දින ටිකේ වැඩකරන විදිහ ලොකුවටම විභාගයට බල
🔴 හෙට සෙනසුරාදා රෑ 9ට🔴අන්තිම SPECIAL MEETING එක. මේක මගහැරගන්නම එපා 🔥 විභාගයට ලගම දින ටිකේ වැඩකරන විදිහ ලොකුවටම විභාගයට බලපානවා. ඒනිසා උපරිම ඵලදායීතාවක් සදහා හෙට හැමෝම LIVE බලමු ✅ 1) විභාගයට කලින් දින 10 වැඩ කරන්න ඕනේ විදිහ 2) විභාගේ ලියද්දි වැදගත් වෙන TRICKS 3) විභාගේ දින තුලදී කරන්නම ඕනේ දේවල් 4) නිවැරදිවම ප්‍රශ්න තෝරාගන්න විදිහ සහ ප්‍රශ්න පත්‍රවල කාලය කලමණාකරගන්න ඕනේ විදිහ 5) ගැලපෙනම අවුරුදු ඇතුලත් PAST PAPERS PLAN එකක් 🔴මෙවර විභාගයට වැඩියෙම බලන් යන්න ඕනේ කොටස් සහ මෙවර විභාගයට අදාල විශේෂ දේවල් විශේෂෙන්ම මේටිකේ වැරදි ක්‍රමේකට වැඩ කරන එක වලක්වගෙන උපරිම ඵලදායීව වැඩ කරන විදිහ හෙට කතාකරමු. මූලිකවම අහන්න ඕනේ ප්‍රශ්න ඉතා කෙටියෙන් පහත FORM එකේ සදහන් කරන්න . https://forms.gle/ubTQCjstzNdrGezj7 ⭐Telegram : t.me/ap23Mr පොදුවේ තියෙන ගැටලු ගැනත් කතාකරමු 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴Final Special Meeting 2023 A/L❗ 🟠වැඩියෙන්ම බලන් යන්න ඕනේ දේවල් GUESSINGS 🟠අන්තිම සතියේ වැඩ කල යුතු විදිහ 🟠විභාග දින වල ව
🔴Final Special Meeting 2023 A/L❗ 🟠වැඩියෙන්ම බලන් යන්න ඕනේ දේවල් GUESSINGS 🟠අන්තිම සතියේ වැඩ කල යුතු විදිහ 🟠විභාග දින වල වැඩ කරන්න ඕනේ විදිහ 🟠PAPER එක ලියන වෙලාවේ වෙලාව මදි වෙන එකට විසදුම්. 🟠MARKING එකට අදාලව ලකුණු ලැබෙන විදිහටම උත්තර ලියන TRICKS 🟠 හරිම ප්‍රශ්න තෝරාගන්න ඕනේ විදිහ 🟠MCQ වට ක්‍රමය සහ STRUCTURED TIME BALANCING සහ මේ ටිකේ හොද ප්‍රතිඵලයකට යන්න කරන්න ඕනේ විශේෂම දේවල් ඔක්කොම කතා කරමු  🔴මේ සෙනසුරාදා දෙසැ 23 රෑ 9ට සජීවීව ZOOM සහ YOUTUBE හරහා FREE 🌐🌐 LINK එකෙ ඒවෙලාවට TELEGRAM මගින්: 2023 Channel :✅ t.me/ap23MR 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴MCQ DAY CAMP 23' ❗ තව දින 11 ඔන්න ඔයාල වෙනුවෙන් අන්තිම මොහොතේත් හොදම දේ 🔥 විභාගෙට එන්න පුලුවන් පොදු රටාවේ MCQ 150ක් එක දවස
🔴MCQ DAY CAMP 23' ❗ තව දින 11 ඔන්න ඔයාල වෙනුවෙන් අන්තිම මොහොතේත් හොදම දේ 🔥 විභාගෙට එන්න පුලුවන් පොදු රටාවේ MCQ 150ක් එක දවසකින් කතා කරමු. මේකෙ ගන්න ඉන්න ප්‍රතිඵලය පැය ගානකින්  අකුරකින් වැඩි කරන්න පුලුවන්  වැඩක් දෙසැ 26 පෝය දවසේ ලංකාවටම නොමිලේ 🟥 🔤🔤🔤🔤 YOUTUBE සහ ZOOM හරහා . වැඩි විස්තර පහත CHANNEL එක හරහා UPDATE කරනවා ❗අනිවා JOIN වෙලා ඉන්න. අවශ්‍ය PDF මේ චැනල් එකට දානවා වැඩි විස්තර:t.me/practicalnight23 අන්තිම මොහොතෙත් උපරිම ගේමක් ගහමු ❤️ #දිනලා_විතරක්_ඉවරකරමු 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥