cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Practical Night '23

එක රැයෙන් STRUCTURED ලකුණු 20 කතා කෙරෙන ලංකාවේ ලොකුම PHYSICS PRACTICAL SEMINAR එක අනුරාධ පෙරේරා #ජීවිතයට_Physics

Show more
Advertising posts
25 719Subscribers
-1224 hours
-1207 days
-54530 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

🔴 මේ දවස් වල අධ්‍යාපනික Mood එක්ක නැද්ද එන්න අපි ආයේත් TRACK එකට එමු. තව දින 2️⃣0️⃣0️⃣යි SHY එක ගැම්මෙන් පටන් ගත්තට දැන්  මාස කීපයක් ගෙවිලා අවුරුදු කාලේ පහුවෙලා මේ වෙද්දි දැන් වැඩ කරන එක අඩුවෙලා නේද? ආයෙත් REFRESH වෙමු තියෙනකාලේ වැඩකරලා A3ක්දාගන්න එක හරියට කලොත් ලේසි වැඩක් 📆  අද අප්‍රේල් 29 සදුදා රාත්‍රී 8.00 සිට 9.30 දක්වා 🔥 🌐 ZOOM සහ  🌐 YOUTUBE හරහා සජීවීව FREE 🔴 සජීවීව පමණයි 🔴 NO RECORDING 🔴 LIVE ONLY 🟠මාස 7කට ගැලපෙන පාඩම් සැලැස්මක් 🟠පරණ වැඩ ආවරණය කරන ක්‍රම | ඉදිරි කොටස් plan කරගන්න ක්‍රම 🟠මූලික මට්ටමක ඉදන් ගොඩනැගෙද්දි වැදගත් වන විශේෂ Tricks 🟠පරණ කොටස් අමතක වීම වලක්වන revise plan 🟠Paper class එකේ ලකුණු වැඩි කරගන්න වැඩකරන්න ඕනේ විශේෂ විදි 🔴 MEETING එකෙන් පස්සේ වැඩ කරන විදිහේ ලොකු වෙනසක් වෙයි. 🔴මූලිකවම අහන්න ඕනේ ප්‍රශ්න ඉතා කෙටියෙන් පහත FORM එකේ සදහන් කරන්න . 🖥 https://forms.gle/jg6wvRmwTtnf3Mn1A ⭐Telegram : t.me/AP24MR පොදුවේ තියෙන ගැටලු ගැනත් කතාකරමු 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
10👍 1
🔴ආයේත් TRACK එකට එමු. SHY එක ගැම්මෙන් පටන් ගත්තට දැන්  මාස කීපයක් ගෙවිලා අවුරුදු කාලේ පහුවෙලා මේ වෙද්දි දැන් වැඩ කරන එක අඩුවෙලා නේද? ආයෙත් REFRESH වෙමු තියෙනකාලේ වැඩකරලා A3ක්දාගන්න එක හරියට කලොත් ලේසි වැඩක් 📆 හෙට අප්‍රේල් 29 සදුදා රාත්‍රී 8.00 සිට 9.30 දක්වා 🔥 🌐 ZOOM සහ  🌐 YOUTUBE හරහා සජීවීව FREE 🔴 සජීවීව පමණයි 🔴 NO RECORDING 🔴 LIVE ONLY 🟠මාස 7කට ගැලපෙන පාඩම් සැලැස්මක් 🟠පරණ වැඩ ආවරණය කරන ක්‍රම | ඉදිරි කොටස් plan කරගන්න ක්‍රම 🟠මූලික මට්ටමක ඉදන් ගොඩනැගෙද්දි වැදගත් වන විශේෂ Tricks 🟠පරණ කොටස් අමතක වීම වලක්වන revise plan 🟠Paper class එකේ ලකුණු වැඩි කරගන්න වැඩකරන්න ඕනේ විශේෂ විදි 🔴 MEETING එකෙන් පස්සේ වැඩ කරන විදිහේ ලොකු වෙනසක් වෙයි. 🔴මූලිකවම අහන්න ඕනේ ප්‍රශ්න ඉතා කෙටියෙන් පහත FORM එකේ සදහන් කරන්න . 🖥 https://forms.gle/jg6wvRmwTtnf3Mn1A ⭐Telegram : t.me/APmr24 පොදුවේ තියෙන ගැටලු ගැනත් කතාකරමු 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
🔥 8👍 4
🔴ආයේත් TRACK එකට එමු. SHY එක ගැම්මෙන් පටන් ගත්තට දැන්  මාස කීපයක් ගෙවිලා අවුරුදු කාලේ පහුවෙලා මේ වෙද්දි දැන් වැඩ කරන එක අඩුවෙලා නේද? ආයෙත් REFRESH වෙමු තියෙනකාලේ වැඩකරලා A3ක්දාගන්න එක හරියට කලොත් ලේසි වැඩක් 📆 හෙට අප්‍රේල් 29 සදුදා රාත්‍රී 8.00 සිට 9.30 දක්වා 🔥 🌐 ZOOM සහ  🌐 YOUTUBE හරහා සජීවීව FREE 🔴 සජීවීව පමණයි 🔴 NO RECORDING 🔴 LIVE ONLY 🟠මාස 7කට ගැලපෙන පාඩම් සැලැස්මක් 🟠පරණ වැඩ ආවරණය කරන ක්‍රම | ඉදිරි කොටස් plan කරගන්න ක්‍රම 🟠මූලික මට්ටමක ඉදන් ගොඩනැගෙද්දි වැදගත් වන විශේෂ Tricks 🟠පරණ කොටස් අමතක වීම වලක්වන revise plan 🟠Paper class එකේ ලකුණු වැඩි කරගන්න වැඩකරන්න ඕනේ විශේෂ විදි 🔴 MEETING එකෙන් පස්සේ වැඩ කරන විදිහේ ලොකු වෙනසක් වෙයි. 🔴මූලිකවම අහන්න ඕනේ ප්‍රශ්න ඉතා කෙටියෙන් පහත FORM එකේ සදහන් කරන්න . 🖥 https://forms.gle/jg6wvRmwTtnf3Mn1A ⭐Telegram : t.me/AP24MR පොදුවේ තියෙන ගැටලු ගැනත් කතාකරමු 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
🔴අද රෑ සහ හෙට රෑ | 2024 ලමයි අනිවාර්‍යෙන් අහන්න. මගහැරගන්න එපා. අපිට විභාගෙට තව සති 26ක් වගේ තියෙන්නේ.කාලය බලන් ඉද්දී ඉක්මනින් ගෙවිල යනවා. හෙට රෑ විශේෂයි . සජීවීව පමණයි යාලුවන්ට මතක් කරලා එයාලටත් උදව්වක් වෙන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
16👍 2
🔴ආයේත් TRACK එකට එමු. SHY එක ගැම්මෙන් පටන් ගත්තට දැන් මාස කීපයක් ගෙවිලා අවුරුදු කාලේ පහුවෙලා මේ වෙද්දි දැන් වැඩ කරන එක අඩුවෙලා නේද? ආයෙත් REFRESH වෙමු තියෙනකාලේ වැඩකරලා A3ක්දාගන්න එක හරියට කලොත් ලේසි වැඩක් 📆අප්‍රේල් 29 සදුදා රාත්‍රී 8.00 සිට 9.30 දක්වා 🔥 🌐 ZOOM සහ  🌐 YOUTUBE හරහා සජීවීව FREE 🔴 සජීවීව පමණයි 🔴 NO RECORDING 🔴 LIVE ONLY 🟠මාස 7කට ගැලපෙන පාඩම් සැලැස්මක් 🟠පරණ වැඩ ආවරණය කරන ක්‍රම | ඉදිරි කොටස් plan කරගන්න ක්‍රම 🟠මූලික මට්ටමක ඉදන් ගොඩනැගෙද්දි වැදගත් වන විශේෂ Tricks 🟠පරණ කොටස් අමතක වීම වලක්වන revise plan 🟠Paper class එකේ ලකුණු වැඩි කරගන්න වැඩකරන්න ඕනේ විශේෂ විදි 🔴 MEETING එකෙන් පස්සේ වැඩ කරන විදිහේ ලොකු වෙනසක් වෙයි. 🔴මූලිකවම අහන්න ඕනේ ප්‍රශ්න ඉතා කෙටියෙන් පහත FORM එකේ සදහන් කරන්න . 🖥 https://forms.gle/jg6wvRmwTtnf3Mn1A ⭐Telegram : t.me/AP24MR පොදුවේ තියෙන ගැටලු ගැනත් කතාකරමු 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
29👍 4
🌞ජීවිතයට Physics , අනුරාධ පෙරේරා සුර්ය මංගල්‍යය 2024 🔥 💫 කන්ද උඩරට අලුත් අවුරුද්ද! අද අප්‍රේල් 23 පෝය දවසේ 🔥 බෝගම්බර rugby stadium එකේදි 🥳 ගෙදර ඉදන් බලන හැමෝම එකතු වෙන්න. 📹 Join Now! : https://www.youtube.com/live/bhBm0ee5IKk?si=rGiVMK-tgKUgNvPT 🔴භෞතිකව පැමිණීමට අපහසු දරුවන් සදහා උදැසන 9.00 සිට 2.30 දක්වා youtube ඔස්සේ ජිවිතයට physics සූර්ය මංගලය සජීවීව  විකාශය වේ. 📣 තවමත් ඇවිත් නැති නුවර අවට ළමයි දැන්ම බෝගම්බර රග්බි ක්‍රීඩා පිටියට එන්න. 🔥 අද ගායන නර්තන events  සහ Online අවුරුදු උත්සවයේ නිර්මාණ ප‍්‍රදර්ශනයක් ද , 🎶 Dj Music Event එකක්ද පැවැත්වේ 💖 ලංකාවේ ප‍්‍රමුඛ පෙලේ Content Creators ලා රැසක්ද අද දින  පැමිණීමට නියමිතයි . 🔹 වෙලාව : 08.00 AM 🔹 ස්ථානය : Bogambara Stadium Ehelepola Kumarihami Mawatha, Kandy 📍 Location : https://maps.app.goo.gl/wsyKc7kBWesgRFga6?g_st=ic 🔹 ඇදුම් : සම්ප්‍රදායික අවුරුදු ඇදුම් (සරම්, ලුන්ගි හෝ ඊට ගැලපෙන ඇදුම්) 🔖 අවරුදු ක්‍රීඩා රැසක් පවතින අතර ඊට සුදානම්ව පැමිණෙන්න. ✅ දිනලම විතරක් ඉවර කරන්න. 🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරාහෙට
Show all...
👍 7 4🔥 1
🔴 වෙනත් නගරවලින් අද අපේ අවුරුදු උත්සවේට පිටත්වෙන බස් ❗ 9වෙද්දි GROUND එකට ඇවිත් ඉමු ❗
Show all...
🔥 31 5
🌞ජීවිතයට Physics , අනුරාධ පෙරේරා සුර්ය මංගල්‍යය 2024 🔥 💫 කන්ද උඩරට අලුත් අවුරුද්ද! හෙට අප්‍රේල් 23 පෝය දවසේ 🔥 බෝගම්බර rugby stadium එකේදි 🔴භෞතිකව පැමිණීමට අපහසු දරුවන් සදහා උදැසන 9.00 සිට 2.30 දක්වා youtube ඔස්සේ ජිවිතයට physics සූර්ය මංගලය සජීවීව  විකාශය වේ www.youtube.com/@AnuradhaPerera 📣 අප පන්ති පැමිණි හෝ දැනටමත් අධ්‍යාපනය ලබන 2023,2024, 2025 ඔබ සැමට මේ සදහා සහභාගී විය හැක. 💫හෙට  ගායන නර්තන events  සහ Online අවුරුදු උත්සවයේ නිර්මාණ ප‍්‍රදර්ශනයක් ද පැවැත්වේ. 🎶හෙට  Dj Music Event එකක්ද පැවැත්වේ ලංකාවේ ප‍්‍රමුඛ පෙලේ Content Creators ලා රැසක්ද හෙට දින  පැමිණීමට නියමිතයි . 🔹 වෙලාව : 08.00 AM 🔹 ස්ථානය : Bogambara Stadium Ehelepola Kumarihami Mawatha, Kandy 📍 Location : https://maps.app.goo.gl/wsyKc7kBWesgRFga6?g_st=ic 🔹 ඇදුම් : සම්ප්‍රදායික අවුරුදු ඇදුම් (සරම්, ලුන්ගි හෝ ඊට ගැලපෙන ඇදුම්) 🔖 අවරුදු ක්‍රීඩා රැසක් පවතින අතර ඊට සුදානම්ව පැමිණෙන්න. ✅ දිනලම විතරක් ඉවර කරන්න. 🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරාහෙට
Show all...
13👍 1🥰 1
🔴 හෙට තමයි දවස 1️⃣ 🔤🔤🔤 🔤🔤🔤🔤 🔥🔥🔥🔥🔥🔥🔥
Show all...
46😍 6👍 2
🔴 හෙට අවුරුදු කුමරා | කුමරිය හෙට අප්‍රේල් 23 මහනුවර බෝගම්බර අවුරුදු උත්සවයේ අවුරුදු කුමරා කුමරිය ඇතුලුව සියලුම අවුරුදු තරග Online තරග වලට සම්බන්ධයක් නැතුව තමයි පවත්වන්නේ. ඒනිසා හෙට දිනයේ එන පන්ති ආපු හෝ පන්ති එන ඕනෙම ලමයෙක්ට ඕනෙම තරගයකට අලුතින්ම සහභාගී වෙන්න පුලුවන් අවශ්‍ය වුනොත් බෝගම්බර ක්‍රීඩාංගනයේ Changing Rooms තියෙනවා 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
24👍 3