en
Feedback
Practical Night '23

Practical Night '23

Open in Telegram

එක රැයෙන් STRUCTURED ලකුණු 20 කතා කෙරෙන ලංකාවේ ලොකුම PHYSICS PRACTICAL SEMINAR එක අනුරාධ පෙරේරා #ජීවිතයට_Physics

Show more

📈 Analytical overview of Telegram channel Practical Night '23

Channel Practical Night '23 (@practicalnight23) in the Sinhala language segment is an active participant. Currently, the community unites 15 997 subscribers, ranking 13 038 in the Education category and 147 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 15 997 subscribers.

According to the latest data from 02 July, 2025, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -406 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
එක රැයෙන් STRUCTURED ලකුණු 20 කතා කෙරෙන ලංකාවේ ලොකුම PHYSICS PRACTICAL SEMINAR එක අනුරාධ පෙරේරා #ජීවිතයට_Physics

Thanks to the high frequency of updates (latest data received on 03 July, 2025), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

15 997
Subscribers
No data24 hours
-637 days
-40630 days
Posts Archive
🔴නොදුටු පැත්ත | Practical Night'23 ✨ After Movie 🔥 https://youtu.be/7JzZwfcmkFs

🔴 MCQ තව ටිකක් ගොඩ දාමු ❗ කලින්ම තමන්ට වැඩියම MCQ වරදින මාතෘකා ටික හොයාගන්න. මාතෘකා 13 කට අදාල TOPIC WISE MCQ DISCUSSION 13ක් සහ PDF පහල LINK එකේ තියනවා (ගිය අවුරුද්දේ හදපු FAST TRACK VIDEOS) ⚠️ තමන්ට අමාරු මාතෘකාවේ PDF එක DOWNLOAD කරලා ඒක පොඩි වෙලාවක් අරන් හොදට බලාගෙන DISCUSSION එක බලන්න. ඔක්කොම බලන්න යන්න එපා. තමන්ට පෞද්ගලිකව අමාරු මාතෘකා විතරක් අඩු කාලයකින් මේකෙන් ගොඩදාගන්න පුලුවන්🔥 FREE ( YOUTUBE හරහා) ⚠️ LINK: https://youtube.com/playlist?list=PLMiD6h3PM-7lgORfgzm7Qw7xljlq0RNqi&si=M3grx8B_13b66gP5 කරපු ලමයි මේකේ ඵලදායිතාව ගැන අදහසක් කියන්න අනිත් ලමයින්ට උදව්වක් වෙන්න. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 5 DAY PLAN මේ PRACTICAL ප්‍රශ්න ටික කරන්න ගමු ලමයි. කලින්ම එක ප්‍රශ්නයක් කරන්න. ඊලගට Marking එක බලාගෙන හරි වැරදි දාගන්න .
🔴 5 DAY PLAN මේ PRACTICAL ප්‍රශ්න ටික කරන්න ගමු ලමයි. කලින්ම එක ප්‍රශ්නයක් කරන්න. ඊලගට Marking එක බලාගෙන හරි වැරදි දාගන්න . ඒකේ අඩුපාඩු වෙලා තියෙන තැන් තේරුම් ගන්න . ඊලගට ඊලග ප්‍රශ්නේ තනියෙන් කරන්න. නැතුව එක දිගට ප්‍රශ්න කරන් යන්න එපා මුලින්ම පටන්ගද්දි ලකුණු අඩු වෙන්න පුලුවන්. ප්‍රශ්න කීපයක් කරන් යද්දි වැඩේ හොදටම පුලුවන් වෙනවා දෙවනි PLAN එක දවස් 4කින් දානවා 🔥

🔴 පටන්ගද්දි ලෝකේ නැති ප්‍රශ්න එයි. කරගෙන යද්දි ලෝකේ නැති ප්‍රශ්න එයි. හැබැයි දිනලා විතරක් ඉවර කරන්න❗ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥
🔴 පටන්ගද්දි ලෝකේ නැති ප්‍රශ්න එයි. කරගෙන යද්දි ලෝකේ නැති ප්‍රශ්න එයි. හැබැයි දිනලා විතරක් ඉවර කරන්න❗ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 එහෙනම් ඒ වැඩෙත් ඉවරවුනා ලමයි ❗ මේක තමයි අවුරුද්දේ ලොකුම වැඩේ. SEMINAR එකෙන් මට අන්තිමට බලන්න, මතක තියාගන්න ඉතුරු වෙන දේ තමයි ඔයාලගේ COMMENT එක. ඒනිසා ඔයාලගේ අදහස මේ YOUTUBE VIDEO එකේ COMMENT එකක් විදිහට ඉතුරු කරල යන්න 🔥 https://www.youtube.com/live/QU3er_TUQMU?si=tuAU34dJEMhTvm7f 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🛑පිරිමි ලමයින්ගේ අන්තිම INTERVAL එක. ඒකෙන් පස්සේ තාපය PRACTICALS . 5.20 වෙද්දි JOIN වෙමු 🔥

🔴 පටාන් ගමූ

🔴 ගෑනු ලමයින්ගේ අන්තිම INTERVAL එක . 3.15 වෙද්දි පටන්ගමු ONLINE ලමයි🔥

🛑 දැන් ආයේ පටන්ගන්නවා 🔥 ඉක්මනින් JOIN වෙමු හැමෝම 🔥

🔴දැන් ආයේ පටන් ගන්නවා ලමයි

🔴 ONLINE ලමයි 11.05 වෙනකම් පොඩ්ඩක් නැගිටලා ආයේ එන්න. දෝලන සහ ආලෝකය PRACTICALS ඒකෙන් පස්සේ කතාකරමු 🔥 කම්මැලි වෙන්න එපා ✋

🟥 PRACTICAL NIGHT 2023 | PHYSICS අනුරාධ පෙරේරා YOUTUBE LINK: https://www.youtube.com/live/QU3er_TUQMU?si=v4-ZUuXnT4fl4yKr හැමෝම JOIN වෙමු 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 PRACTICAL NIGHT SEMINAR ZOOM LINK https://zoom.us/j/95477239782?pwd=OUw2eE5DQlhIYkcyMENxMjN5Qi9iQT09 ZOOM 3000 පැනපු ගමන් YOUTUBE දෙන්නම් 🔥

Online ලමයි ⚠️ 6.45 වෙද්දි PRACTICAL NIGHT ZOOM LINK එක මේ චැනල් එක හරහා දෙනවා. ZOOM 3000🌐 LIMIT එක පැනපු ගමන් YOUTUBE LINK 🟥එක මේකට දාන්නම්. හැමෝම හවස 6.50 වෙද්දි JOIN වෙලා ඉමු. TELEGRAM CHANNEL : ✅ t.me/practicalnight23 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 තව පැය දෙකයි 🔥 🌘 PRACTICAL NIGHT '23 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🟠ලංකාවටම
🔴 තව පැය දෙකයි 🔥 🌘 PRACTICAL NIGHT '23 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🟠ලංකාවටම නොමිලේ ‼️ 🔔සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා ✅ t.me/Practicalnight23 🟥 අපේ ලමයි දන්න හැමෝටම කියමු ❤️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴භෞතිකව සහභාගී වන සිසුන් අනිවාර්යයෙන්ම කියවන්න... 1️⃣ සියළු සිසුන් ප.ව.6.15 වන විට Rotary ආයතන පරිශ්‍රයට පැමිණ සිටිය යුතු අතර ප.ව.6.00  සිසුන් ශලාවට ඇතුල් කර ගැනීමෙ කටයුතු සිදුවේ. 2️⃣ පැමිණෙන සෑම සිසුවෙක්ම තමන්ගේ AP.lk student QR එක මුද්‍රිත ලෙස හෝ ජංගම දුරකථනය මාර්ගයෙන් රැගෙන පැමිණීම අනිවාර්ය වේ. QR එක නොමැති සිසුන් කිසිවෙක් Practical night seminar එකට ඇතුලත් කර නොගන්නා බව කරුණාවෙන් සලකන්න. 3️⃣   සම්මන්ත්‍රණය ආරම්භ වීමෙන් පසු අවසන් වන තෙක් කිසිදු සිසුවෙකුට Rotary ආයතනය පරිශයෙන් පිටවීම සපුරා තහනම් වේ. කිසියම් අවශ්‍යතාවයක් සඳහා පිටව යන්නේ නම් ඒ සදහා කාර්යමණඩලට දැනුවත් කල යුතු වේ. 4️⃣ යම් සිසුවෙක් තම දෙමව්පියන් හෝ භාරකරුවකු සමඟ පිටව යන්නේ නම් එය භාරකරු විසින් සහතික කරන ලද ලිපියක් මඟින් ආයතනය දැනුම්වත් කල යුතු වේ. 5️⃣ සිසුවෙකුගේ හදිසි අසනීප තත්වයකදී රෝහල් ගත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර අසනීප තත්වයකදී ද භාරකරුවකු සමඟ පිටව යන්නේ නම් ඒ බවද ලිපියක් මඟින් ආයතනය වෙත දැනුම් දිය යුතු වේ. 6️⃣ යම් සිසුවෙකුට හදිසියේ උත්සන්න විය හැකි  රෝගී තත්වයක් ඇත්නම් ඒ බව කාර්ය මණ්ඩලය වෙත කලින් දැනුම් දිය යුතු වේ. 7️⃣  සම්මන්ත්‍රණය සදහා සහභාගී වන සිසුන්ගේ දෙමාපියන් හට පමණක්   ආයතන පරිශ්‍රයේ රැඳීසිටිය හැකි වේ. වෙනත් කිසිවෙකු රැඳී සිටීම සපුරා තහනම් වේ. 8️⃣ සිසුන් සදහා අවශ්‍ය ආහාර නිවසින් රැගෙන ඒම වඩා යෝග්‍ය වන අතර රොටරි ආපනශාලා රාත්‍රිය පුරාම විවෘතව පවතින බැවින් ආපනශාලා වලින්ද ආහාර ලබා ගැනීමේ හැකියාව පවතී. එබැවින් ආහාර ලබා ගැනීමට ආයතන පරිශ්‍රයෙන් පිටතට යාමට කිසිවෙකුට අවසර නොලැබේ.  ✅වැඩි විස්තර : t.me/practicalnight23 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 අද තමයි දවස 🔥 🌘 PRACTICAL NIGHT '23 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🟠ලංකාවටම න
🔴 අද තමයි දවස 🔥 🌘 PRACTICAL NIGHT '23 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🟠ලංකාවටම නොමිලේ ‼️ 🔔සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා ✅ t.me/Practicalnight23 🟥 අපේ ලමයි දන්න හැමෝටම කියමු ❤️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 ENGLISH MEDIUM දරුවන් සදහා අද PRACTICAL NIGHT PDF එක . තව පැය කීපයයි වැඩි ව්ස්තර ✅ t.me/Practicalnight23 🔥🔥🔥🔥🔥🔥🔥

🔴 අද තමයි දවස 🔥 🌘 PRACTICAL NIGHT '23 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🟠ලංකාවටම න
🔴 අද තමයි දවස 🔥 🌘 PRACTICAL NIGHT '23 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🟠ලංකාවටම නොමිලේ ‼️ 🔔සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා ✅ t.me/Practicalnight23 🟥 අපේ ලමයි දන්න හැමෝටම කියමු ❤️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 අද හවස 6.45 වෙද්දි PHYSICS PRACTICAL NIGHT - FREE SEMINAR එක පටන් ගන්නවා අද SEMINAR එකේදි 2023 විභාගයට එන්න පුලුවන් PRACTICAL ඔක්කොම කතාකරනවා. තනියෙන් වැඩ කරද්දි දවස් 5/6ක් යන වැඩක් එක රැයෙන් ඉවර වෙනවා. ONLINE සහභාගී වෙන ලමයි 1) උදේම පැය 3ක් අරන් දීපු PDF NOTE එකේ PRINTOUT එක හොදට බලන්න. ( අනිවා PRINTOUT ගන්න) විශේෂෙන්ම තාපය ,ආලෝකය සහ ධාරාව PRACTICALS බලන්න. 2) PHONE හෝ LAPTOP CHARGE කරන් ඉන්න, ZOOM හෝ YOUTUBE DATA PACKAGE දාගන්න. 3) දවල් 1-5 වගේ නිදාගන්න. 5ට ඇහැරිලා මූණ හෝදන් ලෑස්තිවෙන්න. 4) SEMINAR එක වෙලාවට කන්න බොන්න පොඩි පොඩි දේවල් ටිකක් ලෑස්ති කරගන්න . 5) අද රෑ 7 ඉදන් උදේ 6 කාලය තුල විනාඩි 15 බැගින් ONLINE ලමයින්ට INTERVAL 4ක් හම්බෙනවා. 6) මේ වගේ පැය 11ක සෙමිනා එකක RECORDING බලන එක කෙරෙන්නේ නැති වැඩක් සහ ඵලදායී නැති වැඩක්. ඒනිසා අනිවාර්‍යෙන්ම LIVE ම බලන්න. හවස 6.30 වෙද්දි LINKS දානවා ❗️ PHYSICAL එන ලමයි 1) උදේම PDF NOTE එක හොදට බලාගන්න. පන්තියේදී PRINTED NOTE එකක් දෙනවා. විශේෂයෙන් ධාරාව,තාපය හා ආලෝකය PRACTICALS හොදටම බලන්න 2) දවල් අනිවා නිදාගන්න හවස 6.15 වෙද්දිවත් ඇවිත් ඉන්න ඕනේ 3) කලින් SITE එක හරහා SEMINAR එකට ලියාපදිංචි වෙලා මේ වෙද්දි QR CODE ලැබිලා තියෙන ලමයින්ට පමණයි භෞතිකව එන්න පුලුවන්. විවිධ දේවල් සම්බන්ධව අවසර ලබාගෙන තියෙන්නේ ඒ ලමයි ගානට පමණක් නිසා වෙනමම  භෞතිකව එන්න එපා. 4) කැන්ටීන් විවෘතව තියෙනවා නමුත් ගෙදරින් ආහාරපාන ගේනවානම් ගොඩක් හොදයි. අනිවාර්‍යෙන් වතුර බෝතල් ගේන්න.. 4) භෞතිකව එනවානම් අනිවා ඉගෙන ගන්නම බලන් එන්න.. විභාගෙට දවස් 27ක් තියාගෙන නොගැලපෙන අනවශ්‍ය වැඩ කලොත් නීති තදයි. LINK දෙන්නේ මේ චැනල් එක හරහා: ✅ @Practicalnight23 එහෙනම් අද හමුවෙමු .❗️ජය