en
Feedback
Practical Night '23

Practical Night '23

Open in Telegram

එක රැයෙන් STRUCTURED ලකුණු 20 කතා කෙරෙන ලංකාවේ ලොකුම PHYSICS PRACTICAL SEMINAR එක අනුරාධ පෙරේරා #ජීවිතයට_Physics

Show more

📈 Analytical overview of Telegram channel Practical Night '23

Channel Practical Night '23 (@practicalnight23) in the Sinhala language segment is an active participant. Currently, the community unites 15 997 subscribers, ranking 13 038 in the Education category and 147 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 15 997 subscribers.

According to the latest data from 02 July, 2025, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -406 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
එක රැයෙන් STRUCTURED ලකුණු 20 කතා කෙරෙන ලංකාවේ ලොකුම PHYSICS PRACTICAL SEMINAR එක අනුරාධ පෙරේරා #ජීවිතයට_Physics

Thanks to the high frequency of updates (latest data received on 03 July, 2025), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

15 997
Subscribers
No data24 hours
-637 days
-40630 days
Posts Archive
🟥 YOUTUBE LINK | 2024 REVISION ආරම්භය PHYSICS අනුරාධ පෙරේරා https://www.youtube.com/live/RpO6gs-772c?si=cLhkDi2YbM-14rpe

🟥 ONLINE ලමයි - අද ⭐️ 🔖අද තමයි Online Revision ආරම්භක දවස‼️ ⚡️අද පෙබ 01 බ්‍රහස්පතින්දා රෑ 7.30 සිට 10.30 දක්වා Online REVIS
🟥 ONLINE ලමයි - අද  ⭐️ 🔖අද තමයි Online Revision ආරම්භක දවස‼️ ⚡️අද පෙබ 01 බ්‍රහස්පතින්දා රෑ  7.30 සිට 10.30 දක්වා Online REVISION 2.0 ආරම්භය සියලු Online දරුවන් හා ආරම්භක සතියේ භෞතික පන්ති වලට සහභාහී වීමට නොහැකි වූ සියලු භෞතික පන්තිවල දරුවන්ද මෙම පන්තියට සහභාගී වෙන්න් 🔴අද ONLINE REVISION  එක 🔤🔤🔤🔤 LIVE OPEN LINK Tute Pdf එක චැනලය හරහා ලබාදේ 🌐 ZOOM+ YOUTUBE LIVE🌐 💬වැඩි විස්තර :✅ t.me/ApMr24
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨
🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

💎 නුගේගොඩ ළමයි ⭐️ 🔖හෙට තමයි ආරම්භක දවස‼️ ⚡️හෙට පෙබරවාරි 1 බ්‍රහස්පතින්දා උදේ 7.30 සිට 1.30 දක්වා REVISION 2.0 ආරම්භය රොටරි
💎 නුගේගොඩ ළමයි ⭐️ 🔖හෙට තමයි ආරම්භක දවස‼️ ⚡️හෙට පෙබරවාරි 1 බ්‍රහස්පතින්දා උදේ 7.30 සිට 1.30 දක්වා REVISION 2.0 ආරම්භය රොටරි නුගේගොඩ හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා + SUPER TUTE 01 🔴හෙට Rotary REVISION එක භෞතිකව පමණයි. පලමු දින 🔤🔤🔤🔤 💬වැඩි විස්තර :✅ t.me/ApMr24 ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

💎 කුරුණෑගල ළමයි ⭐️ 🔖හෙට තමයි ආරම්භක දවස‼️ ⚡️හෙට ජන 31 බදාදා උදේ 7.30 සිට 1.30 දක්වා REVISION 2.0 ආරම්භය Sipvin කුරුණෑගල ➕හෙ
💎 කුරුණෑගල ළමයි ⭐️ 🔖හෙට තමයි ආරම්භක දවස‼️ ⚡️හෙට ජන 31 බදාදා උදේ 7.30 සිට 1.30 දක්වා REVISION 2.0 ආරම්භය Sipvin කුරුණෑගල හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා + SUPER TUTE 01 🔴හෙට Sipvin REVISION එක භෞතිකව පමණයි. පලමු දින 🔤🔤🔤🔤 💬වැඩි විස්තර :✅ t.me/ApMr24 📍Sipvin කුරුණෑගල : Location ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

💎 නුවර ළමයි ⭐️ 🔖හෙට තමයි ආරම්භක දවස‼️ ⚡️හෙට ජන 30 අගහරුවාදා උදේ 7.30 සිට 1.30 දක්වා REVISION 2.0 ආරම්භය NO-ZERO මහනුවර ➕හෙට
💎 නුවර ළමයි ⭐️ 🔖හෙට තමයි ආරම්භක දවස‼️ ⚡️හෙට ජන 30 අගහරුවාදා උදේ 7.30 සිට 1.30 දක්වා REVISION 2.0 ආරම්භය NO-ZERO මහනුවර හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා  + SUPER TUTE 01 🔴හෙට නුවර  REVISION එක භෞතිකව පමණයි. පලමු දින 🔤🔤🔤🔤 💬වැඩි විස්තර :✅ t.me/ApMr24 📍No-Zero මහනුවර : Location
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨
🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 24 REV ආරම්භය : ZOOM LIMIT පැනලා නිසා YOUTUBE JOIN වෙන්න https://www.youtube.com/live/phAnJALnZp4?si=jfgVgM6_8bVOoUm-

🛡අද ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9ට, 🔥SPECIAL MEETING ❗️ 🧑‍🎓ආයෙත් SHY එකක් කරන්න කලින් සහ REVISION ආරම්භයට කලින් ඊලග SHY එක PL
🛡අද  ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9ට, 🔥SPECIAL MEETING ❗️ 🧑‍🎓ආයෙත් SHY එකක් කරන්න කලින් සහ REVISION ආරම්භයට කලින් ඊලග SHY එක PLAN කරන SPECIAL MEETING එක❗️ ⭐️ඉදිරි මාස 9කින් විෂයන් තුන BALANCE කරගන්න හොද PLAN එකක් ✅ ⭐️F/S මට්ටමේ ඉදන් A/B මට්ටමට ගිය ලමයින්ගේ වැඩ කරපු විදිහ ගැන කතා ✅ ⭐️C/B මට්ටමේ ලමයෙක් A එකකට වැඩ කල යුතු විදි ✅ ⭐️පොඩි ලකුණු ගනනක ඉදන් හොද ලකුණු ගණනකට ලකුණු ගොඩනගද්දි වැදගත්ම වෙන දේවල්✅ ⚡️සහ මේ SHY එකට හොද ආරම්භයක් මේ MEETING එකෙන් ගමු🔥🔥 මේක සජීවීව පමණයි. ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9.00ට 📽️ZOOM  + 🔴YOUTUBE ▶️ OPEN LINK FREE 24 Revision Telegram චැනල් එකට JOIN වෙලා ඉන්න. ✅TELEGRAM  : t.me/ApMr24 LINK එක ටෙලිග්‍රෑම් හරහා✔️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 හෙට ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9ට SPECIAL MEETING ❗️ ආයෙත් SHY එකක් කරන්න කලින් සහ REVISION ආරම්භයට කලින් ඊලග SHY එක PLAN කරන
🟥 හෙට ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9ට SPECIAL MEETING ❗️ ආයෙත් SHY එකක් කරන්න කලින් සහ REVISION ආරම්භයට කලින් ඊලග SHY එක PLAN කරන SPECIAL MEETING එක ඉදිරි මාස 9කින් විෂයන් තුන BALANCE කරගන්න හොද PLAN එකක් ✅ F/S මට්ටමේ ඉදන් A/B මට්ටමට ගිය ලමයින්ගේ වැඩ කරපු විදිහ ගැන කතා ✅ C/B මට්ටමේ ලමයෙක් A එකකට වැඩ කල යුතු විදි ✅ පොඩි ලකුණු ගනනක ඉදන් හොද ලකුණු ගණනකට ලකුණු ගොඩනගද්දි වැදගත්ම වෙන දේවල්✅ සහ මේ SHY එකට හොද ආරම්භයක් මේ MEETING එකෙන් ගමු🔥 මේක සජීවීව පමණයි. ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9.00ට ZOOM  + YOUTUBE LIVE ❗OPEN LINK FREE 24 Revision Telegram චැනල් එකට JOIN වෙලා ඉන්න. TELEGRAM ✅ : t.me/ApMr24 LINK එක ටෙලිග්‍රෑම් හරහා 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 මුල් වර CSS ගත්ත ඉන් පසු අපේ REVISION පන්තියට සම්බන්ධ වුන ලමයෙක් දෙවන වර A3ක් ගත්ත කතාව. PHYSICS 2021(S) සිට 2022(A) දක්වා✅ ගන්න සෑහෙන දෙයක් තියෙයි https://youtu.be/1fw9C__uTr8?si=vzgEd1pTpZ8eHEy8 වැඩි විස්තර REVISION TELEGRAM t.me/apMr24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴දැන් PREMIERE පටන්ගන්නවා https://youtu.be/jR0LPuDNQyc?si=XlhlTI4-XxermqWx

🔴REVISION 2.0 - අමුතුම REVISION එකක් + SUPER TUTES ආයේ SHY එකක් කරන්න පෙර හිතන්නඕනේ වැදගත් දේවල් සහ 2024 REVISION සම්බන්ධ දැ
🔴REVISION 2.0 - අමුතුම REVISION එකක් + SUPER TUTES ආයේ SHY එකක් කරන්න පෙර හිතන්නඕනේ වැදගත් දේවල් සහ 2024 REVISION සම්බන්ධ දැනුම් දීම අද රාත්‍රී 9ට YOUTUBE හරහා VIDEO PREMIERE එකකින් ❗ 🟥 YOUTUBE.COM/AnuradhaPerera ✅ Telegram : t.me/apMr24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 2024 REVISION ආරම්භය [ REVISION 2.0- අමුතුම REVISION එකක් ] 🔵Channel : t.me/ApMr24 ලංකාවේ වැඩිම F/S සිට A/B දක්වා ගෙන ගිය
🟥 2024 REVISION ආරම්භය [ REVISION 2.0- අමුතුම REVISION එකක් ] 🔵Channel : t.me/ApMr24 ලංකාවේ වැඩිම F/S සිට A/B දක්වා ගෙන ගිය පන්තිය ✔️ 2022 ප්‍රතිඵල වලින් ලංකාවේ වැඩිම REVISION A තියෙන පන්තිය ✔️ ලංකාවටම ONLINE LIVE  සහ ගම්පහ | නුවර | කුරුණෑගල | නුගේගොඩ භෞතික පන්ති දිවයින පුරා විහිදුන මධ්‍යස්ථාන 31කදී භෞතික ප්‍රශ්නපත්‍ර ලියවීමද සිදුවේ. SUPER TUTES SERIES එකත් එක්ක අලුත්ම REVISION 2.0 එකේ වැඩ ගැන හෙට (ජනවාරි 22 සදුදා) රෑ 8 ට දැනුම් දෙනවා 🔴 ජීවිතයට PHYSICS 2024 REVISION එකේ වැඩ පිලිවෙල අලුතින්ම DESIGN කරලා තියෙන්නේ F මට්ටමේ ලමයෙක්ට REVISION එක ඉවරවෙද්දි A+ මට්ටමට යන්න පුලුවන් විදිහට අවශ්‍ය සියලු සිද්ධාන්ත සහ ප්‍රශ්න සාකච්ඡාවල් එක්ක. 🔴දැනට C/B මට්ටමේ ඉන්න ලමයින්ටත් A+ එකට ගොඩනැගෙන්න මුල සිටම විශේෂ වැඩ පිලිවෙලක් යනවා වැඩි විස්තර චැනල් එක හරහා හෙට VIDEO එකකින් දැනුම් දෙන්නම් අවශ්‍ය ලමයි අලුත් REVISION චැනල් එකට ADD වෙලා ඉන්න ✅ Telegram : T.me/ApMR24 කලින් පන්ති ඇවිත් තියෙන ලමයි යාලුවන්ට මේ පණිවිඩය ගෙනියන්න 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 2024 REVISION ආරම්භය [ REVISION 2.0- අමුතුම REVISION එකක් ] 🔵Channel : t.me/ApMr24 ලංකාවේ වැඩිම F/S සිට A/B දක්වා ගෙන ගිය
🟥 2024 REVISION ආරම්භය [ REVISION 2.0- අමුතුම REVISION එකක් ] 🔵Channel : t.me/ApMr24 ලංකාවේ වැඩිම F/S සිට A/B දක්වා ගෙන ගිය පන්තිය ✔️ 2022 ප්‍රතිඵල වලින් ලංකාවේ වැඩිම REVISION A තියෙන පන්තිය ✔️ ලංකාවටම ONLINE LIVE සහ ගම්පහ | නුවර | කුරුණෑගල | නුගේගොඩ භෞතික පන්ති දිවයින පුරා විහිදුන මධ්‍යස්ථාන 31කදී භෞතික ප්‍රශ්නපත්‍ර ලියවීමද සිදුවේ. SUPER TUTES SERIES එකත් එක්ක අලුත්ම REVISION 2.0 එකේ වැඩ ගැන හෙට (ජනවාරි 22 සදුදා) රෑ 8 ට දැනුම් දෙනවා 🔴 ජීවිතයට PHYSICS 2024 REVISION එකේ වැඩ පිලිවෙල අලුතින්ම DESIGN කරලා තියෙන්නේ F මට්ටමේ ලමයෙක්ට REVISION එක ඉවරවෙද්දි A+ මට්ටමට යන්න පුලුවන් විදිහට අවශ්‍ය සියලු සිද්ධාන්ත සහ ප්‍රශ්න සාකච්ඡාවල් එක්ක. 🔴දැනට C/B මට්ටමේ ඉන්න ලමයින්ටත් A+ එකට ගොඩනැගෙන්න මුල සිටම විශේෂ වැඩ පිලිවෙලක් යනවා වැඩි විස්තර චැනල් එක හරහා හෙට VIDEO එකකින් දැනුම් දෙන්නම් අවශ්‍ය ලමයි අලුත් REVISION චැනල් එකට ADD වෙලා ඉන්න ✅ Telegram : T.me/ApMR24 කලින් පන්ති ඇවිත් තියෙන ලමයි යාලුවන්ට මේ පණිවිඩය ගෙනියන්න 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴CHEMISTRY ළමයි, අවුරුදු තුන හතරක නැත්තම් 5ක එලෙවෙල් ජිවිතේ අන්තිමම වැදගත් Paper එක හෙට.මේ ගෙවුන අවුරුදු 5ට කොච්චර දේවල් වෙන්න ඇතිද? මේ අවුරුදු 4/5 ඇතුලේ මෙක අතැරලා දාන්න දහස් පාරකට වඩා හිතිලා ඇතිනේ මෙච්චර දුර ආපු එකේ අන්තිම මොහොතේ තමන්ගේ උපරිමේ ඕනේ. මොකද මේ වෙනකොටත් ඔයාගේ අන්තිම රෑන්ක් එක තීරණය වෙලා නෑ. ඒකට හෙට දවසත් බලපානවා. ඒ නිසා කලින් අවුලක් වුනානම් ඒකත් Cover වෙන්න තමන්ගේ උපරිමෙන් හෙට ලියල එමු. එහෙනම් ජය ❤️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴තව එක වැඩයිනේ තියෙන්නේ ලමයි . අන්තිම මොහොතේ තමා උපරිමය ඕනේ අද CHEM MCQ එක ගැන පොඩි දෙයක්. ✅(ICT ලමයින්ටත් වැදගත්) 13/01/2024 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 කොල්ලෝ කෙල්ලෝ ගැම්මෙන් අල්ලන් ඉමු මහන්සී තමයි ඒත් තව පොඩ්ඩයි ❗ හෙට වැඩේට ජය.❗ ඔයාට බැරිනම් කාටවත් බෑ ♥️
🔴 කොල්ලෝ කෙල්ලෝ ගැම්මෙන් අල්ලන් ඉමු මහන්සී තමයි ඒත් තව පොඩ්ඩයි ❗ හෙට වැඩේට ජය.❗ ඔයාට බැරිනම් කාටවත් බෑ ♥️

🔴 අද PHYSICS 2ND එක ගැන මගේ අදහස සහ CHEMISTY වලට ලෑස්ති වීම ගැන විශේෂෙන්ම අද PAPER එකට ඔයාගේ උපරිමය කරන්න බැරිවුනා කියල හිතෙනවනම් අනිවම අහන්න අනිවා අහන්න ❗

🔴හෙට PHYSICS 2ND PART එකේදි 1) විශේෂයෙන්ම ESSAY /STRUCTURED එකකදී විභාගේ ලියන වෙලාවෙදී මානසිකත්වය මත අවසන් ලකුණු තීරණය වෙනවා. ඒනිසා මොන ප්‍රශ්න ආවත් හෙට ඒ පැය තුන ඉවරවෙනකම් වැටෙන්නැතුව ගැම්මෙන්ම ලිව්වොත් දැනට කවදාවත් ආපු නැති ලකුණකට පවා යන්න අවස්ථාවක් තියෙනවා.මේක හොදටම මතක තියාගන්න ඒවෙලාවෙදි 2) වැදගත්ම දේවල් දෙකයි . පලවෙනි එක තමයි ESSAY එකේ ප්‍රශ්න 8න් සුදුසුම ESSAY ප්‍රශ්න 4 (හෝ 5) තෝරාගන්න එක. වැඩේ අවුල් වෙන අමාරු හෝ අනපේක්ෂිත මාතෘකා වලින් හැම අවුරුද්දෙම ESSAY එකක් දෙකක් ESSAY 8 ඇතුලේ එනවමයි.  ඒනිසා ඒවායෙන් බේරිලා හොදට ප්‍රශ්නේ අනුකොටස් කියවලා තමන්ට හොදටම SET ම ප්‍රශ්න තෝරගන්න දෙවනි එක TIME BALANCING පලමු විනාඩි 40 STRUCTURED එක පුලුවන් මට්ටමෙන් ලියන්න( හිස්තැන් ඉතුරු වුනාට කමක් නෑ මෙතනදි) ඊලගට පැය 2ක් ESSAY එක ලියලා අවසන් විනාඩි 10ක් නැවත STRUCTURED ලියලා අන්තිම විනාඩි 10 නැවත ඔක්කොම CHECK කරන්න.( මේ ක්‍රමේ නුපුරුදුයි වගේනම් එකපාරම හෙට TRY කරන්න යන්න එපා .හුරුවුන විදිහට ලියන්න) 3) PAPER එක මොන විදිහේ අමාරු හෝ ලේසි එකක් ආවත් ඒක තමන්ගේ RANK එකට බලපාන්නේ නෑ . අමාරුයි කියලා පැය තුන අතර මැද්දෙ මානසිකත්වය DOWN වුනොත් විතරමයි ඒකෙන් බලපෑමක් වෙන්නේ . ඒනිසා ඒ පැය තුන ගැම්මෙන් 4) කොහොම උනත් බහුතරයක් එන්නේ දන්න දේවල්ම තමයි. ඒත් රූප සහ ජේද වෙනස් නිසා අමුතු පෙනුමකින් එන්නේ. ඒවට බයවෙන්න එපා . දන්න දේවල් මයි කරන්න තියෙන්නේ.ඒනිසා බය නැතුව තමන් ගැන විශ්වාසෙන් ලියන්න. STRUCTURED එකේ එහෙම එක හිස්තැනක් වත් ඉතුරු කරන්න එපා. විශ්වාසෙන් හිතෙන දේ ලියන්න. ඒවෙලේදිත් ගොඩක් දේවල් මතක්වෙනවා එතකොට .GUESS PAPER ලියපු ඔයාලට ඕක ලොකු ගේමක් වෙන්නේ නෑ. GUESS PAPER වල ඔයාලට තිබුනට වඩා සැලකිය යුතු ලකුණක් මේකෙදි කොහොමත් එනවා. ඒනිසා ලියන පැය තුන යකා වගේ ගැම්මන් නිදහස් මානසිකත්වයෙන් ලියන්න. මේ තියෙන්නේ අවුරුදු ගානක් තිස්සේ ලංකාවේ A/L වල අමාරුම කියලා කියන SUBJECT එකේත් අන්තිම වැඩේ .මේක පුලුවන්නම් ඕනේ දෙයක් පුලුවන්. ඒ නිසා මේ CHALLENGE එක ඔයාට අවශ්‍ය මට්ටමෙන් දිනලම එන්න ඕනේ එහෙනම් ජය ❤️ දිනල විතරක් ඉවරකරන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴අද PHYSICS MCQ එක ගැන කියන්න තියෙන දේවල් සහ ESSAY එකට වැඩියෙන්ම බලන් යන්න ඕනේ දේවල් කලින් PAPER කොහොම උනත් PHYSICS ESSAY එක හොදටම කරමු. ඒකෙන් අද අඩුපාඩුවක් වුනානම් ඒකෙන් COVER කරන්න පුලුවන් 🔥 STRUCTURED සහ ESSAY සදහා අවශ්‍යවන LINKS: https://t.me/AP23MR/1170 අනිවා අහන්න ❗ 09/01/2023 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴හෙට PHYSICS MCQ එක ගැන පොඩි ඉගියක් ❗ බය වෙන්න කිසිම දෙයක් නෑ ලමයි ගැම්මෙන් කරන් යමු අනිවා GUESS PAPERS ටිකේ MCQ බලාගෙන යන්න. 08/01/2023 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥