en
Feedback
𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

Open in Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

Show more
Buy Ad
7 199
Subscribers
No data24 hours
-897 days
-22530 days
Posts Archive
🌟🌟 ඔයාලාට Plan එකක් නැද්ද? එහෙනම් මේකේ සියලු #Subject වලට අදාලව සියලු Plan ක්‍රියාත්මකයි.සෙට් වෙලා බලන්න.(මුල ඉදන් කරන් එන්න, දැනට වැඩ වලින් 70% ක විතර ඉවරායි.) 🔗Join Channel link:-
https://t.me/helpyouexam

🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 🔥PHY & CHE & BIO 🔥 🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴
PAST PAPERS MCQ & ESSAY ,, පිලිවෙලකට කරන් යන්න සෙට් වෙන්න...🔥
"හිත හිත ඉන්න එපා..☺️ තව ටික දවසයි..🥺 ඉක්මනින් පටන් ගන්න..🔥 දිනලම ඉවර කරන්න..🩷"
Link👇 දිනලම ඉවර කරමු..💫 https://t.me/+HDe1xcdvsHNmNzk1

🏷 PHYSICS F To A PLAN
මිනුම් ඒකක හා මාන | Measurement units and dimensions ▫️ 2012 - 2023 වෙනකල් S මට්ටම් වලට අදාලව ඔක්කොම ප්‍රශ්න සම්පුර්ණයෙන්ම විවරණය කළා. (S මට්ටමට අදාළව ප්‍රශ්න විතරයි මෙම කොටසේ තියෙන්නේ)♥️ මෙතන MCQ 21ම විවරණය කරලා තියෙනවා.😊 F මට්ටමේ කෙනෙක්ට පවා තේරුම් ගැනීමට හැකිවන පරිදි විවරණය කර ඇත. විවරණය හොදයි නම් React කරන්න. comment කරන්න.😘 @HarryNote ⭐️

ගොඩක් ලමයින්ට තියන ප්‍රශ්නයක් තමයි
සින්දු අහන ගමන් වැඩ කරන එක අව්ල් ද කියන එක
උත්තරේ හිතන්න දෙයක් නෑ අව්ල් හේතුව මොකක්ද ? ගනන් හදන පාඩම් කරන වැඩ වලදි අපේ මොලේ වැඩ කරන්නෙ වම් පැත්ත ( sure නෑ 😁) සින්දු අහන නටන වගේ නිර්මාණශීලි වැඩ වලදි අපේ මොලේ වැඩ කරන්නෙ දකුනු පැත්ත ( මේකත් sure නෑ කෝම හරි දෙකේ වෙන්නෙ පැති දෙකෙන්) ඉතින් සින්දුවක් අහද්දි දකුනු පැත්ත වැඩ කරන ගමන් ගනන් හදදිදි වම් පැත්ත වැඩ කරනව දැන් අපි බලමු සින්දුවක් අහන ගමන් ගනන් හැදීම මේ වෙලාවට අපේ මොලේ කාර්‍යක්ශමතාව සීයක් නම් සින්දුවලට වැඩිපුර කැමති අයගෙ වැඩිපුර වැඩ කරන්නෙ දකුනු මොලේ අඩුවෙන් සින්දුව අහන අයගෙ වැඩියෙම් වැඩ කරන්නෙ වම් මොලේ කොහොම කරත් වම් මොලේ කාර්‍යක්ශමතාව 💯 වෙන්නෑ අනිවාර්යයෙන්ම පොඩි කොටසක් හරි අනිප්පැත්ත වැඩ කරන නිසා දැන් බලමු ගාන විතරක් හදන ලමයෙක් එයාගෙ මොලේ කාර්‍යක්ශමතාව 💯 ම වැඩේ වෙන්නෙ ගාන හදන්න විතරයි සින්දු අහන එකේ ලොකුම බලපෑම මොකක්ද වේගය අඩු වෙන එක වේගෙ අඩුවෙනව ඒකෙන් මොකද ගාන හදන ගමන් ඔලුව ඇතුලෙන් සින්දුවකුත් අහන නිසා එතකොට ඔයාගෙ මොලේ දීර්ගකාලීනව පුරුදු වෙන්නෙ ඒ වේගෙට විබාගෙ දවසට සින්දු අහන්නැතුව පේපර් ලිව්වට වැඩක් නෑ මොලේ යම් වේගෙකට හැඩගැහිල ඉවරයි මේකට මාත් ඉස්සර ඇබ්බැහි වෙලා හිටිය මොකද සින්දුවක් අහන් වැඩ කරද්දි කම්මැලි කමක් නෑ දිගටම කරන්න පුලුවන් මන් මේකට හොයාගත්ත උපක්‍රමයක් 😏 පැයක් වැඩ කරල සින්දුවක් අහන්න තව පැයක් වැඩ කරල සින්දුවක් අහන්න හරිම පලදායී ඒ වැඩේ 😁 Ishini Kavmada .......

උදේම නැගිටලා පාඩම් කරන කට්ටිය React කරන් යන්..😌 පාඩම් කරන subject එකත් කියන් යමු.🔥

sticker.webp0.14 KB

sticker.webp0.15 KB

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ▇▇▇‼️SPECIAL - PACKAGE ‼️▇▇▇ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🩶ᴅʀᴇᴀᴍꜱ ɢᴜɪᴅᴇ 🩶ᴘᴇᴘʀꜱ 🤍ᴍᴏᴛɪᴠᴀᴛɪᴏɴ 🤍ɴᴏᴛᴇꜱ 🩶ᴇꜱʏᴛɪᴘꜱ 🩶Qᴜᴇꜱᴛɪ
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ▇▇▇‼️SPECIAL - PACKAGE ‼️▇▇▇ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🩶ᴅʀᴇᴀᴍꜱ ɢᴜɪᴅᴇ 🩶ᴘᴇᴘʀꜱ 🤍ᴍᴏᴛɪᴠᴀᴛɪᴏɴ     🤍ɴᴏᴛᴇꜱ 🩶ᴇꜱʏᴛɪᴘꜱ            🩶Qᴜᴇꜱᴛɪᴏɴ
📓 මෙන්න ගෙනාවා ❝ TELEGRAM STUDY PACKAGE ❞ එක.ඔයාට වැදගත් හැමදෙයම තියෙනවා🥳🤩.. 📓 තව දෙයක් සීමිත පිරිසකට විතරයි ගන්න පුලුවන් වෙන්නෙ.ඒ වගේම සම්පූර්ණයෙන් ම FREEE😶‍🌫😱.. 📓 පහළ තියෙන BUTTON  එක ටච් කරල ඉකමනින් පැකේජ් එක ගන්න🎃👍..

🔶යාන්ත්‍ර විද්‍යාව - full summery notes all in one 📌රේඛීය චලිතය 📌ආනත තල 📌ප්‍රක්ශිප්ත 📌 නිව්ටන් නියම 📌චලිත ප්‍රස්තාර 📌ක
🔶යාන්ත්‍ර විද්‍යාව - full summery notes all in one
📌රේඛීය චලිතය 📌ආනත තල 📌ප්‍රක්ශිප්ත 📌 නිව්ටන් නියම 📌චලිත ප්‍රස්තාර 📌කප්පි 📌සාපේක්ෂ ප්‍රවේගය 📌ආවේගය 📌ගම්‍යතාව 📌බල ඝූර්නය 📌ගුරුත්ව කේන්ද්‍රය 📌ඝර්ෂණය 📌කාර්ය 📌ශක්තිය 📌 ක්ශමතාවය 📌කාර්යක්ෂමතාව 📌බ්‍රමන චලිතය 📌වෘත්ත චලිතය
🔶තාපය - full summery notes all in one
📌ඝන ප්‍රසාරණය 📌ද්‍රව ප්‍රසාරණය 📌වායු නියම 📌චාලක අනුක වාදය 📌තාපමිතිය 📌උශ්නත්වමිතිය 📌තාප සන්නයනය 📌තාප සංවහනය 📌තාපගතිය
🔶දෝලන- full summery notes all in one
📌සරල අ.චලිතය 📌ප්‍රස්තාර 📌ස්ථාවර , 📌ප්‍රගමන තරංග 📌තරංග වල ගුන 📌ඩොප්ලර් 📌සංයුක්ත තන්තු 📌ද්වනි ත්‍රීවතාවය 📌ස.අ.ච. බව පෙන්වීම 📌බූ කම්පන තරංග 📌ආලෝකය සම්පූර්ණ කොටස 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 𝗹𝗶𝗻𝗸 🔗 - @kevinNotes99

ඒක හීනයක්... නැහැ! ඒක ඇබ්බැහියක්... නැහැ! ඒක ඇබ්බැහියකටත් එහා ගිය හීනයකටත් එහා ගිය ටාගට් එකක්...🩺🔥❤️ @HarryNote ⭐️
ඒක හීනයක්... නැහැ! ඒක ඇබ්බැහියක්... නැහැ! ඒක ඇබ්බැහියකටත් එහා ගිය හීනයකටත් එහා ගිය ටාගට් එකක්...🩺🔥❤️ @HarryNote ⭐️

sticker.webp0.08 KB

channel link✨🦋 https://t.me/Ananthaya_channel අද රාත්‍රී 8 සිට You tube live හරහා❤️‍🔥 Recording දින 3 ක් බැලීමට අවස්තාව ලබා
channel link✨🦋 https://t.me/Ananthaya_channel අද රාත්‍රී 8 සිට You tube live හරහා❤️‍🔥 Recording දින 3 ක් බැලීමට අවස්තාව ලබා දෙයි🛑🛑 සියල්ල නොමිලේ✅❇️

හෙට හවසට F to A ප්ලෑන් එකේ 1 කොටසේ විවරණය දාන්නම්. ලෑස්ති වෙලා ඉන්න...❤️🔥

sticker.webp0.10 KB

sticker.webp0.13 KB

වැඩ කරන්න ඕන...ඒත් තාමත් කිසි motivation එකක් නැද්ද...?🐶 තාමත් වැඩ කරන්න බෑ වගේද ? 🙊 පාඩම් වැඩ ගොඩ ගැහිලද ? 😞 කෝ උබේ පාඩම් කරන්න පටන් ගන්නකොට තිබ්බ උනන්දුව ?😐 අහ්... මන් උබෙන් අහන්නෙ?😏 උබ අස්සෙ හිර කරන් ඉන්න වේදනාව, තනිකම, දුක උබව හැමවෙලේම ඉන්න තැනටත් වඩා පහලට ඇදලා දානවා නේද? අහ්.... උබ තීරණය කරලා ඉවරද ඒ දුකට, වේදනාවට උබව ජයගන්න දෙන්න....😏 උබේ හීන , අරමුණු පරාජය කරලා කොහේවත් තියන වේදනාවකට ජය ගන්න දීලා උබ උබව ම නේද පරාද කරවන්නෙ.... යකෝ....නැගිටපම්...😌 උබේ නොවුනත් උබේ අම්මගෙ තාත්තගෙ හීන හැබෑ කරපම්... ඒහ් මනුස්සයෝ දෙන්නා නොවිදිනා දුක් වින්දා උබ වෙනුවෙන්...උබ වෙනුවෙන්ම අවුරුදු 11ක් 13ක් සල්ලි,ශ්‍රමය,කාලය වියදම් කලා... උබ වෙනුවෙන් නැතත් උබේ දෙමව්පියෝ වෙනුවෙන් පාඩම් කරපම්... හොද result එකක් ගත්තම උබට වඩා ඒ දෙන්නා සතුටු වෙයි බන්... හිතින් මවාගනින් ඒ මොහොත.... හීන දැකපම් ඒහ් මොහොතට..👌 උබ පොඩි කාලෙ මම engineer කෙනෙක් වෙනවා...ඩොක්ටර් කෙනෙක් වෙනවා...pilot කෙනෙක් වෙනවා කිය කියා කිව්ව නේද...?ඉතින් දැන් තියෙන්නෙ ඒ වෙනුවෙන් වැඩ කරන කාලේ..වැඩ කරලා පෙන්නපන්...කකුලෙන් අදින් උන්ට,උබව දාලා ගිය උන්ට,උබට ඕන තරම් කතා හදන උන්ට නෙමේ උබ උබ වෙනුවෙන් වැඩ කරපම්...මොකද ජීවිතේ අනාගතෙ උබේ....උබ මේ සටන දින්නොත් ජීවිතේ ජය ගන්නෙ උබ...එතකොට අනිත් හැමෝම උබේ ජීවිතේ කියන ෆිල්ම් එකේ නරඹන්නො වේවි...🌚 දැන් පලයන්...ඉස්සල්ලා බලපන් උබට පාඩම් කරන්න තියෙන්නෙ මොනාද කියලා... ප්ලෑනක් ගහගනින් ඉස්සරහට කරන්න තියන දේවල් වල...එදිනෙදා දවස ප්ලෑන් කරපම්..👀 ඊට පස්සෙ පාඩම් කරන්න ගනින්...බලපම් උබ දවසේ ප්ලෑන් කරපුවා ශේප් එකේ ඉවර වෙනකොට තියන සතුට... 😁 පොඩි targets හදාගෙන ටිකෙන් ටික එව්වා ජය ගනිම්..එතකොට උබේ හීනෙට යන්න ලේසි වෙයි....🌚 පාඩම් කරපම්...වැඩ කරපම්...ජීවිතේ උබේ...වැඩ කරලා හොද ප්‍රතිඵලයක් දාගත්තොත් ඒකත් උබට....🙂 සැවොම එක්ව ජීවිතේ ජය ගමු...🌝 #GoodLuck #motivation @medicine_dreams

sticker.webp0.24 KB

⭕ SCIENCE LIBRARY ALL IN ONE⭕ 2024 ⭕ 💗Read pin massage surprise here 💗 🌟MCQ රටා විවරණය 🌟 ✔F මට්ටමේ සිටින ලමයෙක් විශේෂයෙන්
⭕ SCIENCE LIBRARY ALL IN ONE⭕ 2024 ⭕ 💗Read pin massage surprise here 💗 🌟MCQ රටා විවරණය 🌟 ✔F මට්ටමේ සිටින ලමයෙක් විශේෂයෙන් වැදගත් concept ඔලුව ට දාගන්න .. 🦋 ✔ පේපර් නොලියන ලමයින්ට පේපර් ලියන්න ආරම්භ යක් ගන්න ඔක්කොම මතක් කරගන්න 🌸F F R විවරණය #FFR hashtag එකෙන් skip කරන්න 🌸 🌟 physics points තියරි එක්කම explain කරල තියෙන්න 🌟 ✔ # physicslevelup hashtag එකෙන් skip කරන්න.. ඔක්කොම එකම තැනින් 🌸 වටිනාකම ඉතා වැඩී. ⚙️Example ⚙️ 🌟Past paper අමාරු පේසුරු mCQ විවරණය 🌟 ⭕ධාරාව mcQs ඒම කරලම වෙනස බලන්න ..කෙටි ක්‍රම හා හිතන විදි කියල තියෙනවා .. ⭕ ⚙️ධාරාව  විවරණ ⚙️ 💠  Start 💠 🦋     End 🦋 #current hashtag ⚜️අනෙකුත් විවරණ ⚜️ යාන්ත්‍ර විද්‍යාව අමාරු ප්‍රශ්න 🎓             👉Start  👈 👉End   👈 ද්‍රවස්තථිය  අමාරු ප්‍රශ්න  🎓        👉     Start  👈          👉   End  👈 තාපය අමාරු ප්‍රශ්න  🎓       👉 Start 👈      👉 end 👈 ⚙️දුස්ස්‍රාවීතාවය  ⚙️ ⭕startEnd ⭕Chemistry ⭕ පරිවර්තන 100 + 🌟ලස්සන ට පිලිවෙලට කරල තියන්න 🌟 (#parivarthana - hashtag ) ⭕Bio ⭕ (#Biomcq - hashtag ) ගැබුරු විවරණ යක් සමඟ @Lenardo_davinvi_notes

එයා මග එන ගමන් නේද 🫡