cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

✨අනන්තය✨

✨අනන්තය biology channel https://t.me/ananthaya_bio ✨Discussion group https://t.me/ananthayachat ✨You tube channel https://youtube.com/@DilshanDissanayaka-gb3rh?si=NRpyBHE2ddBSi-CW

Show more
Advertising posts
4 226
Subscribers
+1024 hours
+3757 days
+1 54830 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

වෙසක් එකට මොනවහරි දෙන්නත් එපැයි😌 දෙන්න නම් දෙයක් නෑ🙈 physics අමාරු mcq එකක් කියලා දෙන්නම් 😌 පිංබර සිතින් හදලා බලන්න උත්තරේ එයිද කියලා ❤️‍🔥 දැන් නෙවේ ටිකක් හවස් වෙලා දෙන්නම්⚠️
Show all...
17🙈 5🫡 1
Photo unavailableShow in Telegram
සුබ වෙසක් මංගල්‍යක් වේවා ❤️‍🔥
Show all...
🙏 55 10🥰 1💘 1
මේලෝ දෙයක් කරපු නැති සෙට් ඒක ඔන්න හෙට වෙසක් මතක හිටින දවසක් නේද...මාස 6ක් තියනවා හෙට ඉඳන් පටන් ගත්තොත් අනිවා AAA යන්න පුළුවං....මාස 6ම හොදට වැඩ කරොත්🥰 මන් වෙසක් දවසෙ ඉඳන් තමයි පටන් ගත්තේ කියලා දවසක කියන්න...... phone ඔබ ඔබ ඉන්නේ නැතුව මේ මාස 6 හැම දේම නවත්තලා මේ වැඩේ ඉවරයක් කරන්න❤️‍🔥 මාස 6ක් මැරීගෙන කරහන් වගකීමෙන් කියන්නේ අනිවා හරියනවා💪🔥
Show all...
🔥 69 13❤‍🔥 3🎉 1😍 1
Photo unavailableShow in Telegram
*Bio/ Maths ළමයි මේ වගේ එකක් වත් හදන්න ඕනේ ඊළග පාර** 😌🥰 *මේ පාර online වෙසක් බලමු**❤️‍🔥
Show all...
❤‍🔥 65 7👍 2🔥 2😍 1
ලස්සනට වෙසක් කූඩු හදපු කට්ටිය තනියම බලන්නේ නැතුව ...දාන්න බලන්න පොඩි photo එකක් හැමෝටම බලන්න🌝❤️‍🔥
Show all...
🥰 25
වෙසක් කූඩු එහෙම හැදුවද ළමයි😌 මොන වෙසක් ද මේ පාර වෙසක් නෑ එහෙමද🤭😌
Show all...
00:27
Video unavailableShow in Telegram
🔥❤️‍🔥 . . ⚠️❤️‍🔥
Show all...
😍 18❤‍🔥 2 1
Photo unavailableShow in Telegram
*තේරුනේ නැත්තන් කියන්න**✨ Voice එක්කින් පැහැදිලි කරලා දෙන්නම්** 🥰
Show all...
❤‍🔥 14🔥 1🥰 1👌 1
හදාගන්න බැරි අයට පැහැදිලි විවරණයක් ඕනෙද🥰 Reaction එකක් දාගෙන යන්න බලන්න ඕනේ අය⚠️
Show all...
68
මේ ගානේ තමන්ගේ මට්ටමAnonymous voting
  • පුළුවං හදන්න
  • උත්සහ කරලා බලනවා
  • හිතා ගන්න බෑ හදන විදිය
0 votes