cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

just win and finish 🔥

එන්න අපි එකතු වෙලා ගොඩ යමු

Show more
Advertising posts
1 367
Subscribers
+1424 hours
+767 days
+35630 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Physics Anuradha perera f to a plan 2024 🌚💖 updated 🔥
Show all...
Photo unavailableShow in Telegram
🌥 Good Morning ✨ 🏆Daily Quote :බියට ඔබව වළක්වන්නට ඉඩ නොදෙන්න; එය ඔබේ ගමනට ඉන්ධනයක් ලෙස භාවිතා කරන්න.💪🚶‍♂️ 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති19 දින 138 යි පැය 19 යි මිනිත්තු 28 යි 📅අද 2024-07-09 Powered By Exam Countdown Bot ⏳
Show all...
3😈 2😢 1
Photo unavailableShow in Telegram
Verified bot ටයි rose ටයිත් වඩා msg කරල තිබ්බ මම 😏 මන් කලිනුත් කිව්ව්ට ඔයාල පිලිගත්තෙ නෑනෙ මන් තමා ඒ පිටසක්වලය 😾
Show all...
🎃 33😁 17
එහෙමත් කරල A3k ගත්ත කියද්දි හිතෙනව ඇත්තටම අර පිටසක්වල ජීවීයා ඔයැයි කියල 🥹🥹😁
Show all...
🤣 26
ප.ලි. බොරු කියල හිතනවනම් 23 ලමයින්ගෙන් අහන්නකෝ ishini kavmada ගැන 😁 නොදන්න කෙනෙක් නෑ ඒ තරම් chat කරා 🫣🥹
Show all...
🤣 41
පොඩි කතාවක් කියන්නද
මන් විභාගෙට මාස දෙකකට වගේ කලින් පොඩි වැරදි වැඩකට addict  උනා grp වල chat කර කර ඉන්න එකට කොච්චර කරාද කිව්වොත් මට admin ලගෙන් warning  පවා ආව පස්සෙ මන් නිකන් කල්පනා කරද්දි මට තේරුනා ඒකෙන් හානිය වෙන්නෙ මටමනෙ කියන එක. ගුරුවරු ඉගෙන ගන්න හදපු grp වල සමහරු බොරු කියව කියව කාලෙ කනව ඉස්සර මාත් ඔය ගොන් වැඩේ කරා. පස්සෙ grp එකෙන් අයින් වෙලා බැලුව ඒත් හරි ගියේ නෑ. ආයෙම join වෙලා chat කර කර කාලෙ කෑව. ඉතින් මන් තීරනය කරා කියවල ban කරගන්න. ඒක ඒ වෙලාවෙ මන් ගත්තු දැඩි තීරනයක් මගේම හොදට. ඔයාලත් නිකමට හිතන්න සමහරු  ඉන්නව fb එකට addict  වෙලා දෙපාරක් හිතන්නෙපා එකෙන් logout  වෙලා fb uninstall කරන්න. සමහරු ඉන්නව fb telegram addict  වෙලා දෙපාරක් හිතන්නෙපා ඔක්කොගෙම්ම අයින් වෙන්න පන්ති යන්නෝන නම් වෙනම number  එකකින් grp වලට join වෙන්න එතකොට හරි අපි වෙනුවෙන් සමහර වෙලා අපිට අමාරු තීරන ගන්න වෙනව හැබැයි පසුකාලෙක ඔයා සතුටු වෙයි ඒ තීරනේ ගත්ත එක ගැන Good luck ඔයාලට පුලුවන් 🔥 good night  බුදු සරණයි ❤️ හීන වල ජීවත් වෙන්න ඕන නම් දැන්ම නැගිටල වැඩ පටන් ගන්න
Show all...
71
00:34
Video unavailableShow in Telegram
දවසක දිනන්නම ඕන වෙන කව්රුත් වෙනුවෙන් නෙමේ බන් උබ වෙනුවෙන් 🔥🔥 Copied by;
https://t.me/Garfield_notes
Show all...
2.33 MB
30🔥 1
00:01
Video unavailableShow in Telegram
sticker.webm0.09 KB
😁 3
ආසයි යන්න පුලුවන් වෙයිද 🥹
Show all...
🔥 23🤣 5❤‍🔥 1🎃 1
ලබන අවුරුද්දෙ මෙකට යන්න ආසද🌚❤️😍
Show all...
❤‍🔥 63 2💯 2🔥 1🤩 1😍 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.