𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Open in Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Show more7 199
Subscribers
No data24 hours
-897 days
-22530 days
Posts Archive
7 199
Repost from Dr Hiran Biology
News-
අද විභාග ප්‍රශ්න පත්‍ර සම්පාදකයන් 2024 A/L සියලු විෂයන් සඳහා ප්‍රශ්න පත්‍ර සෑදීම නිල වශයෙන් ආරම්භ කළ බව අපට වාර්තා වී තිබෙනවා. දැන් ඉතින් ඔබේ වාරය. නොවැම්බර් මස පැවැත්වෙන එම විභාගයට කැපවීමෙන් සූදානම් වන්න.
7 199
ඔයාව පසුකරගෙන යන සහ ඔයාට වඩා පසුපසින් සිටින ඔබේ ක්ෂේත්‍රයේ සමකාලිනයන් ගැන වැඩිය හිතන්න එපා☝️
ඔයා තරග කරන්න ඕනේ ඔයත් එක්කමයි🫡. ඔයා ඉන්න තැනින් අඩියක් හරි ඉස්සරහට තියන්න ඔයා මහන්සි වෙනවානම්😥, ඔයා ඒ වෙනුවෙන් කැපවෙනවානම්👊 අනිවාර්යයෙන්ම ඔයා බලාපොරොත්තු වෙන තැනට ඔයාට යන්න පුළුවන්✨❤️
.
නමුත්, අනවශ්‍ය තරගය සහ තමන් පසුපස එන අය තමන්ව පසුකරාවි යැයි දැනෙන බිය ඔයා ඉන්න තැනිනුත් ඔයාව ආපස්සට අදිනවා...👍
මතක ඇතුව ඔයත් එක්ක තරග කරන්න. ඔයාගේ Quality එක හදාගන්න...අවශ්‍ය තැනදි පුළුවන්නම් ගොඩඑන්න කැක්කුමක් තියන එකෙක්ට අකුරකින්, වචනෙකින් හරි උදව් කරන්න...❤️
Mandy✍️
7 199
SPECIAL MEETING ❕ළමයි meeting එකේ දිනය පොඩ්ඩක් වෙනස් කරන්න වෙලා තියෙනවා පොඩි ප්‍රශ්නයක් නිසා. ▫දිනය - 2024.07.08 ▫️වේලාව - රාත්‍රී 8.00 මේ වැඩේට අපිත් එක්ක සම්බන්ධ වෙනවා වෛද්‍ය ශිෂ්‍යයන් දෙන්නෙක්.ඒ තමයි, 👨⚕ Chamal Malshan Faculty of Medicine University of Ruhuna Karapitiya 👩⚕ Sammani Kumarathunga Faculty of Medicine University of Ruhuna Karapitiya එහෙනම් ඔයාලට තියෙන හැම ප්‍රශ්නයක් ගැනම අපි එදාට කතා කරමු.හැමෝම සූදානම් වෙලා ඉන්න. එදිනට සම්බන්ධ වීමට අවශ්‍ය Zoom link එක අපගේ Telegram සමූහයන් ඔස්සේ ලබා දීම සිදු වේ.
7 199
APPLIED MATHS
VECTORS PART A PAST PAPER ALL IN ONE..🌙2011-2023 ඔක්කොමප්‍රශ්න ටික කරලා තියෙනවා. අවශ්‍ය අය පේපර් ටිකේ ගණන් ටික හදලා අඩුපාඩූ තිබුනොත් බලාගන්න..
Thank you Snowball•☃️ (admin)💗✨@HarryNote ⭐️
7 199
⭕කැම්පස් ජීවිතය කියන තරම් ලස්සනද?
⚠️️උත්තරය :ඔව් නෑ❗
මං මේ කතා කරන්නේ medicine ගැන.🩺
මං මේ ගත කරපු ටික කාලයට මට දැනිච්ච දේ මම කියන්නම්😊.
ඔයා හිතන් ඉන්නවනම් හැමදාම ඇවිදින්න යන්න.🚶 යාළුවො එක්ක රවුම් ගහන්න ,ඒ වගේ ජීවිතය විඳීමක් නම් බලාපොරොත්තු වෙන්නේ මේක නෙමෙයි ඔයා හොයන තැන.🤨
ඒ කියන්නේ ඔයාට කවදාවත් එහෙම දෙයක් කරන්න හම්බෙන්නෑ කියන එක නෙවෙයි😊.ඒ දේවල් තියෙනවා හැබැයි ඒක නෙවෙයි මේකෙ අංක එක.වැඩ කරන එක තමා අංක එක.🙃🙃
ඔයා වැඩත් එක්ක මහන්සි වෙද්දි ඒකෙන් සතුටක් ගන්න පුළුවන් නම් අලුත් දේවල් ගැන හොයන්න ආස, ඩොක්ටර් කෙනෙක් වෙලාඒ ආතල් එක විඳින්න ආස කෙනෙක් නම් ඔයාට මේක තමයි තැන.🙃💞
ගෙදරින් ගොඩක් දුරකට ඇවිල්ලා.✈️🏜️ ගොඩක් වෙලාවට කවදාවත් දැකලා යන ඇති කට්ටියක් එක්ක එකතු වෙලා,උන් එක්ක ඉස්සරහට දිගටම ලස්සන ගේමක් ගහන් යන්න තියෙන්නේ.මෙතන වෙනම රහක් තියෙනවා.ඔක්කොම එකතු වෙලා ගහන ගේමක්.🥰
එක්සෑම් එකක් ලංවෙද්දි කට්ටියම පිස්සු කෙලිනවා🥱🤕🤢😵💫. ගොඩක් stress🧐.හැම දාම වැඩ කරත් වැඩ ගොඩ ගැහිලා.හැබැයි කට්ටියම එකතු වෙලා ඒක ලස්සනට කරගන්නවා .🤗🤗
සමහර වෙලාවට එක දිගටම වැඩ වැටුනම ගෙදර එන දවසක් වෙනකම් මග බලාගෙන ඉන්නේ.
ඒ වගේම අපිට හැමදාම අලුත් හිතාගන්න බැරි චරිත හම්බෙනවා. එයාලත් එක්ක වැඩ කරන්න හම්බෙනවා.
ආ තව එකක්,
lab එකට ගියපළවෙනි දවසෙම මම නම් ඉස්සල්ලම කරේ ටැප් එකක් ඇරලා බලන එක🙃.ඉස්කෝලේ වගේ නෙවෙයි මෙහෙනම් ඒවා සේරම වැඩ😊.Practical වලට යද්දි සේරම අවශ්‍ය දේවල් ලං කරල හදලා තත්පරයට වැඩේ කරලා තියෙනවා.
මේක වෙනමම ම ලෝකයක් මාරම ලස්සනයි.ඔයාට තියෙන්නේ ඔය පොඩි කඩඉම පැනලා මෙතෙන්ට එන එක විතරයි🤗.එතනින් එහාට ඔයාගේ ගොඩක් දේවල් මෙතනින් බලාගන්නවා.🥸
ඔයා මොන තත්ත්වයක කෙනෙක් වුණත් එයාව අතඇරලා දාන්න යන්නේ නෑ.😍
තව ඔයාලට තියෙන්නේ පොඩි කාලයයි.නැති වෙන්න දෙයක් නෑ කියල හිතාගෙන ඇතිවෙන්න වැඩ කරපන්.
කාලෙ තියෙනවා කියලා හිත හිතා ඉන්නේ නැතුව තියෙන තත්පරේනුත් වැඩක් ගනින්.🩺🩺
Good Luck 🩺
@HarryNote ⭐
7 199
Repost from Notes by "R A S H Y" 🩷✨
⭐Chemistry, Biology, physics විශයන් තුනේම⭐
🩷පසුගිය ප්‍රශ්න පත්‍ර විවරන
🩵වැදගත් කරුනු
💜voice Notes
🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒
💓Bio unit vise Questions
💓Chem QBT
💓Physics summery notes
Join Now🤝
https://t.me/Mickynotesmicky♡
7 199
Past Papers Programme By The Daily Dose of Hope✨2024 ALs වලට තව සති 20ක වගේ පොඩි කාලයක් තමයි තියෙන්නේ..ඉතින් මේ වැඩේ දී අපේ බලාපොරොත්තුව වෙන්නේ 2011-2023 Past Papers ටික සති 13කින් ඉවර කරන එක..🔥 මේ Programme එක Science Stream එකේ subjects 6ට ම කරනවා..ඒ ඒ දවසේ උදේට Past paper එක channel එකට upload කරලා හවසට Marking/විවරණ දෙනවා.. ⭐️Time Table of the Past Papers Programme Monday - Biology Tuesday - Combined Maths Wednesday - Chemistry Thursday - Physics Friday - Agriculture Saturday - ICT මේ වැඩේට වෙනම පොත් 3ක්/කොළ set එකක් file එකක දාලා ලෑස්ති කරගන්න.. Paper එක කරන්න ඕනෙ විදිහ ඉරිදා රෑට කියලා දෙන්නම්😇 To be continued... @TheDailyDoseofHope | 2024 ©
7 199
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,
පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴
React කරන් යන් හැමෝම.😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
පාඩම් කරන 📸 එකක් දාන්න.🙏
7 199
විශේෂ නිවේදනයයි. ‼️🔴 ළමයි අදින් පස්සේ ආයේ චැනල් එකේ Essay ප්‍රශ්න, පරිවර්තන වගේ දේවල් දාන්න වෙන එකක් නැහැ. (විවරණ විතරක් දාන්නම්) 😔 🔴 මේ වැඩේ කරන එක ලේසි නෑ ළමයි. මොකද පේපර් එකින් එක හොයලා ඒක screenshot අරගෙන crop කරලා ආයේ post එකින් එක type කරලා දාන්න ඕනේ.ඒක හිතන තරම් ලේසි නෑ. දැන් exam එකට ඔයාලාට වගේ ම මටත් තියෙන්නේ එකම කාලයක්නේ. අනික මේක මගේ 3rd shy එක ඉතින් ඒ නිසා මට මේක දිගටම කරන්න අමාරුයි. 🔴 අපේ චැනල් එකේ Admin team එකත් ගොඩක් උදව් වුණා. ඒත් එයාලට මේ වැඩේ පවරන්න මට බැහැ. මොකද එයාලට වගේම මටත් තියෙන කාලය සීමිතයි නේ..😢💔 අනික හෙට ඉදන් චැනල් එකේ ක්‍රියාකාරිත්වය අඩු වෙයි. ඔයාලා මෙච්චර කල් කරන් ගියා වගේ essays ලියාගෙන යන්න. Past Papers ටික topic group එකට දාලා ඇති ඒ ටික කරගෙන යන්න. (හෙට ඉදන් විවරණ විතරයි.) @HarryNote ⭐️
7 199
+3
🔻2024-Jul-03
Day 123 | Essay 123 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
64.(a) මානව කංකාල පද්ධතිය හා සම්බන්ධ සංකූලතා සහ අසාමාන්‍යතා විස්තර කරන්න. (b) මානව කංකාල පද්ධතියේ දැකිය හැකි ප්‍රධාන සන්ධි වර්ග උදාහරණ සහිතව විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 298 💫
✅ Unit - (09) ඉලෙක්ට්‍රොනික විද්‍යාව - අර්ධ සන්නායක.@HarryNote ⭐️
7 199
දැන් සමාජයේ හරි ප්‍රසිද්ධ කියමනක් තියනව
AL නෙමේනෙ ජීවිතේමකියල ඒක ගැන පොඩ්ඩක් හිතන්න INTERNATIONAL CRICKER කෙනෙක්ගෙ ජීවිතේම BAT එකයි BALL එකයි නොව්න නම් එයාට ඒ තරම් ලොකු තැනකට යන්න පුලුවන් වෙයිද ගුරුවරයෙක්ගෙ ජිවිතේ ලමයින්ට උගන්නන එක නොවුනොත් ඒ ගුරුවරයට ඒ FIELD එකේ උඩටම යන්න පුලුවන් වෙයිද ? දෙයක් කරනවනම් ඒකටම කැප වෙලා කරොත් විතරයි ඒකෙ උපරිම පල නෙලාගන්න පුලුවන්. උගන්නන ගුරුවරයෙක් ට ඒකෙම ඉදගෙන ඒකට තමන්ගෙ පලමු තැන දුන්නොත් විතරයි අලුත් ක්‍රම වලින් දරුවන්ට උගන්නන්න ලේසි ක්‍රම හොයාගෙන හොදම ගුරුවරය වෙන්න පුලුවන් . ඉතින් මේ AL එකත් ඒ වගේ දැන් මේකෙ ඉන්න ලමයි මේ මාස පහේ ඔයාලගෙ වුර්තීමය දේ මොකක්ද මේක කරගන්න එකනෙ ඉතින් මේ මාස පහේ ඔයාලගේ ජීවිතේම වෙන්නෝන මේ AL කන්න බොන්න ගමන් බිමන් යන්ම හැම එකම කරන්නෝන මේක වෙනුවෙන් ඔයාගෙ පලමු තැන වෙන්නෝන මේක ඔයාගෙ පලමු තැන මේක උනොත් විතරයි ඔයාට මේකෙ උපරිමේට යන්න පුලුවන් එහෙම නැති උනොත් ගමනක් යාවි හැබැයි උපරිමේට යන්න බැරි වෙයි SO මේ මාස 5 ඔයාගෙ ජීවිතේම මේක කරගන්න පලමු තැන මේක පස්සෙ බැරියැයි අනේ පිස්සු නටන්න ඕන තරම් එහෙනම් GOOD LUCK 🔥🔥 දිනලම ඉවර කරන්න ඕන. දිනල බලන්නකො ඒක අමුතුම FEELING එකක් වේවි ❤️
ISHINI KAVMADA ........
7 199
හුරුවෙන්න ඕන වැළලෙන්න නෙමෙයි, පොළවට සමතලා උනත්,"අපහු පැළවෙන්න"!...✊❤
අම්මා හදලා තියෙන්නේ එහෙමයි උඹව.❤
7 199
Repost from 𝙎𝙩𝙪𝙙𝙮 𝘽𝙞𝙤 𝙒𝙞𝙩𝙝 𝙐𝙎 😊
Studybiowithus
1⃣
දවසකට එක mcq 15 with Review ✅2⃣
දවසකට structured Essay 1ක් with Marking ✅3⃣
Special Notes and Voice Notes ✅AND
Other Short Notes ✅https://t.me/studybiowithus
