en
Feedback
𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

Open in Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

Show more
Buy Ad
7 199
Subscribers
No data24 hours
-897 days
-22530 days
Posts Archive
🥰♥️ Good morning all 🌼🌻 @HarryNote ❤️
🥰♥️
Good morning all 🌼🌻
@HarryNote  ❤️

🌥 Good Morning ✨ 🏆Daily Quote :සාර්ථකත්වය සැපපහසු කලාපවල දක්නට නොලැබේ; එය අභියෝග හඹා යාමේදී සොයාගත හැකිය.💫 🎖2024 උසස් පෙළ
🌥 Good Morning ✨ 🏆Daily Quote :සාර්ථකත්වය සැපපහසු කලාපවල දක්නට නොලැබේ; එය අභියෝග හඹා යාමේදී සොයාගත හැකිය.💫 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති18 දින 132 යි පැය 20 යි මිනිත්තු 38 යි 📅අද 2024-07-15 Powered By Exam Countdown Bot ⏳

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 Bumpy Ride......😍❤️🔥 @HarryNote ⭐️

ළමයි අද සිංදුවක් දාන්න කියලා බැලුවේ. කැමති සිංදුවක් තියෙනවා නම් කියන්න.☺️ වැඩිම මනාප තියෙන සිංදුව දානවා.❤️

MCQ කරන වට ක්‍රමය පේපර් එක වට 05 කට කඩාගෙන කරන්න. 01 වටය ✨ තමන්ට හොදටම ශුවර් ඉක්මනට උත්තර ගන්න පුලුවන් ප්‍රශ්න ටික කරගෙන යන්න. මෙහෙම කරගෙන යනකොට  තමන්ට තේරෙයි මේක ඉක්මනට හදන්න පුලුවන්ද බැරිද කියලා. ඉක්මනට හදන්න පුලුවන් නම් සුලු කිරීම් අඩු එකක් නම් එවෙලෙ කරන්න නැත්තම් ඊලග වටේට දාන්න. එතකොට ඒ ප්‍රශ්නේ කරන ක්‍රමේ දන්නවා හැබැයි සුලු කිරීම් වැඩි වගේ නම් ඒක දෙවනි වටේට දානවනේ. එතකොට ඒ ප්‍රශ්නේ ලගින් 2 වටේ කියලා ලියන්න. කරන ක්‍රමේ මතක් උනේ නැත්තම් ඒක 3 වටේ කියලා දාන්න. 2 වටය ✨ අර කලින් කරන් යද්දි 2 වටය කියලා ලිව්වේ එන්න ඒ ටික දැන් කරන්න. 3 වටය ✨ කලින් එක පාරටම හදන ක්‍රමේ මතක් උන නැති ප්‍රශ්න ටික තියෙන්නේ ඒ ටික ගන්න. ඒකෙන් ටිකක් හිතලා හදාගන්න පුලුවන් ප්‍රශ්න ටික කරන්න. මොකුත්ම හිතාගන්න බැරි ටික තියාතියන්න 4 වටය ✨ අර මොකුත්ම හිතාගන්න බැරි උන ටික නෙවේ තමන්ට ශුවර් නෑ වගේ ටිකක් තියේ නම් ප්‍රකාශන ප්‍රශ්නවල එහෙම  එන්න ඒ ටික බලන්න මේ වටේදී 5 වටය ✨ අන්තිමේදී මේ වටේදී ඔයාට ඉතුරු වෙලා තියෙන්නේ ගාන ගැන කිසිම අදහසක් නැති දන්නේ නැති ප්‍රශ්න කීපයක්. ඒවා ගැන හිතන්නත් එපා වැඩිය. මොකද ඒවා ඔයා දන්නේ නෑනේ. ඔයා දන්න ටික කලින් ඔක්කොම ලියලනේ තියෙන්නේ. ඒ නිසා අවුලක් වෙන්න එපා. මේ ටිකට ඉතින් කනා ගහන්න හරි විදේශ ආධාර පතන්න හරි තමා වෙන්නේ 🌝  කෝමහරි 5 වටයට ඉතුරු වෙන ප්‍රශ්න ටික අවම කර ගන්න උත්සහ කරන්න. වට ක්‍රමේට mcq එක කරන එක තමා mcq paper එකේදි time balance කරන්න තියන එකම සහ හොදම ක්‍රමය. මේ විදියට කරලා බලන්න. ඔයාලට වෙනදට වඩා confidence එකක් එයි paper එකේදිත්. Exam එක දවසටම මේක කරන්න ඉන්නත් එපා. කලින් කරලා practice වෙන්න. එතකොට ඔයාට ගාන දැක්ක ගමන්ම තීරනය කරන්න පුලුවන් වෙනවා මේක හදන්නේ කොයි වටේදිද කියල. එතකොට පලවෙනි වටේ යද්දිම ගාන ලගින් ඒ ගාන හදන වටේ ලියාගෙන යන්න පුලුවන්. මේක කරලා නැති අය කරලා බලන්න. ගොඩක් සාර්ථක ක්‍රමයක් mcq එකට 😌✨ මේක මන් ලිව්ව එකක් නෙමේ ගිය අවුරුද්දෙ ලමයෙක් ලිව්ව එකක් මන් මේ දැන් හෙන ගේමක් දීල  හොයාගත්තෙ                      Ishini Kavmada .......

sticker.webp0.14 KB

MCQ කරන වට ක්‍රමය පේපර් එක වට 05 කට කඩාගෙන කරන්න. 01 වටය ✨ තමන්ට හොදටම ශුවර් ඉක්මනට උත්තර ගන්න පුලුවන් ප්‍රශ්න ටික කරගෙන යන්න. මෙහෙම කරගෙන යනකොට  තමන්ට තේරෙයි මේක ඉක්මනට හදන්න පුලුවන්ද බැරිද කියලා. ඉක්මනට හදන්න පුලුවන් නම් සුලු කිරීම් අඩු එකක් නම් එවෙලෙ කරන්න නැත්තම් ඊලග වටේට දාන්න. එතකොට ඒ ප්‍රශ්නේ කරන ක්‍රමේ දන්නවා හැබැයි සුලු කිරීම් වැඩි වගේ නම් ඒක දෙවනි වටේට දානවනේ. එතකොට ඒ ප්‍රශ්නේ ලගින් 2 වටේ කියලා ලියන්න. කරන ක්‍රමේ මතක් උනේ නැත්තම් ඒක 3 වටේ කියලා දාන්න. 2 වටය ✨ අර කලින් කරන් යද්දි 2 වටය කියලා ලිව්වේ එන්න ඒ ටික දැන් කරන්න. 3 වටය ✨ කලින් එක පාරටම හදන ක්‍රමේ මතක් උන නැති ප්‍රශ්න ටික තියෙන්නේ ඒ ටික ගන්න. ඒකෙන් ටිකක් හිතලා හදාගන්න පුලුවන් ප්‍රශ්න ටික කරන්න. මොකුත්ම හිතාගන්න බැරි ටික තියාතියන්න 4 වටය ✨ අර මොකුත්ම හිතාගන්න බැරි උන ටික නෙවේ තමන්ට ශුවර් නෑ වගේ ටිකක් තියේ නම් ප්‍රකාශන ප්‍රශ්නවල එහෙම  එන්න ඒ ටික බලන්න මේ වටේදී 5 වටය ✨ අන්තිමේදී මේ වටේදී ඔයාට ඉතුරු වෙලා තියෙන්නේ ගාන ගැන කිසිම අදහසක් නැති දන්නේ නැති ප්‍රශ්න කීපයක්. ඒවා ගැන හිතන්නත් එපා වැඩිය. මොකද ඒවා ඔයා දන්නේ නෑනේ. ඔයා දන්න ටික කලින් ඔක්කොම ලියලනේ තියෙන්නේ. ඒ නිසා අවුලක් වෙන්න එපා. මේ ටිකට ඉතින් කනා ගහන්න හරි විදේශ ආධාර පතන්න හරි තමා වෙන්නේ 🌝  කෝමහරි 5 වටයට ඉතුරු වෙන ප්‍රශ්න ටික අවම කර ගන්න උත්සහ කරන්න. වට ක්‍රමේට mcq එක කරන එක තමා mcq paper එකේදි time balance කරන්න තියන එකම සහ හොදම ක්‍රමය. මේ විදියට කරලා බලන්න. ඔයාලට වෙනදට වඩා confidence එකක් එයි paper එකේදිත්. Exam එක දවසටම මේක කරන්න ඉන්නත් එපා. කලින් කරලා practice වෙන්න. එතකොට ඔයාට ගාන දැක්ක ගමන්ම තීරනය කරන්න පුලුවන් වෙනවා මේක හදන්නේ කොයි වටේදිද කියල. එතකොට පලවෙනි වටේ යද්දිම ගාන ලගින් ඒ ගාන හදන වටේ ලියාගෙන යන්න පුලුවන්. මේක කරලා නැති අය කරලා බලන්න. ගොඩක් සාර්ථක ක්‍රමයක් mcq එකට 😌✨ මේක මන් ලිව්ව එකක් නෙමේ ගිය අවුරුද්දෙ ලමයෙක් ලිව්ව එකක් මන් මේ දැන් හෙන ගේමක් දීල  හොයාගත්තෙ https://t.me/just_win_and_finish

ඒක මාර අවුරුදු 4ක්. ගිය අවුරුද්දේ revision පන්තියේ අන්තිම මාස 5කම බ්‍රහස්පතින්දා රෑ12ට වගේ පස්සේ ආයේ නිදාගන්නේ සෙනසුරාදා රෑට. සිකුරාදා මුලු රෑම පහුවදා rapid revision එකේ වැඩ. අන්තිම මාසේ tute යවාගන්න පුළුවන් ප්‍රමාණෙට වඩා ළමයි වැඩි වෙලා රෑ 12ට පන්ති ඉවර වෙලා මාත් යනවා tute pack හදන්න ඒ වැඩ කෙරෙන තැනට. පාන්දර 5ට විතර ආයේ ගෙදර ඇවිත් එහෙමම උදේ 6-7 වෙනකොට hospital එකට. අදටත් ලොකු වෙනසක් නෑ. මේ අවුරුදු 4ට මෙඩිසින් එක්ක ටියුෂන් එක බැලන්ස් කරන්න අවුරුදු 10ක මහන්සිය වෙලා ඇති. හැබැයි ඒ වගේම මේ අවුරුදු 4ට ගොඩක් දෙනෙක් අවුරුදු 10කදී එන තැනට එන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. එක අතකට ඒ මහන්සියට එහෙම වෙන්නත් ඕන. උදව් කරපු සෑහෙන පිරිසක් ඉන්නවා. විශේෂයෙන්ම මගේ chemistry ගුරුවරයා, තමිර සර්. මාව ටියුෂන් වලට දැම්මෙත් සර්, හොයලා බලලා වාහනේ ගන්න උදව් කරෙත් සර්. කවුරු කොහොම කිව්වත් මහන්සි වෙන ඒවට වෙලාවක හරියනවා. සමහරවිට මුලින් හරියන්නේ නෑ වගෙත් දැනෙයි. හැබැයි, එක වෙලාවක හරියයි. එතනින් එහාට දිගටම හරියයි. ජය✌️ ✍අමිල දසනායක✨❤️
. . #⚘Heenajayagamuofficial™

හතර..❤️ "මචං number plate එකට උඹේ island rank එක තියෙන E350යක් තියෙනවා, ගමුද?" "ඒ ගමු බං" අරගෙන කාලයක් වුණත් සමරන්න තත්ත්වයක්
හතර..❤️ "මචං number plate එකට උඹේ island rank එක තියෙන E350යක් තියෙනවා, ගමුද?" "ඒ ගමු බං" අරගෙන කාලයක් වුණත් සමරන්න තත්ත්වයක් රටේ තිබ්බේ නැති නිසා ටිකක් බලන් හිටියා. එහෙම කාලයක් එන පාටකුත් නැති එකේ, 2018 සැප්තැම්බර් 5 පටන් ගත්ත ටියුෂන් එකට අවුරුදු 4ක් වෙන අද දාන්න හිතුවා.

කවීගේ දින පොතෙන් - 01 එක්තරා වැහි බර දවසක මගේ හිතත් එක්ක මමම කතාවක...
"අනේ.. මගේ අම්මා අප්පච්චි මන් පුංචි කාලේ ඉඳන් හීන දැක්කේ මට හොඳට උගන්නලා මාව හොඳ තැනකට ගේන්න...
ඒත් මන් මොනවාද මේ කරන්නේ.. මන් මගේම ආතල් ලෝකේක..." මට මන් ගැනම කල කිරුණා... ඒත් යටි හිතෙන් අරන් ආව පුංචි බලාපොරොත්තුවක් මගේ කලබල හිතට සතුටක් ගෙනාවා... ඒ තමයි,
"උඹ තාම පරක්කු නෑ... දැන්වත් හරි පාරේ යමන්... මහන්සි වෙයන්...උබට බැරි නෑ ජීවිතේ දිනන්න..."
"පුතේ මෙන්න පන්ති සල්ලි..." කර ගැට ඇවිත් තිබුණ අතේ ගුලි කරගෙන තිබුණ සල්ලි දික් කරමින් මං ගාවට ආව අප්පච්චිගේ සද්දෙටයි මන් හරි සිහියට ආවේ... රොස් වුණ බත් සුවඳක් නහයට කා වැදුණ නිසා මායි අප්පච්චියි හනික ගියේ කුස්සියට... අනේ... දර ලිපට ඔන්න මෙන්න තිබුන පුටුව උඩම අම්මාට නින්ද  ගිහින්... "උදේ ඉදන්ම වැඩනේ. මහන්සියට නින්ද යන්න ඇති... පුතේ අපි අද තියෙන දෙයක් එක්ක බත් කමු..." අප්පච්චි කිව්වා... #කවී

▬▬▬▬▬▬▬▬▬▬▬▬ ▇▇▇‼️ATTENTION‼️▇▇▇ ▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🧡ᴅʀᴇᴀᴍꜱ ɢᴜɪᴅᴇ 🧡ᴘᴇᴘʀꜱ 🤍ᴍᴏᴛɪᴠᴀᴛɪᴏɴ 🤍ɴᴏᴛᴇꜱ 🧡ᴇꜱʏᴛɪᴘꜱ 🧡Qᴜᴇꜱᴛɪᴏɴ 📙Study කරන ලම
▬▬▬▬▬▬▬▬▬▬▬▬ ▇▇▇‼️ATTENTION‼️▇▇▇ ▬▬▬▬▬▬▬▬▬▬▬▬
🧡ᴅʀᴇᴀᴍꜱ ɢᴜɪᴅᴇ 🧡ᴘᴇᴘʀꜱ 🤍ᴍᴏᴛɪᴠᴀᴛɪᴏɴ     🤍ɴᴏᴛᴇꜱ 🧡ᴇꜱʏᴛɪᴘꜱ            🧡Qᴜᴇꜱᴛɪᴏɴ
📙Study කරන ලමයින්ට ගොඩක් වැදගත්,❝ TELEGRAM STUDY PACKAGE ❞එකක් ඔන්න අපි ඔයාලට ගෙනාවා😁😉... 📙මේ වගෙ එකී මෙකී නොකී දේවල් තියෙන මේ පැකේජ් එක සම්පුර්ණයෙන්ම FREEE🥳😌... 📙සීමීත පිරිසකට විතරයි ගන්න පුලුවන් ඉක්මන් කරන්න,පහළ BUTTON  එකෙන් පැකේජ් එක ගන්න🤪🤓... Add you're channel+

⚠️VOICE
❗️පරිවර්තනය හදන විදිහ & හිතන විදිහ... 📌ඕකෙන් ගන්න තියෙන විශේෂම Points ටික ~𝑨𝑎𝑛𝑦𝑎♡ 𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧

⚠️VOICE
❗️පරිවර්තනය හදන විදිහ & හිතන විදිහ... 📌ඕකෙන් ගන්න තියෙන විශේෂම Points ටික ~𝑨𝑎𝑛𝑦𝑎♡ 𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧

පරිවර්තනය හදන විදිහ
පරිවර්තනය හදන විදිහ

APPLIED MATHS 🌙 ගුරුත්ව කේන්ද්‍රය SHORT NOTE. Thank you Snowball•☃️ (admin)💗✨ @HarryNote ⭐️
+2
APPLIED MATHS 🌙
ගුරුත්ව කේන්ද්‍රය SHORT NOTE.
Thank you Snowball•☃️ (admin)💗✨
@HarryNote ⭐️

අනිවා හොදේ..✊🔥
අනිවා හොදේ..✊🔥

Repost from ThuSh LK
✅❤️ 2024 A/L අද රෑ 12 න් පස්සේ පෞද්ගලික අයදුම්කරුවන් සඳහා 2024 උසස් පෙළට අයදුම් කිරීම ඉවර වෙනවා නංගි මල්ලි .