𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Open in Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Show more7 199
Subscribers
No data24 hours
-897 days
-22530 days
Posts Archive
7 199
Repost from N/a
✨🦋 අනන්තය 🦋✨
🦋MCQ ලකුණු අඩු ළමයින් සදහා....පොදු රටාව ප්‍රශ්න 30ක් Theory සමගම ලබා ගත හැක✨
🦋තාපය වියුහගත රචනා ප්‍රශ්නය සදහා සියලු කරුණු එකම තැනකින්
ලකුණු අඩු මට්ටමේ ළමයි සදහා මේ වැඩ පිළිවෙල වඩාත් ප්‍රයෝජනවත් වේ🥰🔥⚠️
සියල්ල නොමිලේ⚠️
✨අනන්තය✨
https://t.me/Ananthaya_channel
✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋
7 199
අම්මා : ඇයි අර මගුලේ බැටරිවත් බැස්සද
මම : නැහැ නිකම් ආවේ බැටරිත් බැහැලා තමයි හැබැයී
අම්මා : අහ් ඒකනේ මේ පුදුමේ මේ නෝනහාමු මොකො මේ කුස්සිය පැත්තේ කියලා හා හා දැන් අර මගුල කාලා ඉවර නම් මේ බත් ටික කාලා ඉන්නවා
ඉඩෝරයේ මා අත්හැර නොගිය නුබට එලබෙන මා තනනා වත්සානය උරුම විය යුතුමයි අම්මේ ! 🤍
7 199
මේ දවස් වල තියෙන Influenza virus වයිරස් උණ නම් හදාගන්න එපා ඔයාලා...🤒🤧 හැදුනොත් වැඩ කරගන්න හරිම අමාරු වෙනවා....ඔලුව කෙලින් තියාගෙන ඉන්න බෑ ඒ තරම් අමාරුයි....🤕🤒 මට වැඩ ගොඩක් පාඩු වුනා මේක නිසා.....ඇගට හරිම අමාරුයි මේක හැදුණම....කාට හරි දැනටමත් හැදිලා නම් තියෙන්නේ ඉක්මනින් බෙහෙත් ටික අරගෙන හරියට ඒ බෙහෙත් ටික බොන්න....🥶 හැමෝම මේ දවස් වල පරිස්සමින් ඉන්න.....❤️🩹
7 199
✅ඔයාට class එකේ note හොයාගන්න අමාරුයි?☘✨
🌸එන්න අපිත් එක්ක එකතු වෙලා ඒ ඔක්කොම අරගමු.
දැන්ම එකතු වෙන්න.✨🍃
7 199
APPLIED MATHS
ස.අ.ච. SHORT NOTE 🌙ඔයාලට විභාගේ ළග නිසා පුළුවන් විදියට හරි උදව් කරන්නම්. අමාරුවෙන් ඉදියත්.
Thank you Snowball•☃️ (admin)💗✨@HarryNote ⭐️
7 199
+2
Homework Answers💫ස්ථිති විද්‍යුත් ක්ශේස්ත්‍ර Day 01 ⭕️Past paper mcq Answers Homeworks👇 https://t.me/NotesBy_Sh/694?single ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙 #HW_Answers
7 199
Repost from Biology කුප්පිය🔥🔥🔥👩🔬 (bio kuppiya)
ඔයාලා ප්‍රශ්නයකට උත්තර ලියද්දි.......(විශේෂයෙන් bio essays..අනික් subject වලටත් අදාළයි)
📌මුලින්ම ප්‍රශ්නෙ හොඳට කියවන්න ඒකනේ මුලින්ම වෙන්න ඕනි...
📌ඊට පස්සේ ඒ ප්‍රශ්නෙ වැදගත් වචන යටින් ඉරි අඳිමින් කියවන්න...එතකොට අපිට ඒ මාතෘකාවෙන් ගොඩක් කොටස් අතෑරිය හැකියි...එතකොට ඔයාලට ඒ ප්‍රශ්නෙට ලිවිය යුත්තෙ මොනාද නැත්තෙ මොනාද කියලා තීරණයකට එන්න පුලුවන්...නැත්තන් හැමදේම ලියන්න ගිහින් ලියන එකට ලකුනුත් නෑ අදාල නැති ඒවා ලියලා නිසා...අනික් ප්‍රශ්න වලට ලියාගන්න වෙලාවත් මදි...
උදා-ආමාශය තුළ සිදුවන ජීරණ ක්‍රියාවලිය විස්තර කරන්න...
දැන් මට මේකේ ආමාශය කියන එක ජීරණ ක්‍රියාවලිය කියන එක විස්‍තර කරන්න කියන එක පට්ට වැදගත්...
මොකද ආමාශය කියන එක වෙන් නොකරගත්තොත් මුඛය අන්ත්‍රය වගේ ඒවගෙ ජීරණයත් ලියන්න මන් පෙලබෙනවා
ජීරණ ක්‍රියාවලිය කියන එක detect නොවුනොත් ජීරණය,අවශෝෂනය ආමාශයේ කරන හැම ලබ්බම ලියනවා ව්‍යුහයත් එක්ක ලියයි...
විස්තර කරයි කියන එකත් පට්ට වැදගත් මොකද කොච්චර ගැබුරක් ලියන්න වෙයිද මේකත් එක්ක මේ essay එකේ අනික් part එකට මොකක්ද දීල තියෙන්නේ...මේකට point කීයක් වගේ බලයිද...ඒ ඔක්කොම analyse කරගන්න ඕනි....මොකද විස්තර කරන්න,කෙටියෙන් විස්තර කරන්න..දක්වන්න,සඳහන් කරන්න..ඒ ඒ විදිහට අපිට ලියන්න වෙන point ගාන වෙනස් essay එකේ ඉතුරු part එකක් තියෙනම් ඒකත් බලලා උත්තරේ හදාගන්න වෙනවා...
උදාහරණයකට මේ essay එකේ 1 part එකට ආමාශයේ රූපයක් ඇදලා නම් කරන්න වගේ දුන්න කියලා හිතමු...part දෙකම එකතු කරත් point 38 නෑ වගේනේ..ඒ වෙලාවට මම ආමාශයේ ජීරණය යාමනය කෑල්ල,ආමාශයේ ස්වයංජීරණය කෑල්ලත් ටිකක් බරකරලා ලියනවා....
අනික් part එක්ක බලද්දි යාන්ත්‍රනය ලියලා ඉවර වෙද්දි point 38 set වෙනවා වගේනම් අර දෙක බරට විස්තර නොකර උඩින් පල්ලෙන් ලියලා දානවා කොහෙන් බැලුවත් මාව බේරෙන්න....
📌මම medicine ඇවිත් උනත් දැනටත් essay එකක් දුන්නම ඔය trick එක කරනවා වචන යටින් ඉරි ඇඳලා ලකුනු ගාන බලලා තමා ලියන්නේ...
එතකොට වෙලාව මදිත් නෑ...මොන විදිහට බැලුවත් මගේ උත්තරෙත් shape...
ඔක්කොම දන්නවා හෝ දන්න ඔක්කොම ලියලා හෝ විභාග පාස් වෙන්න බෑ...ඒක වෙනම ආර්ට් එකක්...papers කරද්දි theory හදාගන්නවා වගේම ඒ art එකත් ප්‍රගුන කරන්න...සමහර පට්ට ඩයල් කෙලවගද්දි ශේප් එකට පාඩම් කරන් හිටපු උන් ගොඩ දාගන්නේ ඔහොම කරලා තමා..
අනිවාරෙන් කරන්න කොච්චර ලේසියි වගේ පෙනුනත් ඔය ක්‍රමේ අනිවාරෙන් කරන්න රචනා වලට...මොකද කොච්චර ලේසි උනත් මේ උසස් පෙළනේ😅...කොහෙන් අනාත කරවලාද දන්නෑ...mcq වලදි උත්තර අයින් කර කර ගිහින් අන්තිම උත්තර දෙක්කින් හොඳම එක තෝරගන්නවා වගේ තමා...essay වලටත් underline කරලා අනවශ්‍ය දේවල් අයින් කරගත්තම උත්තරේ හදාගන්න පට්ට ලේසී....
ජය!
https://t.me/biologykuppiya
7 199
Repost from N/a
https://t.me/+AOvndI4GeAUxNTQ1
👉 IQ ගැටළු වලට කැමතිද
විද්‍යා ගැටලු තුලින් ඔයාගේ බුද්ධිය වර්ධනය කර ගන්න කැමතිද.
👉 තමන්ගේ පරිකල්පන ශක්තිය වැඩි කරගෙන මලකඩ කන මොලේ පොලිශ් කරල ගත්තොත් මොකද?
👉 AL/OL කරන ඔබ සඳහාම වෙන් වූ පරිකල්පන හැකියා වඩවන එකම telegram චැනලයත් එක්ක අදම එකතු වෙන්න..
👉 ඇවිත්ම බලන්න අපේ මොල ටික.🤘
♥️ WITH 16K SUBSCRIBERS !
🚀 ❮ 𝘽𝙊𝙊𝙎𝙏 𝙔𝙊𝙐𝙍 𝘽𝙍𝘼𝙄𝙉 ❱ 🚀
7 199
Repost from N/a
🏃♂️සියලුම A/L Science සිසුන්ට වැදගත් වන,
🔬Biology
🧮Combined Maths
🔭Physics
🧪Chemistry
විශයන්වල,
📝Past papers,past paper markings,resource books මෙන්ම Shorts notes,Notes ඇතුලු බොහෝ දේ දැන්
📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌™ වෙතින්
🏃♂️ඒ විතරක් නෙවෙයි🔽
📖දැනුම යාලුවන් එක්ක බෙදා ගන්න
📆Daily Questionnaire and Discussion
Program හා සම්බන්ධ වීමට
📈Motivation post කියවන්න
📊A/L Science විශයන්වල polls,quizzes වලට සම්බන්ධ වීමට
🔴දැන්ම අපිත් එක්ක එකතු වෙන්න🔄
7 199
චැනල් එකේ නෝට්ස් එහෙම ආයේ දාන්න පටන් ගන්න ඕනි කියල හිතුනා
ඉක්මනින් පරණ නෝට්ස් ටිකත් recover කරලා දෙන්නම් ළමයි ❤️✨
7 199
ඔන්න ළමයි මං ඇසළ පෝයට ඕගොල්ලොන්ට දන්සලක් දෙන්න තීරණය කරා.මේක bio දන්සලක්😁. ඇසළ පෝය දවසේ (ජූලි 20) මං ඕගොල්ලොන්ට සත්ත්වයා පාඩමේ රචනා ප්‍රශ්න ලියන විදිහ, මතක තියාගන්න විදිහ, කටපාඩම් නොකර bio ගොඩදාගන්න විදිහ, මං bio A එකක් ගත්ත විදිහ කියල දෙනවා. ඒ විතරක් නෙවෙයි වැදගත් bio රචනා ප්‍රශ්න ගොඩක් මං එදාට සාකච්ඡා කරනවා... මේක සම්පුර්ණයෙන් නොමිලේ කරන සම්මණ්ත්‍රනයක් . ඕගොල්ලොන්ට මේකට අවශ්‍ය pdf එක මං telegram channel එකට දාන්නම්. මේ සම්මණ්ත්‍රනය සමඟ සම්බන්ධ වීමට මගේ telegram channel එකට join වෙන්න ..
Join: https://t.me/TARASVLOG
7 199
දුප්පත් දෙමාපියගේ පුත්තු
දළ තියෙන ඇත්තු බවට පත් කළ
වටිනාම දෙය නිදහස් අධ්‍යාපනයයි.
ඉගෙනීමේ වටිනාකම දන්න එකා කොහොම හරි ගේම ගහලා ඉස්සරහට යනවා.
ඌට පොතකුයි පෑනකුයි හොදටම ඇති❤️✊
කොළඹ අපි
