2 144
Subscribers
No data24 hours
-147 days
-6230 days
Posts Archive
2 144
Repost from සොයුරු හරසර 2025
🔴 ජීවිතේ වෙනස් කරන NIGHT එකට තව දවස් 03යි 🔥
🌘 PRACTICAL NIGHT '24
🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥
🟠ලංකාවටම නොමිලේ ‼️
🟥 විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/--ucCxIm7Co?si=GWPR_0YbMu46Krsz
✅ සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා - t.me/Practicalnight2024
🟥 අපේ ලමයි දන්න හැමෝටම කියමු ❤️
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
2 144
Repost from 2024 Physics Main Revision - Darshana Ukuwela
𝟐𝟎𝟐𝟒ට අවසන් මෙහෙයුම...🔥
සුපුරුදු පරිදි මෙවරත් 𝐆𝐮𝐞𝐬𝐬𝐢𝐧𝐠𝐬 එක්කම..
දින 😢🥺ක්...💪
රචනා ප්‍රශ්න🥺😢ක්...😲
ලකුණු 😣😢ක්...🤫
අවසන් මොහොතේ,ප්‍රතිඵලය වෙනස් කරන දැවැන්තම වැඩපිළිවෙල...💪
“ඔයාට තවමත්,ඔයාගේ ප්‍රතිඵලය වෙනස් කරගන්න පුළුවන්...”දැන් මොන මට්ටමක ඉඳියත් දවස් 𝟖 ඉවර වෙද්දි '𝐄𝐬𝐬𝐚𝐲 𝐏𝐚𝐩𝐞𝐫' එකට හොඳ සූදානමක් ගන්න ඔයාට මේ වැඩේ අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා....✊ එකතුවෙන්න අපේ අවසන් මෙහෙයුමත් එක්ක..✔️ ❗️ලංකාවේ ඕනම දරුවෙක්ට සම්පූර්ණයෙන්ම නොමිලේ!💯✔️ 🖤𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐋𝐢𝐯𝐞 සහ භෞතිකව.... විශේෂයි - භෞතිකව සම්බන්ධ වන සිසුන්ට Printed Tutes ආයතන මඟින් ලබාගත හැක. ▪️නොවැ.04 | Apex කෑගල්ල යාන්ත්‍ර විද්‍යාව ▪️නොවැ.05 | IMS මහනුවර ක්ෂේත්‍ර ▪️නොවැ.06 | Ziyon කුරුණෑගල විකිරණ ▪️නොවැ.07 | Siyochem නුගේගොඩ ඉලෙක්ට්‍රොනික විද්‍යාව ▪️නොවැ.11 | Apex කෑගල්ල තාපය ▪️නොවැ.12 | IMS මහනුවර ධාරා විද්‍යුතය ▪️නොවැ.13 | Ziyon කුරුණෑගල පදාර්ථයේ ගුණ ▪️නොවැ.14 | Siyochem නුගේගොඩ දෝලන හා තරංග/අලෝකය ඉදිරි දැනුවත් කිරීම් සඳහා Telegram චැනලයට සම්බන්ධ වන්න ✈️ https://t.me/DU2024RE ✈️ https://t.me/DU24MAP මේ පණිවිඩය අනිවාර්යයෙන්ම මේ පාර Exam කරන යාලුවන්ටත් Share කරලා දැනුවත් කරමු.....👍 🌟🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
2 144
උදේ වෙනකන් seminar එකට ඉදපු අයට තේරෙනව නේද ඔයා හිතන් හිටියට වඩා දෙයක් ඔයාට කරන්න පුළුවන් කියල.
තව දවස් 29ක්ම තියනව.මේ වගේ තව දවස් 29 ක් ඔයා වෙනුවෙන් මහන්සි වෙන්න 🔥
2 144
Repost from 2024 Revision | ECHEM
දැන් වැඩේ පටන්ගන්නවා ළමයි. හැමෝම join වෙමු live එකට.
මේක තමයි night එක🔥
🔴Zoom link: https://zoom.us/j/91491997689?pwd=fecrWXopVpNszqTRyjhIequpZbtLpg.1
🔴Youtube link: https://www.youtube.com/live/9zlGBQdZAKo?si=7avO8E9bx9dkLi3G
🔴Telegram: https://t.me/echem24GR
2 144
Repost from 2024 Revision | ECHEM
📺Inorganic Night ‘24
පහත Zoom Link එක හරහා සම්බන්ධ වන්න. සුළු වේලාවකින් youtube live ලබාදීම සිදුවේ.
💙 Zoom Link
https://zoom.us/j/91491997689?pwd=fecrWXopVpNszqTRyjhIequpZbtLpg.1
📚Tute PDFs:
SM - https://t.me/echem24GR/1618
EM - https://t.me/echem24GR/1626
✅වැඩිදුර තොරතුරු සඳහා
https://t.me/echem24GR
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️
2 144
🌖4 Hours Only 🔥
Inorganic නොතේරෙන ගුහාවෙන් එළියට එන්න.
මේක එන්නම ඕන seminar එකක්!විභාගයට කලින් එක රැයක් තුළ inorganic සම්පූර්ණයෙන් නැවත මතක් කරගමු.🔥 ✅වැඩිදුර තොරතුරු සඳහා https://t.me/echem24GR ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
2 144
Repost from යමං කැම්පස් ✊🎓
QBT ESSAY PROGRAM...❗️❗️❗️
PHY & CHE
🌝 රචනා ප්‍රශ්න 05කට පාස් පේපර්ස් වලින්ම සූදානම් වෙමු. 🌝 දෙන ප්‍රශ්න ටික කරලා Discussion එකට සම්බන්ධ වෙන්න. 🌝 Discussion එක Zoom live පැවැත්වේ. 🌝 පැවැත්වෙන දින සහ වේලාවන් දැනුම් දෙනු ලැබේ.💯 Free 💯 🛑 යාලුවන්වත් දැනුවත් කරන්න.. Link 👇 @Rash_Science_Academy
2 144
"FOCUS"
ලොකු තේරුමක් තියන වචනයක්.
ඔයාගෙ Focus එක නැති වෙන හැම දෙයක්ම අයින් කරල දවසක් වැඩ කරල බලන්න.
හැමෝටම වගේ ලොකුවටම Focus එක නැති වෙන්නෙ 4n එක නිසානෙ.Online Class එකක්/ 4n එකෙන් Note එකක් බලන්න ඕන නැති හැම වෙලාවෙම 4n එක off කරල අම්මට දෙන්න නැත්තන් හිතුන ගමන් ගන්න බැරි තැනකින් තියන්න.සමහර විට මුලු දවසක්ම වෙන්නත් පුළුවන්.
ඒකෙන් අපි වෙනද කරපු වැඩ වගේ දෙගුනයකට වඩා කරන්න පුළුවන්.
එහෙම කරන්න පුළුවන් උන නිසා කියන්නෙ.
මෙහෙම දැනටමත් කරන ලමයි ඇති.ඒත් ගොඩක් අයට focus නැති වෙන්න ලොකුම හේතුව 4n එකනෙ.ඒකට විසදුම මේක තමයි.
අනිවාරෙන්ම මේ දවස් 40 ඔයාගෙ උපරිමය දෙන්න❤️
2 144
විභාගයට දවස් 44 නේද ලමායි...
මේ විභාගයට දවස් 40 ක් තියෙද්දි papers වලට ලකුනු 10ටත් අඩුවෙන් තිබිල, මේ වගේම ලමයෙක් දාපු post එකක් කියවල ඕන දෙයක් වෙන්න කියල තමන්ගෙ උපරිමය දීල වැඩ කරල AAC result එකක් දාල engineering select උන ලමයෙක්ගෙ කතාවක්.
ඉන්න මට්ටම මොකක් උනත් මේ දවස් 44 ඔයාගෙ උපරිමය දෙන්න.උපරිමය කිව්වෙ නින්ද, කෑම හැමදේම උනත් මේ වෙනුවෙන් කැප කරන්න පුළුවන් වෙන්න ඕන.exam එකෙන් පස්සෙ මට තව ටිකක් හොදට වැඩ කරන්න තිබුනනේ කියල හිතෙන්නෙ නැති තරමට.
එතකොට ඉතින් හොද result එකක් නෑවිත් තියෙයිද❓
2 144
මම මේක දාන්නේ මේ පාර(2024) A/L කරන F/S/C මට්ටමේ ඉන්න නංගිලාට සහ මල්ලිලාට. මම 2023 2nd shy කරලා පේරාදෙනිය ඉන්ජිනියරින් select වුන කෙනෙක්. මම හිතනවා මේ වෙලාවේ මේක කියන එක ගොඩක් අයට වැදගත් වෙයි කියලා. මගේ O/L ප්‍රතිඵල A2 B2 C2 S3(Maths-S Science-C) maths කරන්න දෙන්නේ නැති නිසා ඉස්කෝලෙන් අඩලා ඉල්ලලා හෙන ගේමක් දීලා මම මැත්ස් කරන්වා මොකද පොඩි කාලේ ඉදලම තිබ්බ ඉන්ජිනේරු හීනය නිසා. මම 1st shy කරන්නේ 2022 දි කිසිම දෙයක් නැතුව නමට theory කරනවා ඒක නිසා මම FFF එක්ක ලොකුවටම FAIL වෙනවා. කොළඹ ලොකු ඉස්කෝලෙකට ගියපු නිසා මට ලොකු පීඩනයක් ආවා මොකද ෆේල් වුනේ බොහොම පොඩි පිරිසක් ඒ අතර මමත් ඉන්නවා. මාරම දුකෙන් 2nd shy කරන්න ගන්නවා, එහෙම ගැම්මට පටන් ගත්තට ගියපු පන්ති වැඩිය සෙට් වුනේ නැති නිසා සහ ප්‍රශ්න කරගන්න බැරිම නිසා skip කරන්න තීරනය කරා. ඒත් විභාගෙට මාස 5 විතර තියලා නිකමට youtube එකේ සර් කෙනෙක් කරපු physics සෙමිනා එකක් බැලුවා හොදට තේරුන නිසා ඕන දෙයක් වෙන්න කියලා ඒ class එකට join වුනා. ඒ class ඒකේ ලමයින්ගෙන්ම අහගෙන chemistry class එකකටත් join වුනා. ඒ සර්ලා දෙන්න උගන්වන දේවල් හොදට තේරුනා ඒත් මම සර්ලා papers කරන්න කිව්වට theory cover කරලම papers කරනවා කියලා හිතලා අන්තිම මාසේ වෙනකන්ම theory ම විතරයි කරේ. ඊට පස්සේ ඒ ක්‍රමේ හරියන්නේ නෑ කියලා හිතුන නිසා සහ සර්ලා කරන්න කියන නිසාම papers කරන්න මම පටන් ගත්තා. මට දවස්ම 40 වගේ තිබ්බේ, ලියපු පලවෙනි පේපර් එක තමයි 2023 Final paper 6 එක හෝ 7 එක මට p6 chem දෙකටම ලකුණු 10 අඩුයි. මාරම අවුලෙන් හිටියේ ඒත් මම මේ මම දාන පෝස්ට් එක වගේ එකක් කියවලා ආයෙත් බැහැලම papers වල ලකුණු වලට වැඩ කරන්න පටන් ගත්තා. මට රැයක් දවාලක් තිබ්බේ නෑ. දවස් ගනන් නිදි මරාගෙන වැඩ කරා. ගොඩක් දුරට powernaps(පැයක් වගේ කෙටි නින්දක්) ගත්තා. මම ඒක කරේ පාඩම් ඔක්කොම දැනගෙන නෙවෙයි ඒත් සර්ලා නිසා ප්‍රශ්න වලින් ගොඩක් theory අල්ලගත්තා ATS, TEATIME, GUESSDAYS, MIDNIGHT වගේ වටින sessions වලට අන්තිම කාලේ join වෙලා මාරම දෙයක් කරගන්න පුලුවන් වුනා. අනිතිමට මම 2023 Physics Guess paper 6 එකේ ලකුණු 60 හදාගෙන තිබ්බේ. Chemistry 50 ගනන් වල තිබ්බේ. මට maths වලට හොද සර් කෙනෙක් හම්බුනේ නෑ ඒත් මම පුලුවන් උපරිමෙන්ම කරා. මම විභාගේ කරා ඒත් ලොකු විශ්වාසයක් තිබුනේ නෑ engineering select වෙයි කියලා ඒක නිසා 3rd shy එක කරන්න class ආවා. පස්සේ 2023 results ආවා බයෙන් results බැලුවා, කියාගන්න බැරි තරම් සතුටුයි මට AAC result එකක් තියෙනවා. මට මම ගැන මාරම ආඩම්බරයක් ආවේ. අම්මාගේ ඇස්වල කදුලු පිරිලා තාත්තා කවදාවත් දැකලා නැති සතුටකින්. අම්මයි තාත්තයි දෙන්නම කිව්වේ "අර සර්ලා දෙන්නට දැන්ම කියන්න" කියලා, ඒ තරමට සර්ලා මගේ ජීවිතේම වෙනස් කරා. ඔව් ඒ අනුරාධ සර්යි අමිල සර්යි. අපිට අද campus පටන්ගත්තා. මම සර්ලට අදටත් ණයයි ඒ මෙලෝ දෙයක් බෑ කියලා ඉස්කෝලෙන් සහ නෑදෑයන්ගෙන් එක එක දේවල් අහපු කෙනාව ගොඩ දැම්මට. ඒක නිසා මම නන්ගිලාට මල්ලිලාට කියන්නේ මේක අතාරින්න එපා. පුලුවන් උපරිමෙන් කරන්න අනිවාරෙන් හරියනවා. ඕගොල්ලොන්ට දෙවිවරු වගේ සර්ලා ඉන්නේ ඒක නිසා කොහොමහරි කරමු මොකද මට පුලුවන්නම් ඕගොල්ලොන්ට බැරි නෑ! ගහන ගේම අනුව තමයි මේකේ ප්‍රතිචාර. තාම පරක්කු නෑ! තවත් FB එකේ පහලට යන්නේ නැතුව වැඩ කරන්න තමන්ව විශ්වාස කරගෙන❤
දිනලම ඉවරකරන්න!❤🔥
ආසාවෙන් ඒගෙනගන්න!❤🔥
මේ දැන් FB ගියාම අනුරාධ සර්ගේ ගෲප් එකේ දාපු එකක්..මේ වෙලාව වෙනකොටත් වැටිලා ඉන්න අයට වැදගත් වෙයි කියලා දැම්මේ බලන්න..
𝙍𝙚𝙢𝙞𝙣𝙙 𝙒𝙞𝙩𝙝 𝙑𝙤𝙞𝙘𝙚 𝙉𝙤𝙩𝙚
2 144
Repost from ✨අනන්තය ✨
🔘පළමු වියුහගත රචනා ප්‍රශ්නය සදහා සියලු කරුණු සාකච්චාව🔘
🚫මූලික දැනුම අවශ්‍ය නොවේ🚫
✅හෙට රාත්‍රී 8.00 සිට Dilshan Dissanayaka You tube channel එක ඔස්සේ
‼️අනන්තය‼️
https://t.me/Ananthaya_channel
2 144
Repost from N/a
ව්‍යුහගත රචනා 04 වෙනි ප්‍රශ්නය සදහා අවශ්‍ය සියලුම කරුණු‼️
වැදගත් Theory සියල්ල මුලින් උගන්වා...ඊට අදාළ practical සියල්ල සාකච්චා කරයි
ලකුණු 5%ක්🔥
‼️✨මූලික දැනුම අනවශ්‍යයි✨‼️
✨අද රාත්‍රී 8.00 ආරම්භ වේ✨
‼️අනන්තය‼️
https://t.me/Ananthaya_channel
‼️✨‼️✨‼️✨‼️✨‼️✨‼️✨‼️✨
2 144
විභාගයට තව මාස 2යි❗️
මොනම මට්ටමක ලමයෙක්ට උනත් ගොඩක්ම වටිනවා
Join now👇
https://youtu.be/XxBQ_Q5YBX0
2 144
Repost from 2024 Revision | ECHEM
🔴Special Meeting | 2024 අවසන් මාස 2
අවසන් මාස දෙක ඇතුලේ F එකක ඉන්න ළමයෙක් අඩුම C එකකට ගන්න, C එකක ඉන්න ළමයෙක් A එකකට ගන්න හරිම විදිහ කතාකරමු.
🔍සැප්තැම්බර් 23 සඳුදා සවස 7.00ට
Meeting එකේ මුල් කොටසේ පොදුවේ මේ දවස් වල වැඩකරනකොට එන ගැටලු ගැන කතා කරනවා.
✔️නිදිමත
✔️අවධානය එක තැනක තියාගන්න එක
✔️ගොඩගැහුණ වැඩ ඉවරකරගන්න එක
✔️හරියට දවසක් සැලසුම් කරගන්න ඕන විදිහ
✔️නිකරුණේ කාලය නාස්ති කරගන්න එක අවම කරගන්න විදිහ
✔️ප්‍රශ්න පත්‍ර වල ලකුණු වැඩිකරගැනීමේ උපක්‍රම
✔️විෂයන් 3 balance කිරීම
✔️විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය නොකළ සිසුවෙක් ඉක්මනින් ප්‍රශ්න පත්‍ර වල ලකුණු වැඩිකරගැනීමට වැඩකළ යුතු ආකාරය
ඒ කොටසින් පස්සේ ඒ ඒ ලකුණු මට්ටම් අනුව වෙන වෙනම ළමයින්ට කතා කිරීමක් වෙනවා. තමන් දැනට ඉන්න මට්ටම අනුව ඉදිරි මාස දෙක කළ යුතු වැඩ සහ ඒවා කළ යුතු ආකාරය මෙහිදී පැහැදිලි කෙරේ.
Links පහත telegram channel එක හරහා
https://t.me/echem24GR
❗️මේ ගැන යාළුවන්ට කියන්න. පන්ති එන නොඑන එක අදාල නෑ. වැඩේ අතඇරලා ඉන්න එකෙක් දෙන්නෙක් හරි මේ නිසා ජීවිතේ වෙනස් කරගනී
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
2 144
+9
Physics Revision Notes✨ඉලෙක්ට්‍රොනික විද්‍යාව Day 03 (September 20)
Homework Pg 31- 1,2,3,6,7 Pg 32- 9 Pg 33- 13,14,15ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙 #Main_Revision
