2 144
Subscribers
No data24 hours
-147 days
-6230 days
Posts Archive
2 144
හෙටින් පටන්ගන්න Exam එක ඔයා හිතනවටත් වඩා හොදට හැම subject එකක්ම හොදට ලියන්න පුළුවන් වෙන්න ඕන❤️❤️❤️
එහෙනම් හැමෝටම Good Luck🫶💫
2 144
⭕️Applied Maths
🔵 Part A
ගෝල ගැටුම් 1.25%
ප්‍රක්ෂිප්ත 1.25%
කප්පි 1.25%
ආවේගී ආතති 1.25%
කාර්යය ශ.ක්ෂම 1.25%
දෛශික කෙටි 1.25%
බල සමතුලිතතාව 1.25%
ඝර්ෂණය 1.25%
සම්භාවිතාව කෙටි 1.25%
සංඛ්‍යානය කෙටි 1.25%
🔵 Part B
සාපේක්ෂ ප්‍රවේගය 4%
ප්‍රවේගකාල 3.5%
සාපේක්ෂ ත්වරණය 4%
වෘත්ත චලිතය 3.5%
ස.අ.ච 7.5%
දෛශික 3.5%
ඒකතල බල පද්දති 4%
සන්ධි කල දඩු 4%
රාමු සැකිලි 3.5%
ගුරුත්ව කේන්ද්‍රය 7.5%
සම්භාවිතාව 3%
සංඛ්‍යානය 4.5%
2 144
⭕️Pure Maths
🔵Part A
ගණිත අභ්‍යුහනය 1.25%
මාපාංක ප්‍රස්තාර 1.25%
සංකීර්ණ සංඛ්‍යා 1.25%
ද්විපද ප්‍රසාරණය 1.25%
සීමාව 1.25%
අනුකලනය භාවිත 1.25%
අවකලනය භාවිත 1.25%
සරල රේඛාව කෙටි 1.25%
වෘත්තය කෙටි 1.25%
ත්‍රිකෝණමිතිය කෙටි 1.25%
🔵Part B
වර්ග සමීකරණ 4.5%
බහුපද ශ්‍රිත 3%
සංකරන සංයෝජන 3.5%
ශ්‍රේණි 4%
න්‍යාස 3.5%
සංකීර්ණ සංඛ්‍යා 4%
අවකලනය ප්‍රස්තාර යෙදීම් 7.5%
අනුකලනය 7.5%
සරල රේඛාව 3.5%
වෘත්තය 4%
ත්‍රිකෝණමිතිය 7.5%
2 144
Repost from ✨අනන්තය ✨
⚠️⚠️⚠️⚠️⚠️⚠️
⭐අවසාන වැඩසටහන⭐
🔴මෙහිදී පැය 38ක් ඇතුලත භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ලකුණු 60% ක් ලබා ගැනීමට අවශ්‍ය විෂය කරුණු හා විභාග ප්‍රශ්න සාකච්චා කරයි 📺
🚨මූලික දැනුම කිසිවක් අවශ්‍ය නොවේ🚨
✅භෞතික විද්‍යාව අසමත් වීමට සිටින කෙනෙක්ට උනත් මේ පැය 38 හරියට වැඩේ කරොත් ලකුණු 50% වගේ ලකුනකට යන්න පුළුවං✅
..සියල්ල නොමිලේ..🌟🔹
🟥 You tube Live පමණයි ▶️
වැඩි දුර විස්තර🔵 channel එක හරහා දැනුවත් කෙරේ⭐️
🟡🟡කැමති ළමයි join වෙන්න වැඩේ එක්ක🟡🟡
⭐අනන්තය⭐
https://t.me/Ananthaya_channel
⭐🔴⭐🔴⭐🔴⭐🔴⭐🔴⭐🔴
2 144
🔴විභාගයට දින 8යි.
2024 FINAL SPECIAL MEETING LIVE
https://www.youtube.com/live/ZfE4CJH5Sz8?si=2Tip-OI5ErsQqXIU
2 144
https://t.me/Ananthaya_channel
අන්තිම මොහොතෙ Physics ටික ගොඩ දාගන්න ලොකු උදව්වක් වෙයි මේ Channel එක.
Channel එකේ නැති අය join වෙලා බලන්න 🌝
2 144
මේ තියෙන්නෙ අනුරාධ සර් 2023 Exam එකට දවස් දහයක් වගේ තියෙද්දි ගත්ත meeting එකක්.
ඔයා Physics වල ඉන්න මට්ටම එකකින් හරි උඩට ගන්න ලොකු උදව්වක් වෙයි.
මේ වෙලාවෙ මොකක්ද කරන්නෙ කියල හිතාගන්න බැරුවනම් ඉන්නෙ මේක බලල කරන්න ඕන වැඩ ටික හරියට කරන්න.අනිත් Subject වලටත් වටිනව.
https://www.youtube.com/live/BhodB-_13lE?si=1Bw3G8u-0swWOVER
2 144
Repost from Applied Night 24 | Madushan Neranjan | CMWITHMN
🌛Applied Night'24🌩
🆕🆕🆕🆕🆕🆕🆕
🖥 https://youtube.com/live/AXW6knqMzeQ?feature=share
හීන කියන්නෙ Target වලට⚡️
මධුෂාන් නෙරංජන්
2 144
Tute Pdf👆
Maths ලමයි, theory මතක් කරගන්න ගමන් Applied Part A එකට ලොකු උදව්වක් ගන්න පුළුවන් වෙයි මේ seminar එකෙන්.
පුළුවන් හැමෝම Live ම බලන්න.
2 144
Repost from Applied Night 24 | Madushan Neranjan | CMWITHMN
🌛 APPLIED NIGHT 🌩
✨තව පැයයි.
0️⃣1️⃣ 🔠0️⃣🔠🔠🔠 🔠🔠🔠🔠
🚀අද තමයි දවස
✨පැය 12ක් ලකුණු 250ක්
🔹live ම join වෙලා මේක අදම ඉවර කරගමු ළමයි
🌐@appliednight
📱@appliednight
හීන කියන්නෙම Target වලට✨
මධුෂාන් නෙරංජන්
2 144
Repost from සොයුරු හරසර 2025
🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠
🆕🆕🆕🆕🆕🆕🆕
ජීවිතේ වෙනස් කරන NIGHT SEMINAR එක රාත්‍රී 7ට ආරම්භ වේ
📱 ZOOM හෝ 📱 YOUTUBE හරහා ඔබට පහසු ආකාරයකින් සම්බන්ධ විය හැක.
🔴 2024 RAPID/ MAIN Revision, 2024 THEORY සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න.
📱 https://us06web.zoom.us/j/89781124648?pwd=3GU8mujGgzdiWvUPX3oXR0NjyZDlXx.1
🔴ZOOM 3000+ නිසා YOUTUBE LIVE
👀 https://www.youtube.com/live/MKaxXBgadwo 🔴
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️
✅ සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා - t.me/Practicalnight2024
🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
2 144
Repost from සොයුරු හරසර 2025
👍 ජීවිතේ වෙනස් කරන NIGHT එකට තව පැය 5යි 🔥
🌘 PRACTICAL NIGHT '24
🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥
🟠ලංකාවටම නොමිලේ ‼️
🟥 විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/--ucCxIm7Co?si=GWPR_0YbMu46Krsz✅ සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා - t.me/Practicalnight2024 📖 Tute PDF : https://t.me/practicalnight2024/27 🟥 අපේ ලමයි දන්න හැමෝටම Share කරමු ❤️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
2 144
Repost from 2024 Revision | ECHEM
🔴මෙතන තියෙනවා ළමයි physical chemistry පාඩම් වලට අපි විවිධ අවස්ථා වල කරපු free session වල එකතුවක්. මේ වෙලාවේ මේ කොටස් වල අඩුපාඩු තියෙන ළමයින්ට අඩු වෙලාවක් තුළ පාඩම් අල්ල ගන්න පුළුවන් revise සහ ප්‍රශ්න සාකච්ඡවන් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. අවශ්‍ය ළමයි ඉන්නවා නම් බලලා දෙන්න. අපේ පන්ති එන නොඑන එක අදාල නෑ. මේ වගේ අනිත් කොටස් වලටත් හදලා channel එකට දාන්නම්.
✅https://t.me/echem24GR
🔍 වායු නියම MCQ Points
ඉදිරියේදී ඇතුලත් කෙරේ.
🔍 ශක්ති විද්‍යාව
▪️ශක්ති විද්‍යාව revise
https://youtube.com/live/RPlXp0GGDIk?feature=share
▪️ශක්ති විද්‍යාව MCQ සාකච්ඡාව
https://t.me/echem24GR/1428
🔍 චාලක රසායනය
▪️චාලක රසායනය Full Revise
https://youtube.com/live/YFM1KZyltZc?feature=share
▪️චාලක රසායනය Past Papers MCQ Discussion
https://youtube.com/live/IAqx-64o_bM?feature=share
Tute: https://t.me/echemres/9/10665
🔍 සමතුලිතතාවය පසුගිය විභාග රචනා ප්‍රශ්න සාකච්ඡා
▪️kp,kc MCQ සාකච්ඡාව
https://youtu.be/EW1hTRhdppk
▪️kp, kc Past Papers
https://t.me/echemres/10612/10638
▪️ksp Past Papers
https://t.me/echem23MR/1711
▪️pH Past Papers
https://t.me/echem23MR/1712
🔍 විද්‍යුත් රසායනය
▪️විද්‍යුත් රසායනය seminar recording
https://www.youtube.com/live/ER2aBTFGM5I?si=adT_xVOK6dk4RXZM
▪️විද්‍යුත් රසායනය Speed Revise (පැය 3යි)
https://www.youtube.com/live/W-dQMKwVIjU?si=6punNuiC91NgWWfo
▪️විද්‍යුත් රසායනය ගැටලු පුහුණුව 1
https://youtu.be/qgbERWehclo
▪️විද්‍යුත් රසායනය ගැටලු පුහුණුව 2
https://youtu.be/G1Ke-ArmQi0
🔍ව්‍යුහගත රචනා 3 වන ප්‍රශ්නය සඳහා පුහුණුව
▪️2015 සිට 2020 දක්වා වසර 6ක 3 වන ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව
https://youtu.be/l1nH_ouGyGI
▪️2012 සිට 2022 දක්වා 3 වන ව්‍යුහගත රචනා ප්‍රශ්න මාලාව එකට සහිත pdf එක
https://t.me/echem24GR/1586
▪️මීට ඉස්සරින් අපි කරපු චාලක රසායනය ව්‍යුහගත රචනා පුහුණුව
https://t.me/echem24GR/1586
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
