ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰
Open in Telegram
"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book
Show moreNo data
Subscribers
+324 hours
+437 days
+22230 days
Posts Archive
Can you accept my invitation so that I can get a free gift?
https://temu.com/u/FdsBJVHKtRst2x
Temu එකෙන් free gift එකක්
Can you accept my invitation so that I can get a free gift?
https://temu.com/u/49fZ8y2HPGZham2p
Temu එකෙන් Gift එකක්
Can you accept my invitation so that I can get a free gift?
Download Temu App and search the code below to accept my invitation!
659134626
Temu එකෙන් gift එකක්
🐧 Linux & Beginner friendly කියන ඔය වචන දෙක එකට යන අවස්තා ඉතා අඩුයි 😅 මේ නිසා මන් හිතුවා මේ වෙබ්සයිට් එක ඔයාලට පෙන්නුවොත් හොදයි කියලා. මේක beginner friendly විදියට ඔයාලට බින්දුවේ ඉදන් ලිනක්ස් මාස්ටර් කෙනෙක් වෙනකම් ඉගෙන ගන්න පුලුවන් platform එකක් වගේම linux commands website එකේම test කර බලන්නත් පුලුවනි.
$150k හොයපු software engineer කෙනෙක් මේ විදියට අස් කරල AI වලින් replace කරල නම්,
මට එන ප්‍රශ්න
1. AI එන්නෙ වැඩ ලේසි කරන්න එතකොට මිනිස්සු හම්බ කරන් කන job එක replace කොලොත් ඒ මිනිසු ජීවත් වෙන්නෙ කොහොමද?
2. අනාගතයේදී කියන විදියට ඔක්කොම AI replace කලොත්,මිනිස්සු මොනවද කරන්නෙ? ඒ AI පහසුකම් නිකං දෙයිද? නැත්‍තං ඒවට ගෙවන්න ඕන නම් කොහොමද ඒවට ගෙවන්නෙ?
3. මේකාලෙ හැටියම ප්‍රශ්න මෝඩ වගේ තමා, ඒත් AI වලට replace කරන්න බැරි job මොනව වෙයිද?
මොනව වුනත් මූව දකිද්දි පට්ට දුකක් හිතෙනවනෙ...
#මෝඩ_ප්‍රශ්න_part_3
🤖 Grok AI එකේ
Draw a sketch මගින් පුලුවන් sketch එකක් ඇදලා ඒකේ තියෙන දේවල් එයාට තේරුම් අරගෙන output ලබාදෙන්න. උදා: මට ඕනෙ simple signup page එකක් හදාගන්න ඒත්, හැබැයි signup page එකකට ඔයාලා දන්නවනෙ details ටිකක් වැඩිපුර ඕනෙ කියලා. එතකොට page එක manage කරන්න ඕනෙ නිසා password fields, text fields, button වගේ ඒවා දෙපැත්තට ගානෙ එන්න හදන්න ඔනේ නම් එයාට කටුවට මේ Draw a sketch එකෙ ඇන්දම එයා තේරුම් ගන්නවා design එක එන්නෝන විදිය හා ඔයාට එයාට කියලා ඒ sketch එක්කම codes ටික generate කරගන්නත් පුලුවන්.ඔන්න ඔයාලට ගෙනාවා Ultimate pdf convert website එකක්; මේක හරහා ඔයාලට ඕනෙම දෙයක් pdf එකක් කරන්න පුලුවන්. සරලවම කීවොත් webpage එකක url එක copy කරන් ගෙනාවත් ඒකත් paste කරලා pdf එකක් ලෙස convert කරගන්න ඔයාට පුලුවන්. ඒ වගේම වෙබ්සයිට් එකේ තියෙන ඒ ads එහෙමත් remove කරලා අඩු pages ගානකට pdf එක convert කරනවා.
🔍 https://www.printfriendly.com/
ඔන්න steam එකටත් වැඩේ දීල වගේ , usrs ල මිලියන 86 කට අධික ප්‍රමානයකගේ සියලු තොරතුරුත් එක්ක dark web එකේ විකුණන්න දාල 50000$ කට.
ඉතින් මේක තාම හරියටම conform කරල නෑ ඒත් කියන්නෙ twilio ( 2FA සදහා බාවිතා කරන සේවාව ) විසින් සිදු වෙච්ච leakage එකක් කියලා තමා.
අනේ මන්ද හේතුවක් නම් තාම හරියටම කියන්නෙ නෑ confirm වෙලත් නැති නිසා
steam එකට අනුව ඔයාලගෙ password & 2FA & settings වලට අනුවා අදාල වෙනස්කම් කරගන්න කියල තියෙනව bois .
#steam #data_breach #news
Whatsuck වලට වඩා Telegram හොදයි කියල video එකක් හදලා $50000 ක්.
Inspired by hiru tv caption...
🪟 මයික්‍රොසොෆ්ට් සිය ශ්‍රම බලකායෙන් ආසන්න වශයෙන් 3% කට බලපාන දොට්ට දැමීම් නිවේදනය කළ අතර එය සේවකයින් 6,000 සිට 7,000 දක්වා පමණ වේ. 2025 මැයි 13 වන දින ආරම්භ වූ මෙම කප්පාදුව, රැකියා 10,000 ක් ඉවත් කළ 2023 සිට සමාගමේ විශාලතම කප්පාදුවයි. දොට්ට දැමීම් සියලු මට්ටම්, කණ්ඩායම් සහ කලාප ආවරණය වන අතර, මෙහෙයුම් විධිමත් කිරීමට සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා කළමනාකරණ භූමිකාවන් අඩු කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. විශේෂයෙන්, මෙම කප්පාදුවලින් 1,985 ක් පමණ වොෂින්ටන් ප්‍රාන්තයේ වන අතර එය මයික්‍රොසොෆ්ට් හි රෙඩ්මන්ඩ් මූලස්ථානයේ මෘදුකාංග ඉංජිනේරු සහ නිෂ්පාදන කළමනාකරණ භූමිකාවන්ට බලපායි. 2024 ජුනි වන විට සේවකයින් 228,000 ක් සිටි සමාගම, කෘතිම බුද්ධිය සඳහා දැඩි ලෙස ආයෝජනය කරන අතරම පිරිවැය කළමනාකරණයට ප්‍රමුඛත්වය දෙයි. 2025 ජනවාරි-මාර්තු කාර්තුවේදී ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් තිබියදීත්, මයික්‍රොසොෆ්ට් සිය ශ්‍රම බලකාය ගතික වෙළඳපොළක තරඟකාරීව සිටීමට පෙළගස්වයි.
Source: https://www.msn.com/en-us/money/companies/microsoft-to-lay-off-3-of-workforce-impacting-thousands-of-workers-reports/ar-AA1EHr4W?ocid=BingNewsSerp
💎 Gemini - Gem Manager feature එකින් default හෝ ඔබේ ම custom gems use කර ඔබේ වැඩ Grok හි Workplace feature එක මෙන් පහසු කර ගත හැක. 🤖
🤖 Qwen ai හි මේ වන විට temporary chat, Thinking budget (Control the maximum length of thinking.) වගේ unique features වගේම තව ගොඩක් දේවල් update ව ඇත. Best alterative to ChatGPT & Grok.
🤖 දැන් ඔයාලාට Grok එකට වෙනම Custom instructions add කිරීමේ feature එක ඇවිත් ඇති බලන්න. මෙය හරහා ඔබට ඔබේම custom commands වගේම outputs ලැබිය යුතු විදියද වෙනස් කල හැක.
දැං ඔයාලගෙ chatgpt account එක chagpt whatsapp number එකට link කරල whatsapp එකෙන් chat කරන්න පුළුවන්.
🔍 https://consensus.app/ කියන්නෙ powerful ai search engine එකක් ඔයාගෙ ඊලග research එකට උදව් වෙන විදියෙ.
🎞️ https://mixkit.co/ වලින් ඔයාගෙ ඊලග video projects වලට අවැසි free assets ගන්න පුලුවන්.
