en
Feedback
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

Open in Telegram

"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book

Show more
Buy Ad
No data
Subscribers
+324 hours
+437 days
+22230 days
Posts Archive
Chatgpt එකෙන් ඌ මිනිහෙක් වුනොත් වූ අදහන්න කැමති ආගම මොකක්ද කියල ඇහුවා. බුද්ධාගම අදහනවලු. මගෙ location එක නිසා වෙන්න ඇති ඒක එහෙම කිව්වෙ... පස්සෙ memory update එකක් දුන්නා මම ක්‍රිස්තියානි කියල. ඊට පස්සෙ ආයෙත් අරකම ඇහුව. එතකොට කව්වෙ ක්‍රිස්තියානි කියල. එතකොට මේවගේ දෙවල් ගැන honest reaction එකක් ගන්න බෑනෙ?

Dialog එකෙන් 159 rs වලට 10GB සතියකට දෙනවද ?? මන් කියන්නෙ offer එකක් ගැන නෙවේ

Death's Game කියල KOREAN 🇰🇷 series එකක් බැලුව. එක season එකයි තියෙන්නෙ (2023-2024). බලන්නම වටිනවා.⚰

වෙසක් දන්සල කියල යන scam එක නිසා මුන් මේක හැදුවද , මුන් නිසා ඒ scam එක හැදුනද දන්නෑ... හැම එකාටම හම්බෙන්නෑ try බලන්න ඉතිං. 😁
වෙසක් දන්සල කියල යන scam එක නිසා මුන් මේක හැදුවද , මුන් නිසා ඒ scam එක හැදුනද දන්නෑ... හැම එකාටම හම්බෙන්නෑ try බලන්න ඉතිං. 😁 . 1gb එකෙන් මොනවද කරන්න පුළුවන්? 😁 https://vesak.dialog.lk/ Dialog එකේ වුන් digital විදියට පිං කරගන්න විදිය. Bih brain

4k video download unlimited. මට තිබ්බ ප්‍රශ්නයක් තමා yt එකෙන් 4k video බලන්න බැරිකම. අනාගතය ඇදකම නිසා තමා. ඉතිං download කරල බලන එකතමා එකම විසදුම. ඒත් තියෙන software වුනත් දෙකක් තුනක් download කරගන්න දීල limit වෙනවනේ. 🫠 Cmd එකෙන් පුළුවන් මේ code එක හරහා yt video download කරගන්න.
yt-dlp -f "bestvideo[height=2160]+bestaudio/best" -o "C:\Users\YourName\Downloads\%(title)s.%(ext)s" VIDEO_URL
*height=2160 ( මෙතනිං ඕන්නම් ඔයාට quality එක වෙනස් කරන්න පුළුවන්.) *C:\User\YourName\Downloads\ (download වෙලා save වෙන්න ඕන location එක.) *VIDEO_URL ( yt video එකේ url එක. මෙතනදි ඔයාට 4k ඕන නම් yt video එක 4k වලින් තියෙන්න ඕන.) #small_tips

🎞️ https://www.tunefind.com/ හරහා ඔබගෙ කැමතිම movies, tv shows වල ගීත ගැන තොරතුරු හා එම ගීතයන් ද ලබා ගන්න පුලුවනි.
🎞️ https://www.tunefind.com/ හරහා ඔබගෙ කැමතිම movies, tv shows වල ගීත ගැන තොරතුරු හා එම ගීතයන් ද ලබා ගන්න පුලුවනි.

👁️ https://body-visualizer.com/ හරහා ඔබට body visualizations easily කරගන්න පුලුවනි.
👁️ https://body-visualizer.com/ හරහා ඔබට body visualizations easily කරගන්න පුලුවනි.

🎮 Retro games වලට ආස අය https://playretrogames.com/ එකට කැමති වෙයි.
🎮 Retro games වලට ආස අය https://playretrogames.com/ එකට කැමති වෙයි.

👌 https://imageamigo.com/ කියන්නෙ image tools ගොඩක් තියෙන ඔයාගෙ වෙලාව ඉතිරි කරන website එකකි.
👌 https://imageamigo.com/ කියන්නෙ image tools ගොඩක් තියෙන ඔයාගෙ වෙලාව ඉතිරි කරන website එකකි.

❤️ https://videotoblog.ai/ කියන්නෙ Video එකක් blog එකකට convert කරන්න පුලුවන් AI tool based web app එකකි. EX: copy Youtube vi
❤️ https://videotoblog.ai/ කියන්නෙ Video එකක් blog එකකට convert කරන්න පුලුවන් AI tool based web app එකකි. EX: copy Youtube video url & paste here.

💕 https://aihomedesign.com/ Interior Design වලට, property list වගේ ම Home design AI වලින් කිරීමට පුලුවන් වෙබ් සයිට් එකකි.
💕 https://aihomedesign.com/ Interior Design වලට, property list වගේ ම Home design AI වලින් කිරීමට පුලුවන් වෙබ් සයිට් එකකි.

FaceBook එකේ එක සුද්දියක් මට දුක කියාන ආව.මාත් ඉතින් වැඩක් නැතුවට දුකට හුලං ගගහ හිටියා.පස්සෙ බන් මෙන්න මේකි මට 2 million dollers දෙන්න හදනවා.එය වගේ අසරණැ කට්ටියට උදව් කරපිය කියල. මන් පස්සෙ screenshot එකක් දාන්නම් ආ ඒක නෙවේ උබලට මන් ගානෙ Grand Patry එකක් එක්ක free gaming room එක ගානෙ හදල දෙනවා

ඔයාලට හිතිල නැද්ද දැන් popular හැම platform එකකම කාටවත් වැඩක් නැති ඇඩුම හිනා යන්නෙවත් නැති contents platforms වලින් අයින් කරොත් කොච්චර විදුලියක් එක්ක පට්ට ඉඩ ප්‍රමාණයක් ඉතුරු වෙයි කියල නිකන් tiktok වගේ platform එකක.අනික ඒව සුද්ද කරන්නෙ නැත්තෙත් ඒවට හරියන්න එයාල ලාභ උපයන නිසාද ??

ඔන්න දැන්ම ලෑස්ති වුනා. කෝමද ඒක !😄 #meme
ඔන්න දැන්ම ලෑස්ති වුනා. කෝමද ඒක !😄 #meme

මළ වදයක් අප්පා... Bot කෙනෙක් තියෙනවලු binance එකේ 100% loss නැතුව profit කරන්න... කොහෙන් username හොයා ගන්නවද මන්දා 😑 කරකර හ
මළ වදයක් අප්පා... Bot කෙනෙක් තියෙනවලු binance එකේ 100% loss නැතුව profit කරන්න... කොහෙන් username හොයා ගන්නවද මන්දා 😑 කරකර හිටපු වැඩෙත් එක්ක එපා වෙලා හිටියෙ... හොද වෙලාවට ඒකත් message කරේ... ආතල් එකක් අරං මැද ඇගිල්ලක් පෙන්නලා. Block කරල දැම්ම...

❤️ AI වලින් presentations ඉක්මනින් හදාගන්න සුපිරි වෙබ්සයිට් එකක් තමා https://gamma.app/ කියන්නෙ.
❤️ AI වලින් presentations ඉක්මනින් හදාගන්න සුපිරි වෙබ්සයිට් එකක් තමා https://gamma.app/ කියන්නෙ.