en
Feedback
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

Open in Telegram

"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book

Show more
Buy Ad
No data
Subscribers
+324 hours
+437 days
+22230 days

Data loading in progress...

Attracting Subscribers
July '25
July '25
+92
in 3 channels
June '25
+360
in 12 channels
Get PRO
May '25
+34
in 2 channels
Get PRO
April '25
+52
in 1 channels
Get PRO
March '25
+19
in 0 channels
Get PRO
February '25
+192
in 4 channels
Get PRO
January '25
+4
in 0 channels
Get PRO
December '24
+7
in 1 channels
Get PRO
November '24
+3
in 0 channels
Get PRO
October '24
+16
in 1 channels
Get PRO
September '24
+15
in 1 channels
Get PRO
August '24
+8
in 0 channels
Get PRO
July '24
+10
in 0 channels
Get PRO
June '24
+241
in 8 channels
Get PRO
May '24
+128
in 3 channels
Get PRO
April '24
+294
in 0 channels
Date
Subscriber Growth
Mentions
Channels
11 July+1
10 July+3
09 July+4
08 July+3
07 July+14
06 July+21
05 July+1
04 July+5
03 July+8
02 July+11
01 July+21
Channel Posts
@retalogic Kiribath diyan bijjo Hiruka uba cake kallak diyan Neththam pal Anyway Congrats ❤️

2
Have a nice day ✨
Have a nice day ✨
199
3
⚠️ O/L Results ඇවිල්ල නෙහ් , චූටි බබාල කියාන යමු.
231
4
⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️ VDOCIPHER player එකකින් play වෙන video එකක් download කරගන්න ක්‍රමයක් කියන කෙනාට දෙනව පොඩි තෑග්ගගක් (60 $ තෑග්ගක්) 11 වෙන්න කලින් කියන්න.
273
5
Windows Tip ✨ ඕගොල්ලොන්ගේ Windows machine එකේ DNS Cache එක බලන්නයි, clear කරන විදියයි කියලා දෙන්න යන්නේ 😁. 1. Command Prompt එකක් Admin විදියට run කරන්න. (Search එකේ cmd කියලා ගහලා run as administrator දෙන්න) 2. View DNS Cache ipconfig /displaydns උඩ command එක ගැහුවම දැනට ඕගොල්ලෝ ගිහින් තියෙන ඔක්කොම websites වල URLs පෙන්නයි. (Incognito ගිය ඒවත් පෙන්නනවා 🌚) 3. Flush DNS Cache ipconfig /flushdns මේ command එක run කරාම ඔය උඩ command එකෙන් ආපු ඔක්කොම results permanantly නැති වෙලා යනවා. DNS Cache එක flush කරයින් පස්සේ කලින් visit කරපු sites load වෙන්න පොඩි වෙලාවක් යයි (+1-5s වගේ 🤏🏻). මොන වෙලාවටද cache එක flush කරන්න ඕනේ? - website එකක් හරියට load වෙන්නේ නැති උනාම - Network troubleshooting - Use වෙන DNS එකේ මොකක් හරි change එකක් උනොත් - Incognito දාලා යන site අහු නොවෙන්න 🌚 කට්ටිය මේක try එකක් දීලා බලන්න. තව මේ වගේ tips මොනා හරි ඕනෙනම් comment එකක් දාගෙන යන්න. #DNS #Windows #NetworkTips
319
6
සුපිරිම PC (Windows 10 & 11 ) Optimization Pack එකක්. 📎 ඔන්න ගොඩක් කට්ටිය ඉල්ලපු නිසා. Run As Administrator 1 Step - Extract this Archive 2 Step - Open "V1 - Windows_Optimization_Pack" folder 3 Step - Run "run_all_optimizations" as Administrator 4 Step - Select "Yes" to Run As Administrator 5 Step - In Defend Box "More" > "Run Anyway" 6 Step - Wait until finish it & Restart PC. Errors Fix කරා තිබ්බ තත්වෙට ගෙන්නත් Restore bat file එකක් හැදුව. මතක ඇතුව all-blabla.bat file එක run as Administrator කරන්න. V2 Pack එකත් ඉක්මනටම දෙන්නම්. ඒක තාම හදල ඉවර නෑ. (It is Powerful than this one) ⚡️ Author - Ominda Dilshan [ I'm Pirate ] ❤️‍🩹 Need Reactions 🫶 ⚠️ Admin Test Successfully Completed. • Code line Updated • No issue Detected #ImPirate
342
7
මේ Pack එක Run කරද්දි මෙන්න මේ විදිහෙ ප්‍රශ්නයක් ඔයාලටත් අවොත් එතන තියෙන අනිත් Folder (Windows_Optimization_Pack) එකට ගිහින්
මේ Pack එක Run කරද්දි මෙන්න මේ විදිහෙ ප්‍රශ්නයක් ඔයාලටත් අවොත් එතන තියෙන අනිත් Folder (Windows_Optimization_Pack) එකට ගිහින් ඒකෙ තියෙනව "run_all_optimizations" කියල ෆයිල් එකක් ඒක රන් කරන්න. 🥸
315
8
ආයෙ තිබ්බ විදිහට හදන්න
37
9
සුපිරිම PC (Windows 10 & 11 ) Optimization Pack එකක්. 📎 ඔන්න ගොඩක් කට්ටිය ඉල්ලපු නිසා. 1 Step - Extract this Archive 2 Step - Open "V1 - Windows_Optimization_Pack" folder 3 Step - Run "run_all_optimizations" shortcut as Administrator 4 Step - Select "Yes" to Run As Administrator 5 Step - Wait until finish it & Restart PC. V2 Pack එකත් ඉක්මනටම දෙන්නම්. ඒක තාම හදල ඉවර නෑ. (It is Powerful than this one) ⚡️ Author - Ominda Dilshan [ I'm Pirate ] ❤️‍🩹 Need Reactions 🫶 #ImPirate
62
10
⚠️ Please Do Not Run the V1 Script Unitl Admin Tested !!
321
11
සුපිරිම PC (Windows 10 & 11 ) Optimization Pack එකක්. 📎 ඔන්න ගොඩක් කට්ටිය ඉල්ලපු නිසා. 1 Step - Extract this Archive 2 Step - Open "V1 - Windows_Optimization_Pack" folder 3 Step - Run "run_all_optimizations" shortcut as Administrator 4 Step - Select "Yes" to Run As Administrator 5 Step - Wait until finish it & Restart PC. V2 Pack එකත් ඉක්මනටම දෙන්නම්. ඒක තාම හදල ඉවර නෑ. (It is Powerful than this one) ⚡️ Author - Ominda Dilshan [ I'm Pirate ] ❤️‍🩹 Need Reactions 🫶 #ImPirate
39
12
⭕️ සියලුම මාගෙ මිත්‍රයන් සදහා Busy කියලත් බෑ ඉතින් පටන් ගත්තනං කරන්න එපෑයෙ. දැන් මට Ownership එක දුන්නට මොකද cupiri post හදන්න ideas තියෙනව කරග්න්න වෙලාවක් තමා නැත්තෙ.මට ටික දොහක් යයි මගෙ ideas & experiments එහෙම එලියට දාන්න. එතකන් ඉන්නව අපේ කස්ටිය ඔයාට Contents දෙන්න. පාලු නෑනෙ. කොහොමහරි එකක්වත් ලියන්න බැලුව ඒත් බෑ වෙලා නෑ හරියට . එකම වෙලාවෙ ලියන්න ඕනි නැත්ත කිසි ගැලපීමක් නෑනෙ.
333
13
https://youtu.be/tRKr1vKaZkk?feature=shared WiFi hacking tutorial එකක් ඉල්ලලා තිබ්බා. මේ video එක බලලා පුළුවන් විදියට වැඩේ කරන්න. බැරි උනොත් post එකක් දාන්නම්.
348
14
මට පෝස්ට් දාන්න මොනාහරි අදහස් ටිකක් දීපියව් 🥺 ඔයාලට Tech, Hacking ෆීල්ඩ් එකේ තියෙන මොනාහරි ප්‍රශ්න උනත් කමක් නෑ. 😈
354
15
Your Gender?
389
16
Restricted Downloader Bot 📥 Telegram එකේ තියෙන Restricted content ලේසියෙන්ම download කරගන්න මේ Botව පාවිච්චි කරන්න.ඔයාලට කරන
Restricted Downloader Bot 📥 Telegram එකේ තියෙන Restricted content ලේසියෙන්ම download කරගන්න මේ Botව පාවිච්චි කරන්න.ඔයාලට කරන්න තියෙන්නේ Restrict Saving content enable කරපු Channel එකක හෝ Group එකකින් ඔයාට ඕන post  එකේ Link එක මේ Botට Send කරන එක විතරයි.එතකොට ඔයාලට ඒක Download කරගන්න පුලුවන් විදියට ලැබෙනවා. මේ Botගෙ Beta Features විදියට : 🧑‍💻 🔴/login Feature එක පාවිච්චි කරලා ඔයාලට ඔයාලගෙම Account එක Connect කරල ඔයාලගේ Private Groups/Channels වල Content Access කරන්න පුළුවන්, උදාහරණයක් විදියට Stars වලින් Pay කරපු Groups/Channel Access කරන්න පුළුවන් 🆕 🔴Restrct mode එක on කරලා තියෙන වෙනත් Telegram Botsලගේ Content එකක් වුණත් Deep link එක හරහා ඔයාට Download කරගන්න පුලුවන්. 🔴වෙනත් Telegram Bot කෙනෙක් පාවිච්චි කරන්න එයාලගේ Channel එකකට අනිවාර්යෙන්ම Join වෙන්න කියලා කියනවනම් ඒවා Bypass කරන්නත් පුලුවන්.(✅ Auto bypasses force-subscribe channels (joins them temporarily to grab the file/text)) ඉතින් දැන්ම මේක Try කරලා බලන්න.😉 ᴘʀᴏᴊᴇᴄᴛ 𝗖𝘆𝗯𝗲𝗿𝗹𝗶𝗻𝗲 🇱🇰
267
17
O/L ලියන්න ඉන්න තාම ලියපු නැති කොල්ලො කෙල්ලො සෙට් එක වෝට් එකක් දාන්න. (මේක ආතල් එකට ගන්න එපා මොකද අපේ O/L ලියන්න ඉන්න කොල්ලො කෙල්ලො සෙට් එක වෙනුවෙන් ගොඩක් වැදගත් වෙන අලුත් වැඩක් කරන්න ලෑස්ති වෙන්නෙ. )
300
18
Restricted Downloader Bot 📥 Telegram එකේ තියෙන Restricted content ලේසියෙන්ම download කරගන්න මේ Botව පාවිච්චි කරන්න.ඔයාලට කරන
Restricted Downloader Bot 📥 Telegram එකේ තියෙන Restricted content ලේසියෙන්ම download කරගන්න මේ Botව පාවිච්චි කරන්න.ඔයාලට කරන්න තියෙන්නේ Restrict Saving content enable කරපු Channel එකක හෝ Group එකකින් ඔයාට ඕන post  එකේ Link එක මේ Botට Send කරන එක විතරයි.එතකොට ඔයාලට ඒක Download කරගන්න පුලුවන් විදියට ලැබෙනවා. මේ Botගෙ Beta Features විදියට : 🧑‍💻 🔴/login Feature එක පාවිච්චි කරලා ඔයාලට ඔයාලගෙම Account එක Connect කරල ඔයාලගේ Private Groups/Channels වල Content Access කරන්න පුළුවන්, උදාහරණයක් විදියට Stars වලින් Pay කරපු Groups/Channel Access කරන්න පුළුවන් 🆕 🔴Restrct mode එක on කරලා තියෙන වෙනත් Telegram Botsලගේ Content එකක් වුණත් Deep link එක හරහා ඔයාට Download කරගන්න පුලුවන්. 🔴වෙනත් Telegram Bot කෙනෙක් පාවිච්චි කරන්න එයාලගේ Channel එකකට අනිවාර්යෙන්ම Join වෙන්න කියලා කියනවනම් ඒවා Bypass කරන්නත් පුලුවන්.(✅ Auto bypasses force-subscribe channels (joins them temporarily to grab the file/text)) ඉතින් දැන්ම මේක Try කරලා බලන්න.😉 ᴘʀᴏᴊᴇᴄᴛ 𝗖𝘆𝗯𝗲𝗿𝗹𝗶𝗻𝗲 🇱🇰
83
19
මොකද හිතෙන්නෙ කියමු බලන්න මේ Logo එක ගැන 🌝
මොකද හිතෙන්නෙ කියමු බලන්න මේ Logo එක ගැන 🌝
437
20
කොහොමද මේ VPN කියන එක වැඩ කරන්නෙ? මම ඊයේ දවසෙ (2025/07/06) ehi files ගැන පොඩි හෑල්ලක් ලියල දැම්මනෙ. ඒකෙ දෙවෙනි කොටස විදියට තම
කොහොමද මේ VPN කියන එක වැඩ කරන්නෙ? මම ඊයේ දවසෙ (2025/07/06) ehi files ගැන පොඩි හෑල්ලක් ලියල දැම්මනෙ. ඒකෙ දෙවෙනි කොටස විදියට තමයි ලොකු හෑල්ල වැටෙන්නෙ. මේකෙදි කතාකරන්නෙ කොහොමද මේ VPN කිට්යන දේ වැඩ කරන්නෙ කියන එක 👻 >> Read Now 📄 හො.ම.ත.ග.යු - මේ පොස්ට් එක මම ලියපු එකක්නම් නිමෙයි. ඒක නිසා මේකෙ සම්පූර්ණ අයිතිය හම්බ වෙන්න ඕනි අය ගැන පල්ලෙහයින් දාල තියන්නම්. 🫡 විශේශ ස්තූතිය - Dark Wolf & Connected #vpn #vpn2 #httpinjector #hali
402